Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.

rishan11

Member
Jul 25, 2015
314
51
0
සාධාරණව මනුස්සයෙක් වැඩ කරල දියුණු වෙනකොට ඒකටත් බාල්දි පෙරලන්න එනවනේ මේ කාලකණ්ණි හැත්ත. උබට මේ බිස්නස් එක හරියට මැනේජ් කරගන්න බැරුව ඇති. ඉතින් ඒ වැඩේ හරියට කරන උන්ට අකුල් හෙලන්න, ඊර්ෂ්‍යා කරන්න එපා. එක්කො වෙන strategy එකකට බිස්නස් එක කරන්න බලපන්. නැත්නම් වෙන උබට කරගන්න පුලුවන් මට්ටමේ බිස්නස් එකක් පටන් අරන් උත්සාහයෙන් දියුණු වෙයන්. උබටත් ගැලපෙන බිස්න්ස් එකක් ලෝකේ නැතෑ. සමහර විට උබට ඒකෙන් මේ හැමෝටම වඩා ගොඩ යන්න පුලුවන් වෙයි.කාලකණ්ණියෙක් වෙන්න එපා.
 
SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෙහෙමයි, ඒක දැන ගෙන නම් ගත්තේ අවුලක් නැනේ. අනික මොකද ෆේක් වලින් ඇවිත් කියන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    විගැහින් දුවං ඇවිත් මේ ත්‍රෙඩ දාපු තුන්කාල් පයිකොට වාහන සේල් කාරයා ගේ දැන ගැනීම පිණිස....

    මම ක්‍රීඩ් ට කිව්වෙ මගෙ බජට් එක 32-33 අතර, මම ලොකුවට වාහන ෂෝ ඕෆ් කරන්න ඕන නෑ, මට අඩුවට ආර් ග්‍රේඩ් එකක් එකක් සෙට් කරපං කියලා.....

    ඌ ඒ වැඩේ තිතට කලා....

    දැන් තොට ඒකට තොගේ තුන්කාල් පයි කොටේ කසනව ද????

    අනික ගාන අඩුවට ගන්න ෂිපින්ග් ලයින්වල, නැව් වල තොගේ අම්මගෙ හොර වහෙද ඉන්නේ මේව නිකං ගෙනත් දෙන්න? වරයේ ඉන්නේ තොගෙ ගල් කොල්ලද පෝර්ට් චාජස් සහ ඩියුටි නැතුව වාහන දෙන්න???

    ලොකුම දේ, මම මේක ගත්තේ මම හම්බ කරපු සල්ලි වලින්, ඉතිං තොට කොහෙද රුදාව මම ඒක මට කැමති ඕන විදියකට වියදම් කලාට...??? ආ....

    ක්‍රීඩ් මට කලේ උදව්වක්. ඒ උදව්වට හරි නම් ම ඇත්තටම ලක්ෂයක් දෙකක් ඌට දෙන්න ඕන. මම එහෙම නං හිතන්නේ තොට තියන ප* රැදාව මොකද පිම්පියා????

    ක්‍රීඩ් නිසා තොගේ ඉහමොළ ගලවල කන වාහන බිස්නස් වලට පාඩු නං, කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මෙච්චරයි....

    වෙන වැඩ නැත්තං, ඔය තුන්කාල් පයි කොටෙන් කොහොම හරි වැලක් ඇදල හුජ්ජ කරල බිජ්ජට ගලක් තියල බුදිය ගනින්, අනුන් ගේ උවංදිරං හොයන්න එන්නෙ නැතුව වේස ගෑණියක් වගේ............

    :shocked: :shocked: අපේ සිංහල පන්තිය...... :rofl: :P

    ඔක්කොමත් හරි මේක "උවංදිරං හොයන්න එන්නෙ නැතුව" නම් තේරුනේ නෑ කියහන්කෝ ඉතින්....... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නියමයි මචන් මු ලෝකෙට පෙන්නන්න යන්නේ මම කිබුලට වංචාවක් කරා කියලා.

    ජයවේවා !!!!!!!!! ඇත්ත කියලා BUSINESS කරපන්. නැත්නම් මගේලගට වැඩට වරෙන්. මිනිස්සුන්ට ඉරිසියා කරන්නේ නැතිව.

    :P ඉරිසියාකාරයෝ හැම තැනම බං....... :yes: ගණන් ගන්න එපා ඕවා..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙහෙම බැනලා උට තෙරෙයිද මන්ද:(

    :rofl: :lol: ඒකනේ බං.... මාත් මේ "උවංදිරං" කියන එකේ තේරුම හොයනවා...... ත්‍රෙඩ් එක දාපු එකත් කොර වෙලා සිංහල සර් කෙනෙක් හොයනවා ඈති මේකේ තේරුම දැන ගන්න...... :lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :shocked: අපේ සිංහල පන්තිය...... :rofl: :P

    ඔක්කොමත් හරි මේක "උවංදිරං හොයන්න එන්නෙ නැතුව" නම් තේරුනේ නෑ කියහන්කෝ ඉතින්....... :baffled:

    IGI ගසන්න එපා කියන එක තමා ඕකේ තේරුම :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් යකෝ මටත් ටැග් එකක් දාල :lol: දැන් දන්නවා කව්ද මෑන් කියල මාතර සොන්නයා :rofl: අනුන්ගේ pm හොරෙන් බලන් හිටු සොන්නයෝ ෆුක නොදී :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නෑ..creed දාලා තිබුණ ත්‍රෙඩ්ස් මම වැඩි හරියක් බලල තියෙනව..මම ඇහින් දැකල නැති උනත් පොර එළකිරියට යම් ඵලදායි විදියට යමක් කරනව කියල දැක්කා.මෙතන දතක් ගැලෙව්ව කියමුකෝ..

    ගොඩක් කෙලවරවල් වලට කිඹුලව පටලවන් තියෙන විදිය දැක්කම කළකිරුණා එලකිරිය ගැනම, එකක් දෙකක් නෙමේ එක දිගට අල්ලන් බොහෝ විට පෞද්ගලික දේවල් අල්ලන් දිගට හරහට නෙලනවා.:(:(:(:(:(

    ඇත්තටම විය යුතු දේ..මේ ගැන දැන්විය යුතු අයට ඒ විදියට දන්වල අනික් අයට නම් ගම් නොගාවා මේ ගැන දැනුවත් කරන්න..

    කරපු විදිය වැරදී මචන්.. මම හිතුවේ නෑ උඹ මේ විදියේ ඩයල් එකක් කියල.ඔව් උඹට තමා කියුවේ.​

    ලොල්ස්...කව්ද බන් ෆේක් වලින් දාන ඒව ගණන් ගන්නෙ....මේකෙන් වෙන්නෙ එලකිරි එකේ ඉන්න හොද උන්ටිකත් නැතිවෙන එක...ඇයි ඉතින් ඕන පකෙක්ට අකව්න්ට් එකක් හදන් ඕන පචයක් කෙලින්ඩ පුලුවන්නෙ....කෝ මූ දැන්...ලිදේ වැටිල වතුර පෙවිල වලකජ්ජ ගහලද.... :lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    විගැහින් දුවං ඇවිත් මේ ත්‍රෙඩ දාපු තුන්කාල් පයිකොට වාහන සේල් කාරයා ගේ දැන ගැනීම පිණිස....
    .
    .
    .
    .
    ක්‍රීඩ් නිසා තොගේ ඉහමොළ ගලවල කන වාහන බිස්නස් වලට පාඩු නං, කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මෙච්චරයි....

    වෙන වැඩ නැත්තං, ඔය තුන්කාල් පයි කොටෙන් කොහොම හරි වැලක් ඇදල හුජ්ජ කරල බිජ්ජට ගලක් තියල බුදිය ගනින්, අනුන් ගේ උවංදිරං හොයන්න එන්නෙ නැතුව වේස ගෑණියක් වගේ............

    ත්‍රෙඩ් එක දාපු එකා දැන් ලිදේ වතුර පෙවිල මැරිල ඇති ඕයි :lol:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විගැහින් දුවං ඇවිත් මේ ත්‍රෙඩ දාපු තුන්කාල් පයිකොට වාහන සේල් කාරයා ගේ දැන ගැනීම පිණිස....

    මම ක්‍රීඩ් ට කිව්වෙ මගෙ බජට් එක 32-33 අතර, මම ලොකුවට වාහන ෂෝ ඕෆ් කරන්න ඕන නෑ, මට අඩුවට ආර් ග්‍රේඩ් එකක් එකක් සෙට් කරපං කියලා.....

    ඌ ඒ වැඩේ තිතට කලා....

    දැන් තොට ඒකට තොගේ තුන්කාල් පයි කොටේ කසනව ද????

    අනික ගාන අඩුවට ගන්න ෂිපින්ග් ලයින්වල, නැව් වල තොගේ අම්මගෙ හොර වහෙද ඉන්නේ මේව නිකං ගෙනත් දෙන්න? වරයේ ඉන්නේ තොගෙ ගල් කොල්ලද පෝර්ට් චාජස් සහ ඩියුටි නැතුව වාහන දෙන්න???

    ලොකුම දේ, මම මේක ගත්තේ මම හම්බ කරපු සල්ලි වලින්, ඉතිං තොට කොහෙද රුදාව මම ඒක මට කැමති ඕන විදියකට වියදම් කලාට...??? ආ....

    ක්‍රීඩ් මට කලේ උදව්වක්. ඒ උදව්වට හරි නම් ම ඇත්තටම ලක්ෂයක් දෙකක් ඌට දෙන්න ඕන. මම එහෙම නං හිතන්නේ තොට තියන ප* රැදාව මොකද පිම්පියා????

    ක්‍රීඩ් නිසා තොගේ ඉහමොළ ගලවල කන වාහන බිස්නස් වලට පාඩු නං, කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මෙච්චරයි....

    වෙන වැඩ නැත්තං, ඔය තුන්කාල් පයි කොටෙන් කොහොම හරි වැලක් ඇදල හුජ්ජ කරල බිජ්ජට ගලක් තියල බුදිය ගනින්, අනුන් ගේ උවංදිරං හොයන්න එන්නෙ නැතුව වේස ගෑණියක් වගේ............

    ඔක්කොමත් හරි... මොකද්ද බං මේ උවංදිරං කියන වචනේ තේරුම..? :sorry:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නියමයි මචන් මු ලෝකෙට පෙන්නන්න යන්නේ මම කිබුලට වංචාවක් කරා කියලා.

    ජයවේවා !!!!!!!!! ඇත්ත කියලා BUSINESS කරපන්. නැත්නම් මගේලගට වැඩට වරෙන්. මිනිස්සුන්ට ඉරිසියා කරන්නේ නැතිව.

    නියමයි...අදාල පාර්ශව දෙකෙන්ම මේක දාපු සහ මේක බලලා ආතල් ගන්න හු**න්ට අඬෙන්න උත්තර දීලා තියනවා. සාධාරණ විදිහට දෙයක් කරනවා බලාගෙන ඉන්න බැරි කැ**න්ට මේක හොඳ පාඩමක්.
    ජයවේවා Creed1 !!!:D
    ස්තුතියි දත්කිඹුලා!!! හැමෝටම තේරෙන්න ඇත්තම කිවුවාට :D
     
    Status
    Not open for further replies.