God need ytour help!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබේ කතාවෙන් එක දෙයක් තෙරෙනවා තමන් ඉන්න මතේ හරි කියලා හිතන කෙනෙක්.

    කිසිම බලාපොරොත්තුවක් වෙන්න ඔනේ නැහැ සල්ලි ගත්තට පස්සේ උගේ සාමාන්‍ය භාෂාවෙන් උබගේ මවුතුමියට ඇමතුවොත් උබේ හිතේ කනස්සල්ලක් ඇති වෙනවා එත් එක්කම උබට මතක් වෙනවා සල්ලි දුන්නා කියලා උබ ඔනාකමින් නොවුනත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. එතකොට උබ ඔය බලාපොරොත්තු වෙන පින නම් එතනින් ලැබෙන්නේ නැහැ. එකත් නිකන් කිරි පොවපු නයා තමන්ට පෙනේ පිප්පුවොත් මුට කිරි දුන්නට අපිට ගහන්න ඔනේ වගේ සිතුවිල්ලක්. එකට ලගට යන්නවත් ඇඩ්‍රස් වත් ඔනේ නැහැ.
    ක්සිම දෙයක් බලාපොරොත්තු වුනා හෝ නොවුනා නයින්ට කිරි පොවන්න එපා.
    උබට කාටවත් පින් කරන්න එපා කියලාවත් කරන්න කියලවත් කියපු දෙයක් නෙමේ . එක උබේ කැමැත්ත . මගේ මතය විතරයි මේ.

    අනේ මේ ඕකට තේරුම් කරනවට වඩා හොඳයි බල්ලෙක්ගේ වල්ගයක් අරගෙන වල්ගේ කෙලින් කරන්න ට්‍රයි එකක් දීපන්. ඕකට සිංහල තේරෙන්නේ නෑ. මමත් ඊයේ මුලු රෑම ට්‍රයි කරලා අත ඇරලා දැම්මා. යන්නේ කොහෙද පොල්ලේ මල් කියවන්
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    scurvy scurvy is online now
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 02:53 PM
    Current Activity: Viewing Thread God need ytour help!

    මු මේවා බල බල ෆුල් ආතල් එකක් ගන්නවා වගේ:lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උබේ කතාවෙන් එක දෙයක් තෙරෙනවා තමන් ඉන්න මතේ හරි කියලා හිතන කෙනෙක්.

    කිසිම බලාපොරොත්තුවක් වෙන්න ඔනේ නැහැ සල්ලි ගත්තට පස්සේ උගේ සාමාන්‍ය භාෂාවෙන් උබගේ මවුතුමියට ඇමතුවොත් උබේ හිතේ කනස්සල්ලක් ඇති වෙනවා එත් එක්කම උබට මතක් වෙනවා සල්ලි දුන්නා කියලා උබ ඔනාකමින් නොවුනත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. එතකොට උබ ඔය බලාපොරොත්තු වෙන පින නම් එතනින් ලැබෙන්නේ නැහැ. එකත් නිකන් කිරි පොවපු නයා තමන්ට පෙනේ පිප්පුවොත් මුට කිරි දුන්නට අපිට ගහන්න ඔනේ වගේ සිතුවිල්ලක්. එකට ලගට යන්නවත් ඇඩ්‍රස් වත් ඔනේ නැහැ.
    ක්සිම දෙයක් බලාපොරොත්තු වුනා හෝ නොවුනා නයින්ට කිරි පොවන්න එපා.
    උබට කාටවත් පින් කරන්න එපා කියලාවත් කරන්න කියලවත් කියපු දෙයක් නෙමේ . එක උබේ කැමැත්ත . මගේ මතය විතරයි මේ.

    මචන් ඔහොම වෙන්නෙ සල්ලි අතින් දුන්නට හිතෙන් තාමත් තමන් ලඟ තියාගෙන ඉන්නවනම්. සල්ලි දුන්නට පස්සෙ ඒ සල්ලි අපිට අයිති නෑ. සල්ලි දුන්න කියල වලතරයව අපි සල්ලි වලට අරගෙනත් නෑ. මෙච්චර කල් වලතරය හැසිරිච්ච හැටි ගැන අපි වද වෙලත් නෑ.

    ඉතින් එහෙනම් සල්ලි දුන්නට පස්සෙ ඌ කියන කරන ඒව හොයන්න යන්නෙ මොකටද?
     
    • Like
    Reactions: XibitZ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Best way for Sachith19920726 to get hacked for the second time.:rofl::rofl:

    (රිදෙයි. දුවයි)

    profilepic330471_60.gif
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මම දැන් පෝයට පන්සල් යන්නේ නෑ. පන්සිල් අරන් මේ ත්රෙඅඩ් එක පැත්තේ එනවා බණ අහන්න.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මචන් ඔහොම වෙන්නෙ සල්ලි අතින් දුන්නට හිතෙන් තාමත් තමන් ලඟ තියාගෙන ඉන්නවනම්. සල්ලි දුන්නට පස්සෙ ඒ සල්ලි අපිට අයිති නෑ. සල්ලි දුන්න කියල වලතරයව අපි සල්ලි වලට අරගෙනත් නෑ. මෙච්චර කල් වලතරය හැසිරිච්ච හැටි ගැන අපි වද වෙලත් නෑ.

    ඉතින් එහෙනම් සල්ලි දුන්නට පස්සෙ ඌ කියන කරන ඒව හොයන්න යන්නෙ මොකටද?
    මෙච්චර කල් වලතරය හැසිරිච්ච හැටි ගැන අපි වද වෙලත් නෑ.
    අපි ? බහු වචනයෙන් ආමන්ත්‍රනය කරන්න එපා උබ කියපන් . උගේ හැසිරිම ගැන මිට කලින් වද වෙලා නැත්ද ? අපි කතාව නවත්තමු උබ ගැන තෙරුම් ගන්න ඔන ටික තෙරුම් ගත්තා.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මේකෙ ඉන්නව හිගන පොන්නයො ටිකක් නැව් ටෝක් ඒවුනාට ඔරජිනල් මල් ටිකක් හොයාගන්න තඇනක් නෑ. අපි වවාගෙන බොනව දැක්කම මැරෙන්න හදනව අඩෝ සීඩ් දියන් සීඩ් දියන් කියල :lol: ඔච්චර වැඩ්ඩො නම් හොයාගනින්කො මෙතන හිගාකන්නෙ නැතුව
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අපි ? බහු වචනයෙන් ආමන්ත්‍රනය කරන්න එපා උබ කියපන් . උගේ හැසිරිම ගැන මිට කලින් වද වෙලා නැත්ද ? අපි කතාව නවත්තමු උබ ගැන තෙරුම් ගන්න ඔන ටික තෙරුම් ගත්තා.

    ඉතින් උඹලගෙ ගොන් කමට වලතරයගෙ හැම ත්‍රෙඩ් එකටම රිංගල උගෙන් කුණුහරුප අහගත්තට මම මොනව කරන්නද? ඒක තමයි මම ඉස්සෙල්ල කිව්වෙ නයාව අතින් අල්ලන්නෙ නැතිව කිරි දෙන්න කියල.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපි ? බහු වචනයෙන් ආමන්ත්‍රනය කරන්න එපා උබ කියපන් . උගේ හැසිරිම ගැන මිට කලින් වද වෙලා නැත්ද ? අපි කතාව නවත්තමු උබ ගැන තෙරුම් ගන්න ඔන ටික තෙරුම් ගත්තා.

    me yaka ekko aruta hamba wena salli walin commision ekak gannawa

    natnam ara sonnayage fake ekak :lol::lol:

    pimpiyek ta mechara puka dena ekek dakkamai lajjawe ba
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    me yaka ekko aruta hamba wena salli walin commision ekak gannawa

    natnam ara sonnayage fake ekak :lol::lol:

    pimpiyek ta mechara puka dena ekek dakkamai lajjawe ba
    ඔව් මටත් හිතෙනවා . වලතරගෙන් හිත රිදිලත් නැහැ කියන්නේ, එතන ලොකු දෙයක් තියෙනවා ..
    වලතර මටත් කිසිම කුණුහරුපයක් කියලා නැහැ. කුණුහරුප කියන්න ඔනේ නැහැ නයා කවුද කියලා අදුර ගන්න .
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    අනේ මේ ඕකට තේරුම් කරනවට වඩා හොඳයි බල්ලෙක්ගේ වල්ගයක් අරගෙන වල්ගේ කෙලින් කරන්න ට්‍රයි එකක් දීපන්. ඕකට සිංහල තේරෙන්නේ නෑ. මමත් ඊයේ මුලු රෑම ට්‍රයි කරලා අත ඇරලා දැම්මා. යන්නේ කොහෙද පොල්ලේ මල් කියවන්
    තාම A/L වත් කරපු කෙනෙක්ද කියලා සැකයි.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Thread එකේ වචන 21යි. දවස් දෙකයි පැය 5ක් ඇතුලත reply 350 views 9,350 ක්.
    වෙලාවකට ඉරිසියාත් හිතෙනවා. :)
    GTRZට පස්සේ scurvy මේකේ ඉන්න ජනප්‍රියම සාමාජිකයා...!
     
    Last edited: