VFR 800 1998 review

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    patta thread ekak. Langadi NSR ekak dakapu kalayk mathaka naha.
    Issara Aprilia RS 250 th thibba kollo langa. Dan TZR ekak dakinneth kalathurakin
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මමත් දන්නව මිනිහව :( හෙන ගහනව මේවට. සාධාරන විදියට බිස්නස් එකක් කරන් හිටපු මිනිහෙක් ඔය. තියෙන්නෙ ඔක්කොම 250 බන්. බලපන් මම හැමදාම පදින වැඩට යන බයික් එකත් එහෙනන් අදි බල වෙන්න ඕනෙ :lol: මේ ලන්කාව දියුනු වෙන්නෙ නෑ. බයික් පදින එවුන් බහින්න ඕනෙ ලගදිම පාරට. පාන්ඩුවට පාඩමක් කියල දෙන්න :no::no::growl:

    DSC05724.jpg

    රටේ ඉහල තැන් වලට මී හරක් පත් උනාම මෙහෙම තම බන්...
    ශික් . . මට නම් දැන් ලන්කාව තිත්ත වෙලා තියෙන්නේ...

    මහින්ද, මෛත්‍රී, රනිල්, ජ.වි.පෙ. , මොකා ආවත් මේ රට ගොඩ ගන්න බැහැ බන්...

    මම නම් බොහොම ඉක්මනින්, අකමැත්තෙන් උනත් මේ මොන්ගල්ලන්තයෙන් යනව බන් ආයෙ නොයෙන්නම...
    රට දියුනු උනොත් තමා අපිටත් දියුනුවක් තියෙන්නෙ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    සක්කිලි වැඩ කරන එවුන් හැඳි ගෑවිලා පල.:growl:

    ඇයි යකෝ දැන් මුන් මෙහෙම කලාම ආසවට වැඩක් ඇති එකක් පදින්න පුලුවන්ද. තූ විතරක්. මිනී මරලා ආතල් එකේ යනකොට පොලිසිය දෙකට නැමිලා සැලියුට් ගහනව. :growl:

    එනවා අපේ ටින්ටඩ් වයිසර් අල්ලන්න ඊට පස්සෙ. මොඩිෆයි කරා කියලා චැලි උස්සනවා. අනේ මෙහෙමත් රටක්. මටනම් මල පනින්නෙ මෙලෝ ලබ්බක් දන්නෙ නැති පොලිසියෙ එවුන් ඕවා ලොකුවට අල්ලගෙන පැදගෙන යනකොට.:growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    patta thread ekak. Langadi NSR ekak dakapu kalayk mathaka naha.
    Issara Aprilia RS 250 th thibba kollo langa. Dan TZR ekak dakinneth kalathurakin

    :(:(:(

    දැන් ලෝකෙ දියුනු වෙලා. ලන්කාව තිබ්බ තැනමයි.

    බයික් එකක් පදින්න නෑ. මගෙ මේ පුන්චි xr එක දිහා බලල එකෙක් ඇහුව මේක 400 නේද කියල. මේ වගෙ අමුතු රටක්
    :no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:(

    දැන් ලෝකෙ දියුනු වෙලා. ලන්කාව තිබ්බ තැනමයි.

    බයික් එකක් පදින්න නෑ. මගෙ මේ පුන්චි xr එක දිහා බලල එකෙක් ඇහුව මේක 400 නේද කියල. මේ වගෙ අමුතු රටක් :no:

    චැලි අල්ලපු රටේ තව මොන කතාද බන්.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    රටේ ඉහල තැන් වලට මී හරක් පත් උනාම මෙහෙම තම බන්...
    ශික් . . මට නම් දැන් ලන්කාව තිත්ත වෙලා තියෙන්නේ...

    මහින්ද, මෛත්‍රී, රනිල්, ජ.වි.පෙ. , මොකා ආවත් මේ රට ගොඩ ගන්න බැහැ බන්...

    මම නම් බොහොම ඉක්මනින්, අකමැත්තෙන් උනත් මේ මොන්ගල්ලන්තයෙන් යනව බන් ආයෙ නොයෙන්නම...
    රට දියුනු උනොත් තමා අපිටත් දියුනුවක් තියෙන්නෙ...

    මටත් තිත්ත වෙලා ඉන්නෙ. කොහොම හරි බෝට්ටුවෙන් හරි වෙන රටකට යන්න ඕනෙ. අහින්සක ආතල් එකක් අරන් බයික් එකක් පැදන් ඉන්න නෑ. කාර් එකක් ගන්න නෑ අසාධාරණ ටැක්ස් ගහල නිකන් පරිප්පු වල ඉදන්. හැබයි මිනී මරුවො කුඩ්ඩො රටේ සල්ලි පිල්ලි ගහන උන් හැත්ත හොදට ජීවත් වෙනව :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :(:(:(

    දැන් ලෝකෙ දියුනු වෙලා. ලන්කාව තිබ්බ තැනමයි.

    බයික් එකක් පදින්න නෑ. මගෙ මේ පුන්චි xr එක දිහා බලල එකෙක් ඇහුව මේක 400 නේද කියල. මේ වගෙ අමුතු රටක් :no:

    අනිවා . . . එක අතකින් ෂාරියා නීතිය තියෙන රටවල් මීට වඩා හොඳයි බන් . . .

    එක පාරක් මාව පොලිසියට අරන් ගියා බයික් එක 1000cc කියලා . . එ් වෙලාවේ පැද්දේ RGV250 එකක් . . . දවසක් මාව රස්තියාදු කරවලා හවස නැට්ට @# ගහන් යතුර දුන්නා examiner බැලුවට පස්සේ . . .

    උඹ කිව්වා වගේ මේක අමුතු රටක් . .

    හෙල්මට් එකේ ටින්ටඩ් වයිසර් එක පෙනුනට ප්‍රාඩෝ, මර්සඩීස්, බී.එම්.ඩබ්. , අවුඩි වල deep dip කරපු වීදුරු නොපෙනේ. . .
    ෆුල් ෆේස් එක දමාගෙන සොරකමේ යනවා පෙනුනට, ප්‍රාඩෝ, මොන්ටෙරෝ අැතුලේ මිනියක් වුවත් රැගෙන යා හැකි බව නොපෙනේ. . .
    රටට කුඩු කන්ටේනර් පිටින් ගෙනා උන් පාර්ලිමේන්තුවට යන්න ඡන්දය ඉල්ලද්දී, නීති විරෝධී මෝටර් සයිකලයක් ළඟ තබා ගත්තාට හිමිකාරු බන්ධනාගාර ගත කරේ . .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :(:(:(

    දැන් ලෝකෙ දියුනු වෙලා. ලන්කාව තිබ්බ තැනමයි.

    බයික් එකක් පදින්න නෑ. මගෙ මේ පුන්චි xr එක දිහා බලල එකෙක් ඇහුව මේක 400 නේද කියල. මේ වගෙ අමුතු රටක්
    :no:
    Police karayek da ahuwe? un danne naha ban CBR 600 ekai 250 ekai okokma unta ekai. 600 eke 250RR kiyala gahan giyama godak un hithanne 250 kiyala.
    Un elawanne trail bike passe thama wadipura. trail thama okkoma wage mankolla seen walata nondi wela thiyenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අනිවා . . . එක අතකින් ෂාරියා නීතිය තියෙන රටවල් මීට වඩා හොඳයි බන් . . .

    එක පාරක් මාව පොලිසියට අරන් ගියා බයික් එක 1000cc කියලා . . එ් වෙලාවේ පැද්දේ RGV250 එකක් . . . දවසක් මාව රස්තියාදු කරවලා හවස නැට්ට @# ගහන් යතුර දුන්නා examiner බැලුවට පස්සේ . . .

    උඹ කිව්වා වගේ මේක අමුතු රටක් . .

    හෙල්මට් එකේ ටින්ටඩ් වයිසර් එක පෙනුනට ප්‍රාඩෝ, මර්සඩීස්, බී.එම්.ඩබ්. , අවුඩි වල deep dip කරපු වීදුරු නොපෙනේ. . .
    ෆුල් ෆේස් එක දමාගෙන සොරකමේ යනවා පෙනුනට, ප්‍රාඩෝ, මොන්ටෙරෝ අැතුලේ මිනියක් වුවත් රැගෙන යා හැකි බව නොපෙනේ. . .
    රටට කුඩු කන්ටේනර් පිටින් ගෙනා උන් පාර්ලිමේන්තුවට යන්න ඡන්දය ඉල්ලද්දී, නීති විරෝධී මෝටර් සයිකලයක් ළඟ තබා ගත්තාට හිමිකාරු බන්ධනාගාර ගත කරේ . .
    Loke koheth ohoma thama dan, americawe forum ekaka baluwath un andanne owa kiyala thama. Wahana wala athula check karanna warrant ona godak ratawala. Bike godak ratawala policiyen gang bang wenawa.
    Godak ratawala pare fast yana bike walata police karayo maddata panala baton eken gahanawa. lol wahanayk nam thama rule ekata anuwa follow karanne.
    Bike karayo chora lesa thama koi rateth policiya poduwe dakinne.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ ඒ කියන්නෙ 250 උස්සන් යනවද බන් 400 කියල ? මන් දැක්ක කීප දෙනෙක්ටම ඕක වෙලා තියෙනව ? උන් දැනුවත් නැද්ද බන් එන්ජින් චැසි ගැන ? අඩු ගානෙ කොමන් බයික් වලවත් :(:(:(
     
    නීතිවිරෝධී යමක් කලා නම් දඬුවම් ලැබිය යුතුයි. එ්කේ ගැටලුවක් නැහැ.
    නමුත් අදාළ වැරැද්ද දිගින් දිගටම රටේ විවිධ පුද්ගලයින් අතින් වෙනවා නම් හේතු හොයලා බලන්න තරන් මොළයක් තියෙන්න ඔ්නි පාලනාධිකාරයට . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    අඩෝ ඒ කියන්නෙ 250 උස්සන් යනවද බන් 400 කියල ? මන් දැක්ක කීප දෙනෙක්ටම ඕක වෙලා තියෙනව ? උන් දැනුවත් නැද්ද බන් එන්ජින් චැසි ගැන ? අඩු ගානෙ කොමන් බයික් වලවත් :(:(:(

    යන්තන් 8 පාස් එවුන් කොහොමද බන් ඕව දැනගන්නෙ. ජේඩ් උස්සන් යනව 400 කියල. මගෙ බයික් එකක් එහෙම පාරෙ යනකොට නවත්තලා අරන් යන්න හැදුවොත් නම් දෙනව ගුටි. ලයිසන් ඉන්සුරන්ස් තියනව නම් මාර්ග නීති කැඩුවෙ නැත්තන් මොකටද උස්සන් යන්න දෙන්නෙ ? :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යන්තන් 8 පාස් එවුන් කොහොමද බන් ඕව දැනගන්නෙ. ජේඩ් උස්සන් යනව 400 කියල. මගෙ බයික් එකක් එහෙම පාරෙ යනකොට නවත්තලා අරන් යන්න හැදුවොත් නම් දෙනව ගුටි. ලයිසන් ඉන්සුරන්ස් තියනව නම් මාර්ග නීති කැඩුවෙ නැත්තන් මොකටද උස්සන් යන්න දෙන්නෙ ? :growl:
    මගෙ 250 සිහිනේ බොද වෙයිද ? මේව ඇහුවහම එපා වෙනවනෙ බන් එකක් ගන්න :(:(:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නීතිවිරෝධී යමක් කලා නම් දඬුවම් ලැබිය යුතුයි. එ්කේ ගැටලුවක් නැහැ.
    නමුත් අදාළ වැරැද්ද දිගින් දිගටම රටේ විවිධ පුද්ගලයින් අතින් වෙනවා නම් හේතු හොයලා බලන්න තරන් මොළයක් තියෙන්න ඔ්නි පාලනාධිකාරයට . . .

    Policiya bike passe elawanna risk karanne naha unge life eka. Trail bike ekaka nagapu horek allanna wena ratawala wage helicopter ona naththan maragena marena type police karayo ona un dana than walin daala follow karanna. :lol:
    Enisa un wena pahasu krama balanne. Loke koheth ohomai.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    නීතිවිරෝධී යමක් කලා නම් දඬුවම් ලැබිය යුතුයි. එ්කේ ගැටලුවක් නැහැ.
    නමුත් අදාළ වැරැද්ද දිගින් දිගටම රටේ විවිධ පුද්ගලයින් අතින් වෙනවා නම් හේතු හොයලා බලන්න තරන් මොළයක් තියෙන්න ඔ්නි පාලනාධිකාරයට . . .

    මේකත් අර දෙය්යනාන්සෙ ඇපල් තහනම් කරා වගේ තමා. ඇපල් කෑවට කාටවත් හානියකුත් නෑ ගහට රිදෙන්නෙත් නෑ හැබයි තහනම්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    මගෙ 250 සිහිනේ බොද වෙයිද ? මේව ඇහුවහම එපා වෙනවනෙ බන් එකක් ගන්න :(:(:(

    පිස්සුද බන්. බය නැතුව ගනින්. පොත් පත් හරියටම සෙට් කරන් පාරට දාපන්. :yes::yes::yes: