2015 Jul 30 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    soccer-player-dancing-smiley-emoticon.gif

    Jul 20, 2015
    120
    5
    0
    මොකද්ද බන් මේ චාටර් රේඩියෝ කිරිල්ල..
    සිංදු ඇහිල්ල පැත්තක දාල උඹේ කියවිල්ල අහගෙන ඉන්න එපැයි..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මොකද්ද බන් මේ චාටර් රේඩියෝ කිරිල්ල..
    සිංදු ඇහිල්ල පැත්තක දාල උඹේ කියවිල්ල අහගෙන ඉන්න එපැයි..

    Sindu ahana onenam download karala ahagana sudu methana awila anith ayawa insult karanathuwa!!:frown::angry:
     
    Jul 20, 2015
    120
    5
    0
    Sindu ahana onenam download karala ahagana sudu methana awila anith ayawa insult karanathuwa!!:frown::angry:

    ඔහ්හ් කමෝන්..
    ඔයා අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඔයාගේ වැඩක් බලාගන්නවද?
    ඩවුන්ලෝඩ් කරලා සිංදු අහන්න ඕනෙනං කව්රුත් රේඩියෝ එන්නේ නෑනේ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මේක ගීත ඉල්ලිම්දෙන වැඩසටහනක් නෙවෙයි අක්කෙ....මේක වාහන ගැන දැනුවත් කරන වැඩ සටහනක්...ඔයාට ඊයෙ එන්ඩ තිබ්බෙ සිංදු අහන්ඩ ආස නන්... :)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Sindu ahana onenam download karala ahagana sudu methana awila anith ayawa insult karanathuwa!!:frown::angry:

    මේක ගීත ඉල්ලිම්දෙන වැඩසටහනක් නෙවෙයි අක්කෙ....මේක වාහන ගැන දැනුවත් කරන වැඩ සටහනක්...ඔයාට ඊයෙ එන්ඩ තිබ්බෙ සිංදු අහන්ඩ ආස නන්... :)

    ඇලුතෙන්ම හදපු එකවුන්ට් එකක්! :lol::lol::lol:
     
    Jul 20, 2015
    120
    5
    0
    මේක ගීත ඉල්ලිම්දෙන වැඩසටහනක් නෙවෙයි අක්කෙ....මේක වාහන ගැන දැනුවත් කරන වැඩ සටහනක්...ඔයාට ඊයෙ එන්ඩ තිබ්බෙ සිංදු අහන්ඩ ආස නන්... :)

    ඉල්ලීම් තියා නිකං හරි සින්දුවක් ප්ලේ වෙන්නේ යලට මහට නේ..
    රේඩියෝ එක කරන එක්කෙනා සබ්ජෙක්ටිව් වෙන්න ගියාම රේඩියෝ එක නිකන්ම චාටර් වෙලා යනවා..
    දැන් පේනවද මේකට වෙලා තියෙන දේ..
    අවුලක් නෑ අවුලක් නෑ කට්ටියට හොද නං මගේ මොකෝ මම ගියා..:dull:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඉල්ලීම් තියා නිකං හරි සින්දුවක් ප්ලේ වෙන්නේ යලට මහට නේ..
    රේඩියෝ එක කරන එක්කෙනා සබ්ජෙක්ටිව් වෙන්න ගියාම රේඩියෝ එක නිකන්ම චාටර් වෙලා යනවා..
    දැන් පේනවද මේකට වෙලා තියෙන දේ..
    අවුලක් නෑ අවුලක් නෑ කට්ටියට හොද නං මගේ මොකෝ මම ගියා..:dull:

    අන්න හරි. ඔයා යන්න සුදූ අපිට පව් නොදී
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉල්ලීම් තියා නිකං හරි සින්දුවක් ප්ලේ වෙන්නේ යලට මහට නේ..
    රේඩියෝ එක කරන එක්කෙනා සබ්ජෙක්ටිව් වෙන්න ගියාම රේඩියෝ එක නිකන්ම චාටර් වෙලා යනවා..
    දැන් පේනවද මේකට වෙලා තියෙන දේ..
    අවුලක් නෑ අවුලක් නෑ කට්ටියට හොද නං මගේ මොකෝ මම ගියා..:dull:

    අනේ ලොකු දෙයක්, යන්ඩ... :)
     
    Jul 20, 2015
    120
    5
    0
    A. සිරියා;18742089 said:
    අන්න හරි. ඔයා යන්න සුදූ අපිට පව් නොදී

    ආ ඔයා නිකං රගන්නේ නැතුව ඉන්නකෝ හොදේ...
    එළකිරියේ මෙලෝ බල්ලෙක් ගණන් ගන්නේ නැති යක්කුත් රගන්න එන එකනේ ඉවසන් ඉන්න බැරි..