mantharekin minihek gal kirima.. wishwasa kala nohaki sathya...

youtube

Member
Feb 22, 2012
478
115
0
දැන් මම පොඩ්ඩක් ඔය වැඩේ පැහැදිලි කරන්නද ?
මේ පහල තියෙන වීඩියෝ එක බලන්න ! ඒ වීඩියෝ එකේ කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න පුද්ගලයාව මෝහනය කරලා තියෙන්නේ ..

වීඩියෝ එක බැලුව නං තේරෙනවා ඇති , මේ මෝහනය වෙච්ච එකාත් ඉන්නේ ගල් වෙලා .. හරියට ඔය නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්න එකා වගේම තමයි නේද ?

එතකොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි ! :)

මෝහනයෙනුත් මිනිහෙක් ව ගල් කරන්න පුළුවන් !
මන්තරෙකිනුත් මිනිහෙක්ව ගල් කරන්න පුළුවන් !

එතකොට ඔය මෝහනය මන්තරයයි කියන දෙකෙන්ම අපේ හිතට වෙන බලපෑම නිසා තමයි ඔහොම වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් නේද :yes: සරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !

අපේ ශරීරය පාලනය කරන්නේ කවුද කියල දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න !

මේක හෙන බොරුවක් වගේ බන්. බිම තියනකොට බලපන් උගෙ බෙල්ල. ඌ හිමීට ගල් ඇනෙන්නැතිවෙන්න බිමින් තියාගන්නවා. අනික් එක ඌව පුටුව උඩින් තිබ්බගමන් හොද හුස්මක් අරන් ඌ උගෙ පොසිෂන් එක හදා ගන්නවා. ඔය තියලා තියනවිඩිය හරිම පහසු ක්‍රමයක්. කොන්දෙ මැදටම වෙන්න වගේ තියලා කකුල් දෙකෙත් දනිහිසට කිට්ටුවෙන්නම තියලා තියෙන්නෙ. ට්‍රයි කරලා බලපන් හරිම පහසු ක්‍රමයක්. ගල්වෙලානම් බෙල්ලත් ගල්වෙන්න එපැයි. බෙල්ල නැමිලා හොදට පුටු ඇන්දට තියාගෙන ඉන්නෙ.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,433
    1
    57,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගනය හෙනට ඇඳගෙන ඉන්නෙ ඌ මන්තර දන්නව කියල. මෝහනයක් කිව්ව ගමන් පොරට තදවෙල කෑගහනව.

    අනික මෙතනට ගෙන්නල තියෙන්නෙ ආර්යුවේද වෙද්දු දෙන්නෙක්. උන් දන්න ලබ්බක් නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මේක හෙන බොරුවක් වගේ බන්. බිම තියනකොට බලපන් උගෙ බෙල්ල. ඌ හිමීට ගල් ඇනෙන්නැතිවෙන්න බිමින් තියාගන්නවා. අනික් එක ඌව පුටුව උඩින් තිබ්බගමන් හොද හුස්මක් අරන් ඌ උගෙ පොසිෂන් එක හදා ගන්නවා. ඔය තියලා තියනවිඩිය හරිම පහසු ක්‍රමයක්. කොන්දෙ මැදටම වෙන්න වගේ තියලා කකුල් දෙකෙත් දනිහිසට කිට්ටුවෙන්නම තියලා තියෙන්නෙ. ට්‍රයි කරලා බලපන් හරිම පහසු ක්‍රමයක්. ගල්වෙලානම් බෙල්ලත් ගල්වෙන්න එපැයි. බෙල්ල නැමිලා හොදට පුටු ඇන්දට තියාගෙන ඉන්නෙ.

    අනේ මන්ද මට නං ඔය කියනවා වගේ බෙල්ල විතරක් හෙලවෙන විදිහට අනික් ඒවා ඔක්කොම ගල් කරගෙන ඉන්න නං අමාරුයි ! :dull: එතකොට මචන් මේ ඔක්කොම කරන්නේ බොරුද ? :)

    https://www.youtube.com/watch?v=A3AaCnyV4c4&index=1&list=PL3144262A7D528A54
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මන්තරය කියන්නෙත් එක්තරා මෝහන ක්‍රියාවලියක් කිව්වා නං හරි ! :D

    මෝහනය කියන නමට වඩා මන්ත්‍ර කියන වචනෙ පැරණියි කියල හිතාගෙන තමයි එහෙම කිව්වෙ :)
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනේ මන්ද මට නං ඔය කියනවා වගේ බෙල්ල විතරක් හෙලවෙන විදිහට අනික් ඒවා ඔක්කොම ගල් කරගෙන ඉන්න නං අමාරුයි ! :dull: එතකොට මචන් මේ ඔක්කොම කරන්නේ බොරුද ? :)

    https://www.youtube.com/watch?v=A3AaCnyV4c4&index=1&list=PL3144262A7D528A54
    මට පේන විදිහට උඹෙ වීඩියෝ වල කරන එකයි හාමුදුරුවන්ගෙ එකයි දෙකක්. දෙවනි වීඩියෝ එකේ නම් කොහොමත් ගල් වෙන්නෙ නෑ. ඒත් හාමුදුරුවන්ගෙ එකේ සන්ධි වලින් නමන්න බැරුව ගල් වෙලා කියල හොදටම පේනව. ඒව නැමුවෙත් හෙන ගේමක් දීල. දැන් පැහැදිළි හේතුවක් ඉදිරිපත් කරන්න බැරි උනාම මානසික ලෙඩක් කියන එක සාමාන්‍ය දෙයක්. අද මානසික ලෙඩ කියන හැම එකමා මානසික ලෙඩ නෙමේ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,856
    2,160
    113
    Galle
    මේව අමු බොරු. විද්‍යවෙන් බොරු කියල ඔප්පු කරල ඉවරයි. මෙතන තියෙන්නෙ මානසික ප්‍රශ්නයක් මචන්. ඕවට රැවටෙන්න එපා.
    :yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් මම පොඩ්ඩක් ඔය වැඩේ පැහැදිලි කරන්නද ?
    මේ පහල තියෙන වීඩියෝ එක බලන්න ! ඒ වීඩියෝ එකේ කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න පුද්ගලයාව මෝහනය කරලා තියෙන්නේ ..

    වීඩියෝ එක බැලුව නං තේරෙනවා ඇති , මේ මෝහනය වෙච්ච එකාත් ඉන්නේ ගල් වෙලා .. හරියට ඔය නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්න එකා වගේම තමයි නේද ?

    එතකොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි ! :)

    මෝහනයෙනුත් මිනිහෙක් ව ගල් කරන්න පුළුවන් !
    මන්තරෙකිනුත් මිනිහෙක්ව ගල් කරන්න පුළුවන් !

    එතකොට ඔය මෝහනය මන්තරයයි කියන දෙකෙන්ම අපේ හිතට වෙන බලපෑම නිසා තමයි ඔහොම වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් නේද :yes: සරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !

    අපේ ශරීරය පාලනය කරන්නේ කවුද කියල දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න !

    ඒ මිනිහව රෙද්දෙන් වහලනෙ තියන් ඉන්නෙ මුල ඉඳලම ... ඉතින් අපි දන්නෙ නෑ කලින්ම මොහනය කරපු කෙනෙක්ව එහෙම තියන් ඉන්නවද කියල :dull:
     
    thanujaka

    Well-known member
  • ඒ මිනිහව රෙද්දෙන් වහලනෙ තියන් ඉන්නෙ මුල ඉඳලම ... ඉතින් අපි දන්නෙ නෑ කලින්ම මොහනය කරපු කෙනෙක්ව එහෙම තියන් ඉන්නවද කියල :dull:

    නෑ මචං ඒ මනුස්සය වාඩිවෙලා එහෙම ඉන්නවා ඔක්කොම පෙන්නනවා..
    පන්සිල් අරගෙන ඇලවෙන හැටි එහෙම සේරම ටීවී එකේ පෙන්නනවා..
    අනික මෝල් ගහක ඔහොම ඇග ගල් කරන් මිනිහෙක්ට ඉන්න අමාරුයි නේ බං..
    මටත් ඕක හෙන පැටලිල්ලක් උනා මොකද මමත් ඔය කේස් විශ්වාස කරන්නේ නෑ..
     
    thanujaka

    Well-known member
  • දැන් මම පොඩ්ඩක් ඔය වැඩේ පැහැදිලි කරන්නද ?
    මේ පහල තියෙන වීඩියෝ එක බලන්න ! ඒ වීඩියෝ එකේ කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න පුද්ගලයාව මෝහනය කරලා තියෙන්නේ ..

    වීඩියෝ එක බැලුව නං තේරෙනවා ඇති , මේ මෝහනය වෙච්ච එකාත් ඉන්නේ ගල් වෙලා .. හරියට ඔය නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්න එකා වගේම තමයි නේද ?

    එතකොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි ! :)

    මෝහනයෙනුත් මිනිහෙක් ව ගල් කරන්න පුළුවන් !
    මන්තරෙකිනුත් මිනිහෙක්ව ගල් කරන්න පුළුවන් !

    එතකොට ඔය මෝහනය මන්තරයයි කියන දෙකෙන්ම අපේ හිතට වෙන බලපෑම නිසා තමයි ඔහොම වෙන්නේ කියල තේරුම් ගන්න පුළුවන් නේද :yes: සරලවම කිව්වොත් ඔය හැමදේම වෙන්නේ මිනිහෙක් ගේ හිත තුල ! මිනිහගේ හිතට කරන බලපෑම තමයි ඔය ශරීරයෙන් පෙන්නන්නේ !

    අපේ ශරීරය පාලනය කරන්නේ කවුද කියල දැනගන්න මේ ත්‍රෙඩ් එක බලන්න !

    මේක නං ලොවෙත් බොරුවක් මචං..
    30 වෙනි තප්පරේ ඉදං බලපන් උගේ බෙල්ල පහලට වැටෙනවා..
    නමුත් උස්සල ගන්න වෙලාවේ ආයේ බෙල්ල ගල්වෙලා තියෙනවා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,326
    113
    දැන් මොකටද මේ මිනිහව ගල් කරන්නේ? භික්‍ශූන් වහන්සේලාගේ වැඩේ මිනිස්සු ගල් කරන එකද? නැත්නම් බුදුන් වහන්සේ වදාලා ආර්ය මාර්ගයේ ගමන් කොට තමන් නිකෙලෙස් වී අනෙක් මිනිසුන්ටත් ඒ මාර්ගය කියාදීමද? පොඩිකාලේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න උගන්නන්න සල්ලි නැතිවෙච් පලියට ලමයි මහන කිරීමේ විපාකේ තමයි මේ. ඇත්තටම ලංකාවේ ටීවී චැනල් කාරයොත් මේ විජ්ජාවල් මාර්කට් කරනවනේ. අපේ බයියන්ටත් මේවා මැජික්. ඒකනේ මේ බොරු වැඩවලට ත්‍රෙඩ් එකක් නාස්ති කරන්නේ.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    406
    64
    28
    Mohanaya keralath eka ahana prashna valata uthara denne..podi kallaka thynava hamuduruwonta u Katha keranava...e unata ban..ape mama knk Danna porak innava..eka kattadiyk..eka ekatama krgannava Oka..passe polu valin ehema gahanna kynava handi valata danis valata ehema..arunuth nelanava...passe o vagema diga arinava..habai ekama de u gal unath uta hoda sihiya thynava..vidyava ova visthara keranna tharn diyunu nathn Eva boru kiyala wdk Na..ova keranna plvan ela poraval gam vala innava..ape manasa me adyapane ekka harila thynne gon manasikathvekata...ovage aththa gdk deval.ova boruvata krna un hinda thama ganan ganne nathe godak un
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මෝහනය කියන නමට වඩා මන්ත්‍ර කියන වචනෙ පැරණියි කියල හිතාගෙන තමයි එහෙම කිව්වෙ :)

    අනිවාරයෙය්න් .. මමත් විශ්වාස කරනවා මන්තර ගුරුකම් කියන්නේ තාක්ෂනය දියුණු වෙලා මනෝ විද්‍යාව ගැනත් හොයා ගන්න කලින් අපේ පැරැන්නෝ හොයා ගත්ත හොඳ විද්‍යාත්මක විද්‍යාවක් ... එත් වෙලා තියෙන්නේ අද මිනිස්සු ඒක ගුප්ත භාවය විතරක් මතු කරලා අරගෙන හැමදේම හොල්මන් / දෙවියන්ට භාර කරලා තියෙන එක ! ඒ උනාට ඇත්තම කතන්දරේ ඔතන වෙන්නේ මිනිස් සිත ගැන විද්‍යාව වෙන වෙන ක්‍රම වලට භාවිත වෙන එක විතරයි !

    මට පේන විදිහට උඹෙ වීඩියෝ වල කරන එකයි හාමුදුරුවන්ගෙ එකයි දෙකක්. දෙවනි වීඩියෝ එකේ නම් කොහොමත් ගල් වෙන්නෙ නෑ. ඒත් හාමුදුරුවන්ගෙ එකේ සන්ධි වලින් නමන්න බැරුව ගල් වෙලා කියල හොදටම පේනව. ඒව නැමුවෙත් හෙන ගේමක් දීල. දැන් පැහැදිළි හේතුවක් ඉදිරිපත් කරන්න බැරි උනාම මානසික ලෙඩක් කියන එක සාමාන්‍ය දෙයක්. අද මානසික ලෙඩ කියන හැම එකමා මානසික ලෙඩ නෙමේ.

    ගල් වෙන්නේ මාංශ පේශිද අස්ථිද කියන එක නං බලන්නේ නැතුව අපි කාටවත් තීරණය කරන්න අමාරුයි ! එත් ඕක මානසික ලෙඩක් නෙවෙයි ! අද ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ මනස ගැන කතා කරනකොට කතා කරන්න තියෙන්නේ මොකක් හරි ලෙඩක් නං විතරයි කියල .. ඕක මානසික ලෙඩක් නෙවෙයි මචන් ඕක මානසික බලපෑමක් ... ! මෝහනයක් >>> උබවත් ඔහොම ගල් කරන්න පුළුවන් මාවත් ඔහොම ගල් කරන්න පුළුවන් !

    ඒ මිනිහව රෙද්දෙන් වහලනෙ තියන් ඉන්නෙ මුල ඉඳලම ... ඉතින් අපි දන්නෙ නෑ කලින්ම මොහනය කරපු කෙනෙක්ව එහෙම තියන් ඉන්නවද කියල :dull:

    ඒ මිනිහ ඇවිදන් ඇවිල්ල නිදා ගන්නකොට රෙද්දක් තිබ්බේ නෑ නේ :dull:

    මේක නං ලොවෙත් බොරුවක් මචං..
    30 වෙනි තප්පරේ ඉදං බලපන් උගේ බෙල්ල පහලට වැටෙනවා..
    නමුත් උස්සල ගන්න වෙලාවේ ආයේ බෙල්ල ගල්වෙලා තියෙනවා..

    https://www.youtube.com/watch?v=A3AaCnyV4c4&index=1&list=PL3144262A7D528A54

    මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ සෙට් එක බැලුවද බන් ? මේක මේ එක තැනක විතරක් කරන , මම කියන දෙයක් නෙවෙයි .. මෝහනය මගින් මිනිහෙක්ව ගල් කරල පෙන්නන්න කරන ආදර්ශයක් ඕක මම හිතන විදිහට .. youtube එකේ ගහල බලහන්කො hypnotized human bridge කියල :yes:
     
    • Like
    Reactions: topkollek

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mohanaya keralath eka ahana prashna valata uthara denne..podi kallaka thynava hamuduruwonta u Katha keranava...e unata ban..ape mama knk Danna porak innava..eka kattadiyk..eka ekatama krgannava Oka..passe polu valin ehema gahanna kynava handi valata danis valata ehema..arunuth nelanava...passe o vagema diga arinava..habai ekama de u gal unath uta hoda sihiya thynava..vidyava ova visthara keranna tharn diyunu nathn Eva boru kiyala wdk Na..ova keranna plvan ela poraval gam vala innava..ape manasa me adyapane ekka harila thynne gon manasikathvekata...ovage aththa gdk deval.ova boruvata krna un hinda thama ganan ganne nathe godak un
    ඕව බොරු බන්. කරාටෙ වලත් ඔහොම ගහගන්නෙ.
     
    • Like
    Reactions: topkollek

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    අනේ මන්ද මට නං ඔය කියනවා වගේ බෙල්ල විතරක් හෙලවෙන විදිහට අනික් ඒවා ඔක්කොම ගල් කරගෙන ඉන්න නං අමාරුයි ! :dull: එතකොට මචන් මේ ඔක්කොම කරන්නේ බොරුද ? :)

    https://www.youtube.com/watch?v=A3AaCnyV4c4&index=1&list=PL3144262A7D528A54

    මචං ඔය පොසිෂන් එක පුටුදෙකක් තියලා තනියෙන් කරලා බලපන්. ඒක හෙන කම්ෆෝර්ටබල් පොසිෂන් එකක්. මට පොඩිඑකෙක්ව තියාගන්න පුලුවන්. ළොකු එකෙක්වනම් බැහැ. මම ඒ තරම් ෆිට් පොරක් නෙමෙයි. ෆිට් බුවෙකුට ගේමක් නැතිවෙයි.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    naween widyawa kiyala ujaruwen kiwwata owa parana sinhala krama, mohanaya karath karanne manasata, kodiwinayak karath manasata balapaanne, minisunta athiwena bootha doshath balapem karanne durwala manasata, moda buddimatha kiyanne mathupita penen loken hedicha rogaykmai kiyala, boothyanta hithata balapem karanda puluwanda kiyala wishwaasa karanne ne un.ekai methana serma araganne, bududahame ona thrang udaharana thiyeddith araganna modayo
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෝහනය මගින් මේ දෙයම කරන්න පුලුවන් කෙනෙක්ට මේකට පිලිතුරු වීඩියෝවක් නිර්මානය කරල පෙන්නන්න පුලුවන්නම් තමයි මේක 100% විද්‍යාත්මකව පැහැදිලි කරගන්න පුලුවන් වෙන්නෙ.

    හරියට මස් මාලු කාල ගිහින් කාලෝෆොන්සේකලා ගිනිපාගලා පෙන්නුවා වගේ, මේ බුදු ගුන කියන ඒවා, කහ දියර ඉහින ඒවා සුදු රෙදි වලින් වහන ඒව මුකුත් නැතිව මෝහනය මගින් ගල් කරල මේ වගේම මෝල් ගස් දෙකක් උඩ තියල වීඩියෝවක් නිර්මානය කරන්න. එතකොට කාටවත් වාද කරන්න දෙයක් නැහැ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මචං ඔය පොසිෂන් එක පුටුදෙකක් තියලා තනියෙන් කරලා බලපන්. ඒක හෙන කම්ෆෝර්ටබල් පොසිෂන් එකක්. මට පොඩිඑකෙක්ව තියාගන්න පුලුවන්. ළොකු එකෙක්වනම් බැහැ. මම ඒ තරම් ෆිට් පොරක් නෙමෙයි. ෆිට් බුවෙකුට ගේමක් නැතිවෙයි.

    උබ හිතන විදිහ නං ඒ .. එල මචන් අවුලක් නෑ .. :)
    එත් මන්තර කියන්නෙත් මෝහන කරන තව ක්‍රමයක් කියන එකයි මගේ පොයින්ට් එක ..
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උබ හිතන විදිහ නං ඒ .. එල මචන් අවුලක් නෑ .. :)
    එත් මන්තර කියන්නෙත් මෝහන කරන තව ක්‍රමයක් කියන එකයි මගේ පොයින්ට් එක ..

    උඹත් එක්ක වාදයක් නෙමෙයි බන්. මම කිව්වෙ ඔය වීඩියෝ එකේ තියන එක බොරුවක් වගේ කියලා. උඹ කියන එක හරි. මෝහනය කියන්නෙත් මන්තර වගේ දෙයක් වෙන්ඩ ඇති. මන්තරවලින් කරපු එකදෙයක් දැකලා තියනවා. මෝහනයෙන් ඒක කරන්ඩ පුලුවන්ද කියලා හිතන්න අමාරුයි. ඒකනම් හෙන බලුවැඩක් කරලා තිබ්බෙ හාමුදුරුවො දෙන්නෙකුට.