දේශපාලනය සහ මහ මැතිවරණය 2015

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ධාර්මික කරන්න පුළුවන් බෞද්ධ කොටස විතරනේ..
    මුස්ලිම් උන් ධාර්මික කරන්න බෑ..
    ඒක උන්ගේ ආගමෙන්ම උන්ව හදන විදිහ..
    උන් කූඨ විදිහට සිංහල අපිට ඉතුරු එකම පොලව අල්ලගන්නකොට අපි ධාර්මික වෙලා ඔන්න ඔහේ උන් ඕන දෙයක් කරගත්තාවේ කියල ඉදල හරියන්නේ නෑ..
    එකට අපි උත්තර හොයන්න ඕනේ..
    හම්බය ඡන්දේ දෙන්නේ හම්බයට..
    ඊට පස්සේ ඌ බලයට ඇවිල්ල හැමදේම කරනවා උගේ ජාතිය ගොඩදාන්න..
    කැලෑ ටික කපල හරි උන්ගේ එකා ඌ ගොඩදානවා...
    ඒක නවත්තන්න දේශපාලනික වැඩපිළිවෙලක් ඕනේ..
    එක කවුරුත් නොකරනවා නං එක හාමුදුරුවෝ කල යුතුමයි..
    ඒක උඹල වෛරය වැපිරීම විදිහට අර්ථකථනය කරගන්න එක විතරයි වැරැද්ද...
    නමුත් එක තමයි ජාතියේ අවශ්‍යතාවය.. එහෙම නැතුව එක ජාතිවාදය නෙමෙයි..

    මුස්ලිම් ජනතාවගෙන්ම ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප වීගෙන යන්නේ බන්... මැදපෙරදිග රටවලත් තරුණ පරපුර 75% ක් ආගම ගැන තැකීමක් නැහැ.. ලෝකේ දියුණුව බොහොම විවුර්ත නිසා මුස්ලිම් ජාතිය ලෝකෙන් කොන්වීගෙන යන නිසා බුද්ධිය තියන මුස්ලිම් මිනිස්සු ආගම ඉස්සරහට දාගෙන ජීවිතේ විනාස කරගන්නේ නැහැ...ඒ දේවල් අපේ රටේ මුස්ලිම් ජනතාවටත් ව්‍යාප්ත වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ...

    එත්

    මර්ධනය කරන්න කරන්න එයාල ඒකරාශී වෙන එක විතරයි වෙන්නේ.. එතනින් වාසිය ගන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන... දේශපාලනික වශයෙන් මුස්ලිම් ජනතාව එක්ක හප්පෙද්දී මුස්ලිම් අන්තවාදී සංවිධාන එයාලගේ අරමුණු මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාල උන්ට ඕන අරමුණු ක්‍රියාවට නංවන්න උත්සහ කරන එක විතරයි වෙන්නේ...

    මම කියන්නේ නැහැ මුස්ලිම් අන්තවාදයක් නැහැ කියල... එත් බහුතරයක් මුස්ලිම් මිනිස්සු ඒ අන්තවාදයට තල්ලු කරන්නේ අප්පේ දේශපාලනික සංවිදාන විසින්....

    උදාහරණයක් විදිහට හිතන්න

    අපිට විදේශික බලවේගයක් ඇවිත් සිංහල ජනයා පොළොවෙන් තුරන් කරන්න යුද්දයක් කරන්න ලැස්ති වෙනවනම් අපි UNP , JVP , ශ්‍රී ලංකා කියල බෙදෙන්නේ නැතුව එකා වගේ යුද්ද කරන්නේ නැති වෙයිද... අපි ජාතියක් විදිහට පක්ෂ බේදයක් නැතව කොටියට විරුද්දව පෙළ ගැහුනේ නැද්ද.. ඒ වගේ තමයි ... මර්ධනය කරන්න කරන්න ඒකරාශීවීම වැඩියි... අපි රටක් විදිහට ඉතිහාසයේ වදරක් කරගෙන ඉවරයි... විජාතිකයින්ට පුරවැසිභාවය දීම තුලින් ඒ වරද කොතන හරි සිද්ද වෙලා ඉවරයි... දැන් අපේ රටේ හැඳුනුම්පතක් තියන කුමන ජාතිකයෙක් හෝ වේවා ශ්‍රී ලාංකිකයෙක් විතරයි... කුමන රජයක් පත් උනත් ජාති අරගල වලදී මද්යස්ත ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි එක්රෙන්නේ..

    එත් අපේ රටේ චන්දය වෙනුවෙන් සුළු ජාතීන්ට ප්‍රමුක ස්ථානයක් දෙන බව ඇත්ත... ඒ ප්‍රමුකස්තානය බෞධයාට ලබෙන්නනම් බෞද්ද උදවිය එකමුතු විය යුතුයි... එකට හොඳම තැන තමයි පන්සල... එත් හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහින් මිනිස්සු පැනල වටා එකතු වෙන්නේ නැහැ... වෙන්න නම් හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉඳල දායකයින් පන්සල වටා එකතුකරගන්න ඕන...

    බොදුබල සේනාව ලොකු වෙන්න ලොකු වෙන්න මුස්ලිම් අන්තවාදීන් ලොකු වෙනවා විතරයි.... වියයුත්තේ රටේ නීතියේ සාධාරණත්වය හරි ආකාරය සැකසෙන්න ඕන... උසාවිය, නීතියට ට ගරුකරන දේශපාලනයක් බිහිකරන්නයි උත්සහ කල යුත්තේ.. අද එහෙම නැති නිසා තමයි උසාවි නොයෝගය තියෙද්දිත් බරුරදීන් කැලැව කපන්නේ...

    මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන නම් බුද්ධිමත් නායකත්වයක් රටේ තියෙන්න ඕන.. එහෙම කෙනෙක් එන්නනම් ජනතාව බුද්ධිමත්ව හිතන්න ඕන... එහෙම හිතන්න මිනිස්සුන්ගේ බුද්ධිය පාදන්න ඕන...එත් මිනිස්සුන්ගේ බුද්ධිය පාදන්න සිවුර කරේ තියක් කුණුහරුප කියල කවදාවත් බැහැ ... එව්වයින් වෙන්නේ බුදුදහම ලෝකයා ඉදිරියේ නිග්‍රහයට පත්වෙන එක විතරයි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක ඔයාගේ මතය විතරයි ..
    රටේ සුබ සිද්දිය සදහා ගන්නා වූ තීරණ වලට ස්වාමීන්වහන්සේලා මැදිහත් වීම අවශයි නැත්නම් රටේ සංකෘතිය සජාචාරය මේවා ඉතුරු වෙන්නේ නැ දැනටත් නැති එකේ ඉදිරියට ඇත්තෙම නැති වෙලා යනවා ..
    අද මහින්ද වගේ සක්කිලි හොර ගෙඩියෙක් පාරට වැටුනේ සොබිත ස්වාමින්වහන්සේ මැදිහත් වෙලා මේ රටම එක පවුලක් විසින් මංකොල්ලා කන තත්වය නවත්වන්න ඕන කියලා ගත්තු දැඩි තීරණය සහ උස්සාහය නිසා .. එහෙම නොවෙන්න මයිත්‍රී පාල එලියට එන්නෙත් නැ අනෙකුත් පක්ෂය එකට එකතුවෙන්නෙත් නැ එහෙම නොවෙන්න අදටත් අපි මහින්දගේ වහල්ලු .. මහින්දගේ ළමයින්ට ආතල් ගන්න ණය බර කරගහන වහල්ලු රැලක් විතරයි ..

    මම කතා කරේ බොදුබල සේනාව ගැන මචන්... අනික් ස්වාමින් වහන්සේලා (සමහරක් ) ගැන මගේ මතය ටිකක් විතර වෙනස.. රාජ්‍ය පාලනයට මැදිහත් වෙච්ච අනෙකුත් ස්වාමින්වහන්සේලා බුදුදහම අරක්ශාකරගන්න ඕන කියන මිත්‍යාව මිනිස්සුන්ගේ ඔලුවට දාගෙන පටු අරමුණු වෙනුවෙන් ඉදිරිපත් උනේ නැහැ.. ඒ ස්වාමින් වහන්සේලා කෙලින්ම ආවේ දේශපාලනයට.. එත් බොදුබල සේනාව එන්නේ වෙනත් ස්වරූපයකින්.. එතන වපුරන්නේ වයිරය විතරයි... ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට ජාති ආගම් ගැන වයිරය වැපිරීම බුද්ද දේශනාවට අනුකුල නැහැ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    ඒ ගැන මම උබත් එක්ක එකග වෙනවා මචං .. බොදු බල සේනාව කියලා අන්‍ය ආගම් එක්ක ගැටුම් ඇති කරගැනීමේ සංවිදාන බිහිකිරීම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් .. ඒ හරහා ජාතින් අතර තියෙන දුරස්ථ භාවය තවත් වැඩිවෙනවා .. කුමන හො ආගමක් විසින් ඒ වැනි සංවිදාන සකස් කරගෙන මිනිස්සුන්ගේ ඔලු ගෙඩි කනවා නම් ඒ සම්බන්දව නිතිය ක්‍රියාත්මක විය යුතුයි. රට දියුණු වෙනකොට ජාතිවාදී ආගම් වාදී මතවල එල්ලිලා ඉන්න උන් නිකන්ම සමාජයෙන් හැලෙනවා එත් දේශපාලන වාසි තකා මේ වගේ සංවිදාන හදාගෙන ඔලු ගෙඩි කනකොට රට දියුනුවෙන්නෙත් නැ සමගිය ඇතිවෙන්නෙත් නැ .. මහින්ද සහ මිනිහාගේ ගෝත්‍රික හෙන්චලා රැල තමයි රටේ සංහිදියාව කෙලසලා දැම්මේ. ආයෙත් පාර්ලිමේන්තු රිංගන්න හදන්නේ ජාතිවාදය ආගම් වාදය කියන බෝඩ් ලෑල්ල උස්සගෙන:growl: ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දේශපාලනය කියන්නේ එක දෙයක්... බුදුදහම කියන්නේ තව දෙයක්... ලෝකේ තියන අනෙකුත් සියලුම ආගම් ඇතුලේ දේශපාලනයක් තියෙනවා මචන්.. එත් බුදුදහම ඇතුලේ දේශපාලනයක් නැහැ... ස්වාමින් වහන්සේ කෙනෙකුට රාජ්‍ය පාලනයට මැදිහත්වෙන්න ඕනෙනම් එය කලයුත්තේ චීවරය අතහැරලයි... ධර්මපාල තුමා වැරදියි කියල මම කියන්නේ නැහැ...

    ඉතිහාසයේ විජාතික බලවේග වෙනුවෙන් සටන් කරපු ස්වාමින් වහන්සේලා සහ වර්තමාන දේශපාලනික් ස්වාමින්වහන්සේලා අතර වෙනස මෙහෙම මම පැහැදිලි කරන්නම්...

    ඉතිහාසයේ ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් කටයුතු කරේ හිත යට සඟවා ගත්තු පාලකයෙක් දිනවන්න නෙවෙයි...රටේ උන්නතිය වෙනුවෙන්..

    වර්තමානයේ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්...කූට පාලකයෙක් දිනවන්න සහ ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් බුදුදහම ගැන දැනුමක් නැති බෞද්ධයින් පටු අරමුණක් වෙනුවෙන් උසිගන්වීමක්...

    ඔක ගැන කතා කරලා වැඩක් නැහැ බන්. බුදු දහමෙ හරය එක්ක බලපුවාම මෙ වගෙ ලොකෙකෙ බුදුදහම පව්තින්න අමාරුයි එ මොක්ද අද මිනිස්සු බලපොරොත්තුවෙන්නෙ ලෞකික සම්පත් පමනයි. එ නිසා මිනිස්සු හරය තෙරුම් ගනෙ නැහැ. භුක්ශන් වහන්සෙ නමක් උනත් එක තෙරුම් ගන්නවා හරිම අඩුයි.

    ඥානසාර ගැන කියනවන්ම් තනිකර ආවෙ ගොටාගෙ උවමනාවට. අරමුන උනෙ රටෙ ප්‍රශන නිසා ඇතිවන ජන විරොද්ය ආන්ඩුව පැත්ත්ට යාමට නොදි එක උපක්‍රමශිලිව හසුරවිඅම. එකට පවිච්චි කලෙ මුස්ලිම් විරොද්ය. මුස්ලිම් අන්ත්වාදයට විරිද්ද්ව කතා කරපු අය අතර මමත් ඉන්න්වා. එත් ඥානසාර කරන්නෙ කොන්ත්‍රාත්තුවක් කියලා දැනගත්ත්ම මම වච්නෙකින් වත් සහය දිම නතරකලා.

    රටෙ පිරිවෙන් අද්යාපනය
    බුද්ද පන්සල් වලට අයත් නිදන් හැරිම
    හොර සගුන් බොවිම
    රටෙ සින්හල ජනයාඅගෙ ප්‍රශන ගැන කතා නොකිරිම

    ඔය සියලු දෙවල් මම දැක්ක ඥානසාරගෙන් එත් රතුපස්වල මිනිස්සු මැරුවම, හලාවත අන්ටනිව මරුවම් , කොටුවේ උද්ගොෂණයකට ගැහුවම එට පහුවදා ඥානසාර කොහේ හරි මිටින් එකක් තිබ්බ. එක අන්ත්වධ්යක් තව අන්තවාදයක් පෝෂණය කරන්නේ නැහැ. එක ත්රුම් ගන්නේ නැතුව බුධ්ධ්ගම උන්නතිය ගැන කතා කරලා වැඩක් නැහැ බන්.

    අව්සානයෙ කියන්න තියෙන්න බුද්දාගම රැකෙන්න නම් එ අනුව හැසිරෙන කෙනෙක්ට වොට් කරන්න. මම දකින් විදියට මහින්ද හොඩයි ගඥානසාරට වඩා
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    රටෙ පිරිවෙන් අද්යාපනය wadi diunu karala Isuru paye wenama control center ekak damme Ranil mage hithe....
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ගම්පහ දිස්ත්‍රික්කය UNP
    1. හර්ෂණ රාජකරුණා
    2. ප්‍රියශාන්ත ජයකොඩි (අපේ ආසනේ UNP සංවිධායක , හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක්)
    3. රුවන් විජයවර්ධන හෝ අජිත් මන්නපෙරුම

    දැනට හිතන් ඉන්නෙ ඔය කට්ටියට දෙන්න තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    කවුද බන් ඔය හර්ෂන කොල්ලා..
    පොඩි විස්තරයක් දැම්මොත් හොඳයි..
    කලුනිත් මම දැකල තියනවා ඡන්ද්ය ඉල්ලනවා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,711
    3,310
    113
    කවුද බන් ඔය හර්ෂන කොල්ලා..
    පොඩි විස්තරයක් දැම්මොත් හොඳයි..
    කලුනිත් මම දැකල තියනවා ඡන්ද්ය ඉල්ලනවා

    හර්ශන නම් හොද ඩයල් එකක් වගේ..මුලින් පලාත් සබා ඉල්ලුවේ..තාත්තාත් හිටපු politician කෙනෙක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නාමල් කරුණාරත්න
    දයාසිරි ජයසේකර
    ශාන්ත බණ්ඩාර
    නලින් බණ්ඩාර

    :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    මුස්ලිම් ජනතාවගෙන්ම ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප වීගෙන යන්නේ බන්... මැදපෙරදිග රටවලත් තරුණ පරපුර 75% ක් ආගම ගැන තැකීමක් නැහැ.. ලෝකේ දියුණුව බොහොම විවුර්ත නිසා මුස්ලිම් ජාතිය ලෝකෙන් කොන්වීගෙන යන නිසා බුද්ධිය තියන මුස්ලිම් මිනිස්සු ආගම ඉස්සරහට දාගෙන ජීවිතේ විනාස කරගන්නේ නැහැ...ඒ දේවල් අපේ රටේ මුස්ලිම් ජනතාවටත් ව්‍යාප්ත වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ...

    එත්

    මර්ධනය කරන්න කරන්න එයාල ඒකරාශී වෙන එක විතරයි වෙන්නේ.. එතනින් වාසිය ගන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන... දේශපාලනික වශයෙන් මුස්ලිම් ජනතාව එක්ක හප්පෙද්දී මුස්ලිම් අන්තවාදී සංවිධාන එයාලගේ අරමුණු මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාල උන්ට ඕන අරමුණු ක්‍රියාවට නංවන්න උත්සහ කරන එක විතරයි වෙන්නේ...

    මම කියන්නේ නැහැ මුස්ලිම් අන්තවාදයක් නැහැ කියල... එත් බහුතරයක් මුස්ලිම් මිනිස්සු ඒ අන්තවාදයට තල්ලු කරන්නේ අප්පේ දේශපාලනික සංවිදාන විසින්....

    උදාහරණයක් විදිහට හිතන්න

    අපිට විදේශික බලවේගයක් ඇවිත් සිංහල ජනයා පොළොවෙන් තුරන් කරන්න යුද්දයක් කරන්න ලැස්ති වෙනවනම් අපි UNP , JVP , ශ්‍රී ලංකා කියල බෙදෙන්නේ නැතුව එකා වගේ යුද්ද කරන්නේ නැති වෙයිද... අපි ජාතියක් විදිහට පක්ෂ බේදයක් නැතව කොටියට විරුද්දව පෙළ ගැහුනේ නැද්ද.. ඒ වගේ තමයි ... මර්ධනය කරන්න කරන්න ඒකරාශීවීම වැඩියි... අපි රටක් විදිහට ඉතිහාසයේ වදරක් කරගෙන ඉවරයි... විජාතිකයින්ට පුරවැසිභාවය දීම තුලින් ඒ වරද කොතන හරි සිද්ද වෙලා ඉවරයි... දැන් අපේ රටේ හැඳුනුම්පතක් තියන කුමන ජාතිකයෙක් හෝ වේවා ශ්‍රී ලාංකිකයෙක් විතරයි... කුමන රජයක් පත් උනත් ජාති අරගල වලදී මද්යස්ත ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි එක්රෙන්නේ..

    එත් අපේ රටේ චන්දය වෙනුවෙන් සුළු ජාතීන්ට ප්‍රමුක ස්ථානයක් දෙන බව ඇත්ත... ඒ ප්‍රමුකස්තානය බෞධයාට ලබෙන්නනම් බෞද්ද උදවිය එකමුතු විය යුතුයි... එකට හොඳම තැන තමයි පන්සල... එත් හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහින් මිනිස්සු පැනල වටා එකතු වෙන්නේ නැහැ... වෙන්න නම් හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉඳල දායකයින් පන්සල වටා එකතුකරගන්න ඕන...

    බොදුබල සේනාව ලොකු වෙන්න ලොකු වෙන්න මුස්ලිම් අන්තවාදීන් ලොකු වෙනවා විතරයි.... වියයුත්තේ රටේ නීතියේ සාධාරණත්වය හරි ආකාරය සැකසෙන්න ඕන... උසාවිය, නීතියට ට ගරුකරන දේශපාලනයක් බිහිකරන්නයි උත්සහ කල යුත්තේ.. අද එහෙම නැති නිසා තමයි උසාවි නොයෝගය තියෙද්දිත් බරුරදීන් කැලැව කපන්නේ...

    මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන නම් බුද්ධිමත් නායකත්වයක් රටේ තියෙන්න ඕන.. එහෙම කෙනෙක් එන්නනම් ජනතාව බුද්ධිමත්ව හිතන්න ඕන... එහෙම හිතන්න මිනිස්සුන්ගේ බුද්ධිය පාදන්න ඕන...එත් මිනිස්සුන්ගේ බුද්ධිය පාදන්න සිවුර කරේ තියක් කුණුහරුප කියල කවදාවත් බැහැ ... එව්වයින් වෙන්නේ බුදුදහම ලෝකයා ඉදිරියේ නිග්‍රහයට පත්වෙන එක විතරයි...

    මෙතන ප්‍රශ්ණය වෙලා තියෙන්නේ සුද්දා ඔලුවට දැම්ම විෂබීජ..
    සුද්දෝ රටවල් ආක්‍රමණය කරන ලේසිම විදිය තමයි Divide and Conquer.
    මුලින් කරන්නේ රටේ ඉන්න ජාති වලට කඩල අවුස්සලා සමගිය බිඳිනවා.. පස්සේ සුළු ජාතීන්ට සලකනව මහ ජාතියට රිදෙන්නේ.. එතකොට උන් ජාති අතර ජංමාන්තර තරහයි.

    ඕක අදටත් තියනවා.. ඕකෙන් වාසි ගන්නේ දේශපාලකයෝ ප්‍රභාකරන් වගේ එවුන්.. අනිත් ජාතියේන් තර්ජනයක් තියනවා අපි තමයි බේරගන්නේ උඹලනව කියනවා.. අද TNA එකත් කරන්නේ ඕක. එතකොට අනිත් පැත්තෙන් Muslim Congress එකත් කරන්නේ ඕක.

    සිංහල මිනිස්සු කලබල වෙලා වැඩ කරන තරමට, ඔය කියන පක්ශ වාසි ගන්නවා...
    සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕනි, මොනවා කලත් රටේ සුළු ජාතින් රටෙන් පන්නන්න බෑ...
    ජාතිය ගැන කැක්කුමත් තියනවනම් ලමයි 3ක් 4ක් හදපල්ලා..

    හැබැයි එහෙම කියලා ඔලුව නමන්න හොඳ නෑ... මුලින් අපි වෙන් කරගන්න ඔය ජාතින්ගේ extremistsල කවුද කියලා... රටේ මුස්ලිම් මිනිස්සු ගත්තොත්.

    ප්‍රධාන වශයෙන් මුස්ලිම් (මුවර්) ඉන්නවා මැලේ ඉන්නවා...
    මැලේ අය තමයි ගොඩක් ඔය හමුදා වල ඉන්නේ. ඒ අය රටේ ඉන්නේ 50000ක් වගේ. දෙමල කතා කරන්න බෑ, සමහරු සිංහල අයට කළවම් වෙලා අගම් වෙනස් කරලා තියනවා (ටී.එම් දිල්ශාන්).

    මුවර් තමයි මුස්ලිම් කියලා සලකන්නේ.. මේ අයගේත් ඉන්නවා සුන්නි ශියා... වැඩියෙන් ඉන්නේ සුන්නි. සුන්නි ගත්තොත් කොළඹ posh කට්ටියක් ඉන්නවා... කෙල්ලොත් denim ගහලා. මේ අය ආගම අදහනවා හැබැයි extremists ලා නෙමෙයි. ඕනිනම් හිජාබ් එකක් වගේ දාගන්නවා අවුලක් නෑ. සමහරු හොඳ ඉගෙනගෙන හොඳ තැන් වල ඉන්නවා.

    ඊට පස්සේ පොඩ්ඩක් මරදාන පැත්තට වෙන්න... මාලිගවත්තට පැත්තට වෙන්න... තව මඩකලපුව අම්පාර පැත්තේ එහෙම ඉන්නව අධ්‍යාපනය ලබපු නැති වෙලෙන්දෝ මේ අයගෙන් ගොඩක් අය extremists පැත්තට යනවා.. ඒ අය තමයි අමුතු ඇඳුම් ඇඳගෙන ගෑනුන්ට බුර්කා නිකාබ් අන්දලා ඉන්න අය.

    එතකොට අපි අඳුරගන්න ඕනි මේ වෙනස. අපි එහෙම අඳුරගන්නේ නැතිව ක්‍රියා කලොත් මේ ඔක්කොම එකතු වෙනවා.. අපිත් අනුගමනය කරන්න Divide and Conquer ඕනි. අපිට හැමොගෙන්ම අවුලක් නෑ.. ඒත් extremist dial නිසා අවුලක් තියනවා... ඒ අය හොයාගෙන ඒ අයට විරුද්ධව කරන දෙයක් කරන්න ඕනි. මරාගන්න නෙමෙයි ක්‍රමානුකූලව

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    කවුද බන් ඔය හර්ෂන කොල්ලා..
    පොඩි විස්තරයක් දැම්මොත් හොඳයි..
    කලුනිත් මම දැකල තියනවා ඡන්ද්ය ඉල්ලනවා

    හර්ෂණ රාජකරුණා කියන්නෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගෙ පුතා.
    දැනට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරයෙක්.
    අධ්‍යාපන සුදුසුකම්:
    Degree in Management Studies from the University of Nottingham, United Kingdom
    Masters in Business Administration from the University of Wales, United Kingdom
     
    thanujaka

    Well-known member

  • මුස්ලිම් ජනතාවගෙන්ම ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප වීගෙන යන්නේ බන්... මැදපෙරදිග රටවලත් තරුණ පරපුර 75% ක් ආගම ගැන තැකීමක් නැහැ.. ලෝකේ දියුණුව බොහොම විවුර්ත නිසා මුස්ලිම් ජාතිය ලෝකෙන් කොන්වීගෙන යන නිසා බුද්ධිය තියන මුස්ලිම් මිනිස්සු ආගම ඉස්සරහට දාගෙන ජීවිතේ විනාස කරගන්නේ නැහැ...ඒ දේවල් අපේ රටේ මුස්ලිම් ජනතාවටත් ව්‍යාප්ත වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ...

    එත්

    මර්ධනය කරන්න කරන්න එයාල ඒකරාශී වෙන එක විතරයි වෙන්නේ.. එතනින් වාසිය ගන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන... දේශපාලනික වශයෙන් මුස්ලිම් ජනතාව එක්ක හප්පෙද්දී මුස්ලිම් අන්තවාදී සංවිධාන එයාලගේ අරමුණු මුස්ලිම් මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාල උන්ට ඕන අරමුණු ක්‍රියාවට නංවන්න උත්සහ කරන එක විතරයි වෙන්නේ...

    මම කියන්නේ නැහැ මුස්ලිම් අන්තවාදයක් නැහැ කියල... එත් බහුතරයක් මුස්ලිම් මිනිස්සු ඒ අන්තවාදයට තල්ලු කරන්නේ අප්පේ දේශපාලනික සංවිදාන විසින්....

    උදාහරණයක් විදිහට හිතන්න

    අපිට විදේශික බලවේගයක් ඇවිත් සිංහල ජනයා පොළොවෙන් තුරන් කරන්න යුද්දයක් කරන්න ලැස්ති වෙනවනම් අපි UNP , JVP , ශ්‍රී ලංකා කියල බෙදෙන්නේ නැතුව එකා වගේ යුද්ද කරන්නේ නැති වෙයිද... අපි ජාතියක් විදිහට පක්ෂ බේදයක් නැතව කොටියට විරුද්දව පෙළ ගැහුනේ නැද්ද.. ඒ වගේ තමයි ... මර්ධනය කරන්න කරන්න ඒකරාශීවීම වැඩියි... අපි රටක් විදිහට ඉතිහාසයේ වදරක් කරගෙන ඉවරයි... විජාතිකයින්ට පුරවැසිභාවය දීම තුලින් ඒ වරද කොතන හරි සිද්ද වෙලා ඉවරයි... දැන් අපේ රටේ හැඳුනුම්පතක් තියන කුමන ජාතිකයෙක් හෝ වේවා ශ්‍රී ලාංකිකයෙක් විතරයි... කුමන රජයක් පත් උනත් ජාති අරගල වලදී මද්යස්ත ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි එක්රෙන්නේ..

    එත් අපේ රටේ චන්දය වෙනුවෙන් සුළු ජාතීන්ට ප්‍රමුක ස්ථානයක් දෙන බව ඇත්ත... ඒ ප්‍රමුකස්තානය බෞධයාට ලබෙන්නනම් බෞද්ද උදවිය එකමුතු විය යුතුයි... එකට හොඳම තැන තමයි පන්සල... එත් හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහින් මිනිස්සු පැනල වටා එකතු වෙන්නේ නැහැ... වෙන්න නම් හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉඳල දායකයින් පන්සල වටා එකතුකරගන්න ඕන...

    බොදුබල සේනාව ලොකු වෙන්න ලොකු වෙන්න මුස්ලිම් අන්තවාදීන් ලොකු වෙනවා විතරයි.... වියයුත්තේ රටේ නීතියේ සාධාරණත්වය හරි ආකාරය සැකසෙන්න ඕන... උසාවිය, නීතියට ට ගරුකරන දේශපාලනයක් බිහිකරන්නයි උත්සහ කල යුත්තේ.. අද එහෙම නැති නිසා තමයි උසාවි නොයෝගය තියෙද්දිත් බරුරදීන් කැලැව කපන්නේ...

    මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන නම් බුද්ධිමත් නායකත්වයක් රටේ තියෙන්න ඕන.. එහෙම කෙනෙක් එන්නනම් ජනතාව බුද්ධිමත්ව හිතන්න ඕන... එහෙම හිතන්න මිනිස්සුන්ගේ බුද්ධිය පාදන්න ඕන...එත් මිනිස්සුන්ගේ බුද්ධිය පාදන්න සිවුර කරේ තියක් කුණුහරුප කියල කවදාවත් බැහැ ... එව්වයින් වෙන්නේ බුදුදහම ලෝකයා ඉදිරියේ නිග්‍රහයට පත්වෙන එක විතරයි...

    ඔක ගැන කතා කරලා වැඩක් නැහැ බන්. බුදු දහමෙ හරය එක්ක බලපුවාම මෙ වගෙ ලොකෙකෙ බුදුදහම පව්තින්න අමාරුයි එ මොක්ද අද මිනිස්සු බලපොරොත්තුවෙන්නෙ ලෞකික සම්පත් පමනයි. එ නිසා මිනිස්සු හරය තෙරුම් ගනෙ නැහැ. භුක්ශන් වහන්සෙ නමක් උනත් එක තෙරුම් ගන්නවා හරිම අඩුයි.

    ඥානසාර ගැන කියනවන්ම් තනිකර ආවෙ ගොටාගෙ උවමනාවට. අරමුන උනෙ රටෙ ප්‍රශන නිසා ඇතිවන ජන විරොද්ය ආන්ඩුව පැත්ත්ට යාමට නොදි එක උපක්‍රමශිලිව හසුරවිඅම. එකට පවිච්චි කලෙ මුස්ලිම් විරොද්ය. මුස්ලිම් අන්ත්වාදයට විරිද්ද්ව කතා කරපු අය අතර මමත් ඉන්න්වා. එත් ඥානසාර කරන්නෙ කොන්ත්‍රාත්තුවක් කියලා දැනගත්ත්ම මම වච්නෙකින් වත් සහය දිම නතරකලා.

    රටෙ පිරිවෙන් අද්යාපනය
    බුද්ද පන්සල් වලට අයත් නිදන් හැරිම
    හොර සගුන් බොවිම
    රටෙ සින්හල ජනයාඅගෙ ප්‍රශන ගැන කතා නොකිරිම

    ඔය සියලු දෙවල් මම දැක්ක ඥානසාරගෙන් එත් රතුපස්වල මිනිස්සු මැරුවම, හලාවත අන්ටනිව මරුවම් , කොටුවේ උද්ගොෂණයකට ගැහුවම එට පහුවදා ඥානසාර කොහේ හරි මිටින් එකක් තිබ්බ. එක අන්ත්වධ්යක් තව අන්තවාදයක් පෝෂණය කරන්නේ නැහැ. එක ත්රුම් ගන්නේ නැතුව බුධ්ධ්ගම උන්නතිය ගැන කතා කරලා වැඩක් නැහැ බන්.

    අව්සානයෙ කියන්න තියෙන්න බුද්දාගම රැකෙන්න නම් එ අනුව හැසිරෙන කෙනෙක්ට වොට් කරන්න. මම දකින් විදියට මහින්ද හොඩයි ගඥානසාරට වඩා

    උඹල දෙන්නගෙන්ම පොඩි ප්‍රශ්නයක් අහන්නද?
    මම මෙන්න මේකට උත්තරක් දීපන්කො..

    හෙට යාලත් කපලා මුස්ලිම් උන් පදිංචි කරොත් උඹල එක නවත්තන්න ධාර්මික මාර්ගයක ඉදල ගත හැකියි කියලා යෝජනා කරණ වාරණ ක්‍රියාමාර්ගය මොකද්ද?
    ඒ ප්‍රශ්නෙම උඹල මගෙන් අහපං අනිත් පැත්තට ඒ සදහා ගන්න පුළුවන් දේශපාලන වාරණ ක්‍රියාමාර්ගය මොකද්ද කියල මම උත්තර දෙන්නං..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹල දෙන්නගෙන්ම පොඩි ප්‍රශ්නයක් අහන්නද?
    මම මෙන්න මේකට උත්තරක් දීපන්කො..

    හෙට යාලත් කපලා මුස්ලිම් උන් පදිංචි කරොත් උඹල එක නවත්තන්න ධාර්මික මාර්ගයක ඉදල ගත හැකියි කියලා යෝජනා කරණ වාරණ ක්‍රියාමාර්ගය මොකද්ද?
    ඒ ප්‍රශ්නෙම උඹල මගෙන් අහපං අනිත් පැත්තට ඒ සදහා ගන්න පුළුවන් දේශපාලන වාරණ ක්‍රියාමාර්ගය මොකද්ද කියල මම උත්තර දෙන්නං..

    අපි දාර්මික ක්‍රියාමරගයක ඉන්න්ව කියලා කවුද කියන්නෙ??

    විල්පත්තු ගන කියන්නම් අපිට රජ්ජ බලය නැතිකොට අපි උපරිම උත්සාහය යෙදුවා. තාමත් එ ගැන හොයනව. අපි මෙකෙ සත්ය විස්ත්‍ර හොයලා උසාවි නියොගයකින් එ ගෙවල් ඉවත් කරන්න පුලුවන් වෙන්න් කොහොමද කියාල නිති කටයුති සම්පදනය කරනව. නිතිය සිද්ද්වෙන්නෙ කොහොමද කියලනම් මට ලොකු අවබොදය්ක් නැහැ.

    කොහොම්ත් රජ්ජ බලය තියනකොට කාටවත් කැලෙ කපන්න හම්බෙන්නෙ නහම් නැහැ. එක එතින් අමුතුවෙන් කියන්න ඔනි නැහැ නෙ

    එතින් ඔයා කියන්න ක්‍රමය ඔයාගෙ එක නෙමයි බොදු බල සෙනාවෙ ක්‍රමය.

    ඔයාගෙ එකත් කියන්න. එය නිවැර්දි කරම්ය නම් අපි එක කරනව. :yes:
     
    thanujaka

    Well-known member
  • අපි දාර්මික ක්‍රියාමරගයක ඉන්න්ව කියලා කවුද කියන්නෙ??

    විල්පත්තු ගන කියන්නම් අපිට රජ්ජ බලය නැතිකොට අපි උපරිම උත්සාහය යෙදුවා. තාමත් එ ගැන හොයනව. අපි මෙකෙ සත්ය විස්ත්‍ර හොයලා උසාවි නියොගයකින් එ ගෙවල් ඉවත් කරන්න පුලුවන් වෙන්න් කොහොමද කියාල නිති කටයුති සම්පදනය කරනව. නිතිය සිද්ද්වෙන්නෙ කොහොමද කියලනම් මට ලොකු අවබොදය්ක් නැහැ.

    කොහොම්ත් රජ්ජ බලය තියනකොට කාටවත් කැලෙ කපන්න හම්බෙන්නෙ නහම් නැහැ. එක එතින් අමුතුවෙන් කියන්න ඔනි නැහැ නෙ

    එතින් ඔයා කියන්න ක්‍රමය ඔයාගෙ එක නෙමයි බොදු බල සෙනාවෙ ක්‍රමය.

    ඔයාගෙ එකත් කියන්න. එය නිවැර්දි කරම්ය නම් අපි එක කරනව. :yes:

    කවදාවත් උසාවි නියෝගයකින් ඔය මිනිස්සු ඉවත් කරන්න බෑ..
    නීතියක් අළුතෙන් සම්පාදනය කරලා ඒ මිනිස්සු කවදාවත් ආයේ ඔතනින් අයින් කරන්න බෑ..
    එක තමයි ඇත්ත..
    දැන් විල්පත්තුව අපිට නැති උනා..
    එක පිලිගනින්...

    නෑ JVP එක කවදාවත් එක කරන්නේ නෑ.. උන් සුළු ජනතාවට බයයි.. කතා කරොත් කතා කරන්නේ අපි ජාතින් අතර සහජීවනයක් ඇති කරනවා කියල..
    වැඩිය ඕනේ නෑ.. JVP එකේ ad එකේ යන ටිකේ යන්නෙත් අනුර කුමාරයා එහෙම කතාවක් කරනවා..
    ඒ නිසා උන් නං කවදාවත් ඕක නවත්තන්න අවශ්‍ය දේ කරන්නේ නෑ..
    ඕකට කරන්න ඕනේ පොඩි දෙයයි වන සංරක්ෂණ පණතට පොඩි වගන්ති දෙකක් එකතු කරන්න විතරයි ඕනේ..
    නමුත් එක එකෙක්වත් කරන්නේ නෑ..
    පණතක් ගෙනාවත් කවදාවත් JVP උන් ඕකට ඡන්දේ වත් දෙන්නේ නෑ..
    බොදුබල සේනාවේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ආව කියල එක කරන්න බෑ තනියෙන්..
    කරගන්න බැරි උනාට කමක් නෑ.. ඒ චේතනාව හරි තියෙන කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියොත් ඇති මටනං..
    ලොකු බලයක් දවසක බොදු බල සේනාවට ගන්න හම්බුනොත් ආගමික සිද්ධස්ථාන කිසිම ආගමකට නැවත ඇති කරන්න බෑ කියල පණතක් ගේන එක ගේනවා..
    එතකොට කිසිම ආගමික කොට්ඨාශයකට ආයේ ආගමික සිද්ධස්ථාන ඇති කරන්න බෑ..
    බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික කාටවත් බෑ..
    කොහොමත් ලංකාවේ අළුතෙන් පන්සල් හැදෙන්නේ නෑනේ..
    හැදෙන්නේ හැමබයන්ගේ පල්ලිම තමයි..
    මොකද උන්ගේ පවුල් 25ක් එක තැනක පදිංචි වෙච්ච ගමං උන් පල්ලියක් අටවනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370

    කැබිනට් එක ඇතුලේ රට ආගම ජාතිය ගැන කැක්කුමක් තියෙන කොන්දක් තියෙන හොද ඇමතිවරු අඩුම ගානේ 5ක් වත් ඉන්න ඕනේ. ඊට අමතරව ආණ්ඩුවෙත් විපක්ශයෙත් මේ වගේ මන්ත්‍රීවරු 20ක්-30ක් විතර හිටියා නම් ඉබේම මේ ප්‍රශ්ණ විසදෙනවා.
     
    thanujaka

    Well-known member
  • කැබිනට් එක ඇතුලේ රට ආගම ජාතිය ගැන කැක්කුමක් තියෙන කොන්දක් තියෙන හොද ඇමතිවරු අඩුම ගානේ 5ක් වත් ඉන්න ඕනේ. ඊට අමතරව ආණ්ඩුවෙත් විපක්ශයෙත් මේ වගේ මන්ත්‍රීවරු 20ක්-30ක් විතර හිටියා නම් ඉබේම මේ ප්‍රශ්ණ විසදෙනවා.

    හැම එකාම ඡන්ද වලට බයයි නේ බං එකනේ ප්‍රශ්නේ..
    තම්බින්ගේ ඡන්ද නැතිවෙයි කියල බයේ ශේප් න්‍යායේ ඉන්නවා...
    අර අළුත්ගම කේස් එක වෙච්ච ගමන් තෙවරප්පෙරුම පො*නයා මොකද කලේ..
    ඌ ගියා තම්බින්ගේ ලෙවන්න දේශපාලන වාසි ගන්න..
    ඌට ඕන උනේ කොහොමහරි ඡන්ද හොයාගන්න..
    ඉතිං කොහෙද..
    තෙවරප්පෙරුම වගේ සක්කිලින්ට නං කොහොමත් ඡන්දේ දෙන්න එපා වෙන කාට දුන්නත්..

    හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තුවට ගියොත් යන්නේ සිංහල මිනිහෙක් ගේ ඡන්දයකින් විතරනේ..
    මොකද අනිත් ආගම් වල උන් හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න ඡන්දේ දෙන්නේ නෑනේ..
    ඒ හින්ද මමනං සිංහලයෙක් විදිහට මගේ ඡන්දය පාවිච්චි කරනවා හාමුදුරුකෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනියන්න මගේ ජාතිය වෙනුවෙන්..
     
    :yes::yes:
    මතකයි මතකයි තෙවරප්පෙරුම, රාජිත එකෙක්වත් නෑ බෞද්ධයා වෙනුවෙන්. මර්වින් පල්ලියක් ලගට ගිහින් මුස්ලිම් උන්ව සනසපු වීඩියෝ ක්ලිප් එකක් තිබ්බා.

    එකෙන්ම උබ හරි. අනිත් ආගම් වල උන් හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න ඡන්දේ දෙන්නේ නැහැ.