නෑ ඉතින් උබට කොල්ලා කෙල්ල ඇන්ටි ආච්චි අන්කල් කියල වෙනසක් නැති එකේ එහෙම හිතපු එකෙක් කෝල් කරන්න ඇති![]()
හයියෝ කහවණු........ මේ දැන් ටිකකට කලින් එකෙක්
කෝල් කරලා කිව්වා මොකක්ද යකෝ අර IDG ටයි සංකයටයි බැදපල්ලා කියලා තියෙන්නේ කියලා......
මම කිව්වේ වෙන වෙනම කෙල්ලෙක් හොයන් බැදපල්ලා කියලා මිසක් .... තොපි දෙන්නට බදින්න නෙවේ.........
![]()
ඔය දැනුත් කිව්ව එක නොතේරීනේ අඩන්නේ.......
![]()
![]()
නැද්ද මන් අහන්නේ

කෝල් කරලා කිව්වා මොකක්ද යකෝ අර IDG ටයි සංකයටයි බැදපල්ලා කියලා තියෙන්නේ කියලා......




අවසාන කොටස රසවත් කරලා ගමු.. මොල්ලි ඔටුවාගෙ නං මොලේ කර වෙලා මේ ටිකේ 
