God need ytour help!

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    හතුරෙකුට උනත් උදව් කරන එක තමයි නියම මනුස්සකම කියන්නේ.
    මේකෙ ඉන්න එවුන් කියන කුණු කතා ගණන් ගන්න එපා. පුළුවන් කමක් තියෙනවනම් ඌට උදව් කරපන්.

    sonnaya fake hadan awit utama udaw karnnalu lajjai yako
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඔව් දැන්වත් ඕක ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවානම් ඕකගේ බැංකු ගීනුමට එක්කෙනෙක් රුපියල් 100 ගානේ හරි දාන්න පුළුවන්.

    :):):):):):):):):):):)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    oo meh tike kaapuwage wedanawath hitaganna puluwan meh thread eke post walin. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol:


    අතේ සතපහ නැහැ. එඋනට තවම ලොකු පම්පෝරි. ලෝගෝ එකක් හදල දීපන්, මම උබට Rs 1000 දෙන්නම්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ponZ tho wage chater ekek ta nikan salli denna baha
    one nam kiyapan maseta 20 000 k 25 000 k hoya ganna puluwan jobak set karala dennam company ekaka 100% sure within a week.

    wada karala salli hoya ganin etanin. eka tamai ubata karanna puluwan ekama help eka.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ponZ tho wage chater ekek ta nikan salli denna baha
    one nam kiyapan maseta 20 000 k 25 000 k hoya ganna puluwan jobak set karala dennam company ekaka 100% sure within a week.

    wada karala salli hoya ganin etanin. eka tamai ubata karanna puluwan ekama help eka.

    pissuda huththo muuta job set karanna, muu kawa hari maruwoth Ubatath usavi gaane yanna wei. antima Muu pissa nisa berei , Uba Kuduwe idii. :lol::lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ai bun mehemat konda pana nathi ewun da me elakiri eke inne

    ammata banapu screenshot ekakut dala sallit danawa

    shik wili lajjai bun

    u hithanne eka maha Loku kamak widihata :lol::lol::lol::lol::rofl::rofl:

    ඌ ලෙඩෙක් බං. ඌට ඒ උනාට මං කිව්වා මේ වැරැද්ද ආයේ කරන්න එපා කියලා. මම මේකේ කී දෙනෙකුට සල්ලි දීලා ඇද්ද අඩු ගානේ මම සල්ලි දැම්මා කියලා කමෙන්ට් එකක් තියා පී එම් එකක්වත් නොදා. මට මගේ නම පබ්ලිෂ් කරගන්න උවමනා නෑ බං. ඔව් ඌ බැනලා තිබ්බා තමා..මේ අහපං ඌ මානසික ලෙඩෙක් නිසා ඔය කතා කිව්වට අපි ගනන් ගන්න උවමනා නැ නේ බං. ඒ වගේම ඕකාව මේකේ GT බෑන් නොකර තියන් ඉන්නෙත් ඒ මනුස්සයාගේ හිත හොඳ කමට මිසක් මූ ගැන නොදැන නෙමේ. බල්ලෙක් අපිව හැපුවට අපි ඌව හපා කන සිරිතක් නෑ නේ. මූ ඇත්තට හෝ බොරුවට සල්ලි ඉල්ලන්නේ නැතිබැරිකම හින්දනේ. ඌ ඕක කියලා කෑගැහුවට අපේ මනුස්සකම නැති කරගන්න උවමනාවක් නෑනේ බං. ඌ මට මගේ අම්මට බැන්නට මං ගනන් ගත්තේ නැත්තේ මගේ කොන්ද පණ නැතිකමකට නෙමේ මට අනුන්ගේ කුණු ඔලුවේ තියං ඉන්න අකමැති නිසා. ඌ කියපුවා ඌ ගෙනියයි. ඌට ඔය පල දීලා තියෙන්නෙත් පෙර කරපුවා වෙන්නැති ඒ මදිවට තවත් පව් පුරෝගන්නවා.. මේකේ කාට හරි උවමනාවක් හදිස්සියක් උනොත් මං අවංකවම උපරිමෙන් උදව් කරලා තියෙනවා. තවම මම මාසේ ගානේ උදව් කරන අය ඉන්නවා අඩු ගානේ ඒ සමහරු මම කවුද කියලාවත් දන්නේ නෑ.. ඒ වගේ තව මම දන්න උඹලා වැඩිය අඳුරන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා එලකිරියේම ඉන්න මුදල් අපහසුතා තියෙන කොල්ලෝ කීපදෙනෙකුට මාසෙකට රුපියල් 5000 වගේ එක්කෙනාට දෙන. කිසිම උදව්වක්, බලාපොරොත්තුවක් නැතුව..
    මේ ඇත්ත. ඒ වගේම මාත් අගහිඟකම් හොඳට දන්නවා. ඒ නිසා මමත් පුලුවන් හැම කෙනාටම පුලුවන් විදියට උදව් කරනවා. මට උගේ ජාතකේ වැඩක් නෑ:love:

    මේ අපේ fox mulder89ගේ ත්‍රෙඩ් එකකින් උපුටා ගත්ත කොටසක්.
    පොඩ්ඩක් කියවපං.

    "කුණු ලොරියේ න්‍යාය"
    එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.
    මේ අතර, අතුරු මාර්ගයක් ඔස්සේ මහත් හදිසියකින් මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.
    ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා.
    වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.
    මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.
    මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වී, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්‍රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.

    එවිට ටැක්සි රථයේ රියදුරා පවසා සිටියේ.
    "අපි වටේ ඉන්න ගොඩක් අය හරියට නිකන් කුණු ලොරි වගේ, ඒ අය ඇවිදින්නේ, ගමන් කරන්නේ, හැසිරෙන්නේ කුණු කන්දල් ගොඩ ගහගෙන.
    එයාලගේ ජීවිත වෛරය, කෝපය, බලාපොරොත්තු කඩවීම් වගේ කුණු ගොඩවල් වලින් පිරිලා. මේ කුණුගොඩවල් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා බලන්නෙ ඒ කුණු කොහේට හරි හලන්න.
    සමහර වෙලාවට ඒ කුණු හැලෙන්නෙ අපේ ඇඟට. ඉතිං අපි හිනහා වෙලා අත වනලා අපි අපේ ගමන යන එකයි හොඳම දේ.
    මොකද අපි එයාල විසිකරන කුණු කර ගහ ගත්තොත්, අපි ඒවා හලන්නේ අපි එක්ක වැඩ කරන අයගේ, එහෙම නැත්තං අපේ ගෙවල් වල අයගේ ඇඟවල් වල. ඉතිං එහම කරන්න නං ඇයි අපි අනුන්ගේ කුණු ගොඩවල් කර ගහ ගන්නේ,..."

    සාර්ථක මිනිසුන් කිසිවිටෙක අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ හලන්නට ඉඩ දෙන්නෙ නැත.
    අපිට ජීවත් වීමට ඇත්තේ ඉතාම කෙටි කාලයකි.
    එම නිසා ඒ කාලය තුල, ඔබට ආදරය කරන්නන්ට ආදරය කරන්න.
    ඔබට වැරදි කරන්නන්ට උපේක්ෂාව දක්වන්න.
    ඉතිං....., ඔබත් මේ "කුණු ලොරියේ න්‍යාය" හොඳින් සිහියේ තබා ගන්න..


     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    sira machan

    meka me boralle wadihiti niwasayaka no 0112 692556

    ape office ekata etana amma kenek awilla aadara illuwa

    ude wela denna yanne 2500Rs
    dawal welata 3500Rs
    ratri kama welata 2000Rs

    mulu dawasatama 14000 da koheda yanne kiyala dala tibune


    me dawas wala dane godak adui lu puluwan nam udawak karapalla
    mama ewalema Rs 500 tibila dunna mage ate tibbema 500Rs

    salli wadi ewun innawa nam me wage tan walata aadarayak deepalla
    umbalata witarak nemei umbalage mulu pawulatama budun daka niwan dakkina puluwan sansare kawada hari

    එල මචං මං පුලුවන් උදව්වක් කරන්නම්. මම මහ ලොකු සල්ලිකාරයෙක් නෙමේ ඒත් යමක් කමක් හම්බු කරගෙන තියෙනවා ඒකෙන් තමා මේ උදව් කරන්නේ. මට සල්ලි වැඩි වෙලා එහෙම නෙමේ. මම මාසෙ පඩිය රුපියල් 3,400ට වැඩ කරපු එකෙක් දවස් 28ක් විතර මාසෙට වැඩට ගිහිල්ලා උදේ 7 ඉඳන් හවස 5 වෙනකම්. මම ඒ පඩිය ගන්න මගේ උපරිමට වෙහෙසුනා. අද මගේ ලඟ පිරිසක් වැඩ කරනවා අවම පඩිය රුපියල් 25,000ට, මං කවුද කියලා කියන්න මට පාරම් බාන්න උවමනා නෑ. ඒත් මට මුල අමතක නෑ. විශේෂයෙන්ම බඩගින්න. උඹලා කාලා තියෙනවා ඇති පොල් සම්බෝලයි බතුයි. ඒත් මං පොල් ගෙඩියක් ගන්නවත් සල්ලි නැතුව ඉඳන් හම්බුකරන්න පටන් ගත්තේ.. මං කියනවට අද රෑට හදපං දුප්පත් සම්බෝලේ. මුකුත් නෑ මිරිස් කුඩු වලට ලුණු ටිකකුයි දෙහි බිංදුවකුයි දාලා මාරම රසයි.:love: ඔන්න ඕක එක්ක දවසට දෙවේලක් බත් කාලා ඉඳන් තමා මෙතන්ට ආවේ. මට කවුරු මොනා කිව්වත් මගේ ගැන මාරම සතුටුයි.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Thanks for all the help Sinhalayo!

    මිනිහෙකුට කරදරයක් උනාම ඒ මිනිහගෙ හරි වැරදි හොයන්න්න යන්නෙ නැතුව බොක්කෙන්ම උදව් කරන මිනිස්සු ජාතියකට මේ ලෝකෙ ඉන්නෙ සිංහලයො තමයි මචං.
     
    Last edited: