වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    වින්ඩෝස් 10 කියන්නේ ක්‍රැක් කරපු වින්ඩෝස් 8 වලටත් කිසි ගින්නක් නැතුව අප්ඩේට් කරලා ඔරිජිනල් විදිහට ඇක්ටිවේට් කරලා. ජෙනුයින් ඕඑස් එකක් විදිහට තියාගන්න පුලුවන් වර්ෂන් එකක් කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇතිනේ. :) ඒ වගේම දැනට වින්ඩෝස් 7 හෝ 8, 8.1 දාලා තියන මැෂින් එකක ඊට වඩා හොදට වින්ඩෝස් 10 රන් කරන්න පුලුවන්. :)
    ඉතිං මගේ හැගිම නම් දැන් ඇවීරා, ඇවස්ට් වගේ වයිරස් ගාඩ් පස්සේ යන්නෙ නැතුව windows defender ම පාවිච්චි කරානම් හොදයි කියලා.
    picture.php

    ඒ වගේම ෆයර්වෝල් එකත් වින්ඩෝස් වලම තියන එක දාගත්තනම් ඇති කියලා හැගෙනවා. කිසි කරදරයක් නැතුව හැමදේම අප්ඩේට් වෙන නිසා.
    මගේ අදහස නම් වින්ඩෝස් 10 කියන්නේ වින්ඩෝස් ඉතිහාසයේ හදුන්වලා දීපු හොදම වර්හන් එක කියන එකයි. :) ස්පීඩ් එකත් හොදයි. ඩ්‍රයිවර්ස් එහෙම කරදරයක් නැතුව ගත්තා. අප්ඩේට් කරා කියලා කිසි ගැටලුවක් වුනෙත් නෑ.

    ආ..
    ඔන්න ආයි කාඩ් ගේම් ටිකත් දාලා. ගින්දර වගේ තියනවා.
    Solitaire1.png

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kaspersky ekath awlk nathuwa wada machan

    ඔව් මචං. ඒත් මම නම් හිතන්නේ මේක හොදටම ඇති වෙයි කියලා. මේකට මැෂින් එක පොඩ්ඩක් වත් ස්ලෝ වෙන්නෙත් නෑනේ. :)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඔව් මචං. ඒත් මම නම් හිතන්නේ මේක හොදටම ඇති වෙයි කියලා. මේකට මැෂින් එක පොඩ්ඩක් වත් ස්ලෝ වෙන්නෙත් නෑනේ. :)

    ow bn math defender ekama use karanawa..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    crack karapu 7 walatath 10 update wenawada ginnak nethuwa. download karanna kochchara data pramanayak yanawada?:dull:

    වෙනව මචං ගින්නක් නෑ.
    මුලින්ම ලිංක් එකට ගිහින් MediaCreationToolx එක ඩව්න්ලෝඩ් කරන්න. ඒකනම් මෙගාබයිට් 18 වගේ. දැන් එක ඩබල් ක්ලික් කරලා වින්ඩෝස් 10 ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. බිට් 64 osi එක හරියටම ගිගාබයිට් 3.10 යි. ඩයලොග් 50 පැකේජ් එක දෙපාරක් ඇක්ටිවේට් කරලා මම නම් බෑවේ. :cool: මම නම් අප්ඩේට් කලේ වින්ඩෝස් 8.1 නමුත් යාලුවෙක්ගේ වින්ඩෝස් 7 දීත් ගැටලුවක් වුනේ නැ.
     
    • Like
    Reactions: B_i_n_g_o

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාම Windows10 භාවිතයක් නැත..:(
    ඒ නිසා මෙලෝ මලදානයක් නොදනිමි..:eek:
    කාඩ් ගේම් එකනම් හොඳට දනිමි...:P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වෙනව මචං ගින්නක් නෑ.
    මුලින්ම ලිංක් එකට ගිහින් MediaCreationToolx එක ඩව්න්ලෝඩ් කරන්න. ඒකනම් මෙගාබයිට් 18 වගේ. දැන් එක ඩබල් ක්ලික් කරලා වින්ඩෝස් 10 ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. බිට් 64 osi එක හරියටම ගිගාබයිට් 3.10 යි. ඩයලොග් 50 පැකේජ් එක දෙපාරක් ඇක්ටිවේට් කරලා මම නම් බෑවේ. :cool: මම නම් අප්ඩේට් කලේ වින්ඩෝස් 8.1 නමුත් යාලුවෙක්ගේ වින්ඩෝස් 7 දීත් ගැටලුවක් වුනේ නැ.

    macho man mediaCreationToolx eken down kara yaluwekge PC eka..download wela creating meia kiyala 99% nor responding wela auto close una ne :growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාම Windows10 භාවිතයක් නැත..:(
    ඒ නිසා මෙලෝ මලදානයක් නොදනිමි..:eek:
    කාඩ් ගේම් එකනම් හොඳට දනිමි...:P
    :lol: ඉස්සර ඔය කාඩ් ගේම් මම සෑහෙන්න ගැහුවා.

    Thankx for sharing....
    :):):)

    macho man mediaCreationToolx eken down kara yaluwekge PC eka..download wela creating meia kiyala 99% nor responding wela auto close una ne :growl::growl:
    අප්පට සිරි එහෙම වුනාද. :shocked: මට නම් අව්ලක් ආවෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    store eken app ekak install karanna bane bn crash wenawa :(

    මචං ඉන්ටනෙට් කනෙක්ෂන් එක ලිමිට් පැනලා ස්ලෝ වෙලාද තියන්නේ. මගේ ලිමිට් පැනලා ස්ලෝ වෙලා තියන නිසා ඔහොම වුනා. ඊටපස්සේ මම අනිත් සිම් එක දාලා 50 පැකේජ් එක ඇක්ටිවේට් කරලා ඉන්ස්ටෝල් කරනකොට අව්ලක් වුනේ නෑ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මචං ඉන්ටනෙට් කනෙක්ෂන් එක ලිමිට් පැනලා ස්ලෝ වෙලාද තියන්නේ. මගේ ලිමිට් පැනලා ස්ලෝ වෙලා තියන නිසා ඔහොම වුනා. ඊටපස්සේ මම අනිත් සිම් එක දාලා 50 පැකේජ් එක ඇක්ටිවේට් කරලා ඉන්ස්ටෝල් කරනකොට අව්ලක් වුනේ නෑ.

    dialog 50 package eken machan..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මගේ ලග 7, 8 හොර ඒවා නැහැ 10 එක කෙලින්ම දාගන්න විදියක් නැති වෙයිද ? ගෙවන්න ඕනම් අවුලක් නැහැ කියක් විතර ගෙවන්න වෙයිද

    මම Ubuntu දාගෙන ඉන්නේ දැන්