දේශපාලනය සහ මහ මැතිවරණය 2015

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,744
    40,366
    113
    වෙනම පිරිසක් හිටියත් එකයි නැතත් එකයි. වෙන්න යන අනතුර දැක්කොත් මම කියනවා.

    අනුන්ගේ දේවල් වලට ඔය හැටි මොකටැයි කරදර වෙන්නේ? ඔන්න ඔහේ අල්ලලා දාලා ඉදපන්. ඒත් ඉතින් උබේ ශුද්ධ හදවතට එහෙම ඉන්න බැරි බවක් නම් තියෙන බව වැටහෙනවා. :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් ඕකම තමා මෙහෙත් කරන්න ඕනි.

    ඕක ලංකාවේ කරවන්න කතා කරන්න තියා හිතන්නවත් තිබුන දෙමාපියන්ට ළමයි සල්ලි ගෙවල කැම්පස් යවන්න ආර්ථිකයක් තිබුනානම්... ශිෂ්‍ය නයක් අරගෙන ඉගෙනගන්න දරුවෙකුට උපාධිය අරන් එලියට ආවම කරන්න සුදුසුකමට රැකියාවක් තිබුනානම්... තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න රටක අද්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන්න ඕන ඒ රටට ගැලපෙන එව්වා,.. රනිල්ටයි , JR ටයි විතරක් ගැලපෙන ප්‍රතිසස්කරන ගෙනල්ල දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ ගස් බඩගාවන්නද දැන් උඹ කියන්නේ..
     
    thanujaka

    Well-known member
  • මචන් මම කොතැනවත් කියල නැහැ දෙමල/මුස්ලිම් ජාතිවාදය හරි කියන එක... මම මේ ප්‍රශ්නේ දකින්නේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇතුලෙන්.. මේ ආත්මේ මැරිලා ගිහින් ඊළඟ ආත්මේ මුස්ලිම් හරි දෙමල වෙලා හරි උපන්නොත් (බුද්ධ දේශනාවට අනුව 1% ටත් අඩු අවස්තාවක් තමයි තියෙන්නේ නැවත මනුෂ්‍ය උප්පත්තියක් ලබන්න ) එදාට මොකද කරන්නේ???

    දෙමල ජාතිවාදයටත්, මුස්ලිම් ජාතිවාදයටත්, සිංහල ජාතිවාදයටත් ගෝ එක දෙන්නේ සක්කිලි දේශපාලකයින්... ලෝකය පවතින ස්භාවය වෙනස් කරන්න උඹටත් මටත් බැහැ මචන්... ලෝකය අනාගතයේ මුස්ලිම් ප්‍රජාවගෙන් හෝ දෙමල වැහිලා යන්න ලියවිලා තියෙනවනම් එක වෙනස් කරන්න උඹටත් මටත් බැහැ ... අපි මේ සංසාරේ ඕන තරම් මුස්ලිම්/ දෙමල/ වෙනත් රටවල අම්මලාගේ කුසේ ඉපදිලා ඇති...ඒත් බෞද්ධ වෙලා උපන් අවස්තාව හරිම දුර්ලභයි.. ඒ අවස්තාව කාර්ම පථයක් වෙනවා ජාති ආගම් ගැන මිත්‍යා දෘෂ්ටියක් ඇතිකරගත්තොත්...

    ස්වාමින් වහන්සේලා චන්දයට ඉදිරිපත්වීම ගැනත් මම මේකෙම කියන්නම්...

    බුදුරජානන් වහන්සේ සංඝ පරම්පරාවට දේශනා කරේ දෙදෙනෙක් එක මග නොයා ගම දනව් වලට වැඩල තමනුත් දුකින් මිදිලා ලෝකවාසීන් දුකින් මුදවන්න කියලයි.. සංඝ පරම්පරාවක් ඇතිවෙන්න මුලික හේතුව ඒකයි ... බුදුරජානන් වහන්සේගෙන් පැවතගෙන එන ඒ පරපුර පාර්ලිමේන්තු වඩින්නෙ තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේගේ මුලික අරමුණට පිටුපාලයි... එතැනින්ම බුදුදහම විනාශ වෙන්න පටන් අරගෙන ඉවරයි... බුදුදහම ආරක්ෂා කරගන්න නම් කල යුත්තේ පාර්ලිමේන්තු වැඩින්න්න හදන සඟ පරපුර නැවතත් පන්සලට වැඩම්මවීමයි ...බුදුරජානන් වහන්සේ බුදුදහමේ උන්නතිය සඳහා තමයි සංඝ පරම්පරාව බිහි කරේ... උන්වහන්සේලා මහපාරේ පිකට් කරලා බුදුදහම ආරක්ෂා කරන්න හදනවනම් ඒක විහිළුවක්.. බුදුදහම සසරින් එතෙරවෙන්න මිසක් කරතියාගෙන යන්න එපා කියලයි බුදුරජානන් වහන්සේ දේශනා කරේ...

    පෘතග්ජන මනුස්සයෙක් විදිහට මුස්ලිම් උදවිය හැසිරෙන විදිහ ගැන හිතේ තරහක් කේන්තියක් නැහැ කියල මම කියන්නේ නැහැ.. එත් බෞද්දයෙක් විදිහට මුඛ්‍ය පරමාර්ථය නිර්වාණය නිසා මිත්‍යාදෘෂ්ටික උදවිය නිසා තවත් සංසාරය දික් කරගතයුතු නැහැ...
    එහෙම ඉතිං සඟ පරපුර පන්සලට වැඩම්මවල අත බැදගෙන පන්සල ඇතුලේ බණ දේශනා කරගෙන ඉන්න ගියොත් වෙන්නේ අන්තිමට පන්සලේ තාප්පේ ගාවට එනකම්ම මුස්ලිම් උන් අල්ල ගන්න එක..
    කාලානුරූපිව හාමුදුරු කෙනෙක්ගේ උනත් කාර්යභාර්ය හැඩගැහෙන්න ඕනේ..
    එදා උඹල වගේ හිතන එවුං එස්.මහින්ද හිමියනේගේ වැඩපිළිවෙලවත් අකුල් හෙලන්න ගත්තනං අද ලංකාව කොතනද?
    හාමුදුරුවෝ පන්සලට වෙලා කරබාගෙන ඉදල බුද්ධාගම ආරක්ෂා කරගන්න බෑ..
    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වෙනි පරිච්චේදයේ තියෙනවා ශ්‍රී ලංකාවේ ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුයි ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් කියල...
    අපි හැමෝම එක සමානයි.. කොයි ආගමටත් සමතැන දෙන්න ඕනේ, එහෙම කතාවක් නෑ..
    එක මේ සහජීවනය අල්ලන් කියෝන උන් හදාගත්තු කතාවක්..
    හැම ආගමටම සමතැන දෙන්න ඕනේ නෑ... බුද්ධාගම ප්‍රමුබ වෙන්න ඕනේ..
    එකයි ලංකාවේ නීතිය..
    රජය ඒක නොකරනවනන් එක කරන්න සංඝයා වහන්සේ ඉදිරියට එන්න ඕනේ..
    පඩි මදි වෙද්දී සේවකයෝ ඉදිරියට එනවනං නීතියෙන් වෙන් වෙච්ච ඉඩකඩ බුද්ධාගමට නැතිවෙනකොට ඒක ලබාගන්න හාමුදුරුවරු ඉදිරියට එන්න ඕනේ..
    පන්සලේ බණ දේශනා කර කර විතරක් බුද්ධාගම බේරන්න බෑ..
    මම වගේම මගේ පුතාටත් දවසක මේ පොලවේ නිදහසේ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ.
    දෙමෙල්ලුන්ට ඉන්දියාවේ ඕන තරං ඉඩකඩ තියෙනවා..
    හම්බයන්ට උන්ටම කියල රටවල් තියෙනවා..
    මේක ඇරුණම සිංහල එවුන්ට වෙන කොහෙද පොළවක් තියෙන්නේ..
    මේකත් සහජීවනේ කියල එක එකාට බෙද බෙදා දුන්නම හරිද?
    ආරාබියේ උඹට සල්ලි දීල පොළවෙන් එක සෙන්ටිමීටරයක් ගන්න පුලුවන්ද?
    උඹට නිදහසේ බුදු මැදුරක් ගහගෙන පහණක් පත්තු කරන්න පුළුවන්ද? බෑ..
    ආගමික පොලිසියෙන් ඇවිත් උඹව අල්ලන් යනවා...
    මෙහෙ තමයි හැම තම්බියටම මරක්කලයටම ඕන ඕන දේවල් කරන්න පුළුවන්..
    හාමුදුරුවෝ පන්සලට වඩම්මල තියල මේ රටටත් බංගලාදේශයට, මාලදිවයිනට උනා වගේ දෙයක් වෙච්ච දවසට තමා උඹලගේ ඔය සහජීවනේ තරම පේන්න ගන්නේ..
    මුළු පෘතුවියෙන්ම සිංහල බෞද්ධ උන්ට තියෙන්නෙත් මෙච්චරයි..
    උඹ විතරක් නිර්වාණයට ගිහිං මදිනේ.. උඹේ පුතාටත්, උඹේ මුණුපුරාටත්, ඉස්සරහට උපදින උපදින හැම පරපුරකටමත් නිර්වාණයට යන්න ඉඩකඩ තියෙන්න ඕනේ..
    මෙහෙම ගියොත් වෙන්නේ ඒ අයට ඒ අවස්ථාව නැතිවෙන එක..
    ලෝකය අනාගතය මුස්ලිම් ප්‍රජාවගෙන් හෝ දෙමල ප්‍රජාවගෙන් වැහිලා යන්න ලියවිලා තියෙනවනව නං එක අපිට වෙනස් කරන්න බෑ කියල ඔන්න ඔහේ උඩ බලාගෙන හිටියම හරියනවද?
    උඹ එහෙනං ලෙඩක් දුකක් උනාම බෙහෙතක් ගන්න යන්නේ නැද්ද?
    මේ ලෙඩෙන් මම මැරෙන්න තියෙනවනං බෙහෙත් ගත්ත කියල එක වෙනස් කරන්න බෑ මම මෙහෙමම ඉන්නවා මට ජීවත් වෙන්න පින තිබ්බොත් මම බේරෙයි නැත්තන් මැරෙයි කියල උඹ ගෙදෙට්ට වෙලා ඉන්නවද?නෑනේ..
    මැරෙන නොමැරෙන එක වෙනයි.. පුළුවන් උපරිම දේ කරනවා..
    අවශ්‍ය ප්‍රතිකර්මයට යොමුවෙනවා..
    තමන්ගේ ශරීරය ගැන එක විදිහකට හිතල ඇයි උඹ තමන්ගේ ආගම ගැන වෙන විදිහකට හිතන්නේ?
    මේකත් එහෙම තමයි..
    වෙන්න තියෙන දේ වෙයි කියල කට ඇරන් බලන් ඉදල හරියන්නේ නෑ කරන්න පුළුවන් දේ නොකර.
    අවශ්‍ය ප්‍රතිකර්මයට යොමුවෙන්න ඕනේ. ඒ වගේම ඒක කාලානුරූපී වෙන්න ඕනේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙනම පිරිසක් හිටියත් එකයි නැතත් එකයි. වෙන්න යන අනතුර දැක්කොත් මම කියනවා.

    මචන් ගුනේ.. ඔයා කොයිතරම් රාජපක්ෂ / රනිල් / ජාතිවාදීන් සාධාරණීකරණය කරන්න හැදුවත් ඒ හැම උත්සහයකින්ම වෙන්නේ ඔයා හත්පොලේ ගාගන්න එක විතරයි... මොකද ඔයා ඔය කඩේ යන හැම ලොක්කම දැන් හත්පොලේ ගාගත්තු උදවිය වෙලා හමාරයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ ඔබතුමා හිතන විද‍යනේ... කමක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,744
    40,366
    113
    එහෙම ඉතිං සඟ පරපුර පන්සලට වැඩම්මවල අත බැදගෙන පන්සල ඇතුලේ බණ දේශනා කරගෙන ඉන්න ගියොත් වෙන්නේ අන්තිමට පන්සලේ තාප්පේ ගාවට එනකම්ම මුස්ලිම් උන් අල්ල ගන්න එක..
    කාලානුරූපිව හාමුදුරු කෙනෙක්ගේ උනත් කාර්යභාර්ය හැඩගැහෙන්න ඕනේ..
    එදා උඹල වගේ හිතන එවුං එස්.මහින්ද හිමියනේගේ වැඩපිළිවෙලවත් අකුල් හෙලන්න ගත්තනං අද ලංකාව කොතනද?
    හාමුදුරුවෝ පන්සලට වෙලා කරබාගෙන ඉදල බුද්ධාගම ආරක්ෂා කරගන්න බෑ..
    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වෙනි පරිච්චේදයේ තියෙනවා ශ්‍රී ලංකාවේ ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුයි ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් කියල...
    අපි හැමෝම එක සමානයි.. කොයි ආගමටත් සමතැන දෙන්න ඕනේ, එහෙම කතාවක් නෑ..
    එක මේ සහජීවනය අල්ලන් කියෝන උන් හදාගත්තු කතාවක්..
    හැම ආගමටම සමතැන දෙන්න ඕනේ නෑ... බුද්ධාගම ප්‍රමුබ වෙන්න ඕනේ..
    එකයි ලංකාවේ නීතිය..
    රජය ඒක නොකරනවනන් එක කරන්න සංඝයා වහන්සේ ඉදිරියට එන්න ඕනේ..
    පඩි මදි වෙද්දී සේවකයෝ ඉදිරියට එනවනං නීතියෙන් වෙන් වෙච්ච ඉඩකඩ බුද්ධාගමට නැතිවෙනකොට ඒක ලබාගන්න හාමුදුරුවරු ඉදිරියට එන්න ඕනේ..
    පන්සලේ බණ දේශනා කර කර විතරක් බුද්ධාගම බේරන්න බෑ..
    මම වගේම මගේ පුතාටත් දවසක මේ පොලවේ නිදහසේ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ.
    දෙමෙල්ලුන්ට ඉන්දියාවේ ඕන තරං ඉඩකඩ තියෙනවා..
    හම්බයන්ට උන්ටම කියල රටවල් තියෙනවා..
    මේක ඇරුණම සිංහල එවුන්ට වෙන කොහෙද පොළවක් තියෙන්නේ..
    මේකත් සහජීවනේ කියල එක එකාට බෙද බෙදා දුන්නම හරිද?
    ආරාබියේ උඹට සල්ලි දීල පොළවෙන් එක සෙන්ටිමීටරයක් ගන්න පුලුවන්ද?
    උඹට නිදහසේ බුදු මැදුරක් ගහගෙන පහණක් පත්තු කරන්න පුළුවන්ද? බෑ..
    ආගමික පොලිසියෙන් ඇවිත් උඹව අල්ලන් යනවා...
    මෙහෙ තමයි හැම තම්බියටම මරක්කලයටම ඕන ඕන දේවල් කරන්න පුළුවන්..
    හාමුදුරුවෝ පන්සලට වඩම්මල තියල මේ රටටත් බංගලාදේශයට, මාලදිවයිනට උනා වගේ දෙයක් වෙච්ච දවසට තමා උඹලගේ ඔය සහජීවනේ තරම පේන්න ගන්නේ..
    මුළු පෘතුවියෙන්ම සිංහල බෞද්ධ උන්ට තියෙන්නෙත් මෙච්චරයි..
    උඹ විතරක් නිර්වාණයට ගිහිං මදිනේ.. උඹේ පුතාටත්, උඹේ මුණුපුරාටත්, ඉස්සරහට උපදින උපදින හැම පරපුරකටමත් නිර්වාණයට යන්න ඉඩකඩ තියෙන්න ඕනේ..
    මෙහෙම ගියොත් වෙන්නේ ඒ අයට ඒ අවස්ථාව නැතිවෙන එක..
    ලෝකය අනාගතය මුස්ලිම් ප්‍රජාවගෙන් හෝ දෙමල ප්‍රජාවගෙන් වැහිලා යන්න ලියවිලා තියෙනවනව නං එක අපිට වෙනස් කරන්න බෑ කියල ඔන්න ඔහේ උඩ බලාගෙන හිටියම හරියනවද?
    උඹ එහෙනං ලෙඩක් දුකක් උනාම බෙහෙතක් ගන්න යන්නේ නැද්ද?
    මේ ලෙඩෙන් මම මැරෙන්න තියෙනවනං බෙහෙත් ගත්ත කියල එක වෙනස් කරන්න බෑ මම මෙහෙමම ඉන්නවා මට ජීවත් වෙන්න පින තිබ්බොත් මම බේරෙයි නැත්තන් මැරෙයි කියල උඹ ගෙදෙට්ට වෙලා ඉන්නවද?නෑනේ..
    මැරෙන නොමැරෙන එක වෙනයි.. පුළුවන් උපරිම දේ කරනවා..
    අවශ්‍ය ප්‍රතිකර්මයට යොමුවෙනවා..
    තමන්ගේ ශරීරය ගැන එක විදිහකට හිතල ඇයි උඹ තමන්ගේ ආගම ගැන වෙන විදිහකට හිතන්නේ?
    මේකත් එහෙම තමයි..
    වෙන්න තියෙන දේ වෙයි කියල කට ඇරන් බලන් ඉදල හරියන්නේ නෑ කරන්න පුළුවන් දේ නොකර.
    අවශ්‍ය ප්‍රතිකර්මයට යොමුවෙන්න ඕනේ. ඒ වගේම ඒක කාලානුරූපී වෙන්න ඕනේ.

    උබ කියන කථාව ගොඩක් දුරට ප්‍රායෝගිකයි. ඒත් polwattacom සහෝදරයා කිව්ව කථාවෙත් ඇත්තක් තියෙනවා. හාමුදුරුවරු දේශපාලනයට යෝමු වීමෙන් හානියක් තියෙනවා නැත්තෙ නෑ. ඒත් මේ කාලයේ අවශ්‍යතාවක් විදියට මම ඒක දකිනවා. කවදා හරි රට ස්ථාවර තත්වයකට පත්කරලා ආයිත් පන්සල් වලටම වඩිනවා නම් හොදයි කියලා මට හිතෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක ලංකාවේ කරවන්න කතා කරන්න තියා හිතන්නවත් තිබුන දෙමාපියන්ට ළමයි සල්ලි ගෙවල කැම්පස් යවන්න ආර්ථිකයක් තිබුනානම්... ශිෂ්‍ය නයක් අරගෙන ඉගෙනගන්න දරුවෙකුට උපාධිය අරන් එලියට ආවම කරන්න සුදුසුකමට රැකියාවක් තිබුනානම්... තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න රටක අද්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන්න ඕන ඒ රටට ගැලපෙන එව්වා,.. රනිල්ටයි , JR ටයි විතරක් ගැලපෙන ප්‍රතිසස්කරන ගෙනල්ල දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ ගස් බඩගාවන්නද දැන් උඹ කියන්නේ..

    මෙහේ සුදුසුකන් තියනෙ රස්සා ඕනි තරන් තියෙනවා. අඩුපාඩුව සුදුසුකම් තියෙන උපාධිකරන්න ඉඩ නැති එක. නැතුව වෙන අවුලක් නෙමේ.

    අපේ රටේ මිනිස්සුන්ට තුන්වේලට කන්න නැති තරන් අහේනියක් නෑ. මේක ඇමරිකාව නෙ‍මේ. සල්ලි නැත්තන් බඩගින්නෙ ඉන්න.

    මම කිව්වද ධවල පත්රිකාව ගෙඩිය පිටින් ක්රියාත්මක කරන්න කියල? මම කිව්ව‍ෙ ආන්ඩුවටයි, විරැද්ධ උන කණ්ඩායමටයි සාකචඡා කරලා එක මැද තැනකට එන්න තිබ්බා කියල හැමටෝම සාධාරණයක් වෙන. එහෙමයි රටක් ඉස්සරහට යන්නෙ. නැතුව නිදහස් අධ්‍යාපනේ කියල සල්ලි කාබාසීනියා කරන එක නෙමේ්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම ඉතිං සඟ පරපුර පන්සලට වැඩම්මවල අත බැදගෙන පන්සල ඇතුලේ බණ දේශනා කරගෙන ඉන්න ගියොත් වෙන්නේ අන්තිමට පන්සලේ තාප්පේ ගාවට එනකම්ම මුස්ලිම් උන් අල්ල ගන්න එක..
    කාලානුරූපිව හාමුදුරු කෙනෙක්ගේ උනත් කාර්යභාර්ය හැඩගැහෙන්න ඕනේ..
    එදා උඹල වගේ හිතන එවුං එස්.මහින්ද හිමියනේගේ වැඩපිළිවෙලවත් අකුල් හෙලන්න ගත්තනං අද ලංකාව කොතනද?
    හාමුදුරුවෝ පන්සලට වෙලා කරබාගෙන ඉදල බුද්ධාගම ආරක්ෂා කරගන්න බෑ..
    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වෙනි පරිච්චේදයේ තියෙනවා ශ්‍රී ලංකාවේ ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුයි ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් කියල...
    අපි හැමෝම එක සමානයි.. කොයි ආගමටත් සමතැන දෙන්න ඕනේ, එහෙම කතාවක් නෑ..
    එක මේ සහජීවනය අල්ලන් කියෝන උන් හදාගත්තු කතාවක්..
    හැම ආගමටම සමතැන දෙන්න ඕනේ නෑ... බුද්ධාගම ප්‍රමුබ වෙන්න ඕනේ..
    එකයි ලංකාවේ නීතිය..
    රජය ඒක නොකරනවනන් එක කරන්න සංඝයා වහන්සේ ඉදිරියට එන්න ඕනේ..
    පඩි මදි වෙද්දී සේවකයෝ ඉදිරියට එනවනං නීතියෙන් වෙන් වෙච්ච ඉඩකඩ බුද්ධාගමට නැතිවෙනකොට ඒක ලබාගන්න හාමුදුරුවරු ඉදිරියට එන්න ඕනේ..
    පන්සලේ බණ දේශනා කර කර විතරක් බුද්ධාගම බේරන්න බෑ..
    මම වගේම මගේ පුතාටත් දවසක මේ පොලවේ නිදහසේ ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ.
    දෙමෙල්ලුන්ට ඉන්දියාවේ ඕන තරං ඉඩකඩ තියෙනවා..
    හම්බයන්ට උන්ටම කියල රටවල් තියෙනවා..
    මේක ඇරුණම සිංහල එවුන්ට වෙන කොහෙද පොළවක් තියෙන්නේ..
    මේකත් සහජීවනේ කියල එක එකාට බෙද බෙදා දුන්නම හරිද?
    ආරාබියේ උඹට සල්ලි දීල පොළවෙන් එක සෙන්ටිමීටරයක් ගන්න පුලුවන්ද?
    උඹට නිදහසේ බුදු මැදුරක් ගහගෙන පහණක් පත්තු කරන්න පුළුවන්ද? බෑ..
    ආගමික පොලිසියෙන් ඇවිත් උඹව අල්ලන් යනවා...
    මෙහෙ තමයි හැම තම්බියටම මරක්කලයටම ඕන ඕන දේවල් කරන්න පුළුවන්..
    හාමුදුරුවෝ පන්සලට වඩම්මල තියල මේ රටටත් බංගලාදේශයට, මාලදිවයිනට උනා වගේ දෙයක් වෙච්ච දවසට තමා උඹලගේ ඔය සහජීවනේ තරම පේන්න ගන්නේ..
    මුළු පෘතුවියෙන්ම සිංහල බෞද්ධ උන්ට තියෙන්නෙත් මෙච්චරයි..
    උඹ විතරක් නිර්වාණයට ගිහිං මදිනේ.. උඹේ පුතාටත්, උඹේ මුණුපුරාටත්, ඉස්සරහට උපදින උපදින හැම පරපුරකටමත් නිර්වාණයට යන්න ඉඩකඩ තියෙන්න ඕනේ..
    මෙහෙම ගියොත් වෙන්නේ ඒ අයට ඒ අවස්ථාව නැතිවෙන එක..
    ලෝකය අනාගතය මුස්ලිම් ප්‍රජාවගෙන් හෝ දෙමල ප්‍රජාවගෙන් වැහිලා යන්න ලියවිලා තියෙනවනව නං එක අපිට වෙනස් කරන්න බෑ කියල ඔන්න ඔහේ උඩ බලාගෙන හිටියම හරියනවද?
    උඹ එහෙනං ලෙඩක් දුකක් උනාම බෙහෙතක් ගන්න යන්නේ නැද්ද?
    මේ ලෙඩෙන් මම මැරෙන්න තියෙනවනං බෙහෙත් ගත්ත කියල එක වෙනස් කරන්න බෑ මම මෙහෙමම ඉන්නවා මට ජීවත් වෙන්න පින තිබ්බොත් මම බේරෙයි නැත්තන් මැරෙයි කියල උඹ ගෙදෙට්ට වෙලා ඉන්නවද?නෑනේ..
    මැරෙන නොමැරෙන එක වෙනයි.. පුළුවන් උපරිම දේ කරනවා..
    අවශ්‍ය ප්‍රතිකර්මයට යොමුවෙනවා..
    තමන්ගේ ශරීරය ගැන එක විදිහකට හිතල ඇයි උඹ තමන්ගේ ආගම ගැන වෙන විදිහකට හිතන්නේ?
    මේකත් එහෙම තමයි..
    වෙන්න තියෙන දේ වෙයි කියල කට ඇරන් බලන් ඉදල හරියන්නේ නෑ කරන්න පුළුවන් දේ නොකර.
    අවශ්‍ය ප්‍රතිකර්මයට යොමුවෙන්න ඕනේ. ඒ වගේම ඒක කාලානුරූපී වෙන්න ඕනේ.

    මචන්.. රජයේ වගකීම ඉටුකරන්න ඕන රජය මිසක් ස්වාමින් වහන්සේලා නෙවෙයි...

    උඹ මේ කතා කරන්නේ අපේ සිංහල රට ගැනනම් මම උඹ එක්ක 100% ක් එකඟයි... එත් අපි සිංහල ජාතියට අමතරව ලෝකේ අතිවිශිෂ්ටම දර්ශනය උරුම කරගෙන උපන් මිනිස්සු... අපි අපේ රට ආරක්ෂා කරගත යුතුයි... එත් ධර්මය අපි ඇතුලේ ප්‍රතිනිර්මාණය කරන්න නම් අපි ධර්මය ඉගෙනගත යුතුයි... ඉගෙනගන්න නම් ඒ කාර්යභාරය බුදුරජානන් වහන්සේගෙන් භාරගත්තු පිරිස හරි ආකාරව ඒ දේ කල යුතුයි... මිනිස්සු ධාර්මික වෙන්න වෙන්න කිසිම විජාතික බලවෙගේකට බැහැ ඒ ධාර්මික භාවය ඉක්මවල ගිහින් ඒ ජන කොට්ඨාශය විනාශ කරන්න...

    බුදුරජානන් වහන්සේටත් වඩා බල පරාක්‍රම තිබ්බ මාරයාටවත් බැරි උනා බුදුරජානන් වහන්සේ පරාද කරන්න.. ඒ ධර්මය විශ්වාස කරන්න... අපි ඒ ධර්මයට ඇලෙන්න ඇලෙන්න බලවේග ඉබේම පරාද වෙනවා...මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්න වෙන්න විජාතික බලවේග එන එක වලක්වන්න බැහැ ...බොදුබල සේනාවේ හාමුදුරුවරු ඔය ශක්තිය යොදවල මිනිස්සු රැස් කරලා ධර්මය දේශනා කරානම් ඔයිට වඩා යහපත් විදිහට බුදු දහම මිනිස්සු අතරට යන්න තිබ්බ.. දැන් බොදුබල සේනාවෙන් වපුරන්නේ වයිරය විතරයි... වයිරය වපුරට බුදුදහම ආරක්ෂා කරන්න හිතනවානම් බුදුබණ බොරු වෙනවා මචන්..
     
    thanujaka

    Well-known member
  • උබ කියන කථාව ගොඩක් දුරට ප්‍රායෝගිකයි. ඒත් polwattacom සහෝදරයා කිව්ව කථාවෙත් ඇත්තක් තියෙනවා. හාමුදුරුවරු දේශපාලනයට යෝමු වීමෙන් හානියක් තියෙනවා නැත්තෙ නෑ. ඒත් මේ කාලයේ අවශ්‍යතාවක් විදියට මම ඒක දකිනවා. කවදා හරි රට ස්ථාවර තත්වයකට පත්කරලා ආයිත් පන්සල් වලටම වඩිනවා නම් හොදයි කියලා මට හිතෙනවා.

    ඔව් කවදත් එහෙමයි..
    හාමුදුරුවරු මේ රටේ කවදත් රාජ්‍ය පාලනයට මැදිහත් උනා
    ඒ කාලේ රජවරු ඉදල උපදෙස් ගත්තේ හාමුදුරුවන්ගෙන්..
    මහා සංඝයා කියන දේට ඒ කාලේ ජරවරු ඇහුම්කන් දුන්න..
    නමුත් අද එහෙම නෑනේ මචං.. බොරුවට මහානායක ස්වාමීන්වහන්සේලා මුණගැහෙන්න යනවා ඇරුණම උන්වහන්සේලා කියන දේවල් අද දේශපාලඥයෝ අහන්නේ නෑනේ..
    සරල කතාව කවදත් වක්‍රව සංඝයා වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත් උනා..
    අද අපේ භාෂාවෙන් අපි ඒකට දේශපාලනය කියනවා..
    වෙනස තියෙන්නේ අද ඒක වක්‍රව කරන්න විදිහක් නැති කම..
    අද හාමුදුරුවරුන්ගේ අවවාද අනුසාශනා රට කරවන උන් පිළිපදින්නේ නැත්තන්, උන් බුද්ධාගම ආරක්ෂා කරන්නේ නැත්තං සංඝයා වහන්සේට සෘජුවම මේකට මැදිහත් වෙන්න වෙනවා..
    වෙන කිසිම විකල්පයක් නෑ..
    ඔව්.. උඹ කියන කතාවට මම එකඟයි.. රට හරි පාරේ යන දවසට හාමුදුරුවරු රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ.. නමුත් එතකං ඒ මැදිහත්වීම කරන්නම ඕනේ මචං..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙහේ සුදුසුකන් තියනෙ රස්සා ඕනි තරන් තියෙනවා. අඩුපාඩුව සුදුසුකම් තියෙන උපාධිකරන්න ඉඩ නැති එක. නැතුව වෙන අවුලක් නෙමේ.

    අපේ රටේ මිනිස්සුන්ට තුන්වේලට කන්න නැති තරන් අහේනියක් නෑ. මේක ඇමරිකාව නෙ‍මේ. සල්ලි නැත්තන් බඩගින්නෙ ඉන්න.

    මම කිව්වද ධවල පත්රිකාව ගෙඩිය පිටින් ක්රියාත්මක කරන්න කියල? මම කිව්ව‍ෙ ආන්ඩුවටයි, විරැද්ධ උන කණ්ඩායමටයි සාකචඡා කරලා එක මැද තැනකට එන්න තිබ්බා කියල හැමටෝම සාධාරණයක් වෙන. එහෙමයි රටක් ඉස්සරහට යන්නෙ. නැතුව නිදහස් අධ්‍යාපනේ කියල සල්ලි කාබාසීනියා කරන එක නෙමේ්.

    රටේ ආයතන වල 99% ක් පරිපාලනය කරන්නේ පරිපාලනය ගැන දැනුමක් තියන පුද්ගලයින් නෙවෙයි.... ලොක්කට කඩේ යන එකාට තියන වරප්‍රසාද සුදුසුකම් තියන කඩේ නොයන එකාට නැහැ... මම පුද්ගලිකව දන්න උදවිය ඕන තරම්... උපාධිය මාධ්‍ය ගැන... උගන්වන්නේ ඉංග්‍රීසි...:lol::lol::lol: උසස්පෙළට තියෙන්නේ S තුනයි... උගන්වන්නේ උසස්පෙළ භූගෝල විද්‍යාව...තව ඕනෙද උදාහරණ... මමත් ලංකාවේ ආණ්ඩුවේ අවුරුදු 12ක් රජයේ රැකියාවක් කරලා මෙතන ඇවිත් ඉන්න එකෙක් බන්... සුදුස්සාට සුදුසු තැන තියනවනම් අද මම මෙතන නැහැ තාම ලංකාවේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ ආයතන වල 99% ක් පරිපාලනය කරන්නේ පරිපාලනය ගැන දැනුමක් තියන පුද්ගලයින් නෙවෙයි.... ලොක්කට කඩේ යන එකාට තියන වරප්‍රසාද සුදුසුකම් තියන කඩේ නොයන එකාට නැහැ... මම පුද්ගලිකව දන්න උදවිය ඕන තරම්... උපාධිය මාධ්‍ය ගැන... උගන්වන්නේ ඉංග්‍රීසි...:lol::lol::lol: උසස්පෙළට තියෙන්නේ S තුනයි... උගන්වන්නේ උසස්පෙළ භූගෝල විද්‍යාව...තව ඕනෙද උදාහරණ... මමත් ලංකාවේ ආණ්ඩුවේ අවුරුදු 12ක් රජයේ රැකියාවක් කරලා මෙතන ඇවිත් ඉන්න එකෙක් බන්... සුදුස්සාට සුදුසු තැන තියනවනම් අද මම මෙතන නැහැ තාම ලංකාවේ...

    :sorry::sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් කවදත් එහෙමයි..
    හාමුදුරුවරු මේ රටේ කවදත් රාජ්‍ය පාලනයට මැදිහත් උනා
    ඒ කාලේ රජවරු ඉදල උපදෙස් ගත්තේ හාමුදුරුවන්ගෙන්..
    මහා සංඝයා කියන දේට ඒ කාලේ ජරවරු ඇහුම්කන් දුන්න..
    නමුත් අද එහෙම නෑනේ මචං.. බොරුවට මහානායක ස්වාමීන්වහන්සේලා මුණගැහෙන්න යනවා ඇරුණම උන්වහන්සේලා කියන දේවල් අද දේශපාලඥයෝ අහන්නේ නෑනේ..
    සරල කතාව කවදත් වක්‍රව සංඝයා වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත් උනා..
    අද අපේ භාෂාවෙන් අපි ඒකට දේශපාලනය කියනවා..
    වෙනස තියෙන්නේ අද ඒක වක්‍රව කරන්න විදිහක් නැති කම..
    අද හාමුදුරුවරුන්ගේ අවවාද අනුසාශනා රට කරවන උන් පිළිපදින්නේ නැත්තන්, උන් බුද්ධාගම ආරක්ෂා කරන්නේ නැත්තං සංඝයා වහන්සේට සෘජුවම මේකට මැදිහත් වෙන්න වෙනවා..
    වෙන කිසිම විකල්පයක් නෑ..
    ඔව්.. උඹ කියන කතාවට මම එකඟයි.. රට හරි පාරේ යන දවසට හාමුදුරුවරු රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ.. නමුත් එතකං ඒ මැදිහත්වීම කරන්නම ඕනේ මචං..

    මේ පාලකයෝ පත්කරගෙන තියෙන්නේ අපිමනේ මචන්.... ඉතින් වරද තියෙන්නේ අපේම තමයි... ජනතාව ධාර්මික කරානම් ජනතාව කවදාවත් අදාර්මික රජෙක් පත්කරගන්නේ නැහැ.. ජනතාව ධාර්මික උනානම් ජනතාව හොයන්න පටන් ගන්නවා චන්දෙට ඉදිරිපත් වෙන එවුන්ගේ තියන ධාර්මික භාවය...

    පුද්ගලිකව මම හිංසනයට අකමැතියි... හොරකම් කරන්න අකමැතියි... බොරු කියන්න අකමැතියි... වැරදි කාමයේ යෙදෙන්න අකමැතියි සහ බයයි අපායේ වැටෙයි කියල ...සුරාවට අකමැතියි (ඉස්සර බිව්වා දැන් බොන්න හරි අකමැතියි ) ..මේ සියලු ගුණාංග ඇති උනේ ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ඇසුරු කරපු නිසා...ඒ කාලේ හවසට ආරණ්‍යයට ගියේ නැති උනාම ස්වාමින්වහන්සේ කාගෙහරි ෆෝන් එකකින් කෝල් කරනවා වහාම එන්න ඇවිත් බෝ මලුව අමඩල බුදුන් වැඳලා යන්න කියල... ඒක තමයි මචන් කල්යානමිත්‍ර සම්පත්තිය කියන්නේ.. ඊට කලින් මම සිල් පද 4 ක් කඩල තියනව (හොරකම් නම් කරලා නැහැ ) ඒ හින්ද මම හොයන්නේ මට වඩා ඉහල කෙනෙක් මගේ නායකයා වෙන්න.. මේ ටික කිව්වේ උදාහනරනයක් විදිහට මිසක් ලොකුකමට කියල වැරදියට අර්ථකථනය කරගන්න එපා...

    මම කියන්නේ මිනිස්සු ධාර්මික කිරීමෙන් විතරයි මේ අරමුණ ඉටුකරගන්න ලැබෙන්නේ... වෙන කිසිම ක්‍රියාමාර්ගයකින් රට හෝ බුදුදහම ආරක්ෂා කරන්න බැහැ ..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,744
    40,366
    113
    ඔව් කවදත් එහෙමයි..
    හාමුදුරුවරු මේ රටේ කවදත් රාජ්‍ය පාලනයට මැදිහත් උනා
    ඒ කාලේ රජවරු ඉදල උපදෙස් ගත්තේ හාමුදුරුවන්ගෙන්..
    මහා සංඝයා කියන දේට ඒ කාලේ ජරවරු ඇහුම්කන් දුන්න..
    නමුත් අද එහෙම නෑනේ මචං.. බොරුවට මහානායක ස්වාමීන්වහන්සේලා මුණගැහෙන්න යනවා ඇරුණම උන්වහන්සේලා කියන දේවල් අද දේශපාලඥයෝ අහන්නේ නෑනේ..
    සරල කතාව කවදත් වක්‍රව සංඝයා වහන්සේ රාජ්‍ය පාලනයට මැදිහත් උනා..
    අද අපේ භාෂාවෙන් අපි ඒකට දේශපාලනය කියනවා..
    වෙනස තියෙන්නේ අද ඒක වක්‍රව කරන්න විදිහක් නැති කම..
    අද හාමුදුරුවරුන්ගේ අවවාද අනුසාශනා රට කරවන උන් පිළිපදින්නේ නැත්තන්, උන් බුද්ධාගම ආරක්ෂා කරන්නේ නැත්තං සංඝයා වහන්සේට සෘජුවම මේකට මැදිහත් වෙන්න වෙනවා..
    වෙන කිසිම විකල්පයක් නෑ..
    ඔව්.. උඹ කියන කතාවට මම එකඟයි.. රට හරි පාරේ යන දවසට හාමුදුරුවරු රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ.. නමුත් එතකං ඒ මැදිහත්වීම කරන්නම ඕනේ මචං..

    :yes::yes:
    අන්න ඒකනේ මචන් සංඝයා වහන්සේලාගේ ඉල්ලීම රජවරු ප්‍රතික්ශේප කරන්න පටන් ගත්තා. බැරිම තැන මැදිහත් වෙන්න උනා.
     
    thanujaka

    Well-known member
  • මචන්.. රජයේ වගකීම ඉටුකරන්න ඕන රජය මිසක් ස්වාමින් වහන්සේලා නෙවෙයි...

    උඹ මේ කතා කරන්නේ අපේ සිංහල රට ගැනනම් මම උඹ එක්ක 100% ක් එකඟයි... එත් අපි සිංහල ජාතියට අමතරව ලෝකේ අතිවිශිෂ්ටම දර්ශනය උරුම කරගෙන උපන් මිනිස්සු... අපි අපේ රට ආරක්ෂා කරගත යුතුයි... එත් ධර්මය අපි ඇතුලේ ප්‍රතිනිර්මාණය කරන්න නම් අපි ධර්මය ඉගෙනගත යුතුයි... ඉගෙනගන්න නම් ඒ කාර්යභාරය බුදුරජානන් වහන්සේගෙන් භාරගත්තු පිරිස හරි ආකාරව ඒ දේ කල යුතුයි... මිනිස්සු ධාර්මික වෙන්න වෙන්න කිසිම විජාතික බලවෙගේකට බැහැ ඒ ධාර්මික භාවය ඉක්මවල ගිහින් ඒ ජන කොට්ඨාශය විනාශ කරන්න...

    බුදුරජානන් වහන්සේටත් වඩා බල පරාක්‍රම තිබ්බ මාරයාටවත් බැරි උනා බුදුරජානන් වහන්සේ පරාද කරන්න.. ඒ ධර්මය විශ්වාස කරන්න... අපි ඒ ධර්මයට ඇලෙන්න ඇලෙන්න බලවේග ඉබේම පරාද වෙනවා...මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්න වෙන්න විජාතික බලවේග එන එක වලක්වන්න බැහැ ...බොදුබල සේනාවේ හාමුදුරුවරු ඔය ශක්තිය යොදවල මිනිස්සු රැස් කරලා ධර්මය දේශනා කරානම් ඔයිට වඩා යහපත් විදිහට බුදු දහම මිනිස්සු අතරට යන්න තිබ්බ.. දැන් බොදුබල සේනාවෙන් වපුරන්නේ වයිරය විතරයි... වයිරය වපුරට බුදුදහම ආරක්ෂා කරන්න හිතනවානම් බුදුබණ බොරු වෙනවා මචන්..

    පලවෙනි කාරණාවම වැරදි..
    රජයේ වගකීම ඉටුකරන්න ඕන රජය මිසක් ස්වාමින් වහන්සේලා නෙවෙයි කියන කතාව වැරදි..
    රජයක් වැරදි පාරේ යනකොට කවදත් ඒක නිවැරදි කරේ සංඝයා වහන්සේ..
    ඒක අදක ඊයෙක ඉදන් උන දෙයක් නෙමේ..
    නමුත් ගැටළුව තියෙන්නේ අද ඒක වක්‍රව කරන්න බැරිකම..
    වක්‍රව කරන්න බැරි නං අනේ බෑනේ කියල ඉදල හරියන්නේ නෑ..
    සෘජුව ඒ සදහා මැදිහත් වෙන්න ඕනේ..
    බොදුබල සේනාවේ හාමුදුරුවරු ඔය ශක්තිය යොදවල මිනිස්සු රැස් කරලා ධර්මය දේශනා කරා කියල මුස්ලිම් උන්ගේ වැඩපිළිවෙල නවතින්නේ නෑනේ බං..
    උන්ගේ ආක්‍රමණකාරී වැඩපිළිවෙල උන් කොහොමත් කරනවා..
    එක කරන්නේ උන් දේශපාලනය හරහා..
    දේශපාලනය හරහා උන් රටේ කරන ඉඩම් මංකොල්ලය බණ දේශණා කරලා නවත්තන්න බෑනේ බං..
    එකට දේශපාලනික උපක්‍රම ඕනේ.
    අද විල්පත්තුව කැපුවා..
    හෙට උන් යාලත් කැපුවොත් එක නවත්තන්න පුළුවන්ද බණ දේශනා කරලා..
    බැහැනේ? අන්න එකට තමයි දේශපාලන බලය ඕනේ..
    ඒ දේවල් කතා කරද්දී උඹලා ඒවා වෛරය වැපිරීමක් විදිහට දකිනවා..
    උඹ කවදාහරි අනගාරික ධර්මපාල තුමාගේ කතාවක් කියවල තියෙනවද?
    එස්. මහින්ද හිමිගේ දේශනා වල තියෙන්නේ මොනවද කියල දැකල තියෙනවද?
    එහෙම ගත්තොත් අනගාරික ධර්මපාල කියන්නෙත් වෛරය වපුරපු මනුස්සයෙක්.
    නිකමට වෙලාවක් තියෙන වෙලාවක එතුමා කරපු කතාවක් අරගෙන කියවල බලපන්..
    ඒකයි මම කලිනුත් කිව්වේ හොයන ප්‍රතිකර්මය කාලානුරූපී වෙන්න ඕනේ කියල..
    දේශපාලනයෙන් කරන දේට බණ දේශණා කරලා උත්තර හොයන්නේ කොහොමද?
    ඒවාට උත්තර හොයන්න ඕනේ දේශපාලනයෙන්මයි..
    ඒක අනිත් උන් නොකරනවනන් හාමුදුරුවරු මැදිහත් වෙලා ඒක කරන එකේ වැරැද්ද මොකදද?
     
    • Like
    Reactions: ruchira55

    දේශපාලනය කියන්නේ එක දෙයක්... බුදුදහම කියන්නේ තව දෙයක්... ලෝකේ තියන අනෙකුත් සියලුම ආගම් ඇතුලේ දේශපාලනයක් තියෙනවා මචන්.. එත් බුදුදහම ඇතුලේ දේශපාලනයක් නැහැ... ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්‍ය පාලනයට මැදිහත්වෙන්න ඕනෙනම් එය කලයුත්තේ චීවරය අතහැරලයි... ධර්මපාල තුමා වැරදියි කියල මම කියන්නේ නැහැ...

    ඉතිහාසයේ විජාතික බලවේග වෙනුවෙන් සටන් කරපු ස්වාමින් වහන්සේලා සහ වර්තමාන දේශපාලනික් ස්වාමින්වහන්සේලා අතර වෙනස මෙහෙම මම පැහැදිලි කරන්නම්...

    ඉතිහාසයේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් කටයුතු කරේ හිත යට සඟවා ගත්තු පාලකයෙක් දිනවන්න නෙවෙයි...රටේ උන්නතිය වෙනුවෙන්..

    වර්තමානයේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...කූට පාලකයෙක් දිනවන්න සහ ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් බුදුදහම ගැන දැනුමක් නැති බෞද්ධයින් පටු අරමුණක් වෙනුවෙන් උසිගන්වීමක්...
     
    thanujaka

    Well-known member
  • මේ පාලකයෝ පත්කරගෙන තියෙන්නේ අපිමනේ මචන්.... ඉතින් වරද තියෙන්නේ අපේම තමයි... ජනතාව ධාර්මික කරානම් ජනතාව කවදාවත් අදාර්මික රජෙක් පත්කරගන්නේ නැහැ.. ජනතාව ධාර්මික උනානම් ජනතාව හොයන්න පටන් ගන්නවා චන්දෙට ඉදිරිපත් වෙන එවුන්ගේ තියන ධාර්මික භාවය...

    පුද්ගලිකව මම හිංසනයට අකමැතියි... හොරකම් කරන්න අකමැතියි... බොරු කියන්න අකමැතියි... වැරදි කාමයේ යෙදෙන්න අකමැතියි සහ බයයි අපායේ වැටෙයි කියල ...සුරාවට අකමැතියි (ඉස්සර බිව්වා දැන් බොන්න හරි අකමැතියි ) ..මේ සියලු ගුණාංග ඇති උනේ ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ඇසුරු කරපු නිසා...ඒ කාලේ හවසට ආරණ්‍යයට ගියේ නැති උනාම ස්වාමින්වහන්සේ කාගෙහරි ෆෝන් එකකින් කෝල් කරනවා වහාම එන්න ඇවිත් බෝ මලුව අමඩල බුදුන් වැඳලා යන්න කියල... ඒක තමයි මචන් කල්යානමිත්‍ර සම්පත්තිය කියන්නේ.. ඊට කලින් මම සිල් පද 4 ක් කඩල තියනව (හොරකම් නම් කරලා නැහැ ) ඒ හින්ද මම හොයන්නේ මට වඩා ඉහල කෙනෙක් මගේ නායකයා වෙන්න.. මේ ටික කිව්වේ උදාහනරනයක් විදිහට මිසක් ලොකුකමට කියල වැරදියට අර්ථකථනය කරගන්න එපා...

    මම කියන්නේ මිනිස්සු ධාර්මික කිරීමෙන් විතරයි මේ අරමුණ ඉටුකරගන්න ලැබෙන්නේ... වෙන කිසිම ක්‍රියාමාර්ගයකින් රට හෝ බුදුදහම ආරක්ෂා කරන්න බැහැ ..

    ධාර්මික කරන්න පුළුවන් බෞද්ධ කොටස විතරනේ..
    මුස්ලිම් උන් ධාර්මික කරන්න බෑ..
    ඒක උන්ගේ ආගමෙන්ම උන්ව හදන විදිහ..
    උන් කූඨ විදිහට සිංහල අපිට ඉතුරු එකම පොලව අල්ලගන්නකොට අපි ධාර්මික වෙලා ඔන්න ඔහේ උන් ඕන දෙයක් කරගත්තාවේ කියල ඉදල හරියන්නේ නෑ..
    එකට අපි උත්තර හොයන්න ඕනේ..
    හම්බය ඡන්දේ දෙන්නේ හම්බයට..
    ඊට පස්සේ ඌ බලයට ඇවිල්ල හැමදේම කරනවා උගේ ජාතිය ගොඩදාන්න..
    කැලෑ ටික කපල හරි උන්ගේ එකා ඌ ගොඩදානවා...
    ඒක නවත්තන්න දේශපාලනික වැඩපිළිවෙලක් ඕනේ..
    එක කවුරුත් නොකරනවා නං එක හාමුදුරුවෝ කල යුතුමයි..
    ඒක උඹල වෛරය වැපිරීම විදිහට අර්ථකථනය කරගන්න එක විතරයි වැරැද්ද...
    නමුත් එක තමයි ජාතියේ අවශ්‍යතාවය.. එහෙම නැතුව එක ජාතිවාදය නෙමෙයි..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ දේශපාලණය ගැන දන්න අය ඉන්නෙ දේශපාලණ අධිකාරිය කියල වෙනම දේශපාලකයන්ට උපදෙස් දෙන කොටසක් හැටියට , ජනතා නියෝජිතයො කියන්නෙ දේශපාලනය ගැන දන්න කොටසක් නෙවෙයි, ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන කොටසක් , උදා: කියනවනන් ලිබෙරල් වාදය කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් සන්ධානයේ 80% කටවත් ඕක පැහැදිලි කරන්න බෑ, වාමාංශික කියන්නෙ කවුද කියල ඇහුවොත් ජේවීපී එක ගැන කියයි, මේතන වැරැද්ද තියෙන්නෙ පාර්ලිමෙන්තුක්‍රමයයි විධායකයි ව්‍යවස්ථා දායකයයි අතර තියන ගැටීම
     
    thanujaka

    Well-known member
  • දේශපාලනය කියන්නේ එක දෙයක්... බුදුදහම කියන්නේ තව දෙයක්... ලෝකේ තියන අනෙකුත් සියලුම ආගම් ඇතුලේ දේශපාලනයක් තියෙනවා මචන්.. එත් බුදුදහම ඇතුලේ දේශපාලනයක් නැහැ... ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්‍ය පාලනයට මැදිහත්වෙන්න ඕනෙනම් එය කලයුත්තේ චීවරය අතහැරලයි... ධර්මපාල තුමා වැරදියි කියල මම කියන්නේ නැහැ...

    ඉතිහාසයේ විජාතික බලවේග වෙනුවෙන් සටන් කරපු ස්වාමින් වහන්සේලා සහ වර්තමාන දේශපාලනික් ස්වාමින්වහන්සේලා අතර වෙනස මෙහෙම මම පැහැදිලි කරන්නම්...

    ඉතිහාසයේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් කටයුතු කරේ හිත යට සඟවා ගත්තු පාලකයෙක් දිනවන්න නෙවෙයි...රටේ උන්නතිය වෙනුවෙන්..

    වර්තමානයේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...කූට පාලකයෙක් දිනවන්න සහ ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් බුදුදහම ගැන දැනුමක් නැති බෞද්ධයින් පටු අරමුණක් වෙනුවෙන් උසිගන්වීමක්...

    චීවරය අතඅරින්න ඕනේ නෑ හාමුදුරු කෙනෙක් රාජ්‍ය පාලනය කරන්න..
    චීවරය ඇදන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් නං, චීවරය අරං වෙදකම් කරන්න පුළුවන් නං, චීවරය ඇදන් ජෝතිශ්‍ය, ගුප්ත ශාස්ත්‍ර කරන්න පුළුවන නං ඇයි චීවරය ඇදන් රාජ්‍ය පාලනය කරන්න බැරි..
    එහෙනං බුදු දහම ඇතුලේ ස්වාමීන් වහන්සේලාට ජෝතිෂ්‍ය කරන්න ඉඩක් නැහැ නේ.. ගුප්ත ශාස්ත්‍ර වලට ඉඩකුත් නෑ..
    ඒ වගේම වෙදකම කරන්න අවශ්‍යත් නෑ..
    නමුත් සමාජයක අවශ්‍යතා දිහා බලල හාමුදුරුවරු ඒ දේවල් කරනවා..
    ඒ වගේ තමයි..
    මේකත් ජාතියේ අවශ්‍යතාවය..
    හාමුදුරුවරු එක නියෝජනය කල යුතුමයි මේ වෙලාවේ..

    රිෂාද් බදුයිදීන් ලත් කූඨ පාලකයෝ තමයි.. උන්ව නවත්තන්න තමයි මමත් සිංහල බෞද්ධ නියෝජනයක් පාර්ලිමේන්තුවට ඕන කියන්නේ..
    ඇයි උඹලට උන්ව කූඨ පාලකයෝ විදිහට නොපෙනෙන්නේ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දේශපාලනය කියන්නේ එක දෙයක්... බුදුදහම කියන්නේ තව දෙයක්... ලෝකේ තියන අනෙකුත් සියලුම ආගම් ඇතුලේ දේශපාලනයක් තියෙනවා මචන්.. එත් බුදුදහම ඇතුලේ දේශපාලනයක් නැහැ... ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්‍ය පාලනයට මැදිහත්වෙන්න ඕනෙනම් එය කලයුත්තේ චීවරය අතහැරලයි... ධර්මපාල තුමා වැරදියි කියල මම කියන්නේ නැහැ...

    ඉතිහාසයේ විජාතික බලවේග වෙනුවෙන් සටන් කරපු ස්වාමින් වහන්සේලා සහ වර්තමාන දේශපාලනික් ස්වාමින්වහන්සේලා අතර වෙනස මෙහෙම මම පැහැදිලි කරන්නම්...

    ඉතිහාසයේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් කටයුතු කරේ හිත යට සඟවා ගත්තු පාලකයෙක් දිනවන්න නෙවෙයි...රටේ උන්නතිය වෙනුවෙන්..

    වර්තමානයේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...කූට පාලකයෙක් දිනවන්න සහ ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් බුදුදහම ගැන දැනුමක් නැති බෞද්ධයින් පටු අරමුණක් වෙනුවෙන් උසිගන්වීමක්...
    එක ඔයාගේ මතය විතරයි ..
    රටේ සුබ සිද්දිය සදහා ගන්නා වූ තීරණ වලට ස්වාමීන්වහන්සේලා මැදිහත් වීම අවශයි නැත්නම් රටේ සංකෘතිය සජාචාරය මේවා ඉතුරු වෙන්නේ නැ දැනටත් නැති එකේ ඉදිරියට ඇත්තෙම නැති වෙලා යනවා ..
    අද මහින්ද වගේ සක්කිලි හොර ගෙඩියෙක් පාරට වැටුනේ සොබිත ස්වාමින්වහන්සේ මැදිහත් වෙලා මේ රටම එක පවුලක් විසින් මංකොල්ලා කන තත්වය නවත්වන්න ඕන කියලා ගත්තු දැඩි තීරණය සහ උස්සාහය නිසා .. එහෙම නොවෙන්න මයිත්‍රී පාල එලියට එන්නෙත් නැ අනෙකුත් පක්ෂය එකට එකතුවෙන්නෙත් නැ එහෙම නොවෙන්න අදටත් අපි මහින්දගේ වහල්ලු .. මහින්දගේ ළමයින්ට ආතල් ගන්න ණය බර කරගහන වහල්ලු රැලක් විතරයි ..