Hummer Accident In SL

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18740148 said:
    බලන් ගිහාම අපි මේ පරන ජපන් ජීප් කටු පදින්නේ කෑශ් වලට අරන්නේ....:lol::lol:
    මාමාත් කෝටිපතියෙක් උන දවසට මේ සෙල්ලම කරයි :cool:;)
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පැටියා;18740171 said:
    Finance දැන්නෙ Tax වලින් බේරෙන්න කියලා නොදන්න පිත්තලයා දුප් :lol:

    umbeda hummer eka? :p
    (honestly, matath oka hithuna tax scene ekak hari politicians lage scene ekak hari kiyala)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;18740247 said:
    තාම ඉදගන්න අමාරුද? දැන් සනීපද?:lol:
    :lol:

    මොකුත් නොකියා ඉන්නංකො සංකපාලගෙ ත්‍රෙඩ් එක කන්න ඕනෙ නෑනෙ නරි නාවලා :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැටියා;18740257 said:
    මොකුත් නොකියා ඉන්නංකො සංකපාලගෙ ත්‍රෙඩ් එක කන්න ඕනෙ නෑනෙ නරි නාවලා :lol:
    ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ "එතන කිති රත්තරං" වගේ නමක් දාලා:lol::lol::lol:

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;18740271 said:
    ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ "එතන කිති රත්තරං" වගේ නමක් දාලා:lol::lol::lol:


    නිදං ඉන්න බල්ලන්ට ගල් ගහලා බුරවන්න මට උකේ අමාරුවක් නෑ. බල්ලා බුරාගෙන එද්දි කකුල් කෙටි දෙකෙන් අල්ලලා පොලවේ ගහනවා එලොව පොල් පේන්න. ඒකයි මගෙ තියරිය :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740271 said:
    ආයෙත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ "එතන කිති රත්තරං" වගේ නමක් දාලා:lol::lol::lol:

    උබත් හරි ආසයි නේද ගිනි තපින්න
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    උබ දැන් සින්දු ලියන එක නවත්තලා reporter කෙනෙක් උනාද :eek::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18740247 said:
    තාම ඉදගන්න අමාරුද? දැන් සනීපද?:lol:
    :lol:

    පැටියා;18740257 said:
    මොකුත් නොකියා ඉන්නංකො සංකපාලගෙ ත්‍රෙඩ් එක කන්න ඕනෙ නෑනෙ නරි නාවලා :lol:
    මේ මොකද යකෝ ? තොපි දෙන්නා පටං ගත්තද ඒ පාර ? :shocked: :sorry:
    ඔය රත්තරං බලන්නේම මේ දවස් වල මොකක් හරි වලියක් අගිස්සවන්න.. පොරට ISIS කෙං කියලා තියෙන්ටනේ එහෙමලු :eek: