[Discussion] Windows 10 ගැන

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Activation එක වෙන්නේ product key එකයි hardware hash එකයි දෙකම එකතු වෙලා හැදෙන ID එකකින්.
    දැනට දන්නා විදිහට Microsoft servers වල record වෙන ඔය ID එක වෙනස් කරන්න තියෙන එකම විදිහ Motherboard එක මාරු කරන එක

    Mother_of_God
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Network driver eka update karanna balanna machan
    Code:
    https://www.youtube.com/watch?v=qZ1Ct7TaZ1E
    eetapasse
    Safe mode with networking gihilla balanna poddak connect wenawada kiyala

    thawa suggestion ekak thiyenawa, network driver eka download karala execution file eka property gihin compatibility mode eka windows 7 walata maaru karala install karala balanna.

    windows updates thiyenawada check karala ewa okkoma install karaganna balanna Ethernet cable ekakin plug karala.

    me tika gaththe methanin:
    Code:
    http://answers.microsoft.com/en-us/insider/forum/insider_wintp-insider_web/windows-technical-preview-wifilan-limited/1dde1059-c125-4af8-9eb5-136cc1530dbd?auth=1
    Code:
    http://www.windows10forums.com/threads/wifi-only-limited-connection.607/

    Thank you macho. mn godak try kala. hari giye na bn.oya okkoma wage kala. mage wifi driver ekata thama drivers awilla na bn. ekai awul. thawa 10 wala bugs tikak tynwa. (hibernate karala on krddi password eka illanne na welawakata). mn a hinda apahu 8.1 walata downgrade kala. wifi drivers awa gaman apahu 10 walata enawa:)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;18759243 said:
    slmgr /dlv

    Product key channel එක Retail නම් අබාධයක් වෙන්නෙ නෑ. 29, 30 වගේද upgrade කලේ?

    = Microsoft Windows 10 Pro =========================
    Windows(R) Operating System, RETAIL channel
    SKU ID: **************
    Partial Product Key: ******
    License Status: == LICENSED ==
    ====================================================

    Windows 7 සොර කොපියකින් දැම්මෙ බිල් මාම මට කෙලවයිද? :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    7 වලින් upgrade කලා නම් බය වෙන්න දෙයක් නෑ.
    ඕක Format කරලා අලුතින් 10 ගහපං එතකොට අවුරුද්දක් දෙකක් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්නෙ. :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;18760882 said:
    7 වලින් upgrade කලා නම් බය වෙන්න දෙයක් නෑ.
    ඕක Format කරලා අලුතින් 10 ගහපං එතකොට අවුරුද්දක් දෙකක් ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්නෙ. :)
    Upgrade කරල ඊට පස්සෙ format කරල අලුතින් Windows 10 දැම්ම..දෙපාරක් product key එක ඉල්ලුව දුන්නම වැරදි කිව්ව පස්සෙ නිකන්ම activate උනා(අර අලුත් ක්‍රමේ තමා උන්ගෙ)..blacklist නොවුනොත් හොඳා :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Upgrade කරල ඊට පස්සෙ format කරල අලුතින් Windows 10 දැම්ම..දෙපාරක් product key එක ඉල්ලුව දුන්නම වැරදි කිව්ව පස්සෙ නිකන්ම activate උනා(අර අලුත් ක්‍රමේ තමා උන්ගෙ)..blacklist නොවුනොත් හොඳා :rolleyes:
    උඹ Product keys දුන්න නම් සිකවෙන්න ඉඩ තියනවා බං.
    මොකටද Product keys දෙන්නෙ Format කරලා Install කරද්දි? මුලින්ම Product key එකක් ඉල්ලනවා pen එකෙන් boot කරපු ගමං. ඒක SKIP දෙන්න තියෙන්නෙ. ඊලඟට Setup එක අවසානෙදි අහනවා Product Key එක. එතනදි Activate Later දෙන්න තියෙන්නෙ. Windows boot වෙලා Internet connect වෙච්ච ගමං ඔටෝ ඇක්ටිවේට් වෙනවා.

    ඔය තැන් දෙකේදි වෙන වෙන Product keys දුන්න නම් සොරි ඩොට් කොම් විය හැක. අපරාදෙ :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;18760984 said:

    එහෙම අවුලක් නෑ මම දෙපාරක් දුන්න product key එකම තමා පස්සෙ activate වෙලා තිබ්බෙ(මම windows 7 වලින් windows 10 එකට upgrade උනාම ඒ key එක හොයාගත්ත) :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම අවුලක් නෑ මම දෙපාරක් දුන්න product key එකම තමා පස්සෙ activate වෙලා තිබ්බෙ(මම windows 7 වලින් windows 10 එකට upgrade උනාම ඒ key එක හොයාගත්ත) :)
    ඒ කී එක වැරදියි කවුවා නේද? ආබාධයක් වෙන්නෙ නැතිවෙයි එහෙනං :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;18761031 said:
    ඒ කී එක වැරදියි කවුවා නේද? ආබාධයක් වෙන්නෙ නැතිවෙයි එහෙනං :)
    online කනෙක්ට් උනේ නැති හින්දද මන්ද windows install වෙද්දි..windows 7 හොර කොපිය official windows 10 ISO එකෙන් upgrade උනාම ලැබුන key එක තමා ආය format කරල fresh copy එකට දුන්නෙ..:)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    වැඩේ හරියටම වුනානම් key එකක් type කරන්න ඕන වෙන්නෙම නෑ. upgrade එක පුරාවටම internet connect කරලා තියන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    online කනෙක්ට් උනේ නැති හින්දද මන්ද windows install වෙද්දි..windows 7 හොර කොපිය official windows 10 ISO එකෙන් upgrade උනාම ලැබුන key එක තමා ආය format කරල fresh copy එකට දුන්නෙ..:)
    එල එල :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පැටියා;18759129 said:
    Offline වින්ඩෝස් දාලා කවදාවත්ම ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නෙ නැද්ද? සත්තයි කියපං :lol:
    Windows 8 වලට Crack තිබ්බද බං? KMS Activators විතරනෙ තිබ්බෙ. :lol:
    7 වලින් පස්සෙ ඔය කියන මහා ලොකු Hackersලට පුලුවන් වුනාද හරියට වැඩ කරන Crack එකක් හදන්න Microsoftලගෙම KMS මෙතඩ් එක Locally පාවිච්චි කරන එක ඇරුනහම? :lol:

    දැං KMS වලටත් ෂොට් එක දෙන්න යන්නෙ Microsoft එකෙන්. ඊට පස්සෙ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බලං ඉන්න තමා වෙන්නෙ :rofl:

    පැටියා;18759052 said:
    ඔය කතාව ඇත්තනෙ :P
    ඔහොම රිස්ක් එකක් තියනවා. Windows 7 වල Bios වල SLIC entry එකෙන් Activate වෙනවා වගේ 10 වල Activate වෙන්නෙ Hardware IDs වලින් හදන වෙනම ID එකකින්. ඒකයි හරියට 10 වලට Upgrade කරපු PC එකක හාඩ් ඩිස්ක් එක format කරලා / අලුතින් හාඩ් ඩිස්ක් එකක් දාලා අලුතින් කලින් තිබ්බ වින්ඩෝස් 10 වර්ෂන් එකම ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං Activate වෙන්නෙ.

    දැනට Microsoft ලා blacklist කරන්නන පටන් අරන් නෑ. Blacklist කරන්න පටන් ගත්තොත් හොර ක්‍රම වලින් Activate කරපු 10 කෙලින්ම blacklist වෙන්නෙ අර Hardware IDs combination එක. එතකොට සොරි තමා. :)

    mage adahasa:
    Microsoft eka pirate passe elawanawa godak adui. eka level ekakata witharai elawanne home userslata wadiya elawanneth naha. pitaratath allanne company wala duwana ewa thamai gewal walata awith hoyagena enawa adui.
    US Canada walath pirate ewa duwanawa gewal wala.

    Keys Blacklist karanawanam munta meeta aurudu gaanakata kalin indan wade karanna thibba namuth oya activator walin activate wechcha hama ekakma windows update ekakin passe block wenna hadana eka unta harima lesi wadak

    namuth ung karee naha, IDM wage podi software ekaka unath ee deewal karana eke Windows wala eka karana eka maha loku kajjak nemei.

    lankawe windows daala minisu IT igenagatta wagema thawa ratawal thiyenawa godak ehema igenagena goda enna.
    lankawe mula indanma opensource thibbe naane. hamoma wage igenagatte mulinma windows daagena.
    eken wenne unge business eka ma thamai wadi wenne. siyaluma Microsoft hora kopi tika blacklist karoth unge market eka bahinawa. desktop computers walin 80% duwanne microsoft kiyala balala thiyenawa. e nisa mage nan loku wishwasayak thiyenawa Microsoft ehema karana ekak naha kiyala

    anik eka hardware ID eka detect karala windows walin generate karana GUID eka mathematically haduwath ee karana part eka wenas karanna puluwan reverse karala.
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656

    සිරාවට. Windows වගේ OS එකක් එහෙම uncrackable කරන්නේ නෑ. කරත් ඒකට උපාය මාර්ගයක් හොයන්න hackers ලා ඕන තරම් ඉන්නවා. මොකද Windows කියන්නේ 2.50 OS එකක් නෙවෙයි. මුළු ලෝකෙටම නැතුවම බැරි OS එකක් linux පැත්තකින් තිබ්බොත්. ඒ නිසා මොනම හරි ක්‍රමයකින් crack කරන්න හොයාගන්නවා. මේක නොමිලේ දුන්න නිසා මේ හැමෝටම ප්‍රශ්නේ.

    මම නම් කියන්නේ updates disable කරන්න එපා SLT family pack වගේ අය use කරනවා නම්. අනික අර telemetry ද මොකක්ද එකකින් අපේ usage යනවා කියලා disable කරන්න එපා. Windows/NSA වගේ එවුන්ට උඹේන් දත්ත ගන්න ඕනේ නම් කිය කියා ගන්නේ නෑ. එකට උන්ට free Windows 10 දෙන්නම ඕනේ නෑ. ඒ දේවල් පුළුවන් නම් enable කරලා තියාගන්න. එතකොට තමයි අපේ usage එක අරගෙන ඉදිරි update වලින් OS එකේ bug fix කරන්නේ.
     
    Machan Microsoft okkoma hardware company serama allagena inne
    NVidia da arawada mewada vga da motherboard da hondama games adobe softwares arawa mewa koika pawaa okkoma gahanne Microsoft windows walata.

    nathuwa Linux walatanemei. windows os ekak release unaama oya hardware okkoma drivers pata pata gala Microsoft walatai hadanne.

    ithin ethakota eeka crack nokara indala jeewath welaa kumatada :P

    mehemai data gannawada nadda kiyala bayak thiyenawanan oke privacy settings wala thiyenawa off karanna one ewa tika. namuth eewa off karaa kiala apita ehema normal wada koranda kisima awulak naha

    but google softwares wala device wala eka option ekai thiyenne. google apps walata access karanna device eke full access dunne nattan google walin 90% ka wadak ganna baha.
    ea ung softwares hadanneth ea krametai. unge main business eka data wikunana eka hinda un kohomath apps hadanne ea widihata.

    Microsoft wala oya tika disable kara kiyala apita haaniyak nathuwa wada karaganna puluwan :yes:
     
    Last edited: