97 -2000 අතර නම් වැඩ කරේ ඒ පැත්තේ තමා.. දැන්![]()
අම්බෝ..........
යන්තම් කියවාලා ඉවර කරගත්තා, දවස් දෙකකට පිටු 40 ක් විතර වැටිලනෙ.
පොල් මාමෙ 13 වැනට් කට්ට දානවදෝ?? ඇඩ්වන්ස් අරගෙන පැදල වෙච්චි එක..
97 -2000 අතර නම් වැඩ කරේ ඒ පැත්තේ තමා.. දැන්![]()
මංම ලියා මංම ගයන මගේ පළවෙනි ගීය ලගදීම![]()

DX එකක් ගැනද සින්දුව?![]()
නෑ..


නෑ..
ඊලගට අහයි.. ටිංකල් වැඩපොලක් ගැනද කියලා..
නෑ එහෙම එකකුත් නෙවේ..
ඊට පස්සේ අහයි ..
නෑ නෑ උඹ හිතන එකක් වත් ගැන නෙවේ !![]()
...........වැනට් එක ගැන නේ 
මංම ලියා මංම ගයන මගේ පළවෙනි ගීය ලගදීම![]()
එලනේ.... මියුසික් වීඩියෝ එකකුත් කරපන්......
DX එකක් ගැනද සින්දුව?![]()
මට වහ ටිකක් දීපන්..... 
මංම ලියා මංම ගයන මගේ පළවෙනි ගීය ලගදීම![]()

මංම ලියා මංම ගයන මගේ පළවෙනි ගීය ලගදීම![]()

ප්රෝමොසන් එකක් යනවා ඇති මේ දවස් වල 
හරිදුව කිව්වේ අර වෙරළු මල් සුවදකුත් එනවා කියල කඩේ ඇතුලෙන්. ඒ කෑල්ලත් කොහෙන් හරි සින්දුවට අටවල ලියපං 

රත්තරං;18740316 said:මේකයි මචන් සාරාංශය
හරිදුවයි, බඩයි, අයිඩීජීයි, සංකපාලයයි 750 ගානේ දාලා එක කෑල්ලක් උස්සලා. පස්සේ යනගමන් මගින් හැනපියර් බෝතලේකුත් අරන්. SIZE]![]()







එහෙනම් කාලේ හරි බං...... ඕකට හොදම දේ මුලින් ටයර් මාරු කරලා බලපන්.....
ටයර් මාරු කරන්න සල්ලි නෑ වගේ නම්.... මුලින් ටයර් එක රිම් එකෙන් පන්නලා එලියට අරන් බලපන් තත්වේ..... ටයර් එක ගල් ගෙඩිය වගේ නම්.... බඩු හරි......
![]()

මම නම් ඔය ජාතියේ ලෙඩක් ගැන දන්නෙ නැත මචං.




ඉස්සෙල්ලම කියහන් වාහනේ පද්දෙන්නේ දෙපත්තටද? ඉස්සරහ පස්සද කියල... මම අහන්නේ පැන පැන යනවද දෙපැත්ත වනෙනවද කියල...
මේ පහල මම දාන සියලුම හේතු දාන්නේ වාහනේ දෙපැත්ත වැනෙනව කියන උපකල්පනය මත..
ටයර් 4 වෙන වෙනම ජැක් කරලා කරකවල බලන්න ටයර් වල කම්බි කැඩිලද කියල...
ටයර් 4 හොඳනම් හබ් රේසර් , වීල් එලයින්මන්ට් බලන්න..
බොහෝදුරට ගියර් පෙට්ටියේ දෝෂයක් නෙවෙයි..
දෙපැත්තට මචන් වැනෙන්නේ. මම ඔය ටික චෙක් කරලා බලන්නම්. බඩා මාමත් කියන්නේ ටයර් කෙස් එකක් තම කියල, මටත් ටිකක් ඒ ගැනනම් සැකයි.ටයර් දෙපැත්ත මාරු කරන්න කලින් එලයින්මන්ට් එක හදල ඉන්න... නැත්තම් ටයර් එක ගෙවෙන්න කලින් අයිනෙන් ගෙවිල හිල් වෙනව..


මංම ලියා මංම ගයන මගේ පළවෙනි ගීය ලගදීම![]()

ටයර් වැඩේ බලපං. මගෙත් එක පාරක් බාසට ඕක හොයාගන්න බැරිව මං ෂොක්ස් හිටං මාරු කලා... අන්තිමට බැලින්නම් ටයර්වල කම්බි කැඩිලා.... බාසගෙ *%*$&#^&#&$

මටත් මතකයි මහේශයා කියලා තිබ්බා දුවපු KM ගාන වැඩක් නැතිය..ඔව් බන් එකයි පෙන්නන්න කලින් මෙතන උන්ගෙන් ඇඩ්වයිස් ගන්නේ. නැත්නම් බාස්ලා අපිව කඩේ යවල බින්දුවටම හින්දනවා.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=18521709&postcount=85147. Minimum Thread Depth එකේදී ටයර් මාරු කරනවද? නැත්තන් කැන්වස් එනකල් දුවනවද?
8. වාහනේට දාල තියෙන ටයර් වල වයස බැලුවද? (Manufactured Date එකේ ඉඳලා 5 Years තමා ටයර් එකක ආයු කාලය, එතනින් පස්සේ ටයර් එකේ පෙනුම මොන තත්වෙන් තිබ්බත් මාරු කල යුතුයි.)