Beware of phone/laptop repair shops

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
oya mama gawa thiyena awa mama danne naha neh ban kella wadagena innawa neh anee danna epaa ona deyak karannam kiyala anna ahemai inna ona
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඉන්දියාවට ද දන්නෙ නෑ හැබැයි මචන් කොළඹ ඔය බිස්නස් එක යනවල්ය් අම්බානෙට. ලංකාවෙ වැල කෑලි වලට මාර ඉල්ලුමක් ලු තියෙන්නෙ. ඔය රූම් දෙන තැන්වල උන් වැඩි හරියක් ඕක කරනවලු. උන් එන කපල් වල ඒව හොරෙන් වීඩියෝ කරල ගෙනත් විකුනනවලු.
     

    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    මචන්ලා මම කියන්නෙ උබල කෙල්ලො එක්ක ඕනෙ තැනක පලයල්ලා..ඒත් ගිහින් කරන දේවල් නම් වීඩියෝ කරල පොටෝ ගහල එහෙම තියාගෙන ඉන්න එපා..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වැදගත් පෝස්ට් එකක් බං, කොච්චර කිව්වත් අපිත් ඕව දැක්කම රස කර කර බලනවා බං, කොහේ හරි මුලක් අහු වුණත් හොයාගෙන බලනවා, ඒක මනුස්ස ස්වාභාවය වෙන්න ඇති බං, ඒත් අපේම කෙනෙකුට ඔහොම දෙයක් වුණොත් දැනෙන දුක දරාගන්න බැරි වෙයි බං, ඒත් අපි ඕව බලන එක පව් ද කියල කියන්න නම් මට තේරෙන්නේ නෑ, ඕව පෝස්ට් කරන එක නම් හද්දම බලු වැඩක් කියල තේරෙනවා බං, ඕකත් හැබැයි හරියට මස් මාලු සීන් එක වගේ තමයි නේද? Vegeterian වුණාම මස් මාලු වෙළඳාමත් අඩු වෙනවා කියනවා නේ, ඒ වගේ සීන් එකක් ඔතැනත් යන්නේ බං, ඒත් විසඳුමක් හොයන්න බැරි ප්‍රශ්න බං ඕව, සරළම විසඳුම තමයි, තම තමන් තම තමන්ගේ ඒව පරිස්සම් කරන එක, :):):)

    Rep 7++++

    :yes::yes::yes:

     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    මචන්ලා මම කියන්නෙ උබල කෙල්ලො එක්ක ඕනෙ තැනක පලයල්ලා..ඒත් ගිහින් කරන දේවල් නම් වීඩියෝ කරල පොටෝ ගහල එහෙම තියාගෙන ඉන්න එපා..