මහින්ද මුත්තා එන්නේ තනියෙන් පොල් කඩන්න විතරයි. වාදෙකට විවාදෙකට ගේමකට එන්නෙ නැ ?
බයද ? ඇහුවොත් කියනවා සිංහයා එන්නෙ නැලු නරි එක්ක කතා කරන්න. ඒත් පැරදුනු එක මතක් කලාම විතරක් කියනවා රනිල් 29 පාරක් පැරදුනාලු. මම එක පාරක් පැරදුනාම මොකද කියල. එතනදි නම් ලැජ්ජ නැතිව නරි එක්ක සිංහයා තනියම compare කරගන්නවා
නාමල්... මම කවදාවත් දැකල නැ දේශපාලන සාකච්ඡාවකට එනවා. තනියෙන් පොල් කඩන ඒවාට විතරක් එනවා

360 රේකොඩින් එකේ
![]()
![]()
ඇයි රනිල් එනවද වාද විවාද වලට?
මම කියන්න හැදුව විතරයි රනිල් අත්ත ගැනඇයි රනිල් එනවද වාද විවාද වලට?

දැන් මොකද්ද කරන්න කියන්නේ බන් ? ළමයි නැති සමලිංගික පොනිල්ට චන්දෙ දෙන්නද කියන්නේ ? දේදුනු පරම්පරාවක් හදන්නද කියන්නේ ? රනිල්ට ජින්තු නැහැ බොල

ඇයි රනිල් එනවද වාද විවාද වලට?
සාමාන්‍ය ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් විදියට කුරුණෑගල නියෝජනය කරන්න ඔය සටන හරි දෙරණෙ හරි මොකේ හරි විරුද්ධ පක්ෂත් එක්ක දේශපාලන සාකච්ඡාවකට එන්න කියපන්කො බන් වැඩකට ඇති දෙයක් කරනව වගේ පේනවනම් එතුමට ඡන්දෙ හරි දෙන්න පුලුවන්ද කියල බලන්නවත්. බොරුද මං කියන්නේ ? නිකන් උබලම හිතල බලපල්ලකෝ
අයි බන් උඹල ඔය තරම් මහින්දට බය?[/QUOTE
Mahindata baya vimal, gammanpila wage ewun vitharaiviwadekata enna konda pana nathi hipatuwek. Hodama rajya nayakaya
![]()
ඇයි රනිල් එනවද වාද විවාද වලට?
Abiyogayak karoth aniwa enawa. Maithri viwadeta katha karaama natta p..ke gahan hanguna konda pana nathi hipatuwek mahinda