Honda CB Trigger Review

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ado ow bn indian un nama kanawa ::growl:
    ah machan bikes gena refer karana sites list ekak ewapanko :)
    machan indian neda ? man balala updates dana gannenam menna me site eken - link
    unge fansla hindada manda kohen hari unta news nam enawa tak gaala :oo::):)

    ඉන්දියන් හොන්ඩා නම් එපාම උනා බන් :baffled:එත් දුකයි බන් හිතට අල්ලපු එකම ඉන්දියන් බයික් එක ට්‍රිගර් :(
    :(:( හෙට බලමුකො හොනට් එකේ හැටි :dull::dull:

    sirawatama bn

    unta ekama model eken generations aran yanna ba ney anemanda dan karana widihen parana models wala market value hitu kiyala bahinawa ..
    aran wikunanna giyamath ah meka dan nawaththalane kiyala chora katha ahaganan wenne :(
    උදාහරනෙකට නිකන් දැන් බලපන් ඕව ආවහම ඩැස්ලර් එකක් එහෙම විකුණගන්න ගියාම හෙන කෙලියක් වෙනව.කවුරු උනත් ආසයිනෙ අලුතෙන් ආපු එකක් ගන්න ඩිස්කන්ටිනියු උන එකක් නැතුව :dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හි හී ඔන්න හොන්ඩ අයිති කාරයෙක් දූවගෙන ඇවිත් රිදිල :lol::lol::lol:

    හොනට් එක වැනට් එක වගේ වෙයිද :lol::lol::lol: හෙට ෆොටෝස් වැටෙයිනෙ බලමු :)
    මේකනේ බං.. මොන බයික්ස් එක තිබ්බත් කමක් නෑ අපි අපිට ඕන දේ ඒකෙං කර ගන්නවා නං.. සහ ඒක ලෙඩ නොදී අපිට උවමනා දේ දෙනවා නං..
    ඉතිං...
    මට නං ගානක් නෑ..
    ඒත් මං දන්නවා සමහර අයට වංසෙ හොයනවාට වඩා දෙයක් නෑ කියලා..
    ආ තව දෙයක්.. තමුන්ගේ ඇගේ පරාලෙ පේන් නැතුවලු නේ අනිත් උංගේ ඇහේ රෝඩ්ඩ හොයන්න යන්නෙ :rofl: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකනේ බං.. මොන බයික්ස් එක තිබ්බත් කමක් නෑ අපි අපිට ඕන දේ ඒකෙං කර ගන්නවා නං.. සහ ඒක ලෙඩ නොදී අපිට උවමනා දේ දෙනවා නං..
    ඉතිං...මට නං ගානක් නෑ..ඒත් මං දන්නවා සමහර අයට වංසෙ හොයනවාට වඩා දෙයක් නෑ කියලා..ආ තව දෙයක්.. තමුන්ගේ ඇගේ පරාලෙ පේන් නැතුවලු නේ අනිත් උංගේ ඇහේ රෝඩ්ඩ හොයන්න යන්නෙ :rofl: :lol:

    අඩන්න තරම් දෙයක් උනාද බන් ? :lol::lol: අනික මන් විස්තර දුන්නෙ අනික් දෙන්නට උබට නෙමේ :P:P ඉතින් පොඩ්ඩක් මැදින් පනින්නැතුව ඉන්නවද ? :) රිදෙයි™
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    machan indian neda ? man balala updates dana gannenam menna me site eken - link
    unge fansla hindada manda kohen hari unta news nam enawa tak gaala :oo::):)

    උදාහරනෙකට නිකන් දැන් බලපන් ඕව ආවහම ඩැස්ලර් එකක් එහෙම විකුණගන්න ගියාම හෙන කෙලියක් වෙනව.කවුරු උනත් ආසයිනෙ අලුතෙන් ආපු එකක් ගන්න ඩිස්කන්ටිනියු උන එකක් නැතුව :dull::dull:

    thnks machan for da link

    he he sira
    bike eka chater wunath market eke sell wena baandayak wenna one thamai naththam ibema watinamaka adu wenawa :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩන්න තරම් දෙයක් උනාද බන් ? :lol::lol: අනික මන් විස්තර දුන්නෙ අනික් දෙන්නට උබට නෙමේ :P:P ඉතින් පොඩ්ඩක් මැදින් පනින්නැතුව ඉන්නවද ? :) රිදෙයි™
    :rofl: :lol: මට දුන්නා හරි මට නැතා හරි.. මං මට පේන දේට රිප්ලයි කරනවා බං.. ඇයි මේ බය වෙලා.. මේ ත්‍රෙඩ් එකේම මං කලින් කිව්ව ඒවාට ඔයා රිප්ලයි කලේ නෑ නේ.. ඒ මොකද :lol:

    කොයින් ටෙස්ට් කරලා බයික් එක හොදයි කියාගන්න.. ජීවිතේට ජපං බයික් එකක් ගන්නෙ නැතුව ඔරිජිනල් යතුර හොය හොය ඉන්න උං එක්ක බයික් ගැන මොනවා කථා කරන්නද බං..:rofl: :lol:
    දැං කුරු කුරු ගායි ඉතිං :)
    Unsubscribed
    4.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thnks machan for da linkhe he sira
    bike eka chater wunath market eke sell wena baandayak wenna one thamai naththam ibema watinamaka adu wenawa :dull:
    ඔව් මචන් ඒක තමා සීන් එක :dull::dull:

    :rofl: :lol: මට දුන්නා හරි මට නැතා හරි.. මං මට පේන දේට රිප්ලයි කරනවා බං.. ඇයි මේ බය වෙලා.. මේ ත්‍රෙඩ් එකේම මං කලින් කිව්ව ඒවාට ඔයා රිප්ලයි කලේ නෑ නේ.. ඒ මොකද :lol:කොයින් ටෙස්ට් කරලා බයික් එක හොදයි කියාගන්න.. ජීවිතේට ජපං බයික් එකක් ගන්නෙ නැතුව ඔරිජිනල් යතුර හොය හොය ඉන්න උං එක්ක බයික් ගැන මොනවා කථා කරන්නද බං..:rofl: :lol:දැං කුරු කුරු ගායි ඉතිං :)Unsubscribed
    4.gif

    ආ ආ ඔක්කොමට කලින් මේ ලේන්සුවෙන් කදුලු පිහදාගෙන හිටින්කො :lol::lol::lol: පොඩි දේටත් අඩන සබ්ස්ක්‍රිප්ශන් එක අයින් කරන උබනෙ බන් පොර බලන් යද්දි :lol::lol::lol: අපි මුක්කුද ලොල් :lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :rofl: :lol: මට දුන්නා හරි මට නැතා හරි.. මං මට පේන දේට රිප්ලයි කරනවා බං.. ඇයි මේ බය වෙලා.. මේ ත්‍රෙඩ් එකේම මං කලින් කිව්ව ඒවාට ඔයා රිප්ලයි කලේ නෑ නේ.. ඒ මොකද :lol:

    කොයින් ටෙස්ට් කරලා බයික් එක හොදයි කියාගන්න.. ජීවිතේට ජපං බයික් එකක් ගන්නෙ නැතුව ඔරිජිනල් යතුර හොය හොය ඉන්න උං එක්ක බයික් ගැන මොනවා කථා කරන්නද බං..:rofl: :lol:
    දැං කුරු කුරු ගායි ඉතිං :)
    Unsubscribed
    4.gif

    :baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ හීරෝ කුකුලා මොකෝ හොන්ඩා හීරෝ ඩිවෝස් කරපු දුකටද උන්ට මඩ ගහන්නේ :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Honda CB Hornet 160R unveiled at Honda RevFest

    Honda 2 Wheeler India today launched the much-awaited Honda CBR650F in the country. Priced at INR 7.31 lakh (ex-showroom, New Delhi), the bike will rival against the likes of Benelli TNT 600 and the Kawasaki Ninja 650. Along with the CBR650F, the company unveiled the new 150R and the new 250R with new paint jobs. Like we informed you earlier, Honda has also unveiled the much-awaited new Honda CB Hornet 160R at the RevFest.

    The new Honda CB Hornet 160R is powered by a 162.71cc engine that churns out a maximum power output of 14.5bhp and a peak torque of 14.61Nm. This engine also powers the Unicorn 160. Power is transmitted to roads via a six-speed gearbox.

    The new Honda CB Hornet 160R looks a great competitior for the likes of already established brands including Yamaha FZ and the Suzuki Gixxer. The bike is basically a naked motorcycle, featuring stylish alloy wheels, very little fairing, Unicorn inspired fuel tank, cowls and single seat.

    Honda 2 Wheeler India hasn't revealed the pricing and other details of the bike, but we expect that the new CB Hornet 160R will be priced around INR 75,000 to 80,000. The bike is likely to be launched towards the end of this year.
     
    එන්ඩ් ඔෆ් හොනට් :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    CBR650(600) වගේ ටිකක් ලොකු බයික් නුත් දැන් ඉන්දියාවද හදන්නේ?
    අනේ ඉවරයි ඉතින් මගේ අලුත් ජපන් බයික් සිහිනය.
    :angry::(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    CBR650(600) වගේ ටිකක් ලොකු බයික් නුත් දැන් ඉන්දියාවද හදන්නේ?
    අනේ ඉවරයි ඉතින් මගේ අලුත් ජපන් බයික් සිහිනය.
    :angry::(

    :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Honda CB 160R Hornet
    පස්සට හොද මහත ටයර් එකක් එහෙම දාල.මොඩ්ල් එකනම් නැගලයයි වගේ ටික කාලෙකට හරි .RIP TRIGGER :(

    CBR650(600) වගේ ටිකක් ලොකු බයික් නුත් දැන් ඉන්දියාවද හදන්නේ?
    අනේ ඉවරයි ඉතින් මගේ අලුත් ජපන් බයික් සිහිනය.
    :angry::(
    :(:(:(
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    mekata vada mata nam triger aka hodai ban.man akak ganna hitan hitiye.dan aya honda aken triger aka gahanne nadda kiyapallako?