any clues..![]()
ඔයා කැමති ටර්බෝ චාර්ජරයක් සහිතා වාහනයකටද නොඑසේනම් සුපිරි චාජරයක් සහිත වාහනයකටද යන්න මට පවසන්න...
any clues..![]()
රේඩියෝව ගැන ලොකු කැක්කුමක් තියෙන පාටයි - ඒකනෙ ඇත්ත එකෙන් නැතිව ෆේක් එකක් හදාගෙනම ඇවිත් තියෙන්නෙ


any clues..![]()

කනවො! - මැච් එක!![]()
ආ ඔයා නිකං රගන්නේ නැතුව ඉන්නකෝ හොදේ...
එළකිරියේ මෙලෝ බල්ලෙක් ගණන් ගන්නේ නැති යක්කුත් රගන්න එන එකනේ ඉවසන් ඉන්න බැරි..

එහෙම තමා බන් ක්රිකට් ක්රීඩාව....අපි කනව අපි කන්ඩ දෙනව ඕව ඔහොම තෙමා....



