[
එ ව
රටේ දේශපාලනේ දැන් Ranil VS MR.
මහින්ද පරදිනවා බන් ගොඩක් වෙලාවට. කොහොම්ත් බොදු බල සෙනාව වගෙ පක්ශයකට ච්න්දය දෙන්වට වඩා මහින්දට දෙන එක හොදයි
හොද මිනිස්සු නෙමේ. රටට ආදරේ මිනිස්සු ටික තමා යවන්න ඕනි.
හොද මිනිස්සු රටට ආදරෙයි තමයි බන්. රටට ආදරෙ නැති මිනිහෙක් කව්දාවත් හොද වෙන්නෙ නැහැ. අනික රටට ආදරය කරනවා කියන්න මිනිස්සුන්ට ආදයය වෙන්න ඔනි.
අනික රට කියන්නෙ රටෙ භුමිය හා ගොද නගිලි නෙමයි. රට කියන්නෙ රටෙ ජනතාව, එ මිනිසුන්ගෙ සාමාජිය හා සන්ස්ලෘතික පැවත්තම. රටෙ ජිවත් වන මිනිසුන්ට සෙතක් නැත්ත්ම් එ රටවල් කොච්ච්ර දියුනු උනත් බලවත් උනත් වැඩක් නැහැ. එවගෙ රටවල් නිකම් පස් ගොඩවල් විතරයි. එහම රටවල් විනාස වෙනවා එහෙම පාලකයො විනාශ වෙනවා. එක නියතයි එහෙම වෙන්නත් ඔනි.
ඇමරිකාව ලොකෙම බලවත් රට වෙලත් උන්ගෙ රටෙ මිනිස්සු වහ බොනව, වෙඩි තියාගන්නව, මිනි මරගන්නව, එහෙම රටක් වැඩක් නැහැ. එහම බලවත් වෙලා වදක් නහ. රට යනු ජන්තාවගෙ පියාය. එතින් පියාගෙ යුතුකම රට වලාගන්න එක. එක හසුරවන්න ඔනි ජන්තාවගෙන්


