අනේ පල අබියෝගෙ![]()
මහින්දට පුළුවන් පාළු ගෙවල් වල වලන් බිඳින්න විතරයි බන්. උඹලා වගේ තමයි කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්නේ. ඒකනේ ඕක ලයිව් කරන්න බය.

අනේ පල අබියෝගෙ![]()

ඔන්න රිදිලා.. අපිට රනිල් ගෙන් ඇති වැඩක් නැ ඕයි. මම මහින්ද ගැන ඇහුවෙසාමාන්ය ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් විදියට කුරුණෑගල නියෝජනය කරන්න ඔය සටන හරි දෙරණෙ හරි මොකේ හරි විරුද්ධ පක්ෂත් එක්ක දේශපාලන සාකච්ඡාවකට එන්න කියපන්කො බන් වැඩකට ඇති දෙයක් කරනව වගේ පේනවනම් එතුමට ඡන්දෙ හරි දෙන්න පුලුවන්ද කියල බලන්නවත්. බොරුද මං කියන්නේ ? නිකන් උබලම හිතල බලපල්ලකෝ
රනිල් ගෙ අරක නැ මේක නැ කියල මේක quote කරල reply කරන්න එපා. මං කාටවත් කඩේ යන් නැ. මට රනිල්ගෙන් ඇති වැඩක් නැ![]()
ඇයි මේ හැමවෙලේම නරි එක්ක compare කරගන්නේ. ඒයා සිංහයානෙ බන්

දැන් මොකද්ද කරන්න කියන්නේ බන් ? ළමයි නැති සමලිංගික පොනිල්ට චන්දෙ දෙන්නද කියන්නේ ? දේදුනු පරම්පරාවක් හදන්නද කියන්නේ ? රනිල්ට ජින්තු නැහැ බොල
පැටියා;18768950 said:දිල්කා දැං එලදෙනක් වගේ මහත් වෙලා![]()
මහින්ද මුත්තා එන්නේ තනියෙන් පොල් කඩන්න විතරයි. වාදෙකට විවාදෙකට ගේමකට එන්නෙ නැ ?
බයද ? ඇහුවොත් කියනවා සිංහයා එන්නෙ නැලු නරි එක්ක කතා කරන්න. ඒත් පැරදුනු එක මතක් කලාම විතරක් කියනවා රනිල් 29 පාරක් පැරදුනාලු. මම එක පාරක් පැරදුනාම මොකද කියල. එතනදි නම් ලැජ්ජ නැතිව නරි එක්ක සිංහයා තනියම compare කරගන්නවා
නාමල්... මම කවදාවත් දැකල නැ දේශපාලන සාකච්ඡාවකට එනවා. තනියෙන් පොල් කඩන ඒවාට විතරක් එනවා

ඇයි රනිල් එනවද වාද විවාද වලට?

වහලො.
ඇයි බන් මහින්ද ගැන මොකක්හරි ඇහුවම රනිල්ගෙන් උත්තර දෙන්නේ ?
anyway, ඔය ප්රශ්නෙ කලින් එකෙක් මගෙන් ඇහුව. මම ඒකට උත්තරත් දුන්න. දැන් එයාගෙ තාම reply එකක් ආවෙ නැ ? උබවත් මේකට උත්තරයක් දීපන්
http://www.elakiri.com/forum/showpost.php?p=18768125&postcount=15
ඇයි මහින්ද ලයිව් විවාදෙකට ආවොත් විතරද මිනිහා වැඩර්ර් වෙන්නෙ?
එහෙම විවාදෙකට ඇවිල්ලා විරුද්ධ පක්ෂවල මතය පරාජය කරන්න or එතනදි සන්ධානයේ මතය ඉදිරියට ගෙනියන්න පුලුවන් නම් සංධානයට වාසියි නේද. අනික මහින්ද එහෙම කලොත් තව පාවෙන ඡන්ද වැඩිවෙයි මොකද අපි නම් කවදාවත් මහි්න්ද ව දැකල නැ දේශපාලන සාකච්ඡාවල තනියෙන් ඇරෙන්න. So basically YES