ඩිල්කා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    360 රේකොඩින් එකේ

    11825804_647601165341170_3150116909755041386_n.jpg

    11822747_647601175341169_2488294203497481770_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    මහින්ද මුත්තා එන්නේ තනියෙන් පොල් කඩන්න විතරයි. වාදෙකට විවාදෙකට ගේමකට එන්නෙ නැ ?
    බයද ? ඇහුවොත් කියනවා සිංහයා එන්නෙ නැලු නරි එක්ක කතා කරන්න. ඒත් පැරදුනු එක මතක් කලාම විතරක් කියනවා රනිල් 29 පාරක් පැරදුනාලු. මම එක පාරක් පැරදුනාම මොකද කියල. එතනදි නම් ලැජ්ජ නැතිව නරි එක්ක සිංහයා තනියම compare කරගන්නවා :lol:

    නාමල්... මම කවදාවත් දැකල නැ දේශපාලන සාකච්ඡාවකට එනවා. තනියෙන් පොල් කඩන ඒවාට විතරක් එනවා
     
    :lol::lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව

    ඇයි රනිල් එනවද වාද විවාද වලට?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    360 රේකොඩින් එකේ

    11825804_647601165341170_3150116909755041386_n.jpg

    11822747_647601175341169_2488294203497481770_n.jpg

    දැන් මොකද්ද කරන්න කියන්නේ බන් ? ළමයි නැති සමලිංගික පොනිල්ට චන්දෙ දෙන්නද කියන්නේ ? දේදුනු පරම්පරාවක් හදන්නද කියන්නේ ? රනිල්ට ජින්තු නැහැ බොල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මොකද්ද කරන්න කියන්නේ බන් ? ළමයි නැති සමලිංගික පොනිල්ට චන්දෙ දෙන්නද කියන්නේ ? දේදුනු පරම්පරාවක් හදන්නද කියන්නේ ? රනිල්ට ජින්තු නැහැ බොල

    ඇයි බන් මේ පැනලා දෙන්නේ? මම උඹේ ඔපීනියන් එක ඇහැවද? :lol::lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    ඇයි රනිල් එනවද වාද විවාද වලට?

    ඔන්න රිදිලා.. අපිට රනිල් ගෙන් ඇති වැඩක් නැ ඕයි. මම මහින්ද ගැන ඇහුවෙ :lol: සාමාන්‍ය ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් විදියට කුරුණෑගල නියෝජනය කරන්න ඔය සටන හරි දෙරණෙ හරි මොකේ හරි විරුද්ධ පක්ෂත් එක්ක දේශපාලන සාකච්ඡාවකට එන්න කියපන්කො බන් වැඩකට ඇති දෙයක් කරනව වගේ පේනවනම් එතුමට ඡන්දෙ හරි දෙන්න පුලුවන්ද කියල බලන්නවත්. බොරුද මං කියන්නේ ? නිකන් උබලම හිතල බලපල්ලකෝ

    රනිල් ගෙ අරක නැ මේක නැ කියල මේක quote කරල reply කරන්න එපා. මං කාටවත් කඩේ යන් නැ. මට රනිල්ගෙන් ඇති වැඩක් නැ :lol:

    ඇයි මේ හැමවෙලේම නරි එක්ක compare කරගන්නේ. ඒයා සිංහයානෙ බන්
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නාකියා live කරන්න එන්නෙ නෑ. කට වරද්දගන්නවනේ, ටෙලිපොම්ටරෙත් නෑනෙ:P, විලිලැජාවේ පුක පැලි මිය යනවා. :P:rofl::lol::lol:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අයි බන් උඹල ඔය තරම් මහින්දට බය?[/QUOTE

    Mahindata baya vimal, gammanpila wage ewun vitharai :lol: viwadekata enna konda pana nathi hipatuwek. Hodama rajya nayakaya :lol: