God need ytour help!

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    one advise. after today start saving.
    you have no ethical right to waste other peoples' hard earned money even though they chose to give you in good faith
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්දා බන් ඉතින්.. :dull::(

    මචන්, උඹ හිත හොඳ එකෙක් නිසා උඹට ඌට උදව් කරන්න හිතෙනවා ඇති. ඒත් බන් උඹෙන් උදව් අරගෙන අනිත් පැත්තට උඹටම අරින්න එනකොට උඹට හිතට ලොකු වේදනාවක් දැනෙයි. කවදාවත් කාටවත් උදව් කරන්නවත් හිතෙන එකක් නෑ. ඒ නිසා මම නම් කියන්නේ උදව්වක් කරද්දී හොයලා බලලා නිවැරදි පුද්ගලයාටම උදව් කරන්න මචන්. මම උඹට උපදෙස් දෙනවා නෙමෙයි මචන්. මගේ අදහස කිව්වේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕකත් අසරණයෙක් තමයි
    කාත් කවුරුවත් නෑ..
    කතා කරන්න එකෙක් නෑ කොට්ට බබා විතරයි..
    ප@ය කොටයි ගෑනු එන්නෙ නෑ ළමයි නෑ..
    සමාජ රෝග තියනව..
    තව ඕනද

    :lol::lol::lol:

    මූට කට කැඩෙනකන් කියලා ඇති බං නාස්ති කරන්නේ නැතුව එකතු කරගෙන ඉතිරියක් කරගනින් මචං නැති කාලෙක ප්‍රයෝජනයට ගන්න කියලා. මූ ඊ බේ එකෙන් ගෙන්නුවා කිය කියා අච්චරයි මෙච්චරයි ගගා මේකේ ත්‍රෙඩ් දාගෙන ශෝ ඕෆ් කරද්දි අනන්තවත් කියලා ඇති. ඒ හැම ත්‍රෙඩ් එකකදිම මූ මට අම්මා මතක් කරලා බැනලා තියෙනවා ගොඩක් වෙලේට "උඹේ අම්මත් කිව්වා පොන්නයෝ" කියලා.

    හෙට ආයේ මූට ඔඩෙක්ස් දෙක තුනක් එක ගාව ඇවිත් ලොකු ගානක් එක පාර අතට හම්බුනාම ආයේ මේකේ උදව් කරපු උන්ටම පෙනේ පුප්පනවා බං.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම ඌව වැලැක්වුවේ නෑ මචං. මම ඌට දෙන්න එපා කිව්වෙත් නෑ තියෙනම් පෙන්නපන් එහෙම කියපු. දානයක් දෙද්දි දෙන පිලිවෙල අනුව සහ දානය ලැබෙන පුද්ගලයාගේ තත්තවය අනුව පින විපාක දෙන පිලිවෙලක් තියෙනවා කියලා උඹත් බෞද්ධ නම් දන්නවා ඇතිනේ.

    අතපය හතර හොඳට තියෙන කෙනෙක්ට දරුවන් දීමයි ඇස් දීමයි මුදල් දීම සමග සන්සන්දනය කරන්න මොකක්ද බං ඒකේ තියෙන සම්බන්දේ??? :rolleyes::rolleyes:

    මුදල් දීමට වඩා කොච්චර අමාරුද ඇස් හරි ළමයි හරි දන් දීම? එච්චර වටිනා දානයක් දෙද්දිත් බෝධිසත්වයො දානය ලබන කෙනාගෙ හරි වැරැද්ද හොඳ නරක හොයන්න ගියේ නෑ.

    දානය ලබන කෙනා අනුව විපාක වෙනස් වෙනවා තමයි. ඒත් මෙතන එකෙක්වත් කියල නෑනෙ මූට දෙන්න එපා හාමුදුරුවන්ට දානයක් දෙන්න කියලා? මෙතන කරදරේක වැටිල ඉන්න අපි අඳුරන මිනිහෙකුට අනුග්‍රහ බුද්ධියෙන් (ඒ කියන්නෙ පූජාවක් විදියට නෙවෙයි ඒ කෙනාට යහපතක් වේවා කියන අදහසින්) දානයක් දෙන එක වෙන්නේ. ඒකෙදි අපේ හිතේ මෛත්‍රියක් ඇති වෙනවා. දානය ලබන කෙනාගෙ හොඳ නරක හොයන්නෙ නැතිව ඒ මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්නම් ඒකෙ ආනිසංසය වැඩියි.

    බුදුහාමුදුරුවො දාන වල විපාක ගැන කියපු තැනදිම කියල තියෙනව හැම දානයකටම වඩා වැඩි ආනිසංසයක් ලැබෙනව කියල හුස්මක් ගන්න වෙලාවක මෛත්‍රී සිතිවිල්ලක් වැඩීම. එහෙම වෙන්නේ කිසිම සීමාවක් නැතිව හොඳ-නරක හරි-වැරදි බේදයක් නැතිව සියළු සත්වයන්ටම මෛත්‍රී කරොත්. මේ වගේ කෙනෙකුට මෛත්‍රී සිතින් දානයක් දීම ඒ වගේ මෛත්‍රියක්ම නොවුනත් එහෙම මෛත්‍රී කරන්න පුළුවන් තැනකට අපේ හිත දියුණු කරගන්න පුහුණුවක් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මගේ අම්මාපල්ලා දෙයියනේ මේ මම හදපු ෆේක් එකක් නෙමේ. මට ඒ හැටි අමාරුවක් නෑ උඹට උත්තරයක් දෙන්න. උඹට ඕන එකක් හිතාගනින් මචං. උඹට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ යකෝ සල්ලි දෙනවනම් දෙන්නේ මම බැන්නේ මට ඒත් උඹටනේ මාර වේදනාව. උඹ බලාපං ස්කවියාගේ ත්‍රෙඩ් වල මං ඌව බයිට් කරලා තියෙන හැටි ඒත් ඒක විහිලුවක් මිසක් මනුස්සයෙක් හෝ මොකෙක් හෝ වලේ වැටුනම පැත්තක ඉඳන් අරින එක නෙමේ නේද වැඩේ. උඹට සල්ලි අමාරුයි නම් උඹත් ත්‍රෙඩ් එකක් දාපං මාත් ඇතුලුව අපේ කවුරුත් එකා වගේ උදව් කරයි. ඒක මේ එලකිරියේ හැටි. අපි එකෙනෙකාව ඇහැකටවත් නොදැක ෆිට් එකට මේ උදව් කරන්නේ මනුස්සකමට ඒ අස්සේ ජංගියක් වගේ එල්ලි එල්ලි උඹ මේ කරන විකාරේ නම් සිරාවටම හිරිකිතයි මචං. උඹට කියන්න තියෙන්නේ Please Grow up කියලා.

    mama me fake kiyala kiwe user "mayson baas"

    dan umba moko metana buragena dagalane

    ow mata maara puke amaruwak tiyenawa ai umba hoda karnnada

    apit lunui bathui kaala kellata kanna bat eka aran dila bus eke yanna salli natuwa pain giya kollo machan duka mokakda kiyala mat hodata dannawa

    me ponnayage odesk eke screenshot ekak dala tiyene $150 mu july maseta hoyala
    itin anna ea wage kapatiyek mata udaw karapan ponna sinhalu kiyala thread ekak damma ape inne konda pana nathi gon harak uta salli dana yanawa

    tamunge ammata kunuharapan banala u ayemat awit salli illuwama uta salli denawa
    meka dan deemak nemei meka tanikara ponna wadak
    dan samaje godak ewun innawa ponna wada hari hodai kiyala anumata karana ewun
    kollonge pawrushya nattatama nathi karala tanikara gay samajayak hadana tamai me eka ekaa dagalanne

    mama innakan nam assmathe sammatayak wenna ida denne na me forum eka atule .. kunuharapen hari baninawa puluwan nam nawatapan konda pana tiyenawa nam
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Uba honda manussayek ban.ubata kawadawath waradina ekak ne.weradunath aye negitinna amaruwena ekakuth ne.
    Deshapalana dewal walata pahugiya kale eka ekata benala athi.magen beriwela hari ubata monwahari hitha ridena yamak mage athin kiya wilanan mata samaweyan.

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    මූට කට කැඩෙනකන් කියලා ඇති බං නාස්ති කරන්නේ නැතුව එකතු කරගෙන ඉතිරියක් කරගනින් මචං නැති කාලෙක ප්‍රයෝජනයට ගන්න කියලා. මූ ඊ බේ එකෙන් ගෙන්නුවා කිය කියා අච්චරයි මෙච්චරයි ගගා මේකේ ත්‍රෙඩ් දාගෙන ශෝ ඕෆ් කරද්දි අනන්තවත් කියලා ඇති. ඒ හැම ත්‍රෙඩ් එකකදිම මූ මට අම්මා මතක් කරලා බැනලා තියෙනවා ගොඩක් වෙලේට "උඹේ අම්මත් කිව්වා පොන්නයෝ" කියලා.

    හෙට ආයේ මූට ඔඩෙක්ස් දෙක තුනක් එක ගාව ඇවිත් ලොකු ගානක් එක පාර අතට හම්බුනාම ආයේ මේකේ උදව් කරපු උන්ටම පෙනේ පුප්පනවා බං.

    Truth.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මුදල් දීමට වඩා කොච්චර අමාරුද ඇස් හරි ළමයි හරි දන් දීම? එච්චර වටිනා දානයක් දෙද්දිත් බෝධිසත්වයො දානය ලබන කෙනාගෙ හරි වැරැද්ද හොඳ නරක හොයන්න ගියේ නෑ.

    දානය ලබන කෙනා අනුව විපාක වෙනස් වෙනවා තමයි. ඒත් මෙතන එකෙක්වත් කියල නෑනෙ මූට දෙන්න එපා හාමුදුරුවන්ට දානයක් දෙන්න කියලා? මෙතන කරදරේක වැටිල ඉන්න අපි අඳුරන මිනිහෙකුට අනුග්‍රහ බුද්ධියෙන් (ඒ කියන්නෙ පූජාවක් විදියට නෙවෙයි ඒ කෙනාට යහපතක් වේවා කියන අදහසින්) දානයක් දෙන එක වෙන්නේ. ඒකෙදි අපේ හිතේ මෛත්‍රියක් ඇති වෙනවා. දානය ලබන කෙනාගෙ හොඳ නරක හොයන්නෙ නැතිව ඒ මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්නම් ඒකෙ ආන්සංසය වැඩියි.

    බුදුහාමුදුරුවො දාන වල විපාක ගැන කියපු තැනදිම කියල තියෙනව හැම දානයකටම වඩා වැඩි ආනිසංසයක් ලැබෙනව කියල හුස්මක් ගන්න වෙලාවක මෛත්‍රී සිතිවිල්ලක් වැඩීම. එහෙම වෙන්නේ කිසිම සීමාවක් නැතිව හොඳ-නරක හරි-වැරදි බේදයක් නැතිව සියළු සත්වයන්ටම මෛත්‍රී කරොත්. මේ වගේ කෙනෙකුට මෛත්‍රී සිතින් දානයක් දීම ඒ ට් වගේ මෛත්‍රියක්ම නොවුනත් එහෙම මෛත්‍රී කරන්න පුළුවන් තැනකට අපේ හිත දියුණු කරගන්න පුහුණුවක් වෙනවා.

    mama walakwanawa muta denna epa ekek wat sata pahak wat

    salli aragena mu anik pattata ammata banne natnam mata iju kiyapan

    konda pana nathi ponnayek wenna natuwa pinak dahamak karanwa nam pansalata hari asarana nathi bari lamek ta udaw karapan.. maha lokuwata bana kiyanne natuwa

    tho pin karanawa kiyala kaspu karayo set ekak gedeta genala danayak denawada ane paw kiyala
     
    1, ලොව්තුරා බුදුන්ට දෙන දානය

    2, පසේ බුදුනට දෙන දානය

    3, රහතුනට දෙන දානය

    4, අර්හත්ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය

    5, අනාගාමී පුද්ගලයාට දෙන දානය

    6, අනාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය

    7, සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය

    8, සකෘදාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය

    9, සෝවාන් පුද්ගලයාට දෙන දානය

    10, සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය (තිසරණ ගත උපාසකයෝද, පන්සිල් රකිනා උපාසකයෝද, අටසිල් නවසිල් දසසිල් රකින්නෝද, සාමනේර ශීලය රකින්නෝද, උපසම්පදා ශීලය රකින්නෝද යන සියල්ලෝ මෙම කොටසට අයත් වේ.)

    11, සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධ්‍යාන ලාභීන්ට දෙන දානය

    12, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය (හෙවත් පවින් වැලකී දැහැමින් ජීවත් වන අබෞද්ධයෝ)

    13, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය

    14, තිරිසනුන්ට දෙන දානය

    යන මේවා බෞද්ධාගමේ සඳහන් පෞද්ගලික දානයෝය.

    මූවයි හාමුදුරුවන්වයි සංසන්දනය කරන්න කලින් මෙතන හැමෝම කියලා තියෙනවා අසරන මනුස්සයෙක්ට දීපන් කියලා. බොහෝවිට මූ අයිති වෙන්නේ 13 වෙනි අංකෙට සහ ගොඩක් වෙලේට අන්ත අසරණ දානය ලැබීමට සුදුස්සන් 12 වෙන්න පුලුවන්. ඒකෙන් ලැබෙන ආනිශංස වැඩියි. මේකේ උන් අරූට කියලා තියෙන්නේ 12 කියන කාණ්ඩෙට අයිති එකෙක්ට දීපන් කියලා මචං. ඒකෙන් ඌට ලැබෙන ආනිශංස වැඩියි එතකොට.

    මම මේකේ දාපු කතාව අත පය හතර හොඳට තියෙන මහන්සි වෙලා කීයක් හරි හම්බු කරගන්න පුලුවන් කෙනෙක්ට නිකන්ම නිකන් සල්ලි දීමක් ගැන මිසක් ලේ, ඇට මස්, ඇස් හෝ ලමයි දන්දීම ගැන නෙමෙයි මචං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මචන්, උඹ හිත හොඳ එකෙක් නිසා උඹට ඌට උදව් කරන්න හිතෙනවා ඇති. ඒත් බන් උඹෙන් උදව් අරගෙන අනිත් පැත්තට උඹටම අරින්න එනකොට උඹට හිතට ලොකු වේදනාවක් දැනෙයි. කවදාවත් කාටවත් උදව් කරන්නවත් හිතෙන එකක් නෑ. ඒ නිසා මම නම් කියන්නේ උදව්වක් කරද්දී හොයලා බලලා නිවැරදි පුද්ගලයාටම උදව් කරන්න මචන්. මම උඹට උපදෙස් දෙනවා නෙමෙයි මචන්. මගේ අදහස කිව්වේ.

    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.. මම අනන්තවත් ඉල්ලන් පරිප්පු කාලා තියෙනවා..
    ඒත් බන් කොච්චර දේවල් උනත් උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්න හිත දෙන්නේ නෑ..
    වයාපාරික ජීවිතේ මට වුන බලුවැඩ වෙන කෙනෙක්ට වුනානම් ඌ වයාපාර අතැරලා ගොඩක් කල් බන්..

    බලෙන් උදව් කරලා උදව්ව ගත්ත උන්ව වහල්ලු, හිගන්නෝ විදියට හිතන් ඉන්න
    සමහ එවුනුත් ඉන්නවා බන්..
    අනේ මන්දා ඉතින්..
    මන් ඌට පී.එම් එකක් දැම්මා.. බලමුකෝ ඌ මොනවද කියන්නේ කියලා. :dull:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    mama walakwanawa muta denna epa ekek wat sata pahak wat ...... ..

    උඹ ඉස්සෙල්ල කිව්වෙ මම වලතරගෙ ෆේක් එකක් කියලනෙ. දැන් මොකද වෙන බයිල කියන්නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama walakwanawa muta denna epa ekek wat sata pahak wat

    salli aragena mu anik pattata ammata banne natnam mata iju kiyapan

    konda pana nathi ponnayek wenna natuwa pinak dahamak karanwa nam pansalata hari asarana nathi bari lamek ta udaw karapan.. maha lokuwata bana kiyanne natuwa

    tho pin karanawa kiyala kaspu karayo set ekak gedeta genala danayak denawada ane paw kiyala

    අනිවා මචන්. මුන්ට දන් දීම, මයිත්‍රී කිරීම ඔක්කොම මතක් වේලා තියෙන්නේ මේ තමන්ගේම අම්මට අහවල් වැඩේ කරපන් කියල උදේ ඉඳන් රෑ වෙනකන් අහගන්න පොන්සියෙක් වෙනුවෙන්.

    පින් කරන්න, දන් දෙන්න තව කොච්චර නම් අවස්ථා තියෙනවද? මෙහෙම බැලුවොත් අර වයස අවුරුදු 5,6 අහිංසක දරුවෝ දූෂණය කරලා හිරේ ගිහින් ඉන්න එවුන්වත් අපි හිරෙන් නිදහස් කරලා අරං දානේ දෙන්න ඕනේ. මොකද උනුත් ඉස්සර වැරදි කලාට හිරේ දැම්මම අසරණ වෙලානේ ඉන්නේ. ඉතින් අසරණ වුනාම කාට වුනත් පිහිට වෙන්න එපැයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.. මම අනන්තවත් ඉල්ලන් පරිප්පු කාලා තියෙනවා..
    ඒත් බන් කොච්චර දේවල් උනත් උදව්වක් ඉල්ලුවොත් නොකර ඉන්න හිත දෙන්නේ නෑ..
    වයාපාරික ජීවිතේ මට වුන බලුවැඩ වෙන කෙනෙක්ට වුනානම් ඌ වයාපාර අතැරලා ගොඩක් කල් බන්..

    බලෙන් උදව් කරලා උදව්ව ගත්ත උන්ව වහල්ලු, හිගන්නෝ විදියට හිතන් ඉන්න
    සමහ එවුනුත් ඉන්නවා බන්..
    අනේ මන්දා ඉතින්..
    මන් ඌට පී.එම් එකක් දැම්මා.. බලමුකෝ ඌ මොනවද කියන්නේ කියලා. :dull:

    umbat uta salli dennada yanne ??
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මුදල් දීමට වඩා කොච්චර අමාරුද ඇස් හරි ළමයි හරි දන් දීම? එච්චර වටිනා දානයක් දෙද්දිත් බෝධිසත්වයො දානය ලබන කෙනාගෙ හරි වැරැද්ද හොඳ නරක හොයන්න ගියේ නෑ.

    දානය ලබන කෙනා අනුව විපාක වෙනස් වෙනවා තමයි. ඒත් මෙතන එකෙක්වත් කියල නෑනෙ මූට දෙන්න එපා හාමුදුරුවන්ට දානයක් දෙන්න කියලා? මෙතන කරදරේක වැටිල ඉන්න අපි අඳුරන මිනිහෙකුට අනුග්‍රහ බුද්ධියෙන් (ඒ කියන්නෙ පූජාවක් විදියට නෙවෙයි ඒ කෙනාට යහපතක් වේවා කියන අදහසින්) දානයක් දෙන එක වෙන්නේ. ඒකෙදි අපේ හිතේ මෛත්‍රියක් ඇති වෙනවා. දානය ලබන කෙනාගෙ හොඳ නරක හොයන්නෙ නැතිව ඒ මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්නම් ඒකෙ ආනිසංසය වැඩියි.

    බුදුහාමුදුරුවො දාන වල විපාක ගැන කියපු තැනදිම කියල තියෙනව හැම දානයකටම වඩා වැඩි ආනිසංසයක් ලැබෙනව කියල හුස්මක් ගන්න වෙලාවක මෛත්‍රී සිතිවිල්ලක් වැඩීම. එහෙම වෙන්නේ කිසිම සීමාවක් නැතිව හොඳ-නරක හරි-වැරදි බේදයක් නැතිව සියළු සත්වයන්ටම මෛත්‍රී කරොත්. මේ වගේ කෙනෙකුට මෛත්‍රී සිතින් දානයක් දීම ඒ වගේ මෛත්‍රියක්ම නොවුනත් එහෙම මෛත්‍රී කරන්න පුළුවන් තැනකට අපේ හිත දියුණු කරගන්න පුහුණුවක් වෙනවා.

    ඔබවහන්සේට අපේ එළකිරි උපාසකයන් පුන පුනා කියූ දෙය වැටහී නොමැත. මේකා දේවදත්තගේ අවතාරයකි. මුට උදව් කිරීම එක්තරා විදියක් පාප කර්මයකි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama walakwanawa muta denna epa ekek wat sata pahak wat

    salli aragena mu anik pattata ammata banne natnam mata iju kiyapan

    konda pana nathi ponnayek wenna natuwa pinak dahamak karanwa nam pansalata hari asarana nathi bari lamek ta udaw karapan.. maha lokuwata bana kiyanne natuwa

    tho pin karanawa kiyala kaspu karayo set ekak gedeta genala danayak denawada ane paw kiyala

    මමත් ඕනේ තරම් කරලා තියෙනවා බං පින් කම්. එහෙම එව්වා කරලා තියෙනවා කියලා සමහර වෙලාවට ගෙදර මිනිස්සු දන්නෙත් නෑ. මම සමහර දාට කැම්පස් වල එක්සෑම් එකක් ඉවර වෙච්ච දාට අනික් උන් ෆන් ගන්න යද්දි ලේ බැංකුවට ගිහින් ලේ දීලා ඇවිත් තියෙනවා. හොස්ටල් එකේ කොල්ලෝ අහද්දි මොක අතේ ප්ලාස්ටර් ගහලා කියලා මම කියලා තියෙන්නේ පොඩි පරීක්ෂණයකට මචං ලේ ටිකක් දුන්නා කියලා. උන් මට හිනා වෙලා කිණ්ඩි දාලා තියෙනවා. මගේ උපන්දිනේකට මම යාලුවන්ට කේක් අරන් දෙනවා වෙනුවට පාරේ ඉන්න මිනිස්සුන්ට කන්න කෑම දීලා තියෙනවා. අදටත් සමහර දාට ෆේස්බුක් එකේ ශෙයාර් වෙන සමහර ෆොටෝ දකින වෙලේට ඩෙක්ස්ටොප් එකේ සේව් කරගෙන අකවුන්ට් නම්බර් එක ෆෝන් එකේ ගහගෙන ගෙදර එන දාට අතරමගදි බැංකුවට ගිහින් අඩුම රුපියල් 500ක් වත් දානවා. ඒ මම මහ ලොකු සල්ලි කාරයෙක් නිසා නෙමෙයි. මම එහෙම දාපුවා අඩුම තරමේ මගෙම අම්මවත් දන්නේ නෑ. ඒවගේම එව්වා මගේ හුස්ම එක්ක පොලවේ වැලලිලා ගියාම ඉවරයි. ඒත් මම කවදාවත් අත පය හතර හොඳට තියාගෙන කුලී වැඩක් කරලා හෝ හම්බු කරගන්න පුලුවන් කමක් තියෙන එකෙක්ට කවදාවත් නිකන් සල්ලි දෙන්නේ නෑ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    1, ලොව්තුරා බුදුන්ට දෙන දානය

    2, පසේ බුදුනට දෙන දානය

    3, රහතුනට දෙන දානය

    4, අර්හත්ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය

    5, අනාගාමී පුද්ගලයාට දෙන දානය

    6, අනාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය

    7, සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය

    8, සකෘදාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය

    9, සෝවාන් පුද්ගලයාට දෙන දානය

    10, සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය (තිසරණ ගත උපාසකයෝද, පන්සිල් රකිනා උපාසකයෝද, අටසිල් නවසිල් දසසිල් රකින්නෝද, සාමනේර ශීලය රකින්නෝද, උපසම්පදා ශීලය රකින්නෝද යන සියල්ලෝ මෙම කොටසට අයත් වේ.)

    11, සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධ්‍යාන ලාභීන්ට දෙන දානය

    12, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය (හෙවත් පවින් වැලකී දැහැමින් ජීවත් වන අබෞද්ධයෝ)

    13, සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය

    14, තිරිසනුන්ට දෙන දානය

    යන මේවා බෞද්ධාගමේ සඳහන් පෞද්ගලික දානයෝය.

    මූවයි හාමුදුරුවන්වයි සංසන්දනය කරන්න කලින් මෙතන හැමෝම කියලා තියෙනවා අසරන මනුස්සයෙක්ට දීපන් කියලා. බොහෝවිට මූ අයිති වෙන්නේ 13 වෙනි අංකෙට සහ ගොඩක් වෙලේට අන්ත අසරණ දානය ලැබීමට සුදුස්සන් 12 වෙන්න පුලුවන්. ඒකෙන් ලැබෙන ආනිශංස වැඩියි. මේකේ උන් අරූට කියලා තියෙන්නේ 12 කියන කාණ්ඩෙට අයිති එකෙක්ට දීපන් කියලා මචං. ඒකෙන් ඌට ලැබෙන ආනිශංස වැඩියි එතකොට.

    මම මේකේ දාපු කතාව අත පය හතර හොඳට තියෙන මහන්සි වෙලා කීයක් හරි හම්බු කරගන්න පුලුවන් කෙනෙක්ට නිකන්ම නිකන් සල්ලි දීමක් ගැන මිසක් ලේ, ඇට මස්, ඇස් හෝ ලමයි දන්දීම ගැන නෙමෙයි මචං.

    මම මූවයි හාමුදුරුවන්වයි සංසන්දනය කළේ නෑ. ලියපු එක හරියට කියවල බලපන්. හාමුදුරුවන්ට දෙන දානයේ ආනිශංස වැඩියි. මම කිව්වෙ මෙතන එකෙක්වත් හාමුදුරුවන්ට දෙන්න කියල නෑ, කියල තියෙන්නෙ වෙන අසරණ කෙනෙක්ට දෙන්න කියල විතරයි. ඒ අසරණ අයයි මූයි ඔය ලැයිස්තුවේ ඉන්නෙ එකම මට්ටමේ.

    ඒත් වලතර කියන්නේ අපි දන්න කෙනෙක් නිසා ඔහුට දෙන දානය මෛත්‍රී සිතින් දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී (අඩු ගානෙ ඔහුගෙන් ප්‍රිය වචනයක්වත් බලාපොරොත්තු නොවී) දෙන නිසා ඒ මෛත්‍රියේ වටිනාකම වැඩියි. එහෙම සිතිවිල්ලක් ඇතිකරගැනීම ඔය ලැයිස්තුවේ උඩින්ම තියෙන (උඹ දාල නැති කොටසේ) පින්කමක් වන හුස්ම රැල්ලක් ගන්නා කාලයක සියළුම සත්වයන්ට අප්‍රමාණ මෛත්‍රිය දැක්වීම කියන පිංකම කරගැනීමට පුහුණුවක් වෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මමත් ඕනේ තරම් කරලා තියෙනවා බං පින් කම්. එහෙම එව්වා කරලා තියෙනවා කියලා සමහර වෙලාවට ගෙදර මිනිස්සු දන්නෙත් නෑ. මම සමහර දාට කැම්පස් වල එක්සෑම් එකක් ඉවර වෙච්ච දාට අනික් උන් ෆන් ගන්න යද්දි ලේ බැංකුවට ගිහින් ලේ දීලා ඇවිත් තියෙනවා. හොස්ටල් එකේ කොල්ලෝ අහද්දි මොක අතේ ප්ලාස්ටර් ගහලා කියලා මම කියලා තියෙන්නේ පොඩි පරීක්ෂණයකට මචං ලේ ටිකක් දුන්නා කියලා. උන් මට හිනා වෙලා කිණ්ඩි දාලා තියෙනවා. මගේ උපන්දිනේකට මම යාලුවන්ට කේක් අරන් දෙනවා වෙනුවට පාරේ ඉන්න මිනිස්සුන්ට කන්න කෑම දීලා තියෙනවා. අදටත් සමහර දාට ෆේස්බුක් එකේ ශෙයාර් වෙන සමහර ෆොටෝ දකින වෙලේට ඩෙක්ස්ටොප් එකේ සේව් කරගෙන අකවුන්ට් නම්බර් එක ෆෝන් එකේ ගහගෙන ගෙදර එන දාට අතරමගදි බැංකුවට ගිහින් අඩුම රුපියල් 500ක් වත් දානවා. ඒ මම මහ ලොකු සල්ලි කාරයෙක් නිසා නෙමෙයි. මම එහෙම දාපුවා අඩුම තරමේ මගෙම අම්මවත් දන්නේ නෑ. ඒවගේම එව්වා මගේ හුස්ම එක්ක පොලවේ වැලලිලා ගියාම ඉවරයි. ඒත් මම කවදාවත් අත පය හතර හොඳට තියාගෙන කුලී වැඩක් කරලා හෝ හම්බු කරගන්න පුලුවන් කමක් තියෙන එකෙක්ට කවදාවත් නිකන් සල්ලි දෙන්නේ නෑ.

    ata paya hatara hodata tiyena asarana ekek ta dunna kiyamuko machan mamat denawa.. eth mu ata paya hatara tiyena kata karana karana ekage ammata banina manasika asahanen pelena ledek

    mun wage ewun tamai passe kaleka me samajeta loku karadara karanne mini maranne horakan karanne ganu dushane karanne

    iwasana bari me wage ekek ta ape ewun salli dena ekane bun
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මූ මේ වෙලාවේ අසරන වෙලා ඉන්නේ මචන්ලා..
    මම ඌට පී.එම් එකක් දාලා සීන් එක ඇහුවා..

    මම ඌට සල්ලි යැව්වා.. පුලුවන් අය ඉන්නවනම් යවන්න..
    චේතනාව කර්මයට මුල්වේ මචන්ලා..

    මහෙශ් මටත් අනන්තවත් අම්මා මතක් කරලා බැනලා තියෙනවා..
    ඒත් මන් ඒවලට වචනයක් වත් කියලා නෑ.. ඌ ඔහොම බනින්නත් මොකක් හරි හේතුවක් ඇතිනේ..
    උබලට පුලුවන් උදව්වක් ඒ මනුස්සයා අසරන වුන වෙලේ කරපල්ලා.. :(