අරලිය මල්

waligamaya

Well-known member
  • මචන්ල මට ලොකු උදව්වක් ඕන. මට කහ අරලිය මල් 5000ක් ඕන මගේ wedding එකට දන්න කට්ටිය ඉනවානම් කියපල්ලකෝ.

    12.jpg.JPEG
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    මං දන්න තැනක නං නෑ. මල් විකුණන කඩ කීපෙකින් අහලා බලන්න. බම්බලපිටියේ ගාලු පාරෙන් ඇතුල් වෙලා ලෙස්ටර්ජේම්ස් පාරේ ටිකක් ඇතුලට යනකොට දකුණු අත පැත්තේ ටිකක් ලොකු මල් කඩයක් තියෙනවා දැකලා තියෙනවා.
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    බෙල්ලන්විල හරි කැළණි පන්සල ළඟ මල් විකුණන කට්ටියට කියල බලපන් මචන්