ලංකාදීපේ ගිය මගේ ලිපිය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    ආපු ඉල්ලීමක් අනුව ඔන්න චන්ද ලිපියක් ලිව්වා ලංකාදීප එසැන පුවත් එකට.

    මෙන්න ලින්ක් එක





    ඔන්න මම ඔය කිසි පක්ෂෙකට අයිති නැ හොඳේ.. :dull:
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    ඔට්‍ටුවක් දාමු සන්ධානේ මහින්ද අගමැති වෙන්නේ නෑ. :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් ඇතැයි ජ්‍යෝතිර්වේදී ධනුෂ්ක අබේරත්න මහතා කියයි.
    ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ විද්‍යුත් ලිපිනයට ([email protected]) ලිපියක් එවමිනි.

    ඉතින් බන් උඹ ගිය පාරත් කිව්වෙ මහින්දට වැඩි වාසි අත්වෙයි කියලනෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1649689
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය කියල තියෙන තියරීස් සම්පුර්ණයෙන් වැරදී කියලා මම අනිත් පැත්තට ලියල පෙන්නන්ඩද?:P:sorry:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Bro! Last time eketh mage analysis eka hari giya. May parath ekknm kythaki MRge kendreta anuwa eya agamathi wenne na.
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    නැකැත් රාල;18762145 said:



    ඔන්න මම ඔය කිසි පක්ෂෙකට අයිති නැ හොඳේ.. :dull:
    උඹ රාජපක්ෂට කඩේ යන ඒක කෙලින් කියන්න පන නැති ගොබ්බයෙක් කියලා හැමෝම දන්නවා බන්.නිකන් බබ හුකුන් එපා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Bro! Last time eketh mage analysis eka hari giya. May parath ekknm kythaki MRge kendreta anuwa eya agamathi wenne na.

    මම මහින්ද අගමැති වෙනවා කිව්වද? මම කිව්වේ ආණ්ඩුවේ චන්ද පදනම අඩු වෙනවා කියලා. මහින්දගේ චන්ද්‍ර අශ්ටමේ තාම තියනවා.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    සිරිමල් 2015-08-04 03:08:10
    හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (නි)

    විජේතුංග 2015-08-04 03:08:29
    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)

    අළහකෝන් 2015-08-04 03:16:31
    මහින්ද දිනන බව ස්ථිරයි (නි)

    කුමුදුනී 2015-08-04 03:19:58
    අපේ සුමනදාස මොකුත් කියලා නැද්ද? (නි)

    රෝහිණී 2015-08-04 03:20:30
    සාමය ඕනෑ නැත්නම් රටක් ගෙනයන්නේ කොහොමද. (නි)

    යාපා 2015-08-04 03:20:20
    එහෙනම් හොඳයි. ජයවේවා! (නි)

    ප්‍රභාත් 2015-08-04 03:20:28
    දැනුයි ඇඟට ලේ ඉනුවේ. එහෙනම් දැන් මහින්ද ප්‍රචාරක වැඩ කරන්න ඕනෑ නැහැ. හුරේ. ...! (නි)

    ශ්‍රියානි හේවගේ 2015-08-04 03:21:58
    පුලුවන් නම් කෙළින්ම කියන්නකො හරියට අගමැති වෙන්නේ කවුද කියලා. (නි)

    නිරෝෂා 2015-08-04 03:26:09
    අයියෝ! එහෙනම් අපේ බලාපොරොත්තු ඉවරයි (නි)

    නලින් 2015-08-04 03:26:53
    සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි. (නි)
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)

    :rofl::rofl::rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)​

    :lol:
     

    blue_in_rio

    Well-known member
  • සිරිමල් 2015-08-04 03:08:10
    හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (නි)​

    විජේතුංග 2015-08-04 03:08:29
    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)​

    අළහකෝන් 2015-08-04 03:16:31
    මහින්ද දිනන බව ස්ථිරයි (නි)​

    කුමුදුනී 2015-08-04 03:19:58
    අපේ සුමනදාස මොකුත් කියලා නැද්ද? (නි)​

    රෝහිණී 2015-08-04 03:20:30
    සාමය ඕනෑ නැත්නම් රටක් ගෙනයන්නේ කොහොමද. (නි)​

    යාපා 2015-08-04 03:20:20
    එහෙනම් හොඳයි. ජයවේවා! (නි)​

    ප්‍රභාත් 2015-08-04 03:20:28
    දැනුයි ඇඟට ලේ ඉනුවේ. එහෙනම් දැන් මහින්ද ප්‍රචාරක වැඩ කරන්න ඕනෑ නැහැ. හුරේ. ...! (නි)​

    ශ්‍රියානි හේවගේ 2015-08-04 03:21:58
    පුලුවන් නම් කෙළින්ම කියන්නකො හරියට අගමැති වෙන්නේ කවුද කියලා. (නි)​

    නිරෝෂා 2015-08-04 03:26:09
    අයියෝ! එහෙනම් අපේ බලාපොරොත්තු ඉවරයි (නි)​

    නලින් 2015-08-04 03:26:53
    සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි. (නි)​

    රකිත 2015-08-04 03:29:31
    දැන් ඉතින් ප්‍රතිපලේ දන්නවනේ. ජන්දයක්නම් ඕනෙත් නැහැ ඉතින් (ම)​

    නිතේෂ් 2015-08-04 03:30:22
    හරියටම අගමැති වෙන්නේ රනිල්. ඒක ස්ථීරයි. .(ම)​

    ඉමල්ක 2015-08-04 03:34:45
    ඇයි මේ අපේ මිනිස්සු තාම මෙව පස්සෙ යන්නෙ, අපි ඉන්නේ විසිවන සියවසේ...(ම)​

    ලුම්බිණි 2015-08-04 03:39:01
    මම හිතන්නේ මෙවරත් මේ කට්ටිය මහින්ද අමාරුවේ දාන්න වගෙයි සුදානම. (ම)​

    අරවින්ද 2015-08-04 03:43:41
    අඩි හයක් පොලව කපා ගත්තොත් හොදයි හැමෝම.(ම)​

    බණ්ඩාර 2015-08-04 03:48:08
    මේවා බොරු හලෝ, එක්සත් ජාතික පක්ෂය දිනනවා. එයාලටනේ බලය තියෙන්නේ. එ්කනේ රවී කරුනානයකලා වගේ වැදගත් දේශපාලකයෝ මිනිස්සු 200 ක් විතර අරන් පාරේ චන්ද ප්‍රචාරණ කටයුතු කරන්නේ. පැහැදිලිවම එක්සත් ජාතික පකෂය දිනලා ඉවරයි. ජෝතිර්වේදියෝ ප්‍රසිද්ද වෙන්න කියන කතාවලට රැවටෙන්න එපා ඔයගොල්ලෝ.(නදී)​

    ගමගේ 2015-08-04 03:50:09
    ඇයි මතක නැද්ද සුමනදාස කියපුවා ? ඔක්කොම කියන්නේ බොරු අනික ලංකාවේ හිටපු හොඳම ජේතිර්වේදියා සුමනදාස කියලා මිනිස්සු මාස ගණන් පෝලිමේ හම්බ උනේ. එ්ත් අන්තිමට මොකද උනේ ? ඇයි මේ මී හරක් මිනිස්සු මේ අයගේ පස්සෙන් යන්නේ ?(නදී)​

    මොහාන් 2015-08-04 03:57:49
    මේ අයට පිස්සු (නදී)​

    තුමාරි 2015-08-04 03:58:56
    රවි කොහොමත් මේ දවස්වල නීච වෙලා ඉන්නේ. ඡන්දෙන් පස්සේ කුජීත වෙලාම යනවා (නදී)​

    ධමිත 2015-08-04 03:59:50
    අනේ ඔබලාගේ ඇඟට උනපු ලේ ටික 17 වෙනිදායින් පස්සේ වාෂ්ප වෙයි (නදී)​

    දිල්වාලේ 2015-08-04 04:01:07
    දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)​

    රසල් හේමන්ත 2015-08-04 04:02:53
    ඔය දේ ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැ දේශපාලනය ගැන පොඩි උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේ වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් (ම)​

    චන්දන 2015-08-04 04:15:27
    හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (ම)​

    දමිත් 2015-08-04 04:28:12
    මේවා දකිද්දී හිතෙනවා අපි තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා..(ම)

    UPDATED
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    චන්දය තියෙන දවසෙ ග්‍රහ පිහිටීම තමයි වඩාත් වැදගත් වෙන්නෙ. 17 වෙනිද ග්‍රහ පිහිටීම මහින්දට වාසි සහගත බවක් තමයි පෙනෙන්නෙ.