120යේ අවසාන කාලේ යන්නේ...km ලක්ශ 3ට ලගයි. 3 පැන්න ගමන් සල්ලි වලක් හැදෙනවා ශුවර්. මේකයි කෲසරෙයි දෙකම දීලා 2010න් එහා එකක් ගන්නවා බන් 50000ක් 60000ක් වගේ දුවපුකෘසර් පෙට්‍රල් ගත්තා නං තෙල් ගහපං තම්බියෝ කිව්වලු
කාර් එක ගත්තහම තමා වෙනස තේරුනේ. අල්ලගේ පිහිටෙන් මේ වෙනකන් ඒකේ වතුර පොදක් වත් අඩු වෙන්නේ නෑ බන්, ඒත් මේවගේ මොන මගුලක් හරි තියෙනවා. අඩුම තරමේ බෙල්ට් සද්දයක් වත්. ඔලුවේ කැක්කුමක් නැතුව කෙලින් කටින් දුවන්නනම් 2010න් එහාට යන්න වෙනවාමයි.. කෲසරේ ආතල් එක අරන් විකුනනවා
කෘසර් පෙට්‍රල් ගත්තා නං තෙල් ගහපං තම්බියෝ කිව්වලු





IDG මචන් උඹත් එක්ක කිසි තරහක් නෑ. 


