My new Sennheiser HD439

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සල්ලි සල්ලි කියල බලන්නැතුව ඔන්න මාත් ගත්ත Headphone එකක් . sennheiser HD 439

    මෙන්න මේක තමයි භාණ්ඩේ , හෙව්වා හෙව්වා ලංකාවේ කොහෙවත් ගන්න නෑ . ඒ පාර Kapruka Globalshop එකෙන් ගෙන්නගත්තා . අවුලක් නෑ දවස් 10 කින් වගේ ආව.

    5051ca76271c3c10ee422c0ad6312f57.jpg

    ඒ උනාට Volume මදි වගේ . reviews බලනකොට දැක්කේ මේකට AMP එකක් ගත්තොත් හොඳට සද්දේ ගන්න පුළුවන් කියල .

    ගෙන්නුවා AMP එකකුත් . FIIO E6 එකක් , මෙන්න මේකක්.Aliexpress එකෙන් ඒක ගත්තේ . එකත් ඉක්මනට ආව.

    5510022LARGE.jpg

    දැන්නම් සද්දේ තියෙනවා පැලෙන්න .

    හැබැයි ගත්ත දවස් වලනම් මෙලෝ රහක් නෑ . මම හොයල බලනකොට දැක්කේ මේ වගේ headphone ටික දවසක් පාවිච්චි කරනකොට තමයි SOUND හරියන්නේ . විශේෂයෙන් BASS එහෙම . ඒ කිව්වේ හොඳම performance එන්නනම් පැය 100ක් වගේ පාවිච්චි කරන්න ඕනි ලු. ඕකට කියන්නේ Burn in කරනවා කියලලුනේ Google දෙයියෝ තමයි කිව්වේ .

    මගේ එකනම් තාම පැය 10ක් වත් හරියට පාවිච්චි කරලා නෑ . එත් ගන්නකොට තිබුනට වඩා දැන් පැහදිලි වෙනසක් තියෙනවා. තම පාවිච්චි කරන යනකොට තව හරියයි කියල හිතෙනවා.

    දෙකටම 15ක් වගේ ගියා

    මෙන්න එහෙනම් රියල් පික්ස්

    11695715_868210373214093_242484859551168342_n.jpg

    11754249_868210486547415_755485232681334838_n.jpg

    11817052_875356675832796_3052247552620276918_n.jpg

    11796265_875356699166127_290925170270292193_n.jpg

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සල්ලි සල්ලි කියල බලන්නැතුව ඔන්න මාත් ගත්ත Headphone එකක් . sennheiser HD 439

    මෙන්න මේක තමයි භාණ්ඩේ , හෙව්වා හෙව්වා ලංකාවේ කොහෙවත් ගන්න නෑ . ඒ පාර Kapruka Globalshop එකෙන් ගෙන්නගත්තා . අවුලක් නෑ දවස් 10 කින් වගේ ආව.

    5051ca76271c3c10ee422c0ad6312f57.jpg

    තෝ සද්දෙ මදි කියල අම්ප්ලිෆයර් ගහල මෙතන කන් ඇහෙන්නෑ කියල එහෙම ත්‍රෙඩ් දානව නෙවෙයි ඔන්න... :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    v-moda crossfade m-100 gana moko kiyanne?:yes:
    Mage langa ekak naha eth yaluwek ge ekak ahala thiyanawa. ATH-M50 eka okata wadda hondai mata nam. Habai oke bass wadi wage.
    Mage langa awrudu gaanak thibbe Audio Technica ATH M50 coiled cable type ekak. Grado SR80e eka gaththa thama lokuama wenasa therune. M50, Sennheiser HD series under $400 wage godak ewata wadaa sindu ahanna Grado eka hondai. Habai sennheiser godak studio type ewa raw sadde enne. Ewa honda sindu ahanna nemei master karanna. Ewa Grado ekata wada sadde accurate.
    Grado eka godak natural sound/live ewagema mid paththa poddak highlight wadi. Grado ekata amp oneth naha honda sound ekak ganna.
    Habai M50 close type, Grado Sr80e open air
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Mage langa ekak naha eth yaluwek ge ekak ahala thiyanawa. ATH-M50 eka okata wadda hondai mata nam. Habai oke bass wadi wage.
    Mage langa awrudu gaanak thibbe Audio Technica ATH M50 coiled cable type ekak. Grado SR80e eka gaththa thama lokuama wenasa therune. M50, Sennheiser HD series under $400 wage godak ewata wadaa sindu ahanna Grado eka hondai. Habai sennheiser godak studio type ewa raw sadde enne. Ewa honda sindu ahanna nemei master karanna. Ewa Grado ekata wada sadde accurate.
    Grado eka godak natural sound/live ewagema mid paththa poddak highlight wadi. Grado ekata amp oneth naha honda sound ekak ganna.
    Habai M50 close type, Grado Sr80e open air
    kaalekin dekke toge ammawa. ikmanata ewahan
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    තෝ සද්දෙ මදි කියල අම්ප්ලිෆයර් ගහල මෙතන කන් ඇහෙන්නෑ කියල එහෙම ත්‍රෙඩ් දානව නෙවෙයි ඔන්න... :P

    E kathawath aththa thamai habai.

    In ear pair ekak use kare mechcjara kal. Ewa kohomath kan dekata honda nathi nisai meka gaththe
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Matath hhoda headphone ekak Hanna on I karala flushes.
    3000-5000 athara.games walatath hodanam tawath hodai