යුරේනීගේ කාර් එක
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන යුරේනි නොශිකා විසින් මිලදී ගත් මෝටර් රථය පිලිබඳ මේවනවිට කතාබහට ලක්ව තිබේ. යුරේනි විසින් මිලදීගෙන ඇත්තේ මිලියන හතක් පමණ වටිනාකමක් යුතු Honda S660 වර්ගයේ මෝටර් රථයකි. මෙම රථයේ Limited Edition යටතේ මෝටර් රථ 660 ක් පමණක් නිපදවා ඇති අතර යුරේනිගේ මෝටර් රථය ඇතුළුව මෝටර් රථ දෙකක් ලංකාවට ගෙනවිත් තිබේ. - See more at: http://offair.nethfm.com/article/23984#sthash.T74LTuEC.dpuf

Last edited:

7 million