A/L නැතුව degree කරන්න පුලුවන්ද?

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
A/L නැතුව degree කරන්න පුලුවන්ද?

A/L වලට තියන්නේ C,S විතරයි. FIT කරලා BIT කරන්න පුලුවන් කියලා දන්නවා. ඒත් BIT වල Maths පැත්ත අමාරුයිලුනේ. SLIT කියන්නේ degree එකක් නේද? ඒකට යන්න A/L ඕනිද?
මට degree ඒකකට යන්න වෙන ක්‍රම තියේනවද? දන්න කෙනෙක් උදව් කරනවද

help me plzzzzzzz :(
 
garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    sliit එකේ 3s තියෙන්නේ ඕනේ අනිවා..මන් දන්නා විදියට.
    උබ බිට් කරන්න ෆිට් කරන්න ඕනේ.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ithin ban SLIIT eke denne Bsc ekak ne. eke maths wadi BIT ekata wada. ubata oya result eken karanna puluwan 3year IT degree eka, ekenam maths na wadiya.
    ubata BIT eke thiyena maths amaruinam IT karanna epa.
     
    Last edited:

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    පුළුවන් මචං

    1. foundation course ekak karanna venava (6months)
    2. HND ekak karanna venava (Appox. 2Years)
    3. Top of Degree ekak karala BSC Hons Venna puluvan ;);) (1 year)

    Any help PM me
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඩිග්‍රි කරන්ඩ නෙමේ බන්..ඉස්සෙල්ලා ආස මොනවටද කියලා හිතපන්,ඩිග්‍රීයක් කරන්ඩම නෙමේ ආස සයිඩ් එකක් වෙන්ඩත් එපෑ නේද... :)

    IT side එකට ආසද :)
     
    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    මම බෙනා;18764896 said:
    ඩිග්‍රි කරන්ඩ නෙමේ බන්..ඉස්සෙල්ලා ආස මොනවටද කියලා හිතපන්,ඩිග්‍රීයක් කරන්ඩම නෙමේ ආස සයිඩ් එකක් වෙන්ඩත් එපෑ නේද... :)

    IT side එකට ආසද :)

    IT ආසයි. IT වලට තමයි C තියන්නේ. :)
     
    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    sliit එකේ 3s තියෙන්නේ ඕනේ අනිවා..මන් දන්නා විදියට.
    උබ බිට් කරන්න ෆිට් කරන්න ඕනේ.

    ithin ban SLIIT eke denne Bsc ekak ne. eke maths wadi BIT ekata wada. ubata oya result eken karanna puluwan 3year IT degree eka, ekenam maths na wadiya.
    ubata BIT eke thiyena maths amaruinam IT karanna epa.

    bit නැතුව වෙන මොනාද තියන්නේ
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    denata mama BIT karanwa.. 2nd year ekata wenakan Maths thinwa. eka thama amaaruma.. eth e maths kara ganna case nam IT karla wedak ne.. math hena gemak denwa thiyena ewa alla ganna. :sorry:
     
    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    denata mama BIT karanwa.. 2nd year ekata wenakan Maths thinwa. eka thama amaaruma.. eth e maths kara ganna case nam IT karla wedak ne.. math hena gemak denwa thiyena ewa alla ganna. :sorry:

    :( bro ඔයා fit කරලද කරේ? NVQ levels වලින් degree එකක් දක්වා යන්න පුලුවන්ලු නේද?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ගොඩක් IT Degree වල බරපතල විදියට මැත නෑ. තියෙනේ පොඩි ලොජික් ටිකකුයි, සෙට් ටිකකුයි, කලනය ටිකකුයි. arts කරපු අයටත් ගොඩ දාන්න පුළුවන්. මැත කරලා තියෙන අයට සමහර ලේචාල confuse කරන්නත් පුළුවන්(වෙනස් ක්‍රම වලින් හදල) :D
    S3 ගොඩක් degree වලට ඕන. හැබැයි වෙන certificates තියෙනවනම්(OCPJP, exceptional extra curricular activities) ඒවායිනුත් ලකුණු ගොඩ දාගන්න පුළුවන්.
    හැබැයි මැතට බය වෙලා නම් මචන් මුකුත් කරන්න බෑ හොදේ, එකත් හිතට ගනින්.
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    IT ජොබ් කරන්න නං මැත්ස් ඕනේ නෑ. Degree එකට චුට්ටක් ඕනේ මන් හිතන්නේ. OL maths වලට B හරි A හරි වගේ තියෙනවා නං, degree එක කරන්න ආසාව තියෙනවා නං ඔයාට කර ගන්න පුළුවන්. ඔයා IT වලට ආස නං භය නැතිව degree එක කරන්න. maths තියෙන හරියේදී ටිකක් මහන්සි වෙලා කර ගන්න. බයෝ කරපු අයත් IT degree කරනවනේ.