මන්තර_බලෙන්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මන්තර බලෙන් ගල කරන සීන් එකක් තිබ්බා පහල ලින්ක් එකේ..
    මෝහනයෙන් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන්...
    ඕකේ අන්ත දෙකක් තියනවා සම්පුර්ණයෙන්ම ගල් කිරීම සහ..සම්පුර්ණයෙන්ම පාලනය මුදා හරිම. දෙකටම කියන්නේ Catalepsy කියල..
    සැලකිය යුතුයි.. ඔහු ගල් වෙන්නේ ඔහුගේ කැමැත්තෙන් මිස බාහිර බලයකින් නොවේ..

    තව දැනගන්න ඕන අය.. ගුගල් දෙයියට කියන්න Hypnotic catalepsy හොයල දෙන්න කියල..

    http://www.elakiri.com/forum/showthread.php?t=1690490

    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඕක දන්නෙ නැති සිංහලු හිතන්නෙ මංතර බලේ කියල :lol: මංතර කියන එකාදන්නෙත් නෑ ඌ කරන්නෙ මෝහනය කිරීමක් කියල
     
    • Like
    Reactions: topkollek

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක දන්නෙ නැති සිංහලු හිතන්නෙ මංතර බලේ කියල :lol: මංතර කියන එකාදන්නෙත් නෑ ඌ කරන්නෙ මෝහනය කිරීමක් කියල
    උඹ කිව්වා හරියටම හරි.. මන්තරේ කරන එකා දන්නෙත් නෑ මිනිහ කරන්නේ මෝහනය කියල..
    මන්තර වලින් කරන්න පුළුවන් දේවල් තියනවා, ඒවා කරන්න අවුරුදු ගානක පුද පුජා , භාවනා, ධ්‍යාන ඕන.. අර ත්‍රෙඩ් එකේ දාල තියෙන්නේ ඔය එකක්වත් නෙමෙයි පැහැදිලිවම මෝහනය..
    ඉස්සර පුටු වල අලවන මන්තර කිව්වෙත් ඕවටම තමයි..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕව ඔක්කොම බොරු බන්. ඔය මන්තර පෙරේත භූතයො වැහෙන මගුල් නිකන් මිනිස්සු බයට හදාගත්තු ඒව. විද්‍යාත්මකව බොරු කියල ඔප්පු කරල තියනව. මේව ඔක්කොම මානසික බලපෑම්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එල එල .. මේ තියෙන්නේ ලෙසටම .. මම ඕක කිව්වම පුටු වගේද මෝල් ගස් කියලත් තර්ක ආව නේ :D
    මිනිස්සු අන්දන්න කරපු පරණ ට්‍රික්ස් බන් ඕවා. :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මිනිස්සු අන්දන්න කරපු පරණ ට්‍රික්ස් බන් ඕවා. :D
    සිරාවට මචන්. මේව විතරක් නෙමේ තව හුගක් දේවල් තියනව ලංකාවෙ මිනිස්සු ගොනාට ඇදගෙන ඉන්න. අපි විද්‍යාත්මකව හිතන්න ඕන කාලයක් මේක. මේව සුද්දෙක් හරි සුද්දියෙක් හරි දැක්කොත් පු___ හිනා වෙයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරාවට මචන්. මේව විතරක් නෙමේ තව හුගක් දේවල් තියනව ලංකාවෙ මිනිස්සු ගොනාට ඇදගෙන ඉන්න. අපි විද්‍යාත්මකව හිතන්න ඕන කාලයක් මේක. මේව සුද්දෙක් හරි සුද්දියෙක් හරි දැක්කොත් පු___ හිනා වෙයි.
    :D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka mata sidu una true seen ekak. Eka mantharakarayek mata mol gas dekak deela ath deken allan inna kiyala mathuruva. Pudume nam, mathura gena yana kota , mol gas deka tika tika kittu venna patan gattha. Mata sakayak thibune meva magnet da kiyala, Ath magnet nam Mathuranna isselath attract venna ona ne, Ath ehema une naha. Mathura gena yana kota thama gassi gassi attract une. Meva manthara nove nam monavadha ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    ළඟ හිටිය නං මට පුළුවන් මතුරන්නේ නැතුව ඔයා ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඔයාගේ අත් දෙක උඩට උස්සවන්න අතින් අල්ලන්නේවත් නැතුව :D මතුරන්න ඕනේ නං නෑ මට ඔය වැඩේට :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    වීඩියෝ කරන කෙනා බය වෙලා නේ බන් :rofl: ඔහොම බය වෙලා නං ඔව කරන්න බෑ ..

    අරූ
    අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට
    කියන එක තමයි ලොල් වැඩේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වීඩියෝ කරන කෙනා බය වෙලා නේ බන් :rofl: ඔහොම බය වෙලා නං ඔව කරන්න බෑ ..

    අරූ
    අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට අම්මට
    කියන එක තමයි ලොල් වැඩේ

    ඌට චීනෙක්ද බන් වැහිල තියෙන්නෙ :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඌට චීනෙක්ද බන් වැහිල තියෙන්නෙ :rofl:

    චීනෙක් ද කියල ජාතිය නං ෂුවර් නෑ .. කොහොම වුනත් ලිඳ ළඟ සංගමෙක ගෑනු පරාණයක් කියල නං අනිවා ෂුවර් එකක් තියෙනවා ! :rofl: නැත්තන් තප්පරේට ඔච්චර කතා කරයිද !
     
    :lol: