මචන්ල මට ලොකු උදව්වක් ඕන. මට කහ අරලිය මල් 5000ක් ඕන මගේ wedding එකට දන්න කට්ටිය ඉනවානම් කියපල්ලකෝ.
B U M P machan waligamatada oona
uba inne koheda machan..
මම ඉන්නේ වැලිගම. wedding එක තියෙන්නේ අනුරපුරේ