lol zeebra da bitthare da?
blacka th hodai ubath ekatamna hodai...........
muu thatamala thatamala amaruwen ahuwa prashne 
මේ කාලෙ කිව්වෙ අව්රුදු 38 දි....![]()
මන් බැන්දේ 20 න් බන් .. මම කිවුවේ තරින්දයට 24 ලියන්නේ එල වයස නේ බන්.
muu thatamala thatamala amaruwen ahuwa prashne
![]()


sirama...loku amaruwaka watuna wage therwilla ahuwe



кσяη ησρє;18765444 said:විජය කුමාරණතුංග
෴෴෴෴෴෴
රූස්ස ගහ ලඟ
පාලු මාවතේ
කලුවර යාමේ
කලුගඟ අයිනේ....
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ
එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
සිහින නගරයකි ඔබ මා වෙන්කල
පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
පියවර හඬ මා අසලම ඇසුනා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුනා




кσяη ησρє;18765444 said:විජය කුමාරණතුංග
෴෴෴෴෴෴
රූස්ස ගහ ලඟ
පාලු මාවතේ
කලුවර යාමේ
කලුගඟ අයිනේ....
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ
එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
සිහින නගරයකි ඔබ මා වෙන්කල
පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
පියවර හඬ මා අසලම ඇසුනා
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුනා
මන් බැන්දේ 20 න් බන් .. මම කිවුවේ තරින්දයට 24 ලියන්නේ එල වයස නේ බන්.


