"මනුස්සයෙක්ට" කියන එක ගැන දෙපාරක් හිතන්න . ත්රෙඩ් එක දාපු කෙනානම් මනුස්සයෙක් කියන්න ගැලපෙන කෙනෙක් නම් නෙමේ .රිස්පෙක්ට් සහෝ. එලකිරිය ජීවනෝපාය කරගත්තු නාකි හැත්තක් සහ උන්ගෙ ඇට ලෙවකන පොන්නුන් ටිකක් ඉන්නව උන් හිතන්නෙ මනුස්සයෙක් පිනක් කරන්න ඔන ආයෙත් පින් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් කියල. උන් දන්නෙ නෑ පින හිතේ තියෙන්නෙ කියල. වැඩක් නෑ බ්න්.
මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.
ශ්රී;18768319 said:i sent you $35
Hambune ne
ශ්රී;18768430 said:guliya kawa wage![]()




"මනුස්සයෙක්ට" කියන එක ගැන දෙපාරක් හිතන්න . ත්රෙඩ් එක දාපු කෙනානම් මනුස්සයෙක් කියන්න ගැලපෙන කෙනෙක් නම් නෙමේ .
kelinma kiyapan. 
උන් හිතන්නෙ මනුස්සයෙක් පිනක් කරන්න ඔන ආයෙත් පින් රිප්ලයි එකක් බලාපොරොත්තුවෙන් කියල. උන් දන්නෙ නෑ පින හිතේ තියෙන්නෙ කියල. වැඩක් නෑ බ්න්.

ගන්ජා සුරුට්ටුව උරලා දවසෙම මනෝ පාර ගහන එකෙක්ද මට මානසික ඩොකෙක් හම්බෙන්න කියන්නේ ? අසරන සතෙක් වෙන්න ඔනේ නැහැ උබ දැක්කේ නැතුව ඇති තමන්ගේ අතේ සතයක් නැතුව අම්මා තාත්තාගාවත් නැතුව අසරන වෙලා සල්ලි කියක් හරි හොයාගන්න විදිහක් ගැන අහලා මුගෙන් ෆ්රිලාන්ස් ගැන ඇහුවේ මුගෙන් අම්මට බැනගන්නවත් කාලකන්නි ජිවිතයක් කියලා අහගන්නවත් නෙමේ . එත් මු එදා එ අසරනයට කියන්න පුලුවන් ඔක්කොම දෙවල් කියලා ත්රෙඩ් එකක් දාලා උට හිනාඋනා . මිනිහෙක් අසරන උනාම උදව්වක් කරන්න ඔනේ එත් මේ වගේ අත්මාර්ථකාමි කාලකන්නියෙක්ට නම් නෙම්.එතකොට උබ අසරන සතෙක්ට කන්න වේලක් දෙන්නෙ නැද්ද? මිනිස්සුන්ට විතරද උදව් කරන්නෙ. මචෝ උබ හිතන්නෙ එහෙම නම් වහාම නාකින්ට වහල්කම් කරන එක නවත්තල මානසික ඩොකෙක් හම්බ වෙයන්
ගන්ජා සුරුට්ටුව උරලා දවසෙම මනෝ පාර ගහන එකෙක්ද මට මානසික ඩොකෙක් හම්බෙන්න කියන්නේ ? අසරන සතෙක් වෙන්න ඔනේ නැහැ උබ දැක්කේ නැතුව ඇති තමන්ගේ අතේ සතයක් නැතුව අම්මා තාත්තාගාවත් නැතුව අසරන වෙලා සල්ලි කියක් හරි හොයාගන්න විදිහක් ගැන අහලා මුගෙන් ෆ්රිලාන්ස් ගැන ඇහුවේ මුගෙන් අම්මට බැනගන්නවත් කාලකන්නි ජිවිතයක් කියලා අහගන්නවත් නෙමේ . එත් මු එදා එ අසරනයට කියන්න පුලුවන් ඔක්කොම දෙවල් කියලා ත්රෙඩ් එකක් දාලා උට හිනාඋනා . මිනිහෙක් අසරන උනාම උදව්වක් කරන්න ඔනේ එත් මේ වගේ අත්මාර්ථකාමි කාලකන්නියෙක්ට නම් නෙම්.
කලිදුගයාන් වගේ හොද කොල්ලෝ මෙකේ හිටිය නිසා එදා එ අසරනයට උදව් කරා . එ වගේ එකෙක් නොහිටින්න එදා මේ කාලකන්නියා අර අසරනයට කියපු දෙවල් එක්ක උට කොච්චර ජිවිතේ කල කිරෙන්න තිබ්බද ? සමහර වෙලාවට මිනිහෙක් හිතන්න ඔනේ මොලෙන් නැතුව හදවතින් නෙමේ .
උබ ජිවිතේ කවම දවසක හරි නයෙක්ට කිරි දෙන්න ගිහිල්ලා තියෙනවද පිනක් කියලා ?
සතෙක්ට කෑම දෙනකොට උඹ බලනවද ඌ හොඳ සතෙක්ද වෙන සත්තු උදව්වක් ඉල්ලුවාම උදව් කරන සතෙක්ද කියල? එහෙම බලන්නෙ නැතිනම් මොකටද මිනිහෙකුට උදව් කරද්දි උගේ ඉතිහාසය හොයන්නෙ?

උබ ජිවිතේ කවම දවසක හරි නයෙක්ට කිරි දෙන්න ගිහිල්ලා තියෙනවද පිනක් කියලා ?![]()
Mata thopila gena hungak pehedila tiyenne.