[Discussion] Windows 10 ගැන

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    email account eka bn microsoft la dena. outlook/live/hotmail

    ekak naththam https://outlook.com gihin hadaganna ;)

    outlook,live, Hotmail oya ona ekak windows account thamai
    email ekak hadagena eken login wenna kiyalai u kiyala thiyenne

    outlook account dammama account data tika sync wenawa.
    eeka user settings walata gihin passe oone nam aapahu galawannath puluwan.

    ඒක දැම්මම තමයි අංග සම්පූර්ණ වෙන්නේ. නැතුව පාවිච්චි කරන්න පුළුවන්. නිකන් ඇඳුමක් නැතුව ඉන්නවා වගේ මට නම් microsoft account එක link නොකර

    නෑ මචන්ලා මම ඇහුවේ, අපි Windows 7 පාවිච්චි කරද්දී එහෙම එකක් ඕනවුනේ නැනේ එකයි. මම 8 පාවිච්චි කරලා නෑ. ඒ නිසා ඔය ගැන හරියට දන්නේ නෑ. :no:

    Outlook එකෙන් විතරද sync වෙන එක වෙන්නේ? Live/Hotmail වලටත් වෙනවද?
    දැන් ඔය Microsoft account එකෙන් machine එකට log වෙන්න පුළුවන් internet තියෙනකොටනේ. අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට Windows user account එකෙන් log වෙන්න පුලුවන්ද? :rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    outlook/live/hotmail okkoma microsoft account thamai.
    ow puluwan
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    :rofl::rofl::rofl: හෙන හද්ද පරණ news නේ බං :lol: :lol: උඹ අද ද දන්නේ? මෙතෙක් කලක් Microsoft company එක අපෙන් දත්ත ප්‍රමාණයක් collect කරනවා. ඒවා අරගෙන තමයි ඊළඟ version එකේ bugs fix කරන්නේ. එහෙම නොගන්න Windows එකක් නම් Windows 1.0/ Windows 98/95 වගේ use කරපන්. හද්ද පරණයිනේ. උන් ඒවායේ service අත ඇරලම දාලා තියෙන්නේ.

    දන්නේ නැති අය කියවන්න
    https://www.microsoft.com/en-us/privacystatement/default.aspx

    මං කිව්වනේ මේ ගැන සමහර අය දන්නවා ඇති කියලා. හැබැයි ඔය කියනවා වගේ මේක හෙන හද්ද පරණ news එකක් නම් නෙමෙයි. ඔය දාල තියෙන Microsoft Privacy Statement එක 2015 ජූලි. ඒ කියන්නේ තවම අලුත්. මම දාපු website දෙකේ ලිපි වුනත් එකක් 17 Jun 2015. අනික JUL 31 2015, 10:12 PM.
    මම මේ ගැන අද නම් නෙමෙයි දන්නේ. දවස් 3ක් විතර ඇති. වැඩි විස්තර ටිකක් ලැබෙනකම් හිටියේ. (ඔන්න Breaking News කියන එක අයින් කළා.) අනික මම කිව්වේ නෑ මීට කලින් Microsoft එකෙන් අපේ data ගත්තේ නෑ කියලා. මම කියන්නේ දැන් කලින්ට වඩා වැඩිපුර ගන්නවා කියලා.
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    Windows 10 Pro-Core kiyanne mokatada ban Core kiyana eka wena version ekakda ?

    Code:
    https://kat.cr/windows-10-pro-core-enterprise-single-language-full-activator-32-64-bit-appzdam-t11014060.html#main

    meka hodai neda me torrent eka..mama oka ganna inne machanla
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Windows 10 Pro-Core kiyanne mokatada ban Core kiyana eka wena version ekakda ?

    Code:
    https://kat.cr/windows-10-pro-core-enterprise-single-language-full-activator-32-64-bit-appzdam-t11014060.html#main

    meka hodai neda me torrent eka..mama oka ganna inne machanla

    මම දන්නා තරමින් Windows 10 core කියන්නේ Home එකටමයි :baffled:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මං කිව්වනේ මේ ගැන සමහර අය දන්නවා ඇති කියලා. හැබැයි ඔය කියනවා වගේ මේක හෙන හද්ද පරණ news එකක් නම් නෙමෙයි. ඔය දාල තියෙන Microsoft Privacy Statement එක 2015 ජූලි. ඒ කියන්නේ තවම අලුත්. මම දාපු website දෙකේ ලිපි වුනත් එකක් 17 Jun 2015. අනික JUL 31 2015, 10:12 PM.
    මම මේ ගැන අද නම් නෙමෙයි දන්නේ. දවස් 3ක් විතර ඇති. වැඩි විස්තර ටිකක් ලැබෙනකම් හිටියේ. (ඔන්න Breaking News කියන එක අයින් කළා.) අනික මම කිව්වේ නෑ මීට කලින් Microsoft එකෙන් අපේ data ගත්තේ නෑ කියලා. මම කියන්නේ දැන් කලින්ට වඩා වැඩිපුර ගන්නවා කියලා.

    ඕවා බල බල හිටියොත් ලිඳේ ම තමයි ඉන්න වෙන්නේ. අපේ data උස්සනවා නම් අනවශ්‍ය විදියට ඒවාට විරුද්ධ වෙන්න රටවල් ඕන තරම් ඉන්නවා. මොකද Windows කියන්නේ ලෝකෙම භාවිත කරන OS එකක්. ඔය නිකන් website එකක බොරුවට බය කරන්න ඕවා දානවා. අනික insider preview ඒකයි final version ඒකයි සසන්දන්නත් එපා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Backup your ......
    bla bla bla බයිලා බයිලා
    ......

    File name ekata denna "Productkey.vbs" kiyala (without quotation marks)
    agata .vbs kiyala file name eke thiyena eka aniwaryay.

    eetapasse desktop eke save karala eka double click karapuwahama

    .......bla bla bla වැල් බයිලා nna ;)

    මචං මේකෙ quotation marks එක්කම නේද save කරන්න ඕනෙ ?
    All Files දීලා තියෙන නිසා
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඕවා බල බල හිටියොත් ලිඳේ ම තමයි ඉන්න වෙන්නේ. අපේ data උස්සනවා නම් අනවශ්‍ය විදියට ඒවාට විරුද්ධ වෙන්න රටවල් ඕන තරම් ඉන්නවා. මොකද Windows කියන්නේ ලෝකෙම භාවිත කරන OS එකක්. ඔය නිකන් website එකක බොරුවට බය කරන්න ඕවා දානවා. අනික insider preview ඒකයි final version ඒකයි සසන්දන්නත් එපා.

    ළිඳේ හිටියොත් ඉතින් මීට වඩා දෙයක් වුනත් ඉතින් දැනගන්න ලැබෙන්නේ නෑ තමයි. එහෙම එක සැරේට විරුද්ධ වෙන්න බෑ. මොකද කියන්නේ නැතුව හොරෙන් ගන්නවාම නෙමෙයිනේ. මේක මේ website එකක දෙකක විතරක් තියෙන දේකුත් නෙමෙයි. මම කතා කරන්නේ final version එක ගැන තමයි. මම කියන්නේ මේකට බයවෙලා Windows දාන්නේ නැතිව ඉන්න කියල නෙමෙයි. මේ ගැන දැනුවත් වෙන්න කියලා.
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Windows Update manage කරන්න තව tools දෙකක් ලැබුණා. මම තවම test කලේ නෑ. ඕන අය අරන් බලන්න.

    WHDownloader

    VVf70Cdl.png

    Code:
    [url]http://www.softpedia.com/get/System/System-Miscellaneous/Windows-Hotfix-Downloader.shtml[/url]

    Portable Update

    03_HistoryTab.jpg

    Code:
    [url]http://www.portableupdate.com/[/url]
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචං මේකෙ quotation marks එක්කම නේද save කරන්න ඕනෙ ?
    All Files දීලා තියෙන නිසා

    kamathinam quotation marks ekka save karapan. akamathi nam nathuwa karapan. kohoma karath wenasak na windows 10 walin ewa ain karala gannawa :P

    so uba wage therumak nathi wada karana ekekta unath gon wada karata ewa goda daala ganna thamai balanne windows 10 eken
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මං කිව්වනේ මේ ගැන සමහර අය දන්නවා ඇති කියලා. හැබැයි ඔය කියනවා වගේ මේක හෙන හද්ද පරණ news එකක් නම් නෙමෙයි. ඔය දාල තියෙන Microsoft Privacy Statement එක 2015 ජූලි. ඒ කියන්නේ තවම අලුත්. මම දාපු website දෙකේ ලිපි වුනත් එකක් 17 Jun 2015. අනික JUL 31 2015, 10:12 PM.
    මම මේ ගැන අද නම් නෙමෙයි දන්නේ. දවස් 3ක් විතර ඇති. වැඩි විස්තර ටිකක් ලැබෙනකම් හිටියේ. (ඔන්න Breaking News කියන එක අයින් කළා.) අනික මම කිව්වේ නෑ මීට කලින් Microsoft එකෙන් අපේ data ගත්තේ නෑ කියලා. මම කියන්නේ දැන් කලින්ට වඩා වැඩිපුර ගන්නවා කියලා.

    oya topic eka gena mage adahasa google genai Microsoft ganai kalin katha kara.

    methaneta gihilla balapan.
    http://www.elakiri.com/forum/showthread.php?p=18754512#post18754512

    mama comment karala athi. unicodes nan use kare naha. namuth ubata kiyawanna puluwannam watinawa.

    habai man continue kare naha digatama. mokada samahara ayage as wahila politics nisa. point eka wate yanawa. nikanboru tag dada gon athal gannawa.
    eka ekaata apahasa karagannawa. serious discussion ekak geniyanawa wenuwata.
    uba oya gena serious hithanawanam aniwa kiyawala balapan.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    සමහර අය මේ ගැන දන්නවා ඇති. අපි දන්නවනේ සාමන්යෙන් Windows වලින් විතරක් නෙමෙයි Google වලිනුත් අපේ private data ගන්නවා කියලා. නමුත් මේ Windows 10 වල තියෙන Telemetry කියන දෙයින් keylogger එකක් වගේ, අපේ data කලින්ටත් වඩා හොඳට record කරගන්නවා කියලා තමයි ආරංචි. Cortana ත් මේකට සම්බන්දයි.

    Microsoft එඅ කියල තියෙන විදිහට,

    Device location.
    පාවිච්චි කරන Apps.
    Emails, Text messages සහ Calls. :shocked:
    Contacts වගේම ඒ contacts එක්ක කොච්චර කාලෙකට සැරයක්ද ගනු දෙනු කරන්නේ කියලා.
    Device එක සහ music, alarm settings වගේ අනෙකුත් Microsoft services පාවිච්චි කරන හැටි.
    Private Folders/Files
    Online මිලදී ගැනීම්.
    Browsing සහ Bing Search history.
    මේ විතරක් නෙමෙයි Cortana හරහා අපේ voice එක පවා record කරගන්නවා.
    :shocked:

    වගේ ගොඩක් දේවල් ගැන data ගන්නවලු.

    එක website එකක තිබුන විදිහට Microsft එක කියල තියෙන දේ සරල තේරුම මේකයි. (මේක මම හදපු එකක් නෙමෙයි.)

    :shocked:

    මම මේ ගැන සියලුම දේ දන්නේ නෑ. මේ ගැන දැනුමක් තියෙන අය පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා, කරන්න ඕන දේවල් අපිටත් කියලා දෙනවනම් ලොකු දෙයක්. මේක ගොඩක්ම සුළුවටහිතලා අහක දාන්නේ නැතිව, අනිත් Windows 10 threads වල ඉන්නා අයටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා. සමහරවිට එයාල මේක පාලනය කරන්න විසඳුම් දන්නවා ඇති.
    :yes:

    මේ pages දෙක කියවලා බලන්න.

    https://edri.org/microsofts-new-small-print-how-your-personal-data-abused/

    http://uk.businessinsider.com/windows-10s-privacy-settings-are-invasive-and-vague-2015-7

    ඕක ඇත්ත නම් කරන්න තියන්නේ මෙචර්යි Linux OS එකකට මාරු වෙන්න. එතකොට කිසි අවුලක් නැහැ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක ඇත්ත නම් කරන්න තියන්නේ මෙචර්යි Linux OS එකකට මාරු වෙන්න. එතකොට කිසි අවුලක් නැහැ
    Linux walata maru unath loon eken giyahama, google fiber use karama, google ape data search engine walin, adsense walin saya CDN walin Adina javascripts walin, google apiwa spy karanawa.
    ea meta data apiwath salli walata gannawatath wada loku ganan walata wikinila thiyenne.
    Microsoft walata wada daha gunekin spy karana company ekak thiyagena innawa.

    anik eka methane topic eka windows 10. anik OS gena wena thread ekaka kata karana aya innawa ee ee ewata interest eka thiyena aya.
    Microsoft Windows loke use karana computers walin 80%

    oya spy katawa gana man loon thread eke gahuwa.

    ethane hari discussion ekak geniyanna amaarui funny fan boys lata open mind ekakin discussion eka serious widiata aragena yanna therumak na nikan politics walatai fans la wela kade yana ewun maragannawa. un kiyana ekata point ekata katha karanneth na
    so man digata post kaleth na therumak nathi nisa
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    oya topic eka gena mage adahasa google genai Microsoft ganai kalin katha kara.

    methaneta gihilla balapan.
    http://www.elakiri.com/forum/showthread.php?p=18754512#post18754512

    mama comment karala athi. unicodes nan use kare naha. namuth ubata kiyawanna puluwannam watinawa.

    Thanks. මම ඒ comments කියෙව්වා. නොදන්නා දේවල් ටිකකුත් දැනගත්තා. :yes:

    habai man continue kare naha digatama. mokada samahara ayage as wahila politics nisa. point eka wate yanawa. nikanboru tag dada gon athal gannawa.
    eka ekaata apahasa karagannawa. serious discussion ekak geniyanawa wenuwata.
    uba oya gena serious hithanawanam aniwa kiyawala balapan.

    ethane hari discussion ekak geniyanna amaarui funny fan boys lata open mind ekakin discussion eka serious widiata aragena yanna therumak na nikan politics walatai fans la wela kade yana ewun maragannawa. un kiyana ekata point ekata katha karanneth na
    so man digata post kaleth na therumak nathi nisa

    මේකටනම් මාත් එකඟයි. ලංකාවේ අය ඉන්න මොකක් හෝ forum, site හැම එකකම වහේ ඔය තත්වය තියෙනවා. ඒක elakiri එකටත් අදාලයි.
    Politics වේවා වෙනයම් හේතුවක් වේවා, තමන් දරන අදහස පරම සත්‍ය කියල තමයි හිතාගෙන ඉන්නේ. අනිත් පුද්ගලයා මොනවද කියන්නේ, ඒක ඇත්ත වෙන්න පුලුවන්ද, එකේ තර්කයක් තියෙනවද වගේ කිසිම දෙයක් හිතන්නේ නෑ. topic/point එකකට අදාලව සංවාදය ඉස්සරහට අරන් යනවා වෙනුවට තමන්ට වඩා වෙනස් අදහස් තියෙන අයට අපහස කරගන්න එක තමයි වෙන්නේ. ඒවගේම කෙනෙක්ට කතා කරන්න දන්නේ නැති කම. කුණු හරපෙන් කාට හරි බැන්නේ නැත්නම් හිතට හරි නෑ වගේ පිරිසකුත් ඉන්නවනේ. කෙනෙක් තවකෙනෙක්ට දිගට හරහට අපහාස කරගෙන යනවනම් වටේ ඉන්න අයත් එකතු වෙලා අර කෙනාව තවත් පහලට ඇදල දාන එකයි කරන්නේ.
    මේවා නම් මහා ජරාම ගති.

    ඕක ඇත්ත නම් කරන්න තියන්නේ මෙචර්යි Linux OS එකකට මාරු වෙන්න. එතකොට කිසි අවුලක් නැහැ

    බොරුවක් නම් වෙන්න බෑ. ඒවගේම linux වලට යන එකත් නෙමෙයි විසඳුම. මේවා සමහරක් ඒවායින් opt-out වෙන්න පුළුවන්ලු. පොඩ්ඩක් හොයල බලන්න ඕන.
     
    Last edited: