හිසරදය

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    හිසරදය

    මචන්ල. මට ගොඩ දවසක ඉදලා ඔලුව කක්කුමක් තියෙන්ව. doctor කිව්වෙ migraine කියල. තව doctor කෙනෙක් කිව්ව cluster headache කියල. බෙත් බොද්දි අඩු වෙනව. නමුත් අයෙ මාසෙකින් වගෙ හැදෙන්න පටන් ගන්නවා. සතියකට දවස් 3 , 4 විතර හැදෙනව. මුලු ඔලුවම රිදෙන්නෙ නැ. එක දවසකට එක පැත්තක්, තව දවසකට තව පැත්තක්. තව doctor කෙනෙක් කිව්ව සෙම ඔලුවෙ නහර වල හිර වෙල නිසයි එහෙම පැති පැති රිදෙන්නෙ කියල.

    උබල දන්න හොද doctor කෙනෙක් හරි සින්හල වෙදෙක් හරි නැද්ද ? මේක හොදටම හොද කර ගන්න බැරිද ? ගෙදර හදා ගන්න පුලුවන් බෙහෙත් තියෙන්වද මෙකට ?

    මේ pictures වල විදිහට තම රිදෙන්නෙ

    cluster_headache.jpg

    i686.jpg
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපෝ මටත් තියනව බන් ඔය කේස් එකම දවසක්ම තියන්නවා හැදුනාම එපා වෙනවා ..මට නම් හැබැයි බිව්වාම තමා හැදෙන්නෙ ...:P:P
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    අපෝ මටත් තියනව බන් ඔය කේස් එකම දවසක්ම තියන්නවා හැදුනාම එපා වෙනවා ..මට නම් හැබැයි බිව්වාම තමා හැදෙන්නෙ ...:P:P

    bonne nathi welawatath hadenna kiyala onna api prarthana karanawa :P:P
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් ඕක තිබිල තියනවා මචන්..docter කෙනෙක් ගෙන් බෙහෙත් ගනින් ඕක migrain නෙමෙයි.. මට මගේ යාලුවෙක් කිව්ව විදියට ඔලුව ඇතුලේ තියනවලු කොටරිකා කියලා කුහර ජාතියක්.. ඒවාට සෙම පිරුනහම තමයි ඕක වෙන්නේ එකට කියන්නේ කොටරිකා ප්‍රදාහය කියලා english නම මතක නෑ.. ලේසියෙන් අඩු වෙන් නෑ..ඇස් 2 අරින්නත් බෑ ඉර එලිය බලන්නත් බෑ... ඕකට docter කෙනෙක් ගෙන් බෙහෙත් ගනින් අඩු වෙනවා..පුළුවන් තරම් දුම් අල්ලපන්
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    හිසරදය

    මචන්ල. මට ගොඩ දවසක ඉදලා ඔලුව කක්කුමක් තියෙන්ව. doctor කිව්වෙ migraine කියල. තව doctor කෙනෙක් කිව්ව cluster headache කියල. බෙත් බොද්දි අඩු වෙනව. නමුත් අයෙ මාසෙකින් වගෙ හැදෙන්න පටන් ගන්නවා. සතියකට දවස් 3 , 4 විතර හැදෙනව. මුලු ඔලුවම රිදෙන්නෙ නැ. එක දවසකට එක පැත්තක්, තව දවසකට තව පැත්තක්. තව doctor කෙනෙක් කිව්ව සෙම ඔලුවෙ නහර වල හිර වෙල නිසයි එහෙම පැති පැති රිදෙන්නෙ කියල.

    උබල දන්න හොද doctor කෙනෙක් හරි සින්හල වෙදෙක් හරි නැද්ද ? මේක හොදටම හොද කර ගන්න බැරිද ? ගෙදර හදා ගන්න පුලුවන් බෙහෙත් තියෙන්වද මෙකට ?

    මේ pictures වල විදිහට තම රිදෙන්නෙ

    cluster_headache.jpg

    i686.jpg

    OYA lede matath thibba ..... oya symptams mai thibbe

    CT scan ekakuth karaa anthimata

    passe giya Dr.Asoka ayasena langata

    sira doc kenek pora kiuwa sema kiyala

    beheth dunna dan 90% wage hondai

    try at navaloka
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අපෝ මටත් තියනව බන් ඔය කේස් එකම දවසක්ම තියන්නවා හැදුනාම එපා වෙනවා ..මට නම් හැබැයි බිව්වාම තමා හැදෙන්නෙ ...:P:P

    මචන් මටත් එහෙමයි බීවොත් අනික් දවසම ඔලුව රිදෙනවා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මටත් ඕක තිබිල තියනවා මචන්..docter කෙනෙක් ගෙන් බෙහෙත් ගනින් ඕක migrain නෙමෙයි.. මට මගේ යාලුවෙක් කිව්ව විදියට ඔලුව ඇතුලේ තියනවලු කොටරිකා කියලා කුහර ජාතියක්.. ඒවාට සෙම පිරුනහම තමයි ඕක වෙන්නේ එකට කියන්නේ කොටරිකා ප්‍රදාහය කියලා english නම මතක නෑ.. ලේසියෙන් අඩු වෙන් නෑ..ඇස් 2 අරින්නත් බෑ ඉර එලිය බලන්නත් බෑ... ඕකට docter කෙනෙක් ගෙන් බෙහෙත් ගනින් අඩු වෙනවා..පුළුවන් තරම් දුම් අල්ලපන්

    I THINK THIS ONE IS THE TRUTH ..
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මටත් තිබුන බන් ඔලුව පැලෙන්න රිදෙනවා වෙලාවකට,, ice cream හරි cool මොන හරි කෑවොත් පහුවදාට ඔලුව පැලෙන්න රිදෙනවා. තාමත් ටිකක් තියෙනවා. මම සින්ග්හල වේද මහත්ත්යෙක්ගෙන් බෙහ්ත් ගත්තා දැන් ටිඅක් අඩු වෙලා. සීතල බොන්නත් පුළුවන් . හැම වෙලේම ඔලුව බරවෙලා වගේ. තිබුනේ.
    වෙද මහතා ඉන්නේ කෙගල්ල පැත්තේ. නාඩි බලල බෙහ්ත් දෙන්නේ. සේරම ලෙඩ කියන අත අල්ල මම දන්නේ න කොහොම කියනවද කියල.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    oya machan semata wenna puluwan. matath okama tibuna. kiwwe migraine kiyala. passe oluwe x-Ray ekak gaththama tibune sema. mama mulinma pennuwe neuro surgeon kenekta. pora tama kiwwe migraine kiyala. passe etana beheth hari giye nati unama ENT clinic ekakata pennuwa. etanin tama kiwwe sema kiyala. passe sinhala beheth kara. dannam hadenawa godakma adui.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ambo hadunama inna ba.... oluwata current allanawa wage.... sinhala beth karanna .... mage honda une sinhala beth walin....
    mage oluwe nerves block wela tibbe pattata amaru una....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මටත් තියෙනවා මේ දවස් වල ඕක
    ඔලුවෙ වම් පැත්තම ඇදුම් කනවා දවස තිස්සෙම යන්තන් වගේ
    දැන් සතියක විතර ඉදන් තියෙන‍්නේ.
    හුමාලය ඇල්ලුවා පහුගිය ටිකේම
    දැන් සැහෙන්න අඩුයි

    ඕක සෙමට තමයි එන්නේ.