මගේ Hard Drive එක

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මගේ 250GB Hard Drive එක ඊයේ ඉදල වැඩ කරන්නේ නෑ.

    1. PC එක ගලවලා Hard Drive වල dust එක clean කලා .
    2. අලුත් bios battery එකක් දැම්ම .
    3. PC එක on කලාට පස්සේ C Partition එක විතරයි පෙන්නුවේ එත් partition 4 තිබුනා .
    4. Taskbar එකේ Hard එකේ Drivers Install වෙනවා කියල පෙන්නුවා .
    5. Disk Management වල partitions ඔක්කොම පෙන්නුවා but Letter එකක් assing වෙලා තිබුනේ C එකට විතරයි .
    6. පස්සේ PC එක restart කලා .
    අම්මට හුඩු මෙන්න මේක boot වෙන්නෑ කියහන් .


    bios වලිනුත් Hard එක detect කරන්නේ නැ .
    PC එකේ වෙන Hard Drives වැඩ කරනවා .
    වෙන hard එකකින් boot කරලා secondry විදියට දාල බැලුව එත් වැඩ කරන්නෙත් නෑ detect කරන්නෙත් නෑ .

    හෙල්ප් එකක් දියල්ලකො මේක repair, recovery විදියක් ගැන හරි කරන කෙනෙක් තැනක් ගැන හරි..
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    සැම්සුන්ග් එකක්ද

    කේබල් මාරු කරලා බැලුවද..?
    හාඩ් එක ඔන් වෙනවද...පව්ර් කනෙක්ට් කරාම...
     
    • Like
    Reactions: System 32

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    සැම්සුන්ග් එකක්ද

    කේබල් මාරු කරලා බැලුවද..?
    හාඩ් එක ඔන් වෙනවද...පව්ර් කනෙක්ට් කරාම...

    ඔවු මචං samsung
    cable මාරු කලා
    hard එක on වෙනවා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,971
    113
    කිව්වත් වගේ කේබල් එක ෂුවර්ද බලපං.. වෙන කේබල් එකක් දාල බලපං. පවර වයර් එකත් පොඩ්ඩක් බලපං..
     
    • Like
    Reactions: System 32

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,803
    1
    42,971
    113
    සැම්සුන්ග් එකක්ද

    කේබල් මාරු කරලා බැලුවද..?
    හාඩ් එක ඔන් වෙනවද...පව්ර් කනෙක්ට් කරාම...

    ඇයි මචං උඹ සැම්සුන් එකක්ද කියල ඇහුවෙ ?
     

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    කිව්වත් වගේ කේබල් එක ෂුවර්ද බලපං.. වෙන කේබල් එකක් දාල බලපං. පවර වයර් එකත් පොඩ්ඩක් බලපං..

    cable 2 තියෙන්නේ
    2 ම මාරු කලා වෙන hard drive වැඩ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    ඇයි මචං උඹ සැම්සුන් එකක්ද කියල ඇහුවෙ ?
    අත්දැකිමෙන් බන්, සැම්සුන් හාඩ් හරියට හාර්ට් ඇටැක් හැදුන වගේ .. වෙන්නේ බන්:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    ඔවු මචං samsung
    cable මාරු කලා
    hard එක on වෙනවා

    වෙන මැශින් එකකට සෙට් කරල බැලුවෙ නැද්ද

    හාඩ් එකේ කනෙක්ටර් සුද්ද කරන්න..

    ප්‍රින්ට්ඩ් ස්ර්කිට් එක ගලවලා.. සුද්ද කරන්න .. පුලුවන්නම්.. හැබයි හරි ටූල් වලින් ගලවන්න ඔකේ ඇත්තේ බොහො Torx .

    ඔඩික්ලොන් වගේ දෙයකින් පිහිදන්න කනෙක්ටර්ස්. මේන් චිප් එක තද කරන්න එහේම එපා අතින්


    උබ කියන විදියට නම් හෙඩ් එක කේස් වෙලාද මන්දා:sorry:


    හාඩ් එකේ පිතුරයක් දාපන් බලන්න.. විස්තර ටික හොදට පේන
    Firmware , Manufacture date , Rev. etc
     

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    වෙන මැශින් එකකට සෙට් කරල බැලුවෙ නැද්ද

    හාඩ් එකේ කනෙක්ටර් සුද්ද කරන්න..

    ප්‍රින්ට්ඩ් ස්ර්කිට් එක ගලවලා.. සුද්ද කරන්න .. පුලුවන්නම්.. හැබයි හරි ටූල් වලින් ගලවන්න ඔකේ ඇත්තේ බොහො Torx .

    ඔඩික්ලොන් වගේ දෙයකින් පිහිදන්න කනෙක්ටර්ස්. මේන් චිප් එක තද කරන්න එහේම එපා අතින්


    උබ කියන විදියට නම් හෙඩ් එක කේස් වෙලාද මන්දා:sorry:


    හාඩ් එකේ පිතුරයක් දාපන් බලන්න.. විස්තර ටික හොදට පේන
    Firmware , Manufacture date , Rev. etc

    වෙන PC එකකට නම් ගැහුවේ නෑ.

    ගලවන්න tools තමා නැත්තේ බන්

    head එක case නම් ගොඩ දා ගන්න බැරිද මචන්

    pic ගත්තට පැහැදිලි නැ මචන්

    Model: Samsung HD252KJ (250GB/7200rpm/16M)
    Manu. Date : 2008/07

    තව මොනවද ඕන details
    බන්
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    වෙන PC එකකට නම් ගැහුවේ නෑ.

    ගලවන්න tools තමා නැත්තේ බන්

    head එක case නම් ගොඩ දා ගන්න බැරිද මචන්

    pic ගත්තට පැහැදිලි නැ මචන්

    Model: Samsung HD252KJ (250GB/7200rpm/16M)
    Manu. Date : 2008/07

    තව මොනවද ඕන details
    බන්

    Firmware & Rev කියන 2 බලපන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    හාඩ් පවර් / ඩේටා කේබල් මාරු කරලා බලන්න....

    රිකවරි සොෆ්ට්වෙයා ==>> Recover My Files / Recuva ට්‍රයි කරන්න.... :)
     
    • Like
    Reactions: System 32

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    වෙන එකකට නම් connect කරලා බැලුවේ නැ

    පුලුවන්නම් කරලා බලහන්. කරන්ට් ෂෝර්ට් වෙලා සර්කිට් එක ගිහ්න්ද දන්නේ නෑ.cable එක මාරු කර කිව්වා නේද පුලුවන්නම් වෙන ස්ලොට් එකකට ගහල බලහන්.

    මම වෙන pc වලට ගහල ආයෙත් මගේ pc එකට හාඩ් එක අයෙ ගහන කොට සමහර වෙලවට පෙන්නනේ නෑ ස්ලොට් එක මාරු කරහම හරි යනවා.
     
    • Like
    Reactions: System 32