වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ow format karala thamai damme kohomada meka goda daganne ban

    මචං ඕක ෆෝමැට් කරලා දැම්මම ඇක්ටිවේට් වෙන්නෙ නෑ. අප්ඩේට් කරන්න ඕනේ. ඒ නිසා ආයි වින්ඩෝස් 8.1 ප්‍රෝ ඉන්ස්ටෝල් කරලා කී එක දාලා ඒක ඇක්ටිවේට් කරන්න. ඊට පස්සේ ඔයා ඩව්න්ලෝඩ් කරලා තියන 10 ප්‍රෝ වර්ශන් එක දාලා අප්ඩේට් කරන්න.
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න.

    gefn65m.png

    දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.

    eaPPvUC.png

    xckEHvf.png
     
    • Like
    Reactions: Mr.Tom

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් මේකට drivers හොයන්නේ කොහොමද බන්? මගේ ලැප් එක 2010-11 කාලේ එකක්. 1st Gen toshiba i3 ekak තියෙන්නේ. 4GB RAM.

    windows 7 හොඳට වැඩ කරනවා. මම 8 දැම්මෙත් නෑ.

    windows cracked version ekak nisa 10 daammoth දවස් 90න් expire වේවිද නැත්තම් අවුරුද්දද?
    ලැප් එක පරණ වැඩිය්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මේකට drivers හොයන්නේ කොහොමද බන්? මගේ ලැප් එක 2010-11 කාලේ එකක්. 1st Gen toshiba i3 ekak තියෙන්නේ. 4GB RAM.

    windows 7 හොඳට වැඩ කරනවා. මම 8 දැම්මෙත් නෑ.

    windows cracked version ekak nisa 10 daammoth දවස් 90න් expire වේවිද නැත්තම් අවුරුද්දද?
    ලැප් එක පරණ වැඩිය්ද?

    ඔය ලැප් එකට කිසි අව්ලක් නැතුව 10 දැන්න පුලුවන් මචං. ඩ්‍රයිවර්ස් බොහෝවිට වින්ඩෝස්වලම තියෙයි. නැතිවුනොත් ඩ්‍රයිවර් පැක් සොලූෂන් එකෙන් ඔන්ලයින් අප්ඩේට් කරන්න පුලුවන්. වින්ඩෝස් 7 ට වඩා හොදට 10 වැඩ කරයි.
    ක්‍රැක් වර්ෂන් එකක් වුනාට අව්ලක් නෑ. හෝම් හෝ ප්‍රෝ වර්ෂන් දවස් 90 න් expire වෙන්නෙ නෑ. ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්නෙ නැතුව අප්ඩේට් එකකට යන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මචං 10 එක ක්‍රැක් කරන්න එපා. 8 හෝ 8.1 ක්‍රැක් එකකට අප්ඩේට් කරලා නොමිලෙම ඇක්ටිවේට් කර ගන්න. එතකොට ජෙනුයින් වින්ඩෝස්නේ.. එක එක තැන්වලින් බාන්නේ නැතුව කෙලින්ම මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් බාන්න. :cool: සමහර තැන්වල ටෙක්නිකල් ප්‍රීවිව් එක ක්‍රැක් කරලත් තියනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මචන් ශුවර් ලින්ක් එකක් නැද්ද බා ගන්න. windows 10 pro එක තියෙනවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඔය එන Update වල Size එක කොච්චර වෙයිද? තව දවස ගානෙම Update එන්න ගනීවිද :confused:

    නෑ මචං එහෙම එන එකක් නෑ. වයිරස් ගාඩ් එකේ අප්ඩේට් නම් දවස ගානෙ එයි. ඒක ඉතිං කොහොමත් එහෙම වෙන්න එපැයි. වින්ඩෝස් වල නම් එහෙම නිතර එන එකක් නෑ මචං. මාස 3 කට හෝ 6 කට වගේ සැරයක් එයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් ශුවර් ලින්ක් එකක් නැද්ද බා ගන්න. windows 10 pro එක තියෙනවද?

    අරහෙන් මෙහෙන් බාන්න එපා මචං කෙලින්ම ඔෆීෂියල් සයිට් එකෙන් බාන්න.
    http://www.microsoft.com/en-us/software-download/windows10
    ඔතනින් ලැබෙන්නේ Media Creation Tool කියන ෆයිල් එක. ඒක හරහා වින්ඩෝස් 10 ප්‍රෝ 32 බිට් හෝ 64 බිට් ios එක බාගන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    මචං 10 එක ක්‍රැක් කරන්න එපා. 8 හෝ 8.1 ක්‍රැක් එකකට අප්ඩේට් කරලා නොමිලෙම ඇක්ටිවේට් කර ගන්න. එතකොට ජෙනුයින් වින්ඩෝස්නේ.. එක එක තැන්වලින් බාන්නේ නැතුව කෙලින්ම මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් බාන්න. :cool: සමහර තැන්වල ටෙක්නිකල් ප්‍රීවිව් එක ක්‍රැක් කරලත් තියනවා.

    Ehema Genuine wenne na bn :lol:
    Microsoft lata pissu nane
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නෑ මචං එහෙම එන එකක් නෑ. වයිරස් ගාඩ් එකේ අප්ඩේට් නම් දවස ගානෙ එයි. ඒක ඉතිං කොහොමත් එහෙම වෙන්න එපැයි. වින්ඩෝස් වල නම් එහෙම නිතර එන එකක් නෑ මචං. මාස 3 කට හෝ 6 කට වගේ සැරයක් එයි.

    එහෙමනම් අවුලක් නැ මචං :), දවසේ ගානේ එන්න ගත්තොත් නම් මල වදයක් වෙනෝ වෙන වැඩක් කරගන්න වෙන්නේ නැ
    11.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    :lol::lol::lol: උඹ දාලා බැලුවද කියපං ඉස්සල්ලම

    Activate wenawa but still not "genuine", Microsoft lata one welawaka update ekk ewala alla gathahaki.

    Update: Microsoft has clarified that even though pirates will be able to auto-upgrade to Windows 10, the version they get will still be considered unlicensed.

    “Although non-Genuine PCs might be able to upgrade to Windows 10, the upgrade will not change the genuine state of the license. This applies across geographies. Customers that are improperly licensed before the upgrade will be improperly licensed after the upgrade. We will provide a mechanism for non-genuine Windows 10 PC devices to “get genuine” via the new Windows Store, whether they are upgraded versions of Windows or purchased. We will have details on this as we get closer to launch.”

    So, not outright amnesty or a fresh, legal start for all, but a free upgrade to Windows 10 all the same. Hopefully “conversion” licenses will be affordable enough to be attractive.
     
    Last edited:

    මෙන්න මෙහම දෙයක් තියනවා ඇපල් ඕඑස්එක්ස් 2013 ඉදලම අප්ඩේට් නිකං දෙනවා. ඇපල් එක ලාභ උපයන්නේ කොහොමද? හාඩ්වෙයා විකුණලා. ගුගල් එක ඇන්ඩ්‍රොයිඩ් දෙන්නේ නිකං. අප්ඩේට් ෆ්‍රී දෙනවා. ඇප් හරහා කරණ වෙළදදැන්වීම් ප්‍රචාරනයෙන් එයාලා මුදල් උපයනවා. මයික්‍රොසොෆ්ට් එක තව දුරටත් වින්ඩෝස් සල්ලි වලටම දුන්නොත් අනාගතයේ පැවැත්ම ගැන ගැටලුවක් එනවා. ඉස්සර තමන්ගේ ප්‍රධාන වෙලදපොල වින්ඩෝස් වුනත් දැන් වෙද්දී මයික්‍රොසොෆ්ට් ලා මොකද කරන්නේ. ටැබ් විකුණනවා, නෝට්බුක් විකුණනවා ක්ලව්ඩ් සර්විස් තියනවා, ඔෆිස් විකුණනවා. දැන් මයික්‍රොසොෆ්ට් එකේ ප්‍රධාන ආදායම වින්ඩෝස් නෙවෙයි. ඒක මුලු ආදායමෙන් 8% වගේ වෙන්න ඕනේ.
    ඉස්සල්ලම වින්ඩෝස් 8 අප්ඩේට් කරලා වින්ඩෝස් 10 ඇක්ටිවේට් කර ගන්න ඕනේ. කවදහරි අප්ඩේට් එනකොට ගැටලුවක් වුනොත් ඒක එතකොට බලාගමු මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙනයා;18753172 said:

    මම නම් මේවා අනුමත කරන්නේ නැත. ක්‍රැක් කරපු වින්ඩෝස් 8, 8.1 ප්‍රෝ වර්ශන් වලට කිසි ගින්නක් නැතුව වින්ඩෝස් 10 දාලා ඇක්ටිවේට් කරගන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    මෙන්න මෙහම දෙයක් තියනවා ඇපල් ඕඑස්එක්ස් 2013 ඉදලම අප්ඩේට් නිකං දෙනවා. ඇපල් එක ලාභ උපයන්නේ කොහොමද? හාඩ්වෙයා විකුණලා. ගුගල් එක ඇන්ඩ්‍රොයිඩ් දෙන්නේ නිකං. අප්ඩේට් ෆ්‍රී දෙනවා. ඇප් හරහා කරණ වෙළදදැන්වීම් ප්‍රචාරනයෙන් එයාලා මුදල් උපයනවා. මයික්‍රොසොෆ්ට් එක තව දුරටත් වින්ඩෝස් සල්ලි වලටම දුන්නොත් අනාගතයේ පැවැත්ම ගැන ගැටලුවක් එනවා. ඉස්සර තමන්ගේ ප්‍රධාන වෙලදපොල වින්ඩෝස් වුනත් දැන් වෙද්දී මයික්‍රොසොෆ්ට් ලා මොකද කරන්නේ. ටැබ් විකුණනවා, නෝට්බුක් විකුණනවා ක්ලව්ඩ් සර්විස් තියනවා, ඔෆිස් විකුණනවා. දැන් මයික්‍රොසොෆ්ට් එකේ ප්‍රධාන ආදායම වින්ඩෝස් නෙවෙයි. ඒක මුලු ආදායමෙන් 8% වගේ වෙන්න ඕනේ.
    ඉස්සල්ලම වින්ඩෝස් 8 අප්ඩේට් කරලා වින්ඩෝස් 10 ඇක්ටිවේට් කර ගන්න ඕනේ. කවදහරි අප්ඩේට් එනකොට ගැටලුවක් වුනොත් ඒක එතකොට බලාගමු මචං.

    This is all true: but still Microsoft is not ready to give away windows for free. Therefore even if you upgrade from an older edition of windows (Cracked) windows 10 is still not "Genuine", its a pirated copy.

    Maybe they'll offer an affordable price via Microsoft Store.

    Just wanted to set the record straight :)