ගෝටා

ගෝඨාභයට මොකද්ද ක

  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා යුතුයි

    Votes: 107 37.4%
  • ගෝඨාභයව නීතිය හමුවට ගෙන යා නොයුතුයි

    Votes: 160 55.9%
  • කිසිවක් නොපවසයි

    Votes: 19 6.6%

  • Total voters
    286

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතිං ඒකට ගෝඨා අල්ලන්නේ ඇයි? දේශපාලන වාසි ලබාගන්න ඇරුණාම :confused:

    ගෝටෙක් කවුද දැන් ඇල්ලුවේ? පරීක්ශනේ යට ගැහුවේ පුත් කුමාරයෙක් නිසාද කියල ඉතින් සාදාරණ සැකයක් එනවා :P

    කොහොම උනත් කවුරු කරත් ඒ කාලේ නීතිය හරියට ක්‍රියාත්මක නොවුන බවනේ මේවයින් පෙන්නේ ;)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඉතිං ඒකට ගෝඨා අල්ලන්නේ ඇයි? දේශපාලන වාසි ලබාගන්න ඇරුණාම :confused:
    අනේ උඹ නම් නියම වහලෙක්...මැදමුලන පැත්තේ ගියොත් වලව්වෙ කුලී වැඩක් හරි ඉල්ල ගත්තෑකි..
    යකෝ ඇස් කන් ඇරල බලපන් දැන් ලංකාවෙ නීතිය ලස්සනට ක්‍රියාත්මක වෙනවා,, පොලිසියට උඩින් එකෙක් යන්නෙ නෑ...මාත් 2005,2010 දෙකේම අප්පොච්චිට තමා කලගුණ සැලකුවේ ,ඒත් 2010 ඉඳන් අප්පොච්චි ඉඳන් වෙනස් ගමනක් ගියේ.දවසකට ලක්ෂ 265 වියදම් කරගෙන පුතාලට ආතල් දිදි සදාකල් රජවෙලා ඉන්න නේ බැලුවේ, අන්තිමට අවුරුදු 2කට වරම් තියෙද්දිත් බැලුම පිපිරුවා වගේ හුචස් ගාල ගියා,, දැන් කියන්නෙ මොනවද කියල උන්දැට කල්පනා නෑ.. තියෙන චන්ද ටිකත් මේ පාර ඉවරයි.. අගමැති තියා ඇමති කමක් වත් නෑ.. පාර්ලිමෙන්තු ආවත් ඔහේ ඉඳියි හොරු ටිකත් වට කරගෙන,,, හික්ස් :D:yes::yes: රජකම් කළත් කළ කම් පලදේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    පෝරිසාදයා;18754924 said:

    දවසකට ලක්ෂ 265 කතාව මුලාවක් නේ බන්. ඒක කිරියේම පහදලා තිබුණා නේ. :)
    සාධාරණ සැකයක් ඇතිවුණේ ලන්කාදිපෙන් පෙම් පලහිලව්වක් ගගා මඩ ගහන හින්ද වෙන්ඩ ඇති. ඒ කෙල්ලත් කිව්වා නේ තාජුදීන් කියල කෙනෙක් එක්ක සම්බන්ධයක් නොතිබුණු බව. ඒක අල්ලාගෙන දේශපාලන වාසි ගන්න හදන එක වැරදියි. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවසකට ලක්ෂ 265 කතාව මුලාවක් නේ බන්. ඒක කිරියේම පහදලා තිබුණා නේ. :)
    සාධාරණ සැකයක් ඇතිවුණේ ලන්කාදිපෙන් පෙම් පලහිලව්වක් ගගා මඩ ගහන හින්ද වෙන්ඩ ඇති. ඒ කෙල්ලත් කිව්වා නේ තාජුදීන් කියල කෙනෙක් එක්ක සම්බන්ධයක් නොතිබුණු බව. ඒක අල්ලාගෙන දේශපාලන වාසි ගන්න හදන එක වැරදියි. :yes:

    මොනවද බං වාසි කතා :P පිලිගනින් ඉතින් මහින්දගේ කාලේ නීතිය හරියට ක්‍රියාත්මක නොවුන බව ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මොනවද බං වාසි කතා :P පිලිගනින් ඉතින් මහින්දගේ කාලේ නීතිය හරියට ක්‍රියාත්මක නොවුන බව ;)

    ලංකාවේ නිතිය කවද්ද බන් හරියට ක්‍රියාත්මක වුනේ, මේ මාස හයේ වුණා කියලද, පාතාලයෝ අත් පත්‍රිකා බෙද බෙද යනවා, පාර මැද වෙඩි තියා ගන්නවා, ක්‍රිකට් මැච් අස්සේ ඇවිත් වාහන කුඩුපට්ටම් කරනවා, වෙලේ සුදාගේ ෆයිල් මිස් ප්ලේස් වෙනවා, මහින්ද එන්න කලිනුත් එකයි දැනුත් එකයි. බැරි වෙලාවත් මහින්දගේ අත් පත්‍රිකා නම් එතන බෙදුවේ කිරිය දෙවනත් කරයි මේකේ අයියලා දැන් දැක්කේ නෑ වගේ හිටියට. ඒක වෙච්ච ගමන් ඒකත් මහින්දගේ වැඩක් කියල මහින්දගේ ගිණුමට දාන්න රවී ට්‍රයි කළා දැක්කනේ? එකයි කිව්වේ මේවා අපරාධය ගැන කම්පාවෙන් නෙවේ දේශපාලන වාසිවලට කියන කතා කියලා. :yes:
     
    අනා අත් පතිරිකා බෙදන එකයි මිනීමරන එකයි දෙකම එකයි නේද?:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රෙප් කැපුවා කියල ගෝට මිලේච්ච දස කැරියා වීරයෙක් වෙන්නේ නෑ පකයා පකයම තමයි.
    ඇමරිකන් පොන්නයට ජාතක වෙච්ච වහල්ලු ඉන්නව. කැරිගෝට හිරේ ගියාම වහල්ලුනි තොපි බත් මුලක් අරං පල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    අනා අත් පතිරිකා බෙදන එකයි මිනීමරන එකයි දෙකම එකයි නේද?:rofl:

    අත් පත්‍රිකා සිද්ධියට කලින් මිනිහ පාතාලයෙක් නෙවෙයිද? මිනිමරුවෙක් නෙවෙයිද? එහෙම මිනිස්සු නිදහසේ දේශපාලන වැඩ කරන එකෙන් නීතියේ දුර්වලකම නේද පෙනෙන්නේ? :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අත් පත්‍රිකා සිද්ධියට කලින් මිනිහ පාතාලයෙක් නෙවෙයිද? මිනිමරුවෙක් නෙවෙයිද? එහෙම මිනිස්සු නිදහසේ දේශපාලන වැඩ කරන එකෙන් නීතියේ දුර්වලකම නේද පෙනෙන්නේ? :rolleyes:

    වෙඩි තියපු මිනිහා ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවද? නැත්තම් පොල් ගෙඩියක් ඔලුවට වැටිලා උන මරණයක් කියල කේස් එක ක්ලෝස් කරලද?:P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    ලංකාවේ නිතිය කවද්ද බන් හරියට ක්‍රියාත්මක වුනේ, මේ මාස හයේ වුණා කියලද, පාතාලයෝ අත් පත්‍රිකා බෙද බෙද යනවා, පාර මැද වෙඩි තියා ගන්නවා, ක්‍රිකට් මැච් අස්සේ ඇවිත් වාහන කුඩුපට්ටම් කරනවා, වෙලේ සුදාගේ ෆයිල් මිස් ප්ලේස් වෙනවා, මහින්ද එන්න කලිනුත් එකයි දැනුත් එකයි. බැරි වෙලාවත් මහින්දගේ අත් පත්‍රිකා නම් එතන බෙදුවේ කිරිය දෙවනත් කරයි මේකේ අයියලා දැන් දැක්කේ නෑ වගේ හිටියට. ඒක වෙච්ච ගමන් ඒකත් මහින්දගේ වැඩක් කියල මහින්දගේ ගිණුමට දාන්න රවී ට්‍රයි කළා දැක්කනේ? එකයි කිව්වේ මේවා අපරාධය ගැන කම්පාවෙන් නෙවේ දේශපාලන වාසිවලට කියන කතා කියලා. :yes:

    meka thamai atta..degolloma ekai..but dan mahindata gahnne unp hari sudano wage...ekai aula...

    රෙප් කැපුවා කියල ගෝට මිලේච්ච දස කැරියා වීරයෙක් වෙන්නේ නෑ පකයා පකයම තමයි.
    ඇමරිකන් පොන්නයට ජාතක වෙච්ච වහල්ලු ඉන්නව. කැරිගෝට හිරේ ගියාම වහල්ලුනි තොපි බත් මුලක් අරං පල
    :sorry::sorry::sorry:umbala wage sahenna un innawa..kata karannawat danne nati ekek
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    වෙඩි තියපු මිනිහා ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවද? නැත්තම් පොල් ගෙඩියක් ඔලුවට වැටිලා උන මරණයක් කියල කේස් එක ක්ලෝස් කරලද?:P

    ඔය මරණේ මහින්දගේ කරපිටින් යවන්නේ කොහොමද පොල් ගෙඩියක් ඔලුවට වැටිලා උන මරණයක් කියල කේස් එක ක්ලෝස් කළොත් :rolleyes: එච්චර මෝඩ ද රවී :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මරණේ මහින්දගේ කරපිටින් යවන්නේ කොහොමද පොල් ගෙඩියක් ඔලුවට වැටිලා උන මරණයක් කියල කේස් එක ක්ලෝස් කළොත් :rolleyes: එච්චර මෝඩ ද රවී :baffled:

    එතකොට දැන් මිනීමැරුම ගැන නීතිය ක්‍රියාත්මක කරන එක වැරදියි :rofl:.......හරි විදිහ (මහින්දගේ කාලේ උනා වගේ) පොල් ගෙඩියක් වැටුන කියල කේස් එක ක්ලෝස් කරන එක?:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    එතකොට දැන් මිනීමැරුම ගැන නීතිය ක්‍රියාත්මක කරන එක වැරදියි :rofl:.......හරි විදිහ (මහින්දගේ කාලේ උනා වගේ) පොල් ගෙඩියක් වැටුන කියල කේස් එක ක්ලෝස් කරන එක?:rofl:

    කවුද එහෙම කිව්වෙ :rolleyes:
    මිනීමැරුම ගැන නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මිනීමරුවා අල්ලලා දඬුවම් දෙන එක මිසක් ඒ මිනියත් මඩක් කරලා ඒකෙනුත් තමන්ට වාසියක් ගන්න හදන එක නෙවේ, හරිය? :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද එහෙම කිව්වෙ :rolleyes:
    මිනීමැරුම ගැන නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මිනීමරුවා අල්ලලා දඬුවම් දෙන එක මිසක් ඒ මිනියත් මඩක් කරලා ඒකෙනුත් තමන්ට වාසියක් ගන්න හදන එක නෙවේ, හරිය? :yes:

    දැන් පොලිසියෙන් ඒ කටයුතු කරනවනේ? ඒ මිසක් සිද්දිය යට ගහල නෑනේ මහින්දගේ කාලේ වගේ? ඒක නෙවෙයිද වෙන්න ඕනේ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    Kawda me Majaraya

    Capture.png

    Mage Rep kapuwa kiyala, Mara Agamathi wenne....:rofl:
     
    • Like
    Reactions: arsehole-froce

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,364
    113
    රූකඩ රාජ්ජේ

    UGF5mji.jpg

    ත්‍රෙඩ් ඒක දාපු එකාටවත් වෙන එක ලොල්ලෙකුටවත් මේකට දෙන්න උත්තර නෑ.නිකන් වටේ යනවා විතරයි.

    මිනි මැරුම් අසමානතාව..

    මිනීමැරුම් ( UNP > JVP > සන්දානය )

    සුදු වැන් කෙරුවාව පටන්ගත්තේ ගෝටා නෙවි.හිටපු UNP ආණ්ඩු වලින්.ප්‍රේමදාස JR කාලේ.

    ප්‍රේමදාස ගේ නෝනා බාස්කට් බෝල් ගහනවා ෆොටෝ එකක් පත්තරේ දැම්මා කියලා ප්‍රේමදාස ඒ මාද්‍යවෙදියව මරුවා.

    රටක් වටිනා මිනිස්සු UNP එකෙන් මැරුවේ.ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුවේ කවුද කියලත් මේ අයියලට අමතක හැඩයි..........

    Last edited: