එහෙම තමා මේ ලගදි එකෙක් මට කියනව WR125X එක මරු නේද. 250 එක නම් කැතයිලු. අන්න එහෙම එවුන් ඉන්න රටක් මේක. තව එකෙක් මගෙ බයික් එක ලක්ශ 2කට වගේ ගන්න බැරි වෙයිද අහනව![]()
උඹ ගාව මොකක්ද තියෙන්නේ ?
NSR එකක් සෙට් උනොත් කියපන් . . .
එක පාරක් යාළුවෙක්ගේ CRM එකක යනකොට පල්සර් 220 කාරයෙක් නිකන් දිරවන්නේ නැති පාට් එකක් දැම්මා . . . අන්තිමට උෟට බයික් ගැන විනාඩි 20ක විතර ලෙක්චර් එකක් දෙන්න උනා CRM එක බුලට් එකක් උනේ කොහොමද කියලා . . . .
Last edited:

කික් මොඩල් හින්ද උන් හිතන්නෙ ඒව වැඩක් නෑ කියල



