මන්තර බලෙන් ගල කරන සීන් එකක් තිබ්බා පහල ලින්ක් එකේ..
මෝහනයෙන් ඕක ලේසියෙන්ම කරන්න පුළුවන්...
ඕකේ අන්ත දෙකක් තියනවා සම්පුර්ණයෙන්ම ගල් කිරීම සහ..සම්පුර්ණයෙන්ම පාලනය මුදා හරිම. දෙකටම කියන්නේ Catalepsy කියල..
සැලකිය යුතුයි.. ඔහු ගල් වෙන්නේ ඔහුගේ කැමැත්තෙන් මිස බාහිර බලයකින් නොවේ..
තව දැනගන්න ඕන අය.. ගුගල් දෙයියට කියන්න Hypnotic catalepsy හොයල දෙන්න කියල..
http://www.elakiri.com/forum/showthread.php?t=1690490

Last edited:
මංතර කියන එකාදන්නෙත් නෑ ඌ කරන්නෙ මෝහනය කිරීමක් කියල

ඔහොම බය වෙලා නං ඔව කරන්න බෑ ..