දැන් මම පොඩ්ඩක් ඔය වැඩේ පැහැදිලි කරන්නද ?
මේ පහල තියෙන වීඩියෝ එක බලන්න ! ඒ වීඩියෝ එකේ කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න පුද්ගලයාව මෝහනය කරලා තියෙන්නේ ..
වීඩියෝ එක බැලුව නං තේරෙනවා ඇති , මේ මෝහනය වෙච්ච එකාත් ඉන්නේ ගල් වෙලා .. හරියට ඔය නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්න එකා වගේම තමයි නේද ?
එතකොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි !![]()
මෝහනයෙනුත් මිනිහෙක් ව ගල් කරන්න පුළුවන් !
මන්තරෙකිනුත් මිනිහෙක්ව ගල් කරන්න පුළුවන් !
එතකොට ඔය මෝහනය මන්තරයයි කියන දෙකෙන්ම අපේ හිතට වෙන බලපෑම නිසා තමයි ඔහොම වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් නේදසරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !
අපේ ශරීරය පාලනය කරන්නේ කවුද කියල දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න !
මේක හෙන බොරුවක් වගේ බන්. බිම තියනකොට බලපන් උගෙ බෙල්ල. ඌ හිමීට ගල් ඇනෙන්නැතිවෙන්න බිමින් තියාගන්නවා. අනික් එක ඌව පුටුව උඩින් තිබ්බගමන් හොද හුස්මක් අරන් ඌ උගෙ පොසිෂන් එක හදා ගන්නවා. ඔය තියලා තියනවිඩිය හරිම පහසු ක්‍රමයක්. කොන්දෙ මැදටම වෙන්න වගේ තියලා කකුල් දෙකෙත් දනිහිසට කිට්ටුවෙන්නම තියලා තියෙන්නෙ. ට්‍රයි කරලා බලපන් හරිම පහසු ක්‍රමයක්. ගල්වෙලානම් බෙල්ලත් ගල්වෙන්න එපැයි. බෙල්ල නැමිලා හොදට පුටු ඇන්දට තියාගෙන ඉන්නෙ.
සරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !
එතකොට මචන් මේ ඔක්කොම කරන්නේ බොරුද ?

