පව්_බං_මූ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    හිත් පිත් නැති රියදුරන් අතර අසරණ වූ තරුණයෙක් (VIDEO)

    අපි හැමෝම අසරණ වෙන මොනයම් හෝ මොහොතක් තියෙනවා. ඒ වෙලාවට කවුරු හෝ ඔබේ පිහිටට අවශ්‍ය වෙනවා. මේ ඒ වගේ අවස්ථාවක වෙච්ච සිදුවීමක්. මේ වීඩියෝව අපි ඔබට ගෙන එන්නේ තවත් එක් සිද්ධියක් පෙන්වීමේ අරමුණින් නොවෙයි. එහෙනම් මේ වගේ වෙලාවක ඔබ කොයිතරම් නම් ඉක්මන් විය යුතුද කියා මොහොතක් හිතන්න. මොහුගේ ආයාචනය කියා සිටින්නේ එය නොවෙයිද?.

    තමන්ගේ කකුලේ කොටසක් ශරීරයෙන් වෙන් වී තිබීම සියැසින් දැක දැක ජීවිතය රැක දෙන්නයි මොහු කරන ඉල්ලීම ඔබට කොයිතරම් සංවේදී වනවාදැයි ඔබම තීරණය කරන්න.

    සංවේදීතාවය දරාගත නොහැකි අය මෙම වීඩියෝව නැරඹීමෙන් වලකින්න (වීඩියෝව පහතින් නරඹන්න)

    Last edited:
    • Like
    Reactions: Sry.com

    signshop

    Well-known member
  • May 30, 2011
    12,147
    8,811
    113
    Dubai
    ඇයි බන් Hospital එකකට ගෙනියන්නේ නැතුව ඔක්කොම බලාගෙන ඉන්නේ :sorry:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඇයි බන් Hospital එකකට ගෙනියන්නේ නැතුව ඔක්කොම බලාගෙන ඉන්නේ :sorry:

    ඒක තමයි යකෝ කියන්නේ..ඒක කොල්ලෙක් විතරයි ලගට ගිහින් ඉන්නේ..අනිත් උන් මිනිස්සු නෙමෙයි වගේ :angry::angry::angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,147
    8,811
    113
    Dubai
    ඒක තමයි යකෝ කියන්නේ..ඒක කොල්ලෙක් විතරයි ලගට ගිහින් ඉන්නේ..අනිත් උන් මිනිස්සු නෙමෙයි වගේ :angry::angry::angry:

    මේ වගේ මිනිස්සු ජීවත් වෙන රටකනේ අපි ජීවත් වෙන්නේ. බලපන් ලේ සෑහෙන්න ගිහිල්ලා
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මේ වගේ මිනිස්සු ජීවත් වෙන රටකනේ අපි ජීවත් වෙන්නේ. බලපන් ලේ සෑහෙන්න ගිහිල්ලා

    ඔව් බං.. මනුස්ස පුළුටක් නැති තැනක් නෙමේ නේ. කීදෙනෙක් වට කරගෙනද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113

    yako wate inna un e manussayawa ussala wahanekata daganna ari tharam lontha yakkuda bn..:angry:

    ඇයි බන් Hospital එකකට ගෙනියන්නේ නැතුව ඔක්කොම බලාගෙන ඉන්නේ :sorry:

    ඒක තමයි යකෝ කියන්නේ..ඒක කොල්ලෙක් විතරයි ලගට ගිහින් ඉන්නේ..අනිත් උන් මිනිස්සු නෙමෙයි වගේ :angry::angry::angry:

    මේ වගේ මිනිස්සු ජීවත් වෙන රටකනේ අපි ජීවත් වෙන්නේ. බලපන් ලේ සෑහෙන්න ගිහිල්ලා

    pawu podi eka:(

    me kollawa wahanekatwwath danne ne mun .

    ඔව් බං.. මනුස්ස පුළුටක් නැති තැනක් නෙමේ නේ. කීදෙනෙක් වට කරගෙනද

    :(:sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    උබලට ඇහෙන් නැද්ද තවම ත්‍රි වීල් එකක් ආවේ නැහැ කියනව. ඔතන තියන බස් එකේ ගෙනියන්නත් බෑ, බයික් වල ගෙනියන්නත් බැහැනේ බන්. වාහනයක් එනකන් ඉන්න ඕනි. අනික බන් හැම මනුස්සයටම බැහැ ඔහොම ඇක්සිඩන්ට් එකක් උන කෙනෙක්ව හැන්ඩ්ල් කරන්න. හයේ හතරේ පොරවල් ඉන්නවා ලේ දැක්ක ගමන් කලන්තේ දාන.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    යකෝ මුව සිරාවට හොස්පිටල් එකකට ගෙනියන්නේ නැත්තේ ඇයි ,,,ගොන් හැත්ත...
    අපේ යක්කු දන්නේ වීඩියෝ කර කර ඉන්න විතරයි..
    මු මැරෙන්නේ නැහැ ....කකුල විතරනේ..
    එත් ලේ ගිහිල්ල මැරුණද දන්නේ නැහැ...:(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හැමදාම ඔහොමයි බන් ඇක්සිඩන්ට් එකක් උනහම. එකෙක් නැ ඉස්පිරිතාලෙට ගෙනියන්න. සිරිනරබන්නයි වීඩියෝ කරන්නයි නම් සැහෙන්න ඉන්නවා. උ මළොත් පොලිසියට උත්තර පත්තර බදින්න වෙයි කියන බයටද, මගේ කවුරුවත් නොවන නිසා උ මලත් කමක් නැ කියල හිතන නිසාද, මොකක් නිසාද හිතාගන්න බැ :baffled::(
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උබලට ඇහෙන් නැද්ද තවම ත්‍රි වීල් එකක් ආවේ නැහැ කියනව. ඔතන තියන බස් එකේ ගෙනියන්නත් බෑ, බයික් වල ගෙනියන්නත් බැහැනේ බන්. වාහනයක් එනකන් ඉන්න ඕනි. අනික බන් හැම මනුස්සයටම බැහැ ඔහොම ඇක්සිඩන්ට් එකක් උන කෙනෙක්ව හැන්ඩ්ල් කරන්න. හයේ හතරේ පොරවල් ඉන්නවා ලේ දැක්ක ගමන් කලන්තේ දාන.

    මන් සවුන්ඩ් ගෙන බැලුවේ නැහැ බන්...ඔව් උඹ කියන කතාවත් ඇත්ත...
    ගොඩ අයට ලේ බලන්න බැහැ ..මටත් එහෙම සීන් එකක් තියෙනවා...:yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    මන් සවුන්ඩ් ගෙන බැලුවේ නැහැ බන්...ඔව් උඹ කියන කතාවත් ඇත්ත...
    ගොඩ අයට ලේ බලන්න බැහැ ..මටත් එහෙම සීන් එකක් තියෙනවා...:yes::yes:

    දැන් මෙතන කමෙන්ට් වැටෙන්නේ තනිකර ඔතන ඉදපු මිනිස්සුන්ට බැනල. එත් අපි ඔතන ඉදියත් ඔච්චරයි බන්. මොකෝ කරේ තියන් දුවන්නද බන් කට්ටිය එකතු වෙලා. ක්ලිප් එක තියෙන්නේ විනාඩියකටත් අඩු කාලයක්. සමහරවිට හැප්පුන ගමන් වෙන්න ඇති.
     
    kingdewi

    Well-known member
  • යකෝ මුව සිරාවට හොස්පිටල් එකකට ගෙනියන්නේ නැත්තේ ඇයි ,,,ගොන් හැත්ත...
    අපේ යක්කු දන්නේ වීඩියෝ කර කර ඉන්න විතරයි..
    මු මැරෙන්නේ නැහැ ....කකුල විතරනේ..
    එත් ලේ ගිහිල්ල මැරුණද දන්නේ නැහැ...:(

    මේ වගේ වෙලාවට තද රෙදි පටියක් , ලණුවක් අරගෙන කකුල පහළින්ම බඳින්න පුළුවන් ..කකුල උස්සල තියාගන්නත් පුළුවන් ..පුංචි ප්‍රථමාධාරයකින් මනුස්සය බෙර ගන්න පුළුවන් රෝහලට යනකල් !
     
    • Like
    Reactions: චගු