දේශපාලනය සහ මහ මැතිවරණය 2015

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    balaporoththu witharane,
    mata jvp awath ekayi nathath ekayi.
    mama kiwwe wenna puluwan de.

    එල මච්න් මම නම් කියන්නෙ එකක් ආවත් ඇති. අපිට ඔනි සමාජ පරිවර්තනයක් කරන්න මිසක් ඔලුගෙඩි පුරවගන්න නෙමයි. එ නිසා සමහර නොමෙරු මිනිසුන් යනවාට වඩා අඩුවෙන් මිනිසුන් යන එක වට්නව:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රී ලාංකීය හැඳුනුම්පතක් තියන හැම එකාම අපේ රටේ මිනිස්සු මචන්.. ඒ හින්ද කිසිම කෙනෙක් සිංහල කම ගැන , මුස්ලිම් කම ගැන, දෙමල කම ගැන වැඩිපුර කතාකරලා වැඩක් වෙන්නේ නැහැ මචන්.. මම මේ ටික උඹට ලියන්නේ උඹ යමක් ගැන තාර්කිකව හිතන්න පුළුවන් කෙනෙක් නිසයි.. එක වර්ගයක් ගැන වැඩිපුර බෙදනවා කියන්නේ අනික් වර්ගයකට අඩුවෙන් බෙදනවා කියන එකනේ මචන්.. එතනින් ගැටුමක් නිර්මාණය වෙන එක වලක්වන්න බැහැ කවදාවත්..

    මතකද අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල හිටිය ගුරුවරුන්ගෙන් වරප්‍රසාද හිමි එකෙක් දෙන්නෙක්.. වචනෙකින් හරි ඒ හිමිවෙන වරප්‍රසාද වලදී අපි ගුරුවරයින්ට විරුද්දව යන්න බැරි නිසා ඉවසන් හිටියට අපි හිටියේ ඒ ගැන සන්තෝසෙන් නෙවෙයි කියල මතකයිද??? සමහරවිට ඒ වරප්‍රසාද හිමිවෙන එකා බොහොම හොඳ එකෙක්.. එත් ගුරුවරයා ඌට වරප්‍රසාද දෙන නිසා අපි ඌ එක්කත් හිටියේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි.. ඒ වගේ තමයි ජාතීන් වෙනුවෙන් ආගම් වෙනුවෙන් කතාකරන සංවිධාන කරන රාජකාරියත්...

    ජාතිය හා ආගම පුද්ගලික දෙයක්.. අපිට උපදිනකොට ඒවා තීරණය කරගෙන එන්න බැහැ .. මනුස්සයෙක් තමුන්ගේ උවමනාවක් නැතුව , පුගලික කැමැත්තක් නැතුව උපදින ජාතියට ඒ ඒ පුද්ගලයින් වැරදි නැහැ... ඒ ඒ පුද්ගලයින්ගේ ඔලු ඇතුලට ජාතිවාදය සහ ආගම් වාදය දාන මිනිස්සු කරන්නේ අපරාදයක්... එව්වයින් වෙන්නේ ආරවුල් ඇතිවෙන එක විතරයි... බුද්ධිමත් මිනිස්සු විදිහට අපි කල යුත්තේ ජාති ආගම් මුල්කරගෙන උඩට එන්න හදන සංවිධාන ප්‍රතික්ෂේප කරන එකයි...

    දැන් මේක දකින උදවිය කියාවි මම ඇමෙරිකාවේ ඉන්න නිසා සිංහලය ගැන බුදු දහම ගැන කැක්කුමක් නැහැ කියල...ඒ හින්ද මේ ටිකත් ලියනවා ..

    වර්තමානයේ බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියල කතා කරන පුද්ගලයින් පෝයටවත් පන්සල් යන්නේ තියා පන්සිල් පද 5 වත් හරියට ආරක්ෂා කරන්නේ නැති තරම්.. එක කාණ්ඩයක් වෙනුවෙන් විතරක් කතාකරන නායකයෙකුට රටේ ඉතුරු වෙන්නේ ඇනකොටාගන්න ජනතාවක් විතරයි.. එහෙව් ජනතාවක් එක්ක කුමන සංවර්ධනයක්ද???

    හැබැයි කවුරැ කවුරැත් තමන් උපන් නැත්තන් ජීවත් වෙන ජාතියට වැඩ කරන්න ඕනි. ශිස්‍ඨාචාරය පවතින්නෙ එත‍කොට. ජීවත් වෙන රටට වලකපනවා කියන්නෙ ඒ සමාජය අස්තාවර වෙලා කාටවත් ජීවත් වෙන්න බැරි වෙන එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427

    :)
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    සහතික ඇත්ත යාලුවා.බොදු බල සේනව වගේ පක්ශ ආවොත් කවදහරි ආයෙ මේ රටේ ප්‍රබාකරන් කෙනෙක් හැදෙන තැනට යනව.TNA,SLMC වගේ පක්ශ හැදිල තියෙන්නෙ ඒ අයට තමන්ගෙ ජනවර්ගය මුල් කරගෙන එකතු උනේ නැත්තම් පවතින්න අමරුයි සුලු ජාතීන් නිසා
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    365 දවසෙම 24 පැයේම මහින්දට කඩේ යන වහල්ලුන්ගේ තර්ක වලට නම් reply කරල වැඩක් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හැබැයි කවුරැ කවුරැත් තමන් උපන් නැත්තන් ජීවත් වෙන ජාතියට වැඩ කරන්න ඕනි. ශිස්‍ඨාචාරය පවතින්නෙ එත‍කොට. ජීවත් වෙන රටට වලකපනවා කියන්නෙ ඒ සමාජය අස්තාවර වෙලා කාටවත් ජීවත් වෙන්න බැරි වෙන එක.

    ශිශ්ටාචාරය පවතින්නෙ මානව ක්‍රියාකාරකම් මත. එ කියන්නෙ එ මානව ක්‍රියාකාරකම් වලින් ශඉශ්ටාචරය රැකෙනවා වගෙම චක්‍රියව එහි පදාරතය වගෙ ඉන්න ජනතාව රැකන්න ඔනි. එහම නොමතිව ශිශ්ටාචාර රැකෙන්නෙ නැහැ.
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    එල මච්න් මම නම් කියන්නෙ එකක් ආවත් ඇති. අපිට ඔනි සමාජ පරිවර්තනයක් කරන්න මිසක් ඔලුගෙඩි පුරවගන්න නෙමයි. එ නිසා සමහර නොමෙරු මිනිසුන් යනවාට වඩා අඩුවෙන් මිනිසුන් යන එක වට්නව:)
    mamath kamathi jvp ekata wada enawanam.
    Colombo unp dinayi boho durata.
    list eken ekekwath haleyine ethakota.
    hirunika, rosy wage aya
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැබැයි කවුරැ කවුරැත් තමන් උපන් නැත්තන් ජීවත් වෙන ජාතියට වැඩ කරන්න ඕනි. ශිස්‍ඨාචාරය පවතින්නෙ එත‍කොට. ජීවත් වෙන රටට වලකපනවා කියන්නෙ ඒ සමාජය අස්තාවර වෙලා කාටවත් ජීවත් වෙන්න බැරි වෙන එක.

    රනිල්ගේ ධවල පත්‍රිකාවේ 70% හොඳයි කියන ගමන් මහින්දට රෙදි නැතුව කඩේ යන ඔයා එක්ක දේශපාලනය ගැන තර්ක කිරීම තේරුමක් නැති දෙයක්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල්ගේ ධවල පත්‍රිකාවේ 70% හොඳයි කියන ගමන් මහින්දට රෙදි නැතුව කඩේ යන ඔයා එක්ක දේශපාලනය ගැන තර්ක කිරීම තේරුමක් නැති දෙයක්...

    :lol::lol::lol::lol::lol:

    හරි දේට හරි කියන්න ඕනි. මම කොහොමත් ධනවාදී. සමාජවාදී නෙමේ...
     
    thanujaka

    Well-known member
  • ශ්‍රී ලාංකීය හැඳුනුම්පතක් තියන හැම එකාම අපේ රටේ මිනිස්සු මචන්.. ඒ හින්ද කිසිම කෙනෙක් සිංහල කම ගැන , මුස්ලිම් කම ගැන, දෙමල කම ගැන වැඩිපුර කතාකරලා වැඩක් වෙන්නේ නැහැ මචන්.. මම මේ ටික උඹට ලියන්නේ උඹ යමක් ගැන තාර්කිකව හිතන්න පුළුවන් කෙනෙක් නිසයි.. එක වර්ගයක් ගැන වැඩිපුර බෙදනවා කියන්නේ අනික් වර්ගයකට අඩුවෙන් බෙදනවා කියන එකනේ මචන්.. එතනින් ගැටුමක් නිර්මාණය වෙන එක වලක්වන්න බැහැ කවදාවත්..

    මතකද අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල හිටිය ගුරුවරුන්ගෙන් වරප්‍රසාද හිමි එකෙක් දෙන්නෙක්.. වචනෙකින් හරි ඒ හිමිවෙන වරප්‍රසාද වලදී අපි ගුරුවරයින්ට විරුද්දව යන්න බැරි නිසා ඉවසන් හිටියට අපි හිටියේ ඒ ගැන සන්තෝසෙන් නෙවෙයි කියල මතකයිද??? සමහරවිට ඒ වරප්‍රසාද හිමිවෙන එකා බොහොම හොඳ එකෙක්.. එත් ගුරුවරයා ඌට වරප්‍රසාද දෙන නිසා අපි ඌ එක්කත් හිටියේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි.. ඒ වගේ තමයි ජාතීන් වෙනුවෙන් ආගම් වෙනුවෙන් කතාකරන සංවිධාන කරන රාජකාරියත්...

    ජාතිය හා ආගම පුද්ගලික දෙයක්.. අපිට උපදිනකොට ඒවා තීරණය කරගෙන එන්න බැහැ .. මනුස්සයෙක් තමුන්ගේ උවමනාවක් නැතුව , පුගලික කැමැත්තක් නැතුව උපදින ජාතියට ඒ ඒ පුද්ගලයින් වැරදි නැහැ... ඒ ඒ පුද්ගලයින්ගේ ඔලු ඇතුලට ජාතිවාදය සහ ආගම් වාදය දාන මිනිස්සු කරන්නේ අපරාදයක්... එව්වයින් වෙන්නේ ආරවුල් ඇතිවෙන එක විතරයි... බුද්ධිමත් මිනිස්සු විදිහට අපි කල යුත්තේ ජාති ආගම් මුල්කරගෙන උඩට එන්න හදන සංවිධාන ප්‍රතික්ෂේප කරන එකයි...

    දැන් මේක දකින උදවිය කියාවි මම ඇමෙරිකාවේ ඉන්න නිසා සිංහලය ගැන බුදු දහම ගැන කැක්කුමක් නැහැ කියල...ඒ හින්ද මේ ටිකත් ලියනවා ..

    වර්තමානයේ බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියල කතා කරන පුද්ගලයින් පෝයටවත් පන්සල් යන්නේ තියා පන්සිල් පද 5 වත් හරියට ආරක්ෂා කරන්නේ නැති තරම්.. එක කාණ්ඩයක් වෙනුවෙන් විතරක් කතාකරන නායකයෙකුට රටේ ඉතුරු වෙන්නේ ඇනකොටාගන්න ජනතාවක් විතරයි.. එහෙව් ජනතාවක් එක්ක කුමන සංවර්ධනයක්ද???

    උඹල ඔන්න ඔහොම හිතන හින්ද තමා සිරාවටම ලංකාවට කෙළවුණේ..
    සිංහල එවුං කතා කරාම ජාතිවාදය..
    දෙමෙල්ලු මුස්ලිම් උන් කතා කරාම ජාතිවාදය නෙමෙයි..
    යකෝ.. මෙතන සිල් ගත්ත එකා වගේ කමෙන්ට් දාන්න මටත් පුළුවන්..

    මේ ලංකාවේ හැම බිම් අගලකම අඩිය තියන්න ලංකාවේ මිනිස්සුන්ට අයිතිය තියෙන්න ඕනේ කියල උඹ පිළිගන්නවද?
    එහෙම පිලිගන්නවා නං ඇයි ලංකාවේ එක්තරා බිම්කඩකට විතරක් මට ඇතුල් වෙන්න බැරි?
    ඒ කොහෙද? මුස්ලිම් පල්ලිය..
    ඕන දෙමලෙක්ට මරක්කලයෙක්ට පන්සලට එන්න පුළුවන් නේ?
    දැන් උඹට පුල්වන්ද මුස්ලිම් පල්ලියකට අඩිය තියන්න..
    පර්චස් 10 ගානේ ලංකාවේ මුස්ලිම් පල්ලි 1000ක් තිබ්බොත් මට මේ ලංකාවේ පර්චස් 100000කට අඩිය තියන්න බෑ..
    එන්න එන්න මට මේ ලංකාවේ අඩිය ගහන්න තියෙන බිම්කඩ අඩුවෙනකොට උඹල සහජීවනේ කතාකරාට මම නං එහෙම ඉන්නේ නෑ..
    ඒවා නොපෙනෙන්නේ උඹ පොට්ටද? නැත්තං ඒවා කල්පනා කරන්න තරං උඹටට මොලයක් නැති කමද?
    බංගලාදේශය මාලදිවයින වගේ රටවල් මීට අවුරුදු ගානකට බෞද්ධ රටවල් බව උඹ දන්නවද?
    නොදන්නවනන් පොත පත බලල කියෝලා ඉගෙන ගනිං "සහජීවනය" ගැන උඹ කතා කරන්න කලින්..
    ඒ ටිකම ලංකාවටත් වෙනකං කට ඇරන් බලං ඉදහල්ල සහජීවනේ කියල..
    යකෝ හරියට ථේරවාද බුද්ධාගම ඉතුරු වෙච්ච එකම රට මේක...
    මේක නැතිවෙච්ච දවසට බුද්ධාගමත් නැතිවෙලා යනවා..
    ලැජ්ජා වෙන්න ඕනේ අපේ කාලේදී අපේ රට අපිට මෙහෙම නැතිවෙනකොට..
    පලයන්කෝ විල්පත්තුවට කරලා තියෙන හරිය බලන්න.. ඕක එන්න එන්න ව්‍යාප්ත වෙලා තව අවුරුදු 5ක් යනකොට බලපන් විල්පත්තුව තනිකරම හම්බයෝ අල්ලගන්නවා..
    ශ්‍රී ලාංකීය හැදුනුම්පතක් අරගෙන පලයන්කෝ මුස්ලිම් පල්ලියක් ඇතුලට ආ මේ ලංකාවේ කොල්ලෙක්නේ එන්න එන්න ඇතුලට කියල ගනීද බලන්න..
    උඹව මලත් මුස්ලිම් කනත්තක උඹට ඉඩ ලැබෙන්නේ නෑ කියන එක හොදට මතක තියාගෙන ජීවත් වෙයං..
    උඹල වගේ නිවට මිනිස්සු හින්ද තමයි ලංකාව දවසක සිංහල අපිට නැතිවෙන්නේ එකත් හොදට මතක තියාගනින් මචං..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සහතික ඇත්ත යාලුවා.බොදු බල සේනව වගේ පක්ශ ආවොත් කවදහරි ආයෙ මේ රටේ ප්‍රබාකරන් කෙනෙක් හැදෙන තැනට යනව.TNA,SLMC වගේ පක්ශ හැදිල තියෙන්නෙ ඒ අයට තමන්ගෙ ජනවර්ගය මුල් කරගෙන එකතු උනේ නැත්තම් පවතින්න අමරුයි සුලු ජාතීන් නිසා

    බොදු බල සෙනාව මගින් හරි දෙවල් කලෙ නැහැ කියලා කියන්න බැහැ. අන්ත්වාදයක් තව අන්ත්වාදයකට උද්ව් කරනවා ඇරෙන්න එක නසන්න ඉඩක් දෙන්නෙ නැහැ.

    බොදු බල සෙනාව වගෙ දෙවල් නැති වෙන්න කලින් ලන්කාවෙ ඩෙමලට ලන්කාවෙ දෙමලා විදියට ඉන්න්ටත් තම්බින්ට මෙ උන්ගෙ රට මෙක පකිස්තනයක් කරන්න ඔනි නැහ කියන සිතුවිල්ල ජනිත කරන්න ඔනි. අපිට කොහොම්ත් උන්ව මරන්න බැහැනෙ. එ නිසා එවට නිති පනවන්න ඔනි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    okedi mamath dunna jvp ekata,
    wena denna ekak nathi hinda :rofl:
    okanam wishwasa karanna epa.

    ps: mama jvp ekata dunnata UPFA eka asane wadi chanda 27,000 kin dinna. :baffled:
    ඔය ප්‍රතිපලේ ආවෙ මිනිස්සු කවදාවත් මහින්ද පරාද වෙන්නෙ නැහැ කියල හිතපු කාලෙ. අනිත් පක්ෂවලට කැඳත් නැතින්කාලෙ. ඒ කාලෙට වඩා දැන් තත්වෙ සහමුලින්ම වෙනස්.අනික අනුර කොලඹ ඉන්න එකේ ලොකු වාසියක් තියෙනව.:dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ තුන්දෙනාටම කිසිම දූෂන චෝදනාවක් නැහැ..
    රුවන් කියන්නේ ලංකාදීප පත්තරේ අයිතිකාරයා..
    පරම්පරාවෙන්ම සල්ලිකාරයෝ.. ඒක නිසා හොරකම් කරන දේශපාලනේ කරන්නේ නැති වෙයි..
    රනිල්ගේ ඥාති..

    බැදුම්කර හොරකම කරන්න උපදෙස් දුන්නේ පරම්පරාවෙන් සල්ලි තියෙන රනිල් ලු... එහෙම කියන්නේ මහබැංකු අධිපති...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::lol::lol::lol::lol:

    හරි දේට හරි කියන්න ඕනි. මම කොහොමත් ධනවාදී. සමාජවාදී නෙමේ...

    ඔව් බන් උබ අයිතිවෙන්නෙ රවි දුමින්ද මිලින්ද මොරගොඩ , කබ්‍ රාල්. අර්ජුන් මහෙන්ද්‍රබ් සරන ලා වගෙ හිතන ජාතියට. එතින් උබලට දිගටම ඉන්න් ඔනි න්ම මෙ ක්‍රමය අරන් යන්න වෙනවා. එකයි දත කන්නෙ. උබ ඩනපතියෙක් නොවන බව කොහොමත් දන්නෙවා. උබ පහල මද්යම පන්තිකයෙක්. එත් උබෙ හිනය තියෙන්නෙ වෙන තැනක. හරියට උබ එක්ක කතා කරනවා කියන්නෙ ප්‍රභාකරන්ට ඉලම වරදි කියලා තෙරුම් කරලා දෙනවා වගෙ වැඩක්. ප්‍රභාකරන් උනත් දන්නවා ඉලම වැරදි කියලා. එ වගෙම ඉලම නැත්ත්ම් උට පැවත්ත්මක් නැහැ කියලා උ දන්න්වා. එ වගෙ තම්යි උබත්.

    මින් මතුවට උබ සමග තර්ක නොකරමි කියලා හිත්ගත්තෙ. එකයි. මොකද උබට වාසි තියන නිසා උබ අනිවා පෙනි හිටිනවා. එ වෙනුවෙන්. උබල තම්යි මෙහෙම රට යන්න ඔනිකියන මතය. මෙහෙම දෙවල් වෙන්න් ඔනි මෙකෙන් අපිට වාසි කියන මතය.

    මට තෙරෙන්නෙ නැහැ හරියට කියන්න. අපි විශවිජ නරකයි කියලා කියනකොට කවදාව්ත් එ විශබිජය කියන දෙය පිලිගන්නෙ නැහෙ තම්න් අසාදරනයි කියල

    දුඔඔතුන්ගෙ ලමයි ඉගන ගන්න ඔනි නැහැ.එත්කොට ගහක ගෙඩියක් වත් කඩා ගනන් කෙන්ක් නැහැ කියන මිනිසුන්
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    ඔය ප්‍රතිපලේ ආවෙ මිනිස්සු කවදාවත් මහින්ද පරාද වෙන්නෙ නැහැ කියල හිතපු කාලෙ. අනිත් පක්ෂවලට කැඳත් නැතින්කාලෙ. ඒ කාලෙට වඩා දැන් තත්වෙ සහමුලින්ම වෙනස්.අනික අනුර කොලඹ ඉන්න එකේ ලොකු වාසියක් තියෙනව.:dull:

    e wunata minissu kiyanne sure nathi jathiyak.
    mama wage yahapalenata chande dila, dan banina ewunuth innawane :P

    anura loku sadakayak, aluth chandath tiyenawane.
    ehema baluwoth puluwan.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹල ඔන්න ඔහොම හිතන හින්ද තමා සිරාවටම ලංකාවට කෙළවුණේ..
    සිංහල එවුං කතා කරාම ජාතිවාදය..
    දෙමෙල්ලු මුස්ලිම් උන් කතා කරාම ජාතිවාදය නෙමෙයි..
    යකෝ.. මෙතන සිල් ගත්ත එකා වගේ කමෙන්ට් දාන්න මටත් පුළුවන්..

    මේ ලංකාවේ හැම බිම් අගලකම අඩිය තියන්න ලංකාවේ මිනිස්සුන්ට අයිතිය තියෙන්න ඕනේ කියල උඹ පිළිගන්නවද?
    එහෙම පිලිගන්නවා නං ඇයි ලංකාවේ එක්තරා බිම්කඩකට විතරක් මට ඇතුල් වෙන්න බැරි?
    ඒ කොහෙද? මුස්ලිම් පල්ලිය..
    ඕන දෙමලෙක්ට මරක්කලයෙක්ට පන්සලට එන්න පුළුවන් නේ?
    දැන් උඹට පුල්වන්ද මුස්ලිම් පල්ලියකට අඩිය තියන්න..
    පර්චස් 10 ගානේ ලංකාවේ මුස්ලිම් පල්ලි 1000ක් තිබ්බොත් මට මේ ලංකාවේ පර්චස් 100000කට අඩිය තියන්න බෑ..
    එන්න එන්න මට මේ ලංකාවේ අඩිය ගහන්න තියෙන බිම්කඩ අඩුවෙනකොට උඹල සහජීවනේ කතාකරාට මම නං එහෙම ඉන්නේ නෑ..
    ඒවා නොපෙනෙන්නේ උඹ පොට්ටද? නැත්තං ඒවා කල්පනා කරන්න තරං උඹටට මොලයක් නැති කමද?
    බංගලාදේශය මාලදිවයින වගේ රටවල් මීට අවුරුදු ගානකට බෞද්ධ රටවල් බව උඹ දන්නවද?
    නොදන්නවනන් පොත පත බලල කියෝලා ඉගෙන ගනිං "සහජීවනය" ගැන උඹ කතා කරන්න කලින්..
    ඒ ටිකම ලංකාවටත් වෙනකං කට ඇරන් බලං ඉදහල්ල සහජීවනේ කියල..
    යකෝ හරියට ථේරවාද බුද්ධාගම ඉතුරු වෙච්ච එකම රට මේක...
    මේක නැතිවෙච්ච දවසට බුද්ධාගමත් නැතිවෙලා යනවා..
    ලැජ්ජා වෙන්න ඕනේ අපේ කාලේදී අපේ රට අපිට මෙහෙම නැතිවෙනකොට..
    පලයන්කෝ විල්පත්තුවට කරලා තියෙන හරිය බලන්න.. ඕක එන්න එන්න ව්‍යාප්ත වෙලා තව අවුරුදු 5ක් යනකොට බලපන් විල්පත්තුව තනිකරම හම්බයෝ අල්ලගන්නවා..
    ශ්‍රී ලාංකීය හැදුනුම්පතක් අරගෙන පලයන්කෝ මුස්ලිම් පල්ලියක් ඇතුලට ආ මේ ලංකාවේ කොල්ලෙක්නේ එන්න එන්න ඇතුලට කියල ගනීද බලන්න..
    උඹව මලත් මුස්ලිම් කනත්තක උඹට ඉඩ ලැබෙන්නේ නෑ කියන එක හොදට මතක තියාගෙන ජීවත් වෙයං..
    උඹල වගේ නිවට මිනිස්සු හින්ද තමයි ලංකාව දවසක සිංහල අපිට නැතිවෙන්නේ එකත් හොදට මතක තියාගනින් මචං..

    මචන් මම කොතැනවත් කියල නැහැ දෙමල/මුස්ලිම් ජාතිවාදය හරි කියන එක... මම මේ ප්‍රශ්නේ දකින්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇතුලෙන්.. මේ ආත්මේ මැරිලා ගිහින් ඊළඟ ආත්මේ මුස්ලිම් හරි දෙමල වෙලා හරි උපන්නොත් (බුද්ධ දේශනාවට අනුව 1% ටත් අඩු අවස්තාවක් තමයි තියෙන්නේ නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලබන්න ) එදාට මොකද කරන්නේ???

    දෙමල ජාතිවාදයටත්, මුස්ලිම් ජාතිවාදයටත්, සිංහල ජාතිවාදයටත් ගෝ එක දෙන්නේ සක්කිලි දේශපාලකයින්... ලෝකය පවතින ස්භාවය වෙනස් කරන්න උඹටත් මටත් බැහැ මචන්... ලෝකය අනාගතයේ මුස්ලිම් ප්‍රජාවගෙන් හෝ දෙමල වැහිලා යන්න ලියවිලා තියෙනවනම් එක වෙනස් කරන්න උඹටත් මටත් බැහැ ... අපි මේ සංසාරේ ඕන තරම් මුස්ලිම්/ දෙමල/ වෙනත් රටවල අම්මලාගේ කුසේ ඉපදිලා ඇති...ඒත් බෞද්ධ වෙලා උපන් අවස්තාව හරිම දුර්ලභයි.. ඒ අවස්තාව කාර්ම පථයක් වෙනවා ජාති ආගම් ගැන මිත්‍යා දෘෂ්ටියක් ඇතිකරගත්තොත්...

    ස්වාමින් වහන්සේලා චන්දයට ඉදිරිපත්වීම ගැනත් මම මේකෙම කියන්නම්...

    බුදුරජානන් වහන්සේ සංඝ පරම්පරාවට දේශනා කරේ දෙදෙනෙක් එක මග නොයා ගම දනව් වලට වැඩල තමනුත් දුකින් මිදිලා ලෝකවාසීන් දුකින් මුදවන්න කියලයි.. සංඝ පරම්පරාවක් ඇතිවෙන්න මුලික හේතුව ඒකයි ... බුදුරජානන් වහන්සේගෙන් පැවතගෙන එන ඒ පරපුර පාර්ලිමේන්තු වඩින්නෙ තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේගේ මුලික අරමුණට පිටුපාලයි... එතැනින්ම බුදුදහම විනාශ වෙන්න පටන් අරගෙන ඉවරයි... බුදුදහම ආරක්ෂා කරගන්න නම් කල යුත්තේ පාර්ලිමේන්තු වැඩින්න්න හදන සඟ පරපුර නැවතත් පන්සලට වැඩම්මවීමයි ...බුදුරජානන් වහන්සේ බුදුදහමේ උන්නතිය සඳහා තමයි සංඝ පරම්පරාව බිහි කරේ... උන්වහන්සේලා මහපාරේ පිකට් කරලා බුදුදහම ආරක්ෂා කරන්න හදනවනම් ඒක විහිළුවක්.. බුදුදහම සසරින් එතෙරවෙන්න මිසක් කරතියාගෙන යන්න එපා කියලයි බුදුරජානන් වහන්සේ දේශනා කරේ...

    පෘතග්ජන මනුස්සයෙක් විදිහට මුස්ලිම් උදවිය හැසිරෙන විදිහ ගැන හිතේ තරහක් කේන්තියක් නැහැ කියල මම කියන්නේ නැහැ.. එත් බෞද්දයෙක් විදිහට මුඛ්‍ය පරමාර්ථය නිර්වාණය නිසා මිත්‍යාදෘෂ්ටික උදවිය නිසා තවත් සංසාරය දික් කරගතයුතු නැහැ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රී ලාංකීය හැඳුනුම්පතක් තියන හැම එකාම අපේ රටේ මිනිස්සු මචන්.. ඒ හින්ද කිසිම කෙනෙක් සිංහල කම ගැන , මුස්ලිම් කම ගැන, දෙමල කම ගැන වැඩිපුර කතාකරලා වැඩක් වෙන්නේ නැහැ මචන්.. මම මේ ටික උඹට ලියන්නේ උඹ යමක් ගැන තාර්කිකව හිතන්න පුළුවන් කෙනෙක් නිසයි.. එක වර්ගයක් ගැන වැඩිපුර බෙදනවා කියන්නේ අනික් වර්ගයකට අඩුවෙන් බෙදනවා කියන එකනේ මචන්.. එතනින් ගැටුමක් නිර්මාණය වෙන එක වලක්වන්න බැහැ කවදාවත්..

    මතකද අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල හිටිය ගුරුවරුන්ගෙන් වරප්‍රසාද හිමි එකෙක් දෙන්නෙක්.. වචනෙකින් හරි ඒ හිමිවෙන වරප්‍රසාද වලදී අපි ගුරුවරයින්ට විරුද්දව යන්න බැරි නිසා ඉවසන් හිටියට අපි හිටියේ ඒ ගැන සන්තෝසෙන් නෙවෙයි කියල මතකයිද??? සමහරවිට ඒ වරප්‍රසාද හිමිවෙන එකා බොහොම හොඳ එකෙක්.. එත් ගුරුවරයා ඌට වරප්‍රසාද දෙන නිසා අපි ඌ එක්කත් හිටියේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි.. ඒ වගේ තමයි ජාතීන් වෙනුවෙන් ආගම් වෙනුවෙන් කතාකරන සංවිධාන කරන රාජකාරියත්...

    ජාතිය හා ආගම පුද්ගලික දෙයක්.. අපිට උපදිනකොට ඒවා තීරණය කරගෙන එන්න බැහැ .. මනුස්සයෙක් තමුන්ගේ උවමනාවක් නැතුව , පුගලික කැමැත්තක් නැතුව උපදින ජාතියට ඒ ඒ පුද්ගලයින් වැරදි නැහැ... ඒ ඒ පුද්ගලයින්ගේ ඔලු ඇතුලට ජාතිවාදය සහ ආගම් වාදය දාන මිනිස්සු කරන්නේ අපරාදයක්... එව්වයින් වෙන්නේ ආරවුල් ඇතිවෙන එක විතරයි... බුද්ධිමත් මිනිස්සු විදිහට අපි කල යුත්තේ ජාති ආගම් මුල්කරගෙන උඩට එන්න හදන සංවිධාන ප්‍රතික්ෂේප කරන එකයි...

    දැන් මේක දකින උදවිය කියාවි මම ඇමෙරිකාවේ ඉන්න නිසා සිංහලය ගැන බුදු දහම ගැන කැක්කුමක් නැහැ කියල...ඒ හින්ද මේ ටිකත් ලියනවා ..

    වර්තමානයේ බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියල කතා කරන පුද්ගලයින් පෝයටවත් පන්සල් යන්නේ තියා පන්සිල් පද 5 වත් හරියට ආරක්ෂා කරන්නේ නැති තරම්.. එක කාණ්ඩයක් වෙනුවෙන් විතරක් කතාකරන නායකයෙකුට රටේ ඉතුරු වෙන්නේ ඇනකොටාගන්න ජනතාවක් විතරයි.. එහෙව් ජනතාවක් එක්ක කුමන සංවර්ධනයක්ද???

    pattama comment eka
    +