කලකිරුණා අන්තිමටම,ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.
උදව්වක් ඉල්ලලා දැම්ම, එකම එකයි එකට රිප්ලයි කලේ. මේක කරන එකයි අනිත් උනුයි අහුඋනොත් බෙල්ල මිරිකනවා පෝය කියල බලන්නේ නැ.
මම තනියම හොයාගන්නම් මොකක්ද කරන්න ඕනේ කියල, අන්තිමයි
මෙකේ එව්න් එහෙම නෑ මචෝ පැන පැන උදව් කරන්නේ.
සමහර වෙලාවල් තියනවා මචං මහා කතාවල්, මහා ලිං කැපිලි වගේ දේවල් ඇති වෙන වෙලාවල්. ඒ වගේ වෙලාවල් වලට අවට තියන කමෙන්ට් පේන්නේ නැති රෝගයක් තියනවා.
ඒ නිසා ඒ වගේ වෙලාවක හිත් අව්ල් කරගන්නෙ නැතුව ආයි ප්‍රශ්නේ දාන්න. මට නම් ඔය සීන් එක ගැන අදහසක් නෑ බං.

ආයේ එන්නේ නැ මේ රෙද්ද පැත්ත පලාතේ.


අනේ මන්දා මම ඊයේ හතක් අටක්ම දැක්කා.... මෙලෝ රහක් නෑ නේ ඒක.....
අනිත් එක අර නිසාන් ලීෆ් එක...... ඒකෙත් අර ඉස්සරහා ලයිට් ටික..... නිසාන් Juke නොහොත් නිසාන් ජෝක් එක වගේ නේ....






