windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandaharr

Banned
Jul 27, 2015
43
3
0
ඒකනේ හුට්ටෝ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් UI එක ලස්සනයි කියලා

හා හා ලොකු අය්ය මේ මේ. නරක වචන කියන්න එපා හොඳේ :angry:​
 

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    mama windows phone ekek ganna hithan innnawa. Hoda Phone model ekek kiyannako ?
    (Rs 20000-Rs 25000)

    හොද ෆෝන් කියල ජාතියක් වින්ඩෝස් වල නැහැ
    ඔක්කොම කෑලි අඩු ජරාවල් තියෙන්නේ
    හරියට හුත්*ක් නැති ගෑනියෙක් වගේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    wp_ss_20150729_0002.png


    wp_ss_20150729_0003.png

    Kohomada ban Sinhalen date eka hada ganne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවද්ද බන් 10 එන්නේ (ඔෆීෂියල්) :sorry:

    අගෝස්තු,සැප්තැම්බර් වගේ වෙනවා කියලා තමා ආරන්චිය නම් යන්නේ.
    ඔෆිශල් ඩේට් එකක් කියලා නෑ තාම.

    ​
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)
    ​
     
    කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)
    ​

    මේ නුල නම් සැහෙන්න වටිනවා මචං. අනිවා මචං, පටන් ගන්න. ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)
    ​

    ලෙට්ස් ගෝ මදෆකර්ස්.
    පිටු 1000 පැන්නාම දාමු.
    ;) ;) ;) ;) ;) ;)
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒකනේ හුට්ටෝ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් UI එක ලස්සනයි කියලා

    දැන් මෙතන ඉන්න කවුද පොන්නයෝ ඇන්ඩ්‍රොයිඩ් ලස්සන නෑ,කැතයි කියලා කිව්වේ?
    ​
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කොල්ලනේ මේ Thread එක දැන් සැහෙන දිගයි නේ.. Post 10 000 ත් ලගයි. අපි Windows Phone එකක් ගන්න ආස අයට පමණයි - Part 2 එකක් දාමු නේද ?
    GTRZ සහෝදරයත් ඉල්ලීමක් කරලා තිබ්බ :yes:;);)
    ​

    අනිවා අනිවා :yes:
    මේක දැක්කමයි පොස්ට් කවුන්ට් එක බැලුවෙත්
    එළ මචං
    ​
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.