වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කියපු වන්ඩිය තමා එහෙනම් ආ
    යකො white palace එක ගාවනේ අපේ හන්දියට එහා එක මු උබට ලොකු කෙස් එකක් දැම්මාද ?
    contact ඹනේද ගෙමක් දෙන්න?
    නෑ නෑ.. උගෙත් ආතල් එක මගෙත් ආතල් එක.. හෝන් එකත් ගහල ගියේ යනකොට:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් උඹ කොහොමද ඔය ඔක්කොම විස්තරේ දන්නේ :eek: ඇත්ත කියපන් මුන් ටික 750 ගානේ දාල ඉස්සුවේ උඹව නේද?:P
    චී චී සහෝ උන් හතර දෙනා ගැන උබේ මිම්මෙන් මනින්න එපා...:(:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18740542 said:
    නෑ නෑ.. උගෙත් ආතල් එක මගෙත් ආතල් එක.. හෝන් එකත් ගහල ගියේ යනකොට:cool::cool:
    එක මාස ගානක් තිස්සේ විකුණන දාලා බන් මේ තියෙන්නේ බඩු
    http://ikman.lk/en/ad/subaru-sti-9-2005-for-sale-gampaha
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් කඩවත පැත්තේ සුබාරුවක් තියන යාලුවෙක් කිව්වා ඔටු හුජ්ජා බීල මත් වෙච්ච පිස්සු තම්බියෙක් කෘසරේකින් ඇවිත් ගේමක් ඉල්ලුවා පිස්සා නිසා ඔන්න ඔහේ යන්න දුන්න කියල :cool:
    අනේ උබට ඉන්න කඩවත යාලුවෝ... :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;18740472 said:
    මොන පයන්නක්ද දන්නේ නෑ බන්.. මේන් මේක:):)

    KK 8789

    IMG_4979.jpg

    IMG_4978.jpg

    IMG_4982.jpg

    IMG_5709.jpg

    IMG_5708.jpg

    වයිෆ් සොන්සුන්ග් එකෙන් ගත්ත පොටෝ...

    මම දකිනවා මේ කාර් ඒක කිරිබත්ගොඩ හරහා යනවා...මේක සුබරු sti 9 එකක්..ටර්බෝ එකක්ද එහෙමත් නැත්තන් ඉම්ප්රෙසා එකට sti කිට් කරලද මන්දා..හැබැයි මාමේ මේ sti ඒක එක්ක හැප්පෙන්න ටිකක් අමාරුයි සාමාන්‍ය වාහනයකට....2000cc ටර්බෝ එක්ජින් එකක් තියෙන්නේ රොකට් ඒක වගේ යන.එක්කෝ මේක පදපු එකාට රේස් පදින ටැලන්ට් එක නෑ .හැබෑට උබ ගිය වාහනේ මොකක්ද මේකට අරින්න තරම්?:eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18740534 said:
    මේකනේ සීන් එක.. බඩාට බිම පේන්නේ නෑනේ. මූ බිම තිබ්බ වලල්ලක් ඇතුලට බැහැලා එහෙම්මම පාත් වෙලා උස්සගෙන.. ඌ දන්නේ නෑ ඒක අර ගෑනිගේ ජංගිය කියල.. මොනව උනත් පව් බන්:cool::cool::cool:

    මැවිල පේනවා බඩා වලල්ල දාගන්න හැටි වෙරිමතේ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක මාස ගානක් තිස්සේ විකුණන දාලා බන් මේ තියෙන්නේ බඩු
    http://ikman.lk/en/ad/subaru-sti-9-2005-for-sale-gampaha
    ඕක අල්ලන්න ලේසි නෑ බන්.. පාරේ ට්‍රැෆික් නොතිබ්බ නිසා කිට්ටු කලා මිසක් ඕක පට පට ගාලා පිකප් වෙනවා. හැබැයි මචන් ඕක ඇදගත්තහම අර මුලින් තිබ්බ පිකප් එක නෑ. මුල් ටික විතරයි මේකේ උස්සලා දෙන්නේ. මගේ එකේ ඒකේ අනිත් පැත්ත:eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එක මාස ගානක් තිස්සේ විකුණන දාලා බන් මේ තියෙන්නේ බඩු
    http://ikman.lk/en/ad/subaru-sti-9-2005-for-sale-gampaha

    යකෝ මේ අමිලගේ කාර් එක..මේක රොකට් එකක් වගේ...කොලබ ඩ්රැග් රේස් වල හොද නමක් දරන පොරක්..කටුකුරුන්දේ පවා පදිනවා..මම දන්නවා මු ව..රත්තරං මාමා එක්ක මූ හරියට ගේම ඉල්ලුවා නම් මාමට වහ කන්න වෙන්නේ...:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18740548 said:
    චී චී සහෝ උන් හතර දෙනා ගැන උබේ මිම්මෙන් මනින්න එපා...:(:(

    උන් හතරදෙනා කොහොම උනත් උඹව ෂුවර් නෑනේ සහෝ :lol: කොල්ලෝ හතරක් දූෂණය කරා කිව්වම උඹව තමයි සැක කරන්න ඉන්නේ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් කඩවත පැත්තේ සුබාරුවක් තියන යාලුවෙක් කිව්වා ඔටු හුජ්ජා බීල මත් වෙච්ච පිස්සු තම්බියෙක් කෘසරේකින් ඇවිත් ගේමක් ඉල්ලුවා පිස්සා නිසා ඔන්න ඔහේ යන්න දුන්න කියල :cool:
    :lol::lol: වෙච්ච සේරමත් හරි... මේ කමෙන්ට් එකත් හරි යකෝ :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18740559 said:
    මම දකිනවා මේ කාර් ඒක කිරිබත්ගොඩ හරහා යනවා...මේක සුබරු sti 9 එකක්..ටර්බෝ එකක්ද එහෙමත් නැත්තන් ඉම්ප්රෙසා එකට sti කිට් කරලද මන්දා..හැබැයි මාමේ මේ sti ඒක එක්ක හැප්පෙන්න ටිකක් අමාරුයි සාමාන්‍ය වාහනයකට....2000cc ටර්බෝ එක්ජින් එකක් තියෙන්නේ රොකට් ඒක වගේ යන.එක්කෝ මේක පදපු එකාට රේස් පදින ටැලන්ට් එක නෑ .හැබෑට උබ ගිය වාහනේ මොකක්ද මේකට අරින්න තරම්?:eek::eek:

    FYI

    රත්තරං;18740574 said:
    ඕක අල්ලන්න ලේසි නෑ බන්.. පාරේ ට්‍රැෆික් නොතිබ්බ නිසා කිට්ටු කලා මිසක් ඕක පට පට ගාලා පිකප් වෙනවා. හැබැයි මචන් ඕක ඇදගත්තහම අර මුලින් තිබ්බ පිකප් එක නෑ. මුල් ටික විතරයි මේකේ උස්සලා දෙන්නේ. මගේ එකේ ඒකේ අනිත් පැත්ත:eek:

    මම ගියේ සුදු කැත අනාත ජේ100 එකක:oo:
    අර මම වෑන් මොඩිෆිකේශන් එකේ පොටෝ දැම්මේ අන්න ඒක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18740554 said:
    අනේ උබට ඉන්න කඩවත යාලුවෝ... :lol::lol:

    ජන්තු අයියා;18740577 said:
    යකෝ මේ අමිලගේ කාර් එක..මේක රොකට් එකක් වගේ...කොලබ ඩ්රැග් රේස් වල හොද නමක් දරන පොරක්..කටුකුරුන්දේ පවා පදිනවා..මම දන්නවා මු ව..රත්තරං මාමා එක්ක මූ හරියට ගේම ඉල්ලුවා නම් මාමට වහ කන්න වෙන්නේ...:lol::lol::lol:

    මම කිව්වේ බොරුද?:cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් උඹ කොහොමද ඔය ඔක්කොම විස්තරේ දන්නේ :eek: ඇත්ත කියපන් මුන් ටික 750 ගානේ දාල ඉස්සුවේ උඹව නේද?:P

    නෑ නෑ..මුන් ඔක්කොම ඩෝප් වෙලා ඉන්නකොට රත්තරං මාමා ඇවිත් බෝතලේ ඉතුරු කොටෙත් ගහලා බදඩුවටත් හොදට නෙලලා..බඩුවගේ ඇදුම් මුන්ට අන්දලා ෆොටෝ ගහලා ගිහින් තියෙන්නේ..ඔන්න ඕකයි ඇත්ත කතාව...බලහං ඉතින්....:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උන් හතරදෙනා කොහොම උනත් උඹව ෂුවර් නෑනේ සහෝ :lol: කොල්ලෝ හතරක් දූෂණය කරා කිව්වම උඹව තමයි සැක කරන්න ඉන්නේ :lol:
    යකෝ ඇවිලෙන ගින්නට පිදුරු දාලා සතියක් බූරුපොලක් දාගන්න සෙට් කරගම්මු.. අපිට රන්ඩු වෙන්න කවදා බැරිද බන්:)
    :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18740559 said:
    මම දකිනවා මේ කාර් ඒක කිරිබත්ගොඩ හරහා යනවා...මේක සුබරු sti 9 එකක්..ටර්බෝ එකක්ද එහෙමත් නැත්තන් ඉම්ප්රෙසා එකට sti කිට් කරලද මන්දා..හැබැයි මාමේ මේ sti ඒක එක්ක හැප්පෙන්න ටිකක් අමාරුයි සාමාන්‍ය වාහනයකට....2000cc ටර්බෝ එක්ජින් එකක් තියෙන්නේ රොකට් ඒක වගේ යන.එක්කෝ මේක පදපු එකාට රේස් පදින ටැලන්ට් එක නෑ .හැබෑට උබ ගිය වාහනේ මොකක්ද මේකට අරින්න තරම්?:eek::eek:
    කාර් කොහේද කොල්ලා එතන වෙලාවට ;)
    රත්තරං;18740574 said:
    ඕක අල්ලන්න ලේසි නෑ බන්.. පාරේ ට්‍රැෆික් නොතිබ්බ නිසා කිට්ටු කලා මිසක් ඕක පට පට ගාලා පිකප් වෙනවා. හැබැයි මචන් ඕක ඇදගත්තහම අර මුලින් තිබ්බ පිකප් එක නෑ. මුල් ටික විතරයි මේකේ උස්සලා දෙන්නේ. මගේ එකේ ඒකේ අනිත් පැත්ත:eek:
    ඹව් එහේම එකක් තියෙනවා ටර්බො එකෙන් ලොන්ච් කරලා දුන්නාට එකම ගියර් එකේ low rpm to high rpm එක පාරට ගන්න බැ එකයි උබට ට්‍රැෆික් එකේ අල්ලන්න පුලුවන් උනේ උට හරියට පිකප් කරන්න බැ එහේම පිකප් උන ගමන් නවත්තන්න වෙන නිසා හා උ එහේම පිකප් කරනකොට උගේ පැට්‍රල් කටුව බලන් ඉදිද්දි බහින්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18740598 said:
    නෑ නෑ..මුන් ඔක්කොම ඩෝප් වෙලා ඉන්නකොට රත්තරං මාමා ඇවිත් බෝතලේ ඉතුරු කොටෙත් ගහලා බදඩුවටත් හොදට නෙලලා..බඩුවගේ ඇදුම් මුන්ට අන්දලා ෆොටෝ ගහලා ගිහින් තියෙන්නේ..ඔන්න ඕකයි ඇත්ත කතාව...බලහං ඉතින්....:lol::lol:
    බඩා මට PM එකක් එව්වා. එච්පී ලැප් එකකුයි ටාටා බස් එකකුයි දෙන්නම් මේ කමෙන්ට්ස් ටික මකන්න කියලා

    උගේ ස්වයිරී භාවයට හානි වෙනවලු
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;18740577 said:
    යකෝ මේ අමිලගේ කාර් එක..මේක රොකට් එකක් වගේ...කොලබ ඩ්රැග් රේස් වල හොද නමක් දරන පොරක්..කටුකුරුන්දේ පවා පදිනවා..මම දන්නවා මු ව..රත්තරං මාමා එක්ක මූ හරියට ගේම ඉල්ලුවා නම් මාමට වහ කන්න වෙන්නේ...:lol::lol::lol:
    drag පදිනවානම් දැන් එන්ජිමේ කාලේ හරි ඇති නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුං කිව්වට පිලිගනීද දන්නෑ.. දවසක් රෑ කොළඹ පැත්තේ ඉදං එද්දි ප්‍රාං ප්‍රාං ගාගෙන කාර් දෙකක් ගියා මාව පහු කරං.. තටත් තියෙන ආසාවට B11 ටිකක් පාගලා බැලුවා.. පොල් මාම සාක්කි කාර් එකේ පිකප් එකට.. 3ට දාද්දි 80ට විතර පිකප් වෙනවා :lol: ඉස්සර කර ගන්න නං බැරි උනා.. ඒත් උන්ට මාත් එක්ක තියෙන දුර වැඩි කරන්න උනේ නෑ මං පස්සෙංම ගියා.. එකම දේ තමා උංගෙ වගේ අපිට බ්‍රේක් නැති එක.. :sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;18740574 said:
    ඕක අල්ලන්න ලේසි නෑ බන්.. පාරේ ට්‍රැෆික් නොතිබ්බ නිසා කිට්ටු කලා මිසක් ඕක පට පට ගාලා පිකප් වෙනවා. හැබැයි මචන් ඕක ඇදගත්තහම අර මුලින් තිබ්බ පිකප් එක නෑ. මුල් ටික විතරයි මේකේ උස්සලා දෙන්නේ. මගේ එකේ ඒකේ අනිත් පැත්ත:eek:

    ඇත්ත ඇත්ත..ඕක ඔය යකා ලගදි ගත්තේ.ස්ටෑන්ඩඩ් එන්ජිම තාම තියෙන්නේ...මිනිහ ළහ කලින් තිබ්බා එන්ජිම ෆුල් මොඩිෆයි කරපු හොන්ඩා ඩෙල්සෝල් එකක්..ඕකා ඒ කාර් එකෙන් හැම සුබරු, ඉවෝ ,සටාර්ලට් ජීටී.. කාරයටම ඇරියා..:nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;18740577 said:
    යකෝ මේ අමිලගේ කාර් එක..මේක රොකට් එකක් වගේ...කොලබ ඩ්රැග් රේස් වල හොද නමක් දරන පොරක්..කටුකුරුන්දේ පවා පදිනවා..මම දන්නවා මු ව..රත්තරං මාමා එක්ක මූ හරියට ගේම ඉල්ලුවා නම් මාමට වහ කන්න වෙන්නේ...:lol::lol::lol:

    කාර් කොහේද කොල්ලා එතන වෙලාවට ;)

    ඹව් එහේම එකක් තියෙනවා ටර්බො එකෙන් ලොන්ච් කරලා දුන්නාට එකම ගියර් එකේ low rpm to high rpm එක පාරට ගන්න බැ එකයි උබට ට්‍රැෆික් එකේ අල්ලන්න පුලුවන් උනේ උට හරියට පිකප් කරන්න බැ එහේම පිකප් උන ගමන් නවත්තන්න වෙන නිසා හා උ එහේම පිකප් කරනකොට උගේ පැට්‍රල් කටුව බලන් ඉදිද්දි බහින්නේ

    කුජීතයි..මම දිව හපාන පාගපු පෑගිල්ලට තව පොඩ්ඩෙන් දිවත් හිල් වෙනවා:sorry::sorry::sorry: ඒ කියන්නේ මූ බබාව වඩාගෙන බබාට උම්ම දෙන ගමන් තනි අතින්ද මාත් එක්ක ඇරල තියෙන්නේ..

    තව පොඩ්ඩෙන් මගේ හෙල්මට් එකයි වාහනේ පොතයි උස්සන් යනවා
     
    Status
    Not open for further replies.