Windows 10 හොරට දැමීම (simple)

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    එළකිරි එකේ threads බලලා තමයි මමත් windows 10 දැන්මේ එත් මට active කරගන්න බැරි උනා. මගේ තිබ්බේ windows 8.1pro. ඊට පස්සේ ලේසි system එකක් set උනා. මෙන්න දාපු බවට proof.

    Capture2_zpstv6kp2ut.jpg
    [/URL]

    Capture3_zpsda8fi062.jpg
    [/URL]

    Cotana වැඩ ටොයියා වගේ..

    Capture5_zpsnynjxrtn.jpg
    [/URL]

    හරි වැඩි කතා ඕනේ නැහැ මෙහෙමයි දන්නේ..

    මුලින්ම windows 10 download කරගන්න මේ ලින්ක් එකෙන්
    https://www.microsoft.com/en-us/software-download/windows10

    ඊට පස්සේ cd එකට burn කරගන්න නැත්නම් pen drive එකකට copy කර ගන්න rufus use කරලා

    https://rufus.akeo.ie/

    rufus_en.png


    ඊට පස්සේ install කරගන්න.


    clean install හරි upgrade හරි කරාට ප්‍රස්නයක් නැහැ..

    clean install කරනවා නම් ලේසි මේ key එක දාලා install කරන්න.


    Windows 10 Pro build 10240 - W269N-WFGWX-YVC9B-4J6C9-T83GX


    දැන් තමා සීන් එක windows active කරගන්න එක එක නිකන් කජු කනවා වගේ සීන් එකක්

    http://www.mediafire.com/download/9wli411g1luz9s9/SanjayaDx8_Elakiri.com.zip

    ඊට පස්සේ install කරගන්න. install කරලා ඉවර උනාම මේ location එකට ගිහිල්ල run කරන්න. ඊට පස්සේ අර ලොකු button එක active කරගන්න.

    Capture4_zpsoy5jfo5m.jpg
    [/URL]

    දැන් restart කරන්න වැඩේ ඉවරයි.

    ප්‍රශ්න තියනවා නම් අහන්න time එක ලැබුනම reply කරන්නම්.

    මේ මගේ පරණ travel Thread ටික

    මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
    http://www.elakiri.com/forum/showthread.php?t=1444426

    මගේ දෙවෙනි ගමන (Hogwarts)
    http://www.elakiri.com/forum/showthread.php?t=1467867

    එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1483761

    එංගලන්තයේ සිට ස්කොට්ලන්තයට...
    http://www.elakiri.com/forum/showthread.php?t=1508737

    Aircraft පිස්සන්ට පමණයි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1470780

    UK ටු Venice...
    http://www.elakiri.com/forum/showthread.php?t=1526960

    සිංහල type කිරීමේදී දෝස ඇතිනම් සමාවෙන මෙන් ඉල්ලා සිටිමි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Capture2_zpstv6kp2ut.jpg


    උඹ හයිලයිටරයක් අරන්ද මැකුවේ ID එක
    :rofl::rofl::rofl:
    ගොන් හරකෙක් උඹ වගේ මෝඩ මූසලයෙක්
    :dull::dull::dull::dull:

    ජෝක් හොදේ
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Capture2_zpstv6kp2ut.jpg


    උඹ හයිලයිටරයක් අරන්ද මැකුවේ ID එක
    :rofl::rofl::rofl:
    ගොන් හරකෙක් උඹ වගේ මෝඩ මූසලයෙක්
    :dull::dull::dull::dull:

    ජෝක් හොදේ

    horen dana apita mona hangannada ban..