windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandaharr

Banned
Jul 27, 2015
43
3
0
ඒකනේ හුට්ටෝ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් UI එක ලස්සනයි කියලා

හා හා ලොකු අය්ය මේ මේ. නරක වචන කියන්න එපා හොඳේ :angry:
 
kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    mama windows phone ekek ganna hithan innnawa. Hoda Phone model ekek kiyannako ?
    (Rs 20000-Rs 25000)

    හොද ෆෝන් කියල ජාතියක් වින්ඩෝස් වල නැහැ
    ඔක්කොම කෑලි අඩු ජරාවල් තියෙන්නේ
    හරියට හුත්*ක් නැති ගෑනියෙක් වගේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    wp_ss_20150729_0002.png

    wp_ss_20150729_0003.png

    Kohomada ban Sinhalen date eka hada ganne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කවද්ද බන් 10 එන්නේ (ඔෆීෂියල්) :sorry:

    අගෝස්තු,සැප්තැම්බර් වගේ වෙනවා කියලා තමා ආරන්චිය නම් යන්නේ.
    ඔෆිශල් ඩේට් එකක් කියලා නෑ තාම.

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)
     
    කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)

    මේ නුල නම් සැහෙන්න වටිනවා මචං. අනිවා මචං, පටන් ගන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)

    ලෙට්ස් ගෝ මදෆකර්ස්.
    පිටු 1000 පැන්නාම දාමු.
    ;) ;) ;) ;) ;) ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒකනේ හුට්ටෝ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් UI එක ලස්සනයි කියලා

    දැන් මෙතන ඉන්න කවුද පොන්නයෝ ඇන්ඩ්‍රොයිඩ් ලස්සන නෑ,කැතයි කියලා කිව්වේ?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)

    අනිවා අනිවා :yes:
    මේක දැක්කමයි පොස්ට් කවුන්ට් එක බැලුවෙත්
    එළ මචං
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.