machan indian neda ? man balala updates dana gannenam menna me site eken - linkado ow bn indian un nama kanawa :
ah machan bikes gena refer karana sites list ekak ewapanko![]()
unge fansla hindada manda kohen hari unta news nam enawa tak gaala


ඉන්දියන් හොන්ඩා නම් එපාම උනා බන්එත් දුකයි බන් හිතට අල්ලපු එකම ඉන්දියන් බයික් එක ට්‍රිගර්
![]()

හෙට බලමුකො හොනට් එකේ හැටි 

උදාහරනෙකට නිකන් දැන් බලපන් ඕව ආවහම ඩැස්ලර් එකක් එහෙම විකුණගන්න ගියාම හෙන කෙලියක් වෙනව.කවුරු උනත් ආසයිනෙ අලුතෙන් ආපු එකක් ගන්න ඩිස්කන්ටිනියු උන එකක් නැතුවsirawatama bn
unta ekama model eken generations aran yanna ba ney anemanda dan karana widihen parana models wala market value hitu kiyala bahinawa ..
aran wikunanna giyamath ah meka dan nawaththalane kiyala chora katha ahaganan wenne![]()



එත් දුකයි බන් හිතට අල්ලපු එකම ඉන්දියන් බයික් එක ට්‍රිගර් 

