VFR 800 1998 review

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    මෙන්න බයික් :love: ඇඩෙනව මේව දැක්කම :dull::(

    :no::no::no::no:

    04-1438672936-honda-cb-hornet-160r-launch-06.jpg

    තාම 1970 ගනන් වල ආව CD200 පදින ලන්කවෙ නකි පප්පලාට මොන VFRද බන්. ඉන්දියන් හොනට් 160 එකක් අවම ගනියව් තොපිට මොන බයික්ද
    :lol::lol::lol::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මෙන් ඇන්ඩ් මෝටර්ස් චැනල් එක ඔක්කොම වගේ බැලුවා බන්.. උන් ලඟකදි ඉඳන් තමා ඔය පරණ ඒවා අප්ලෝඩ් කරන්න ගත්තේ..:yes:

    රිචර්ඩ් හැමන්ඩ් එහෙම ඉන්නවා බලපන්. ඕවා බලල මානසිකව වැටෙන එක විතරයි වෙන්නේ..:dull:

    මටනම් VFR 750:love::love::love::love:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    04honda-vfr400r.jpg

    VFR පවුලේ කෙල්ලෙක්ගේ හිමිකරුවෙක් වෙමි.

    Proud to be a VFR Owner ! ! !

    Btw, මේ දවස් වල හොන්ඩා පවුලේ තවත් එකියක්ට කරගහන්න ලෑස්ති වෙනවා . . .අවුල තියෙන්නේ මේ වර්ගේ එකියක් හොයාගන්න එක . . . ජපානෙත් නෑ . . . මෙහේ ඉන්නවා නම් ජපානෙට එවන්නලු . . .

    1994_NSR250R_SP_ROTHMANS.jpg
     
    NRS තියනවා මචන්. මට අහන්න ලැබුනා ලඟදි එකක් රිපෙයාර් කරන්න බැරුව යකඩ වලට දැම්මා කියලා..:( මතුගම පැත්තෙ බලපන් හොයල බලල. එකක් හරි දෙකක් හරි තියනව කියල අහල තියනවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකනම් මොනවහරි කරලා. කැත යෑමක් යන්නේ. අපේ කුකුලන්ට මං එකපාරක් පෙන්නුවා..:yes:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මං මෙන් ඇන්ඩ් මෝටර්ස් චැනල් එක ඔක්කොම වගේ බැලුවා බන්.. උන් ලඟකදි ඉඳන් තමා ඔය පරණ ඒවා අප්ලෝඩ් කරන්න ගත්තේ..:yes:

    රිචර්ඩ් හැමන්ඩ් එහෙම ඉන්නවා බලපන්. ඕවා බලල මානසිකව වැටෙන එක විතරයි වෙන්නේ..:dull:

    මටනම් VFR 750:love::love::love::love:

    RC45.jpg

    ගන්නවා නම් මෙන්න පුතේ බඩු . . . . ටෙක්නික් ට්‍රැක් එකකදි පන්න පන්න ගහන්න පුලුවන් 1000cc වලට හරියට පද්දොත් . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RC45.jpg

    ගන්නවා නම් මෙන්න පුතේ බඩු . . . . ටෙක්නික් ට්‍රැක් එකකදි පන්න පන්න ගහන්න පුලුවන් 1000cc වලට හරියට පද්දොත් . . .

    අනීවා...:yes: උඹනම් ජෝයි ඩන්ලොප්ගෙ මේක දැකලා ඇති..:yes:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේකනම් මොනවහරි කරලා. කැත යෑමක් යන්නේ. අපේ කුකුලන්ට මං එකපාරක් පෙන්නුවා..:yes:

    HRC card එක දාලා, හොඳ exhaust එකක් ගහලා, හරියට ටියුන් කරාම NSR කියන්නේ බෝම්බ බන් . . . පදින්න පාරවල් නෑ . . . ලංකාවේ රේසින් ඉතිහාසේ දන්න එකෙක්ගෙන් අහලා බලපන්කෝ . . .
    ක්‍රිෂාන් අයියලා එහෙම එ් දවස් වල 1000cc පැදපු උන්ට පන්න පන්න ගැහුවේ NSR, RS250R වලින් . . .

    දැනටත් Open event එකේ RS250R පදින්න දෙන්නෙ නැත්තේ එ් දවස් වල ඔ්වාගෙන් නැත්වෙන්න කාපු අයගේ උවමනාවට . . . .

    දන්නෝ දනිති . . .

    600cc to 1000cc event එකේ 1000cc එක පදිනකොට 600cc එකෙන් ගැහුවා . . . වහාම ක්‍රියාත්මක වන පරිදි event එක 750cc to 1000cc කරා . . . 750cc එකක් බස්සන්න යනවා කියලා අාරංචි වුන ගමන් event එක 900cc to 1000cc වුනා . . .අන්තිමට Open event එක නතර කරලම දැම්මා
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනීවා...:yes: උඹනම් ජෝයි ඩන්ලොප්ගෙ මේක දැකලා ඇති..:yes:

    බ්‍රෑන්ඩ් නිව් 1000cc තුනක්, හතරක් ගන්න ගාන වෙනවා බන් මේකක් . . . MC28 HRC NSR එකක් ජපානෙන් ගන්න ලක්ෂ 6.5 ක් වත් ඔ්නි බන් . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    බ්‍රෑන්ඩ් නිව් 1000cc තුනක්, හතරක් ගන්න ගාන වෙනවා බන් මේකක් . . . MC28 HRC NSR එකක් ජපානෙන් ගන්න ලක්ෂ 6.5 ක් වත් ඔ්නි බන් . . .

    :dull::dull::dull::dull:

    මට සෙට් උනා අවුරුදු 2කට විතර කලින්. ගත්තෙ නම් නෑ ඉතින් ලක්ශ 2යි. කන්ඩිශන් නම් චොර. එන්ජිම නම් අවුලක් නැති සීන් එකක් තිබ්බෙ :dull:

    ඕකෙ කාඩ් එකෙන් මොකක්ද බන් වෙන්නෙ ? මගෙ ජපානෙ ඉන්න යාලුවෙක් එවන්නද ඇහුව එකක් :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :dull::dull::dull::dull:

    මට සෙට් උනා අවුරුදු 2කට විතර කලින්. ගත්තෙ නම් නෑ ඉතින් ලක්ශ 2යි. කන්ඩිශන් නම් චොර. එන්ජිම නම් අවුලක් නැති සීන් එකක් තිබ්බෙ :dull:

    ඕකෙ කාඩ් එකෙන් මොකක්ද බන් වෙන්නෙ ? මගෙ ජපානෙ ඉන්න යාලුවෙක් එවන්නද ඇහුව එකක් :baffled:

    No speed limit, higher rev limiter, different Ignition map, different RC valve control map, different air correction map = more power ! ! !
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උබ ගාව තියෙන්නෙ VFR 4 එකක්ද ? රෙජිස්ටර් කරල දුවනවද නැත්තන් ට්‍රැක් එකේ දාලද දුවන්නෙ ? :baffled:

    ඔව් බන් . . . පාරේ දුවන්න තමා VFR එක ගත්තේ . . තාම රෙජිස්ටර් කරේ නෑ . . . අාතල් එකට ට්‍රැක් එකේ දුවන්න තමා NSR එකක් ගන්න බලන්නේ . . .
    NSR එකක් පාරේ දුවන්න තරන් වත්කමක් නෑ බන් . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    අනීවා...:yes: උඹනම් ජෝයි ඩන්ලොප්ගෙ මේක දැකලා ඇති..:yes:

    මූ මලේ 125 එකක් පදිනකොට නේ බන් ? බලපන් ලන්කාවෙ ගොන් නීති හදන එවුන්ට තේරෙන්නෙ නෑ ගොන් නීති හැදුවට :growl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මූ මලේ 125 එකක් පදිනකොට නේ බන් ? බලපන් ලන්කාවෙ ගොන් නීති හදන එවුන්ට තේරෙන්නෙ නෑ ගොන් නීති හැදුවට :growl:

    ඔව් බන් . . එ් වෙනකොටත් අනිත් ඉවෙන්ට් දෙකක් දිනලා තිබ්බේ . . .

    බයික් ගැන කතා කරමු ලංකාව ගැන කතා නොකර . . .
    " යකෝ NSR250 කියන්නේ බයික් එකක්ද, 2 stroke නේ, ඊයා පදින්නත් ලැජ්ජයිි, අනික සද්දේ .. උඹ ඔ්කේ යනකොට පල්සර්කාරයෝ උඹට කැත හිනාවක් දාලා ඔවර්ටේක් කරන් යයි . . අපරාදේ සල්ලි . . පල්සර් එකක් ගනින් " කියලා මගේ මූනටම කියපු උන් ඉන්න රටක් මේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland

    ඔව් බන් . . එ් වෙනකොටත් අනිත් ඉවෙන්ට් දෙකක් දිනලා තිබ්බේ . . .

    බයික් ගැන කතා කරමු ලංකාව ගැන කතා නොකර . . .
    " යකෝ NSR250 කියන්නේ බයික් එකක්ද, 2 stroke නේ, ඊයා පදින්නත් ලැජ්ජයිි, අනික සද්දේ .. උඹ ඔ්කේ යනකොට පල්සර්කාරයෝ උඹට කැත හිනාවක් දාලා ඔවර්ටේක් කරන් යයි . . අපරාදේ සල්ලි . . පල්සර් එකක් ගනින් " කියලා මගේ මූනටම කියපු උන් ඉන්න රටක් මේ...

    :lol::lol::lol::lol:

    එහෙම තමා මේ ලගදි එකෙක් මට කියනව WR125X එක මරු නේද. 250 එක නම් කැතයිලු. අන්න එහෙම එවුන් ඉන්න රටක් මේක. තව එකෙක් මගෙ බයික් එක ලක්ශ 2කට වගේ ගන්න බැරි වෙයිද අහනව :lol: