Windows 10 install කරපු අය ඉන්නවද..! ඉන්නවනම් අපිට මේ දේවල් ටික පැහැදිලි කරලා දෙන්න. Install කරන්න ඉස්සෙල්ලා OS එක ගැන දැනගෙන ඉන්න එක වටිනවනේ. නැත්නම් install කරාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් අවොත් හුල්ල හුල්ල බලන් ඉන්න වෙන්නේ. අනික ලොකුම ප්‍රශ්නේ වෙන්නේ genuine keys තියන අයට. පුලුවන්නම් උදව් කරන්න. හුගක් අයට ප්‍රයෝජනවත් වේවි. 

- Windows 10 වලට crack එකක් තියනවද.. ?
- දැනට windows pirate (cracked/හොර) version දාගෙන හිටපු අය update කරාද..! ඒ අයට "Windows is not genuine" කියලා popup message එන්න පටන් ගත්තේ නැද්ද ?
- Windows 10 Automatically update වෙන විදියටද හදලා තියෙන්නේ..! Windows update off කරන්න විදියක් නැද්ද..?
- Windows 10 enterprise එකට Update off හරි කල්දාන්න හරි පුලුවන්ද ?
- සාමන්‍ය Internet package දාන අය 1gb-2gb update download වෙන එකට මොකද්ද කරන්න හිතන් ඉන්නේ...?
- Automatically update වෙන එක නතර කරන්න Windows services ගිහිල්ලා service එක off කරලා උත්සහ කරලා බැලුවද...?
- දැනට ඔයාලගේ Computer එකට හරියන ඔක්කොම drivers (Audio, VGA, Network) තියනවද... ඒවා අවුලක් නැතුව වැඩ කරනවද ..?
- අපි සාමන්‍ය පාවිච්චි කරන software Win 10 වල අවුලක් නැතුව වැඩද..? (ex: CoD4, Photoshop, NetBeans)
- Upgrade කරපු කට්ටියට Win 10 uninstall කරලා හිටපු OS එකට යන්න පුලුවන්ද..?
- දැනට OS licence එක lifetime valid තියන අයට upgrade කරොත් licence එක limited වෙයිද..?
- Online eCommerce සයිට් (eBay.com) වලින් Win 7 keys ගන්න කවුරුවත් try කරේ නැද්ද..? ඒවා Original keys ද..? Win 7 key එකක් අඩුවට අරන් Win 10 වලට upgrade කරා කියලා ප්‍රශ්නයක් නැ නේද ?
- Windows install කරනකොට මොන සංස්කරණය install කරෝත්ද හොද..?
- Windows 10 install කරන්න මොකද්ද හොදම විදිය..?
- Windows 10 එකේ දැනට ඔයාලට මොනවද තියන ප්‍රශ්න..?
Last edited:



