වැදගත් පෝස්ට් එකක් බං, කොච්චර කිව්වත් අපිත් ඕව දැක්කම රස කර කර බලනවා බං, කොහේ හරි මුලක් අහු වුණත් හොයාගෙන බලනවා, ඒක මනුස්ස ස්වාභාවය වෙන්න ඇති බං, ඒත් අපේම කෙනෙකුට ඔහොම දෙයක් වුණොත් දැනෙන දුක දරාගන්න බැරි වෙයි බං, ඒත් අපි ඕව බලන එක පව් ද කියල කියන්න නම් මට තේරෙන්නේ නෑ, ඕව පෝස්ට් කරන එක නම් හද්දම බලු වැඩක් කියල තේරෙනවා බං, ඕකත් හැබැයි හරියට මස් මාලු සීන් එක වගේ තමයි නේද? Vegeterian වුණාම මස් මාලු වෙළඳාමත් අඩු වෙනවා කියනවා නේ, ඒ වගේ සීන් එකක් ඔතැනත් යන්නේ බං, ඒත් විසඳුමක් හොයන්න බැරි ප්රශ්න බං ඕව, සරළම විසඳුම තමයි, තම තමන් තම තමන්ගේ ඒව පරිස්සම් කරන එක,
Rep 7++++



delete karapura recover karalath gannawada bn ?
ehema recover karala aran thamai godak welawata net ekata leak karanne. computer repair shop wala karana hora wada gana pahu giya kale paththara wala wisthara thibunadelete karapura recover karalath gannawada bn ?